Thursday, October 9, 2008

Compiz Fusion

Ubuntu එක්ක දැන් Compiz Fusion එකත් ලැබෙනවනෙ. මමත් ඒකෙ තියෙන එක එක දේවල් වැඩ කරන්නෙ කොහොමද කියල බැලුවා.
සාමාන්‍යයෙන් වීඩියෝ හා එවැනි දේ තිබෙන window එකක් එක්ක මේ desktop effects වැඩ කරන්නෙ නැහැ. ඒ වෙලාවට වීඩියෝ එක වෙනුවට එතැන කළුපාට කොටුවක් තමයි පෙන්වන්නෙ. නමුත් කලාතුරකින් ඒක හරියට වැඩ කරනවා. මේ තිරපිටපත බලන්න.

කලාතුරකින් ඒක හරියට වැඩ කළ මොහොතක්.

Ubuntu 8.10 එන්න තව මාසයක්වත් නෑ. ඒකෙත් මෙහෙමද දන්නෑ.
(කොහොම වුණත් Compiz Fusion කියන්නෙ එතරම් වැදගත් දේකුත් නෙවෙයි. :D )

2 comments:

  1. මාත් ඔය වැඩේ කරලා බැලුවා. හැබැයි Fedora එකේ. Window close එකට burn effect එක දැම්මාම හරි ලස්සනයි. ඒත් කලින් Beryl එකේ තිබ්බ වැඩ මේකේ බෑ

    ReplyDelete
  2. මගේ නම් කිසිම අවුලක් නෑ, හොදින් වැඩ කරනව.
    මම දාගත්තෙ Mac4Lin කියන එකට අදාල දේවල් සහ advance Desktop Effects යන ඒව.

    ReplyDelete

Facebook ප්‍රතිචාර