Friday, December 26, 2008

මහා විනාශයක් අතළඟ?



මොකද හිතෙන්නේ? බයයි බයයි වගේද? බය වෙන්න එපා. සියල්ල අනිත්‍යයි. :)

෴සමීර ශාකුන්තල | Sameera Shaakunthala෴

4 comments:

  1. අත ළඟ කොහෙද? තව අවුරුදු 10ක් ම තියෙන්නෙ. 2012 ලෝක විනාශෙ වෙනවනෙ. ඕක ඔහෙ ඇවිල්ල හැප්පිච්ච දෙන්. :P

    ReplyDelete
  2. අම්මෝ ලොකුම දෙයක් මේක වෙනවනම්.
    ටෙලිපොන් බිල්, ලයිට් බිල් නැතිවෙයි,
    විමල් වීරවංශගේ බයිලා අහන්නේ නැතිව ඉන්න පුලුවන්.
    රස්සා ඕන නෑ.
    ගෑනිගේන් කරදරේකුත් නැහැ.
    :) බඩුම තමයි.

    ReplyDelete
  3. මරුනේ. මමත් බලා ගෙන බලා ගෙන හිටියේ ඔය වගේ එකක් ඇවිල්ලා මේ ඔක්කොම චුත වෙලා යන කං. ඒත් මේක එනකං තව අවුරුදු 10ක් ම මේ පිස්සු ලොකෙ ඉන්න ඕනෙනෙ.

    ReplyDelete
  4. සමහරවිට ඕකවෙන එකක් නෑ. කට්ටිය මිසයිලයක් හරි යවයි. මඟදිම ඇසටරොයිඩ් එක කුඩුවෙලා යන්න.

    ReplyDelete

Facebook ප්‍රතිචාර