Tuesday, December 23, 2008

ASCII version of Star Wars

මේක මහ පිස්සු වැඩක් කියල කෙනෙකුට හිතෙන්න පුළුවන්. ඒත් බලන්න වටිනවා. කරලම බලන්න.

වින්ඩෝස් පාවිච්චි කරනවනම් මෙහෙම කරන්න. Start --> Run වෙත යන්න. එහි පහත දැක්වෙන විධානය යතුරුලියනය කර Enter කරන්න.

telnet towel.blinkenlights.nl 23



ලිනක්ස් පාවිච්චි කරනවනම් terminal එකක් විවෘත කරගෙන පෙර කී විධානයම ලබා දෙන්න.



---

අපූරුයි නේද? ASCII text මගින් දර්ශනය වන චලනචිත්‍රයක්. මේක හදපු කෙනා මේ වෙනුවෙන් සෑහෙන මහන්සියක් වෙන්න ඇති. IPv6 සංස්කරණයේ වර්ණත් තියෙනවලු.

෴සමීර ශාකුන්තල | Sameera Shaakunthala෴

6 comments:

  1. මාර case එක vista වල telnet වැඩ ක‍රන්නෙ නෑ. මං මීට ටික කාලෙකට කලින් xp වල ඕක බලලා තියෙනවා. සිරා..

    ReplyDelete
  2. Vista වල telnet client එක install වෙන්නෙ නෑ. . . ඒක අපිම දාගන්න ඕනා. Control Panel එකේ Programs and Features එකට ගිහින් ඒකෙ Turn Windows Features on or off ගිහින් Telnet Client ‍තෝරලා OK කරන්න‍. එතකොට Telnet වැඩ. :D

    ReplyDelete
  3. සිංහල බ්ලොග් මැරතන් එකට සිංහලෙන් ෆොස් වෙබ් අඩවියට මේ ගැන ලිව්වා මතකයි.
    http://www.sinhalenfoss.org/2008/04/ascii-movie/

    ඕනම බයිස්කෝප් එකක් ඇස්කි ආර්ට් වලින් බලන්න මෙතනින් ඉගෙන ගන්න
    http://liquidweather.net/howto/index.php?id=74

    ReplyDelete
  4. @chanux,
    ස්තුතියි. ASCII arts ගැන මම නොදැන සිටි දෙයක් කියා දුන්නාට.
    ඔයාගෙ blog post එක මම කලින් දැක්කෙ නෑ. :)

    ReplyDelete

Facebook ප්‍රතිචාර