Sunday, December 28, 2008

එය මෙසේ නිමා විය!

නාග පැටික්කයි මායි තව ChanServ කියල තරුවෙකුයි විතරයි ඉතුරු වුණේ. අන්තිමේ අපි තමා මැරතන් පොරවල්!



෴සමීර ශාකුන්තල | Sameera Shaakunthala෴

16 comments:

  1. හොට දැම්මෙ නැතිවට මමත් බලාගෙන හිටියෙ. සහභාගි වෙන්න බොහොම අසීරුයි වෙලාවෙ ප්‍රශනෙ නිසා. ඉවර වෙන කොට මට උදේ හතහමාරයි. මම අන්තිම පැය එකහමාර බලාගෙන හිටියෙ. චැට් රූම් නම් ගියේ නැහැ.

    ReplyDelete
  2. ඔය කියන්නේ චැට් මැරතන් එක ගැන වෙන්න ඇති. බ්ලොග් මැරතන් එකනම් 12ට ඉවරඋනා මචං

    ReplyDelete
  3. බ්ලොග් මැරතන් එකනම් 12 ටත් කලින්ම ඉවර උනා නේද? චැට් මැරතන් එකටනම් ඔලුව දැම්මෙ නෑ වැඩිය.

    ReplyDelete
  4. ඊලග මෑරතන් එකට මාත් පොඩ්ඩක් ඔලුව දාන්න ඕනා...කොහෙද මේ දවස් ටිකේම එහෙ මෙහෙ ගියානෙ...

    ReplyDelete
  5. මම නම් වැඩි වෙලා හිටියේ නෑ ඔන්න.... :P

    ReplyDelete
  6. ඔන්න අපි නම් දිවා රාත්‍රි සේවය නේද අයියේ ..... :D

    ReplyDelete
  7. @නාග මලයා,
    නැතුව නැතුව... මම වතුර ටිකක් බීල එනකොට උඹ යන්න ගිහිල්ලා. ඉතින් මාත් යන්න ගියා. හැබැයි පැයකින් විතර මම ආයෙ ආව. තරුවා විතරයි හිටියෙ. ඌ කතා කරන්නෙ නැහැනෙ.

    ReplyDelete
  8. ඔයා මට ඩීබගින් කියලා දුන්නේ නෑ නේ ඒත්...මම කොමෙන්ට් එකකුත් දැම්මා....අර කේ

    ReplyDelete
  9. මමත් debugging දන්නෙ නෑ. තවම ඉගෙනගන්නවා. Self Study තමයි.

    ReplyDelete
  10. එහෙනම් අර දැම්මේ...මමත් ඒක බාගෙන සී වලින් හෙලෝ ව'ල්ඩ් ලියපු එක දාලා බැලුවා..මරේ මරු නේද?

    ReplyDelete
  11. මොකක්ද මේ debuging කතාව???

    ReplyDelete
  12. අප්පා කීය වෙනකන් හිටියද? මම නං එකහමාරටද කොහේද කැපුනා :D

    ReplyDelete
  13. ශාකුන්තල අයියේ,
    මමත් 12 වෙනකම් මැරතන් දිව්වා!
    ඒත් චැට් බොක්ස් ආවේ නෑ. (එන්න දන්නේ නෑනේ. තාත්තා හිටියෙත් නෑ)
    ඉතින් මම පෝස්ට් 23 ක් විතර දාල, 12ට නිදා ගත්තා.
    අද තාත්තා ආවහමයි දන්නනේ කට්ටිය වැඩිය ඉඳල තියෙන්නේ චැට් බොක්ස් එකේ බව. හැබැයි මම රේඩියෝ එකනම් ඇහුවා. නිදිමත නැතුව ගියේ ඒකෙන් තමා.
    කොහොම හරි කමක් නෑ, මට සතුටුයි!.
    ඊළඟ පාර දෙන්නම් වැඩේ නියමෙට.

    ReplyDelete
  14. @Chairan,
    ‍හපොයි ඔයත් රේඩියෝව අහං හිටියද? විනාසයි! ඔය කාලිංග අංකල් කියන අනං මනං කතා අහල නරක් වෙන්න නං එපා. :D
    ඊළඟ පා‍ර දෙමුකො බැටේ, නේද? මම නං posts 24ම ලිව්වා.

    ReplyDelete

Facebook ප්‍රතිචාර