Friday, November 28, 2008

The first Porn Shop - ශ්‍රී ලංකාද්වීපයේ ප්‍රථම වතාවට

මේ බ්ලොග් සටහන බලද්දි මට මේක මතක් වුණේ. දැන් ටිකක් පරණයි මේක. :D



---

මම කාගෙවත් නොදන්න කමට හිනා වෙනව නෙවෙයි. සිංහල කියල මේ තරම් ලස්සන භාෂාවක් තියෙද්දි ඇයි අපි ඉංග්‍රීසි නම් දාගෙන වරිගෙ නහගන්නෙ?

෴සමීර ශාකුන්තල | Sameera Shaakunthala෴

9 comments:

  1. නෑ නෑ ! ඔය වැරදිලා නෙවෙයි ඇත්ත කතාව වෙන්න ඇති.

    ෆෝන් එකක් සමග "පෝන්" තිහිපයක් නොමිලේ, තොග අසීමිතයි ඉක්මන් කරන්න.

    ReplyDelete
  2. හොඳ බිස්නස් ඇති හැබැයි

    ReplyDelete
  3. විලිලෑජ්ජාවයී...

    ඔයා හරි මේච්චර ලස්සන භාශාවක් තියෙද්දිත් එක පාවිච්චිනොකර පික්සු කෙලිනවා...
    කොහොමත් අපේ උන් ටෑප් තියෙද්දිත ඈදගනමනේ නාන්නේ...

    ReplyDelete
  4. මචං මම දන්නවා උඹ කොහෙන්ද මේක හොයාගත්තේ කියලා‍ !!!!! =D

    ReplyDelete
  5. මෙහෙමත් රටක මෙහෙමත් මිනිස්සු .....!

    ReplyDelete
  6. This comment has been removed by the author.

    ReplyDelete
  7. ගොඩක් අය හිතන්නෙ ඉංගිරිසි කෑල්ලක් දැම්මාම ලොකුයි කියල.
    කතා කරන්නෙත් අමුතුම භාෂාවකින්. දෙකෙන් පංගුවක්ම ඉංගිරිසි.

    ReplyDelete

Facebook ප්‍රතිචාර