Wednesday, October 15, 2008

සරල MP3 Player මෘදුකාංගයක්

මට මේක මෑතකදි දකින්න ලැබුණෙ. මම දැකපු සරලම MP3 Player මෘදුකාංගය කිව්වොත් නිවැරදියි. මේකෙ නම mpg321.
කොහොම වුනත් මේක මට සෑහෙන ප්‍රයෝජනවත්. 512 MB තරම් RAM එකක් තියෙද්දිත් VirtualBox වලින් සෙල්ලම් කරන මට ඒ ගමන් සිංදුවක් අහන්න පුළුවන් mpg321 වලින් විතරයි.

1 comment:

  1. මම මේක පාවිච්චි කරේ මීට අවුරුදු දෙකකට විතර කලින් උබුන්ටු දාපු මුල් කාලෙ. හැමදාම අහපු mp3 නැතුව ඒ කාලෙ ටිකක් එපා වෙලා හිටියෙ. ගෙදර අන්තර්ජාල සම්බන්ධතාව තිබුණෙත් නෑ මෘදුකාංගයක් බාගන්න. මේක බෑවෙ ඉස්කෝලෙන්. තනි ෆයිල් එකයි. ඩිපෙන්ඩසි කේස්නුත් නෑ. වැඩේ ලේසියි :-)

    සරලයි කිව්වට මට හිතෙන විදියට මේකට අඩු GUI එකක් විතරයි. Shuffle, repeat වගේ වැඩ පවා මේකෙ තියෙනව. ටර්මිනල් එකේ ඉදන් mp3 අහන එකේ පොඩි ගතියකුත් තියෙනව. :-)

    කොහොම වුණත් ඉතිං මේක සිරා මෘදුකාංගයක් කියල නම් භය නැතුවා කියන්න පුළුවන්.

    ReplyDelete

Facebook ප්‍රතිචාර