Monday, October 20, 2008

මගේ සාර්ථකත්වයේ රහස


5 comments:

  1. ඕක වැරදියි ;)
    මෙන්න ‍මේකයි අදකා‍ලේ සාර්ථක වෙන්න කරන්න ඕනේ

    + එයා ඉස්සරහා අනිත් අයත් එක්ක කඩ්ඩෙන් කතා කරන්න
    + එයාගේ ජංගම දුරකථනයට පිරිලා ඉතිරිලා යනකන් රීලෝඩ් දමා තමා ඇති හැකි අයෙකු බව පෙන්වන්න
    + එයාගේ සෙමිනා වල‍ට ටිකට් ඇරන්දෙන්න
    + එයාගේ යාළුවන්ටත් එක්ක චොක්ලට් ඇරන් දෙන්න
    + පොෂ් වෙන්න
    + බෙකම් විදිහට කොණ්ඩේ පීරලා ෂාරුක් ඛාන් විදිහට ඇඳුම් ඇඳලා, සිල්වර් ඔරලෝසුවක් ඇඳගන්න
    + ලවර් එකෙන් අරවා මේවා ඇරන්දෙන්න!

    එතකොට ‍ගොඩේ ගොඩ!
    සැ.යු - මේවායින් 85%ක්ම සාධාරණ වන්නේ, කොළඹ, ගාල්ල, නුවර වගේ නගර වලටයි! :-P

    ReplyDelete
  2. තනියම ඉන්න එක ඔයා සේරටම වඩා සාර්ථකයි

    ReplyDelete
  3. වඩා හරි ක්‍රමේ මොකක්ද ?

    සුදාරකගෙ ක්‍රමේ මිල වැඩි වගේ...

    සුදාරක, උඹට වැඩ කළේ ඔය ක්‍රමේද ?

    ReplyDelete
  4. ශාකුන්තලගේ ක්‍රමේ තමයි හරි. සුධාරකගේ ක්‍රමේට කරන්න ගියොත් මටත් සක්විති කෙනෙක් වෙන්න වෙනවා.

    ReplyDelete
  5. එළ එළ මේක පට්ට. බොහොම ස්තූති මේකට.

    ReplyDelete

Facebook ප්‍රතිචාර