මගේ දිවියේ අත්දැකීම්, දින සටහන්, ඇසූ පිරූ තැන්, ආතල් සීන්, මෙකී නොකී තවත් දෑ...
අත ළඟ කොහෙද? තව අවුරුදු 10ක් ම තියෙන්නෙ. 2012 ලෝක විනාශෙ වෙනවනෙ. ඕක ඔහෙ ඇවිල්ල හැප්පිච්ච දෙන්. :P
අම්මෝ ලොකුම දෙයක් මේක වෙනවනම්. ටෙලිපොන් බිල්, ලයිට් බිල් නැතිවෙයි,විමල් වීරවංශගේ බයිලා අහන්නේ නැතිව ඉන්න පුලුවන්.රස්සා ඕන නෑ.ගෑනිගේන් කරදරේකුත් නැහැ.:) බඩුම තමයි.
මරුනේ. මමත් බලා ගෙන බලා ගෙන හිටියේ ඔය වගේ එකක් ඇවිල්ලා මේ ඔක්කොම චුත වෙලා යන කං. ඒත් මේක එනකං තව අවුරුදු 10ක් ම මේ පිස්සු ලොකෙ ඉන්න ඕනෙනෙ.
සමහරවිට ඕකවෙන එකක් නෑ. කට්ටිය මිසයිලයක් හරි යවයි. මඟදිම ඇසටරොයිඩ් එක කුඩුවෙලා යන්න.
මොකද හිතන්නෙ සටහන ගැන? දන්න සිංහලෙන් හරි කඩ්ඩෙන් හරි ප්‍රතිචාරයක් සටහන් කරලම යන්න. (හැබැයි කුණුහරුප මතක් වෙනව නම් ඒව ලියන්න එපා -- කුණුහරුප මකනවා)සිංහලෙන් ටයිප් කරන්න අමාරු නම් යුනිකෝඩ් එසැණින් පරිවර්තකය පාවිචිචි කරන්න පුළුවන්.ප්‍රතිචාරයක් තැබූ සැනින් ප්‍රතිචාර කොටුවට පහළින් ඇති 'Subscribe by email' සබැඳිය ක්ලික් කරන්නත් අමතක කරන්න එපා!
අත ළඟ කොහෙද? තව අවුරුදු 10ක් ම තියෙන්නෙ. 2012 ලෝක විනාශෙ වෙනවනෙ. ඕක ඔහෙ ඇවිල්ල හැප්පිච්ච දෙන්. :P
ReplyDeleteඅම්මෝ ලොකුම දෙයක් මේක වෙනවනම්.
ReplyDeleteටෙලිපොන් බිල්, ලයිට් බිල් නැතිවෙයි,
විමල් වීරවංශගේ බයිලා අහන්නේ නැතිව ඉන්න පුලුවන්.
රස්සා ඕන නෑ.
ගෑනිගේන් කරදරේකුත් නැහැ.
:) බඩුම තමයි.
මරුනේ. මමත් බලා ගෙන බලා ගෙන හිටියේ ඔය වගේ එකක් ඇවිල්ලා මේ ඔක්කොම චුත වෙලා යන කං. ඒත් මේක එනකං තව අවුරුදු 10ක් ම මේ පිස්සු ලොකෙ ඉන්න ඕනෙනෙ.
ReplyDeleteසමහරවිට ඕකවෙන එකක් නෑ. කට්ටිය මිසයිලයක් හරි යවයි. මඟදිම ඇසටරොයිඩ් එක කුඩුවෙලා යන්න.
ReplyDelete