Wednesday, October 22, 2008

කුප්පිය

ආම්මෝ දැං තමයි යාංතං ඇඟට ලේ ටිකක් ඉනුවේ. උදේ අටට deadline දාල තියෙන පැවරුම දැන් තමයි upload කළේ.

ඒ අතරෙ මරු වෙබ් අඩවියක් සෙට් වුණා.
මේකෙන් බාගන්න පුළුවනි වීඩියෝ ලෙස සකස් කරන ලද පරිගණක පාඩම් (AJAX, PHP වගේ දේවල්). සකස් කරල තියෙන්නෙ සිංහල මාධ්‍යයෙන්. මම නම් අහු වෙච්ච ඔක්කොම බෑවා. මරේ මරු. මට නම් හොඳයි. ඒක කුප්පියක්ම තමයි. :D

දැං නිදිමතයි. මං යනවා.

4 comments:

  1. අළුත් අයට මේ වගේ දේවල් හුගාක් වටිනව. මේ අඩවිය ගැන අළුත් අය දැනුවත් කරමු. මම දැක්ක ගමන් සිතුවෙ www.හර්ෂණ.net, www.කාලිංග.com වගේ www.කුප්පිය.com කියල වෙබ් අඩවියක් ඇවිත් කියල

    ReplyDelete
  2. මේක නම් එළ!
    බොහොම ස්තූතියි දැනුවත් කරාට! :)

    ReplyDelete
  3. kuppiya.com eka karanne SLIIT eken pass out wechcha Kusal aiya.
    Math SLIIT 1st year inne.

    ReplyDelete

Facebook ප්‍රතිචාර