෴සමීර ශාකුන්තල | Sameera Shaakunthala෴
මගේ දිවියේ අත්දැකීම්, දින සටහන්, ඇසූ පිරූ තැන්, ආතල් සීන්, මෙකී නොකී තවත් දෑ...
Sunday, December 28, 2008
එය මෙසේ නිමා විය!
නාග පැටික්කයි මායි තව ChanServ කියල තරුවෙකුයි විතරයි ඉතුරු වුණේ. අන්තිමේ අපි තමා මැරතන් පොරවල්!
| සටහන කෙහොමද? |
16 comments:
මොකද හිතන්නෙ සටහන ගැන? දන්න සිංහලෙන් හරි කඩ්ඩෙන් හරි ප්රතිචාරයක් සටහන් කරලම යන්න. (හැබැයි කුණුහරුප මතක් වෙනව නම් ඒව ලියන්න එපා -- කුණුහරුප මකනවා)
සිංහලෙන් ටයිප් කරන්න අමාරු නම් යුනිකෝඩ් එසැණින් පරිවර්තකය පාවිචිචි කරන්න පුළුවන්.
ප්රතිචාරයක් තැබූ සැනින් ප්රතිචාර කොටුවට පහළින් ඇති 'Subscribe by email' සබැඳිය ක්ලික් කරන්නත් අමතක කරන්න එපා!
Subscribe to:
Post Comments (Atom)

හොට දැම්මෙ නැතිවට මමත් බලාගෙන හිටියෙ. සහභාගි වෙන්න බොහොම අසීරුයි වෙලාවෙ ප්රශනෙ නිසා. ඉවර වෙන කොට මට උදේ හතහමාරයි. මම අන්තිම පැය එකහමාර බලාගෙන හිටියෙ. චැට් රූම් නම් ගියේ නැහැ.
ReplyDeleteඔය කියන්නේ චැට් මැරතන් එක ගැන වෙන්න ඇති. බ්ලොග් මැරතන් එකනම් 12ට ඉවරඋනා මචං
ReplyDeleteබ්ලොග් මැරතන් එකනම් 12 ටත් කලින්ම ඉවර උනා නේද? චැට් මැරතන් එකටනම් ඔලුව දැම්මෙ නෑ වැඩිය.
ReplyDeleteඊලග මෑරතන් එකට මාත් පොඩ්ඩක් ඔලුව දාන්න ඕනා...කොහෙද මේ දවස් ටිකේම එහෙ මෙහෙ ගියානෙ...
ReplyDeleteමම නම් වැඩි වෙලා හිටියේ නෑ ඔන්න.... :P
ReplyDeleteඔන්න අපි නම් දිවා රාත්රි සේවය නේද අයියේ ..... :D
ReplyDelete@නාග මලයා,
ReplyDeleteනැතුව නැතුව... මම වතුර ටිකක් බීල එනකොට උඹ යන්න ගිහිල්ලා. ඉතින් මාත් යන්න ගියා. හැබැයි පැයකින් විතර මම ආයෙ ආව. තරුවා විතරයි හිටියෙ. ඌ කතා කරන්නෙ නැහැනෙ.
ඔයා මට ඩීබගින් කියලා දුන්නේ නෑ නේ ඒත්...මම කොමෙන්ට් එකකුත් දැම්මා....අර කේ
ReplyDeleteමමත් debugging දන්නෙ නෑ. තවම ඉගෙනගන්නවා. Self Study තමයි.
ReplyDeleteඑහෙනම් අර දැම්මේ...මමත් ඒක බාගෙන සී වලින් හෙලෝ ව'ල්ඩ් ලියපු එක දාලා බැලුවා..මරේ මරු නේද?
ReplyDeleteඑළ භාණ්ඩේ!
ReplyDeleteමොකක්ද මේ debuging කතාව???
ReplyDeleteවරදවා වටහා ගන්න එහෙම එපා… මං පොරක් නෙවෙයි
ReplyDeleteඅප්පා කීය වෙනකන් හිටියද? මම නං එකහමාරටද කොහේද කැපුනා :D
ReplyDeleteශාකුන්තල අයියේ,
ReplyDeleteමමත් 12 වෙනකම් මැරතන් දිව්වා!
ඒත් චැට් බොක්ස් ආවේ නෑ. (එන්න දන්නේ නෑනේ. තාත්තා හිටියෙත් නෑ)
ඉතින් මම පෝස්ට් 23 ක් විතර දාල, 12ට නිදා ගත්තා.
අද තාත්තා ආවහමයි දන්නනේ කට්ටිය වැඩිය ඉඳල තියෙන්නේ චැට් බොක්ස් එකේ බව. හැබැයි මම රේඩියෝ එකනම් ඇහුවා. නිදිමත නැතුව ගියේ ඒකෙන් තමා.
කොහොම හරි කමක් නෑ, මට සතුටුයි!.
ඊළඟ පාර දෙන්නම් වැඩේ නියමෙට.
@Chairan,
ReplyDeleteහපොයි ඔයත් රේඩියෝව අහං හිටියද? විනාසයි! ඔය කාලිංග අංකල් කියන අනං මනං කතා අහල නරක් වෙන්න නං එපා. :D
ඊළඟ පාර දෙමුකො බැටේ, නේද? මම නං posts 24ම ලිව්වා.