Sunday, October 19, 2008

මේ දවස්

මේ දවස් වල එක පාරටම වැඩ වැඩි වුණා. දැන් දවස් දෙකක්ම මොනවත් ලිව්වෙත් නෑ.
Assignments, reports, presentations ඒ ඇරුණම බාරගත්ත බාහිර වැඩ මතක් වෙනකොට නවදොරම එකසැරේට විවුර්ත වෙනවා.

බලමු, මේක තාවකාලික සමුගැන්මක් වේවිද මන්දා...

4 comments:

  1. දන්නැත්තන් දැනගන්න
    https://www.blogger.com/comment.g?blogID=6164409681900364478&postID=3594713324024351778
    (දැන්වීමකි)

    ReplyDelete
  2. මහත්තයෝ ගූග්ල් ඇඩ්වර්ඩ්ස් පාවිච්වි කළානං ඔයිට හොඳ නැද්ද මං අහන්නෙ?

    ReplyDelete

Facebook ප්‍රතිචාර