Tuesday, February 17, 2009

කොච්චර සිම්පල් ප්ලෑන් එකක්ද?

JPG කිව්ව විනිවිද බලන්න බෑ කියල
BMP කිව්ව ගොඩක් ඉඩකඩ ඕන කියල
GIF කිව්ව පාට ගොඩක් බෑ කියල
මම PNG වලට මාරු වුණා. ඒක කොච්චර සිම්පල් ප්ලෑන් එකක්ද?

මගේ මෑත ලියූ බ්ලොග් සටහන් වල තියෙන පින්තූර download කරගෙන බලන්න. PNG rocks! PNG format එක GNU/GPL.

෴සමීර ශාකුන්තල | Sameera Shaakunthala෴

13 comments:

  1. ලංකාවෙ ඉන්න සම හරක්‌ තාම IE6, alpha transparancy අරහන් :|

    ReplyDelete
  2. PNG is Not GIF
    File size එක වැඩි වෙන්න හේතුව PNG වල පාවිච්චි වෙන්නෙ lossless compression වීම.

    ReplyDelete
  3. multimedia Technologies subject එක ගොඩ වගේ..

    ReplyDelete
  4. තව වැදගත් දෙයක් කියන්න ඕන. PNG වලදි interlace කියන ක්‍රමය පාචිච්චි කරන්න පුළුවන්. Interlace කළ පින්තූරය වෙබ් පිටුවක පූරණය වෙද්දි අපැහැදිලිව මුළු පින්තූරයම එකවර පූරණය වෙලා ටික ටික ඒකෙ පැහැදිලි බව වැඩි වෙන එක තමයි වෙන්නෙ. සාමාන්‍ය ක්‍රමයෙදි පින්තූර පූරණය වෙන්නෙ ඉහළ සිට පහළට ටිකෙන් ටික. Interlacing නිසා අඩු වේග අන්තර්ජාල සබඳතාවක් පාවිච්චි කරන කෙනෙකුට ඒ පින්තූරය අඩ වශයෙන් පූරණය වුණත් යන්තමින් හෝ බලාගන්න පුළුවන්.

    Browser cache clear කරල මේ සබැඳියට යන්න. එවිට මම කිව්ව දේ පැහැදිලි වෙයි.
    http://3.bp.blogspot.com/_dNn2fGC8ZDg/SYyAcsyO04I/AAAAAAAAA5M/tmmqIP_XSUg/s1600-h/results.png

    ReplyDelete
  5. PNG file size එක නම් වැඩි තමා.......

    ReplyDelete
  6. අනිවා... png rocks හෑබෑයි ජ‍රා IE නොමෑති නම් ...

    ReplyDelete
  7. මොක උනාම මොකෝ පිංතූරපේනවා නම් :p

    ReplyDelete
  8. IE6 png වලට සහය දක්වන්නෙ නැති බව මම දැනං හිටියෙ නෑ. මොකද වෙන්නෙ? බලන්නම බැරිද? නැත්තම් සුදුපාට ‍කොටස් කළු වෙලා පේනවද?

    ReplyDelete
  9. FOSS පාවිච්චි කරන ගොඩක් අය PNG වලට තමයි කැමති.

    ReplyDelete

Facebook ප්‍රතිචාර