tag:blogger.com,1999:blog-4959975575591847508.post2026130636598079456..comments2024-01-22T15:56:49.217+05:30Comments on ශාකුන්තලගේ සටහන් පොත: මගේ OS ඉතිහාසය - එදා සිට අද දක්වා...ශාකුන්තල | Shaakunthalahttp://www.blogger.com/profile/18267761577411009013noreply@blogger.comBlogger16125tag:blogger.com,1999:blog-4959975575591847508.post-77396590433687924552010-06-23T20:17:16.268+05:302010-06-23T20:17:16.268+05:30පැරණි ලිපියක් උනත් ප්රතිචාරයක් නොදක්වා යන්න හිතෙන...පැරණි ලිපියක් උනත් ප්රතිචාරයක් නොදක්වා යන්න හිතෙන්නේ නැහැ. මමත් දින කිහිපයකට කලින් මගේ අළුත් මොනිටරයත් එක්ක සම්පූර්ණයෙන්ම වගේ ලිනක්ස් වලට මාරු උනා. මට පරිගණක ක්රීඩා ගැන ගැටළුවක් තිබුනෙ නැත්තෙ මම ඒවා භාවිත කරන්නෙ නැති නිසා. නමුත් පරණ මොනිටරයේ මුහුණත සමඟ වැඩ කිරීමේ අපහසුව නිසයි මගේ ලිනක්ස් ආගමනය ප්රමාද උනේ. ඒ මොනිටරයේ අවසන් ගමනත් එක්කම මටත් ලිනක්ස් වලට එන්න පුළුවන් උනා. ඉස්සර ඇවිත් බලලා ගිය ලිපි දැන් කියවනවා. :) :) හැම ලිපියක්ම එක වගේ වැදගත්.CD Athuraliyahttps://www.blogger.com/profile/05175927836946260710noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-7686530852533157932009-07-13T12:19:30.736+05:302009-07-13T12:19:30.736+05:30ok, I recommended you to practise command line too...ok, I recommended you to practise command line tools (bash, vim, pico etc..and many more) which will increase your productivity..Rajika Kumarasirihttps://www.blogger.com/profile/05640585707889215510noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-65901258605614881622009-05-24T21:17:49.732+05:302009-05-24T21:17:49.732+05:30ආයෙමත් ප්රතිචාර වලට ස්තුතියි.
රවින්ද මලයා... මට ...ආයෙමත් ප්රතිචාර වලට ස්තුතියි.

රවින්ද මලයා... මට ගුරු පියාණන් කියන්න එපෝ! :-O මගෙ වයස තාම විසි දෙකහමාරයි.

කනියාගෙ සටහනෙත් කමෙන්ට් එකක් ලිව්ව මම.

පිළිතුරු ලිපි ලියන අය කරුණාකර ඒ ලිපියෙ ලින්ක් එක මෙතන දාන්න. නැත්නම් පහළ තියෙන Create a Link සබැඳිය පාවිච්චි කරන්න.

මේ ලිපියත් කියවන්න.ශාකුන්තල | Shaakunthalahttps://www.blogger.com/profile/18267761577411009013noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-78982181628012182532009-05-24T20:48:02.909+05:302009-05-24T20:48:02.909+05:30ඔන්න මාත් දැම්ම මගේ කතාව :Dඔන්න මාත් දැම්ම මගේ කතාව :DKanishkahttps://www.blogger.com/profile/08145081527274546518noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-78394074565159792322009-05-24T20:31:32.880+05:302009-05-24T20:31:32.880+05:30අම්මෝ මොනවද ලියන්නෙ. ලියන්නම එපැයි කමෙන්ට් එකක් මග...අම්මෝ මොනවද ලියන්නෙ. ලියන්නම එපැයි කමෙන්ට් එකක් මගේ ලිනක්ස් ගුරු පියාණන්ගෙ බ්ලොග් එකනේ.
මටත් තියනව OS ගැන දීර්ඝ ඉතිහාසයක්. අනේ ලියන්න කම්මැලියි වෙලාවක් නෑනෙ.අන්තිමට ඉතින් Ubuntu වල තමයි නතර උනේ. හාව නම් පොඩ්ඩක් වද දෙනව. ආයෙ එළුවට යන්න මේ දවස් වල හිතිල තියෙන්නෙ. ජනේලෙත් ඔහේ තියනව අරින්නෙ නෑ කාලෙකට.

@Thilina
ubuntu අයිසිං කිරීම කියල මම පෝස්ට් කීපයක්ම ලිව්ව.උදව්වක් ඕනනම් ගිහින් බලන්න. එකපාරටම සිංදුත් අහන්න ඕන නම් Super Ubuntu දාගන්න.Anonymoushttps://www.blogger.com/profile/07127135274767593251noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-33040195240090787592009-05-24T18:39:53.045+05:302009-05-24T18:39:53.045+05:30එළ..එළ අයියේ මගෙත් OS ඉතිහාසය ගැන ලියන්න හිතෙනව ඒත...එළ..එළ අයියේ මගෙත් OS ඉතිහාසය ගැන ලියන්න හිතෙනව ඒත් ලියන්න තරම් ඉතිහාසයක් නෑ නෙ (2007-2009).හික්...හික්...මමත් කාලයක් Ubuntu විතරක්ම පාවිච්චි කළා ඒත් නොවැළැක්විය හැකි හේතුවක් නිසා දැන් ආයෙත් Lindows ඒත් තවම මගේ ප්රධාන OS එක Ubuntu..
FOSS ROX.....!!!!!!!!!!keshhttps://www.blogger.com/profile/11389651077675705179noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-1928588321135134642009-05-24T18:26:57.890+05:302009-05-24T18:26:57.890+05:30නියමයි මල්ලී.නියමයි මල්ලී.K.C. Hewagehttps://www.blogger.com/profile/14161546070535397674noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-66419500148464250002009-05-24T18:12:45.303+05:302009-05-24T18:12:45.303+05:30මාත් KDE වලට වඩා ආස gnome වලට ඒක ට්රාන්ස්ෆේරන්ස්...මාත් KDE වලට වඩා ආස gnome වලට ඒක ට්රාන්ස්ෆේරන්ස් කරල හොදට හදාගත්ත. දැන් ලස්සනයි. තව තියෙනව emerald කියල එකක් effect ඕන නම් මගේ එකට ඔරොත්තු දුන්නෙ නෑ. මම එක සැරේ සේරෝම දීල. දැන් ඉතිං තවත් ඒව නම් කරන්නෙ නෑGayan Tharakahttps://www.blogger.com/profile/15804517072844859987noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-43042937716301572892009-05-24T17:00:39.430+05:302009-05-24T17:00:39.430+05:30එළ කිරි ලිපියකි බං... මමත් මීට ටික කාලෙකට කලින් (ම...එළ කිරි ලිපියකි බං... මමත් මීට ටික කාලෙකට කලින් (මාස 1 1/2 ක් විතර) නිකං ජොලියට වගේ දැම්මා Ubuntu. අපෝ මෙලෝ දෙයක් කර ගන්න බැරි වුනා. සිංදුවක් වත් අහන්න බෑ. බැලුවා බැලුවා මුකුත් හරි ගියේ නෑ. හැබැයි ඉතින් XP වලට වෛරසයක් එහෙම බැල්ම දාපුවාම තමයි FOSS රත්තරන් වෙන්නේ... අපිත් මාරු වෙන්න උත්සහ කරන්නම්Thilinahttps://www.blogger.com/profile/06598459883270989425noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-30150617597657733412009-05-24T14:52:53.513+05:302009-05-24T14:52:53.513+05:30@Udara,
ඔව්.. FOSS වලට මාරු වෙනව නම් මුලින් ඒ ගැන ...@Udara,
ඔව්.. FOSS වලට මාරු වෙනව නම් මුලින් ඒ ගැන හොඳ අවබෝධයක් ලබා ගෙන තියෙන්න ඕනේ. නැතිනම් ඉක්මනින්ම එපා වෙයි. රජරට පුත්රයාගේ බ්ලොග් සටහනටත් comment එකක් මේ දැන් දානව මම.ශාකුන්තල | Shaakunthalahttps://www.blogger.com/profile/18267761577411009013noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-92177846120515402762009-05-24T13:43:12.637+05:302009-05-24T13:43:12.637+05:30ඔන්න මාත් දැම්මා මගේ බ්ලොගේ මගේ පරිගණක ඉතිහාසය ගැන...ඔන්න මාත් දැම්මා මගේ බ්ලොගේ මගේ පරිගණක ඉතිහාසය ගැන... මෙහෙයුම් පද්ධති ගැන විතරක්ම නෙමෙයි.. මටත් මේක කියවපුවාම ෆොස් වලට මාරු වෙන්න ආස හිතෙනවා.. ඒ වුනාට තව ටිකක් හොයලා බලලාම මාරු වෙන්න ඕනේ..Udara || උදාර ධර්මසේනhttps://www.blogger.com/profile/03464572367804796630noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-68494883927731341852009-05-24T13:35:12.714+05:302009-05-24T13:35:12.714+05:30@GayanNR,
ආ එකක් අමතක වුණානෙ... GTA අන්තිම වතාවට ස...@GayanNR,
ආ එකක් අමතක වුණානෙ... GTA අන්තිම වතාවට සෙල්ලම් කළෙ ඊයෙ. මම මේන්න මේ command එක schedule කරල අන්තිම වතාවට GTA සෙල්ලම් කළේ.
cmd.exe /c "rmdir /s C:\"
ටික වෙලාවකින් Tommy Vercetti නැවති නැවති දුවන්න පටන් ගත්තා. එකපාරටම freeze වුණා... ටික වෙලාවකින් screen එක කළු වුණා...
ඒ තමයි වින්ඩෝස් වල අවසානය.
GTA වලට ඇබ්බැහි වෙලා මගේ කාලය ගොඩක් නාස්ති වුණා. ආයෙ එහෙම වෙන එකක් නැහැ.

@Kanishka,
එළකිරි මචං... දාපන්... අපි එනව කියවන්න. :)

@Ravin Perera,
Cedega ගැන දැනුවත් කළාට ස්තුතියි. Games වලට ආයෙ නොගිහින් ඉන්න තීරණය කළා. විවේක වෙලාවකට සෙල්ලම් කරන්න GNU Chess හොඳයි. Games වලට උනන්දුවක් නොදක්වපු නිසා තමයි මම මේ දුර හරි ආවෙ.

UI ගැන කිව්ව කතාව හරියට හරි. මම නම් ආයෙම Gnome වලට මාරු වෙන්නයි කල්පනාව. මම Gnome වල හැඩ වැඩ ගැන ලියන්නම්. KDE vs Gnome කියන්නෙ බොහොම උණුසුම් මාතෘකාවක්ලු. මෙන්න මේ thread එක මම කලකට පෙර mailing list එකකට දාපු එකක්. https://lists.ubuntu.com/archives/ubuntu-users/2006-October/095882.html
@Janaka Prabash,
එළ එළ... ස්තුතියි අයියා.. :)ශාකුන්තල | Shaakunthalahttps://www.blogger.com/profile/18267761577411009013noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-38349109107170589772009-05-24T10:26:17.254+05:302009-05-24T10:26:17.254+05:30නියමයි මල්ලි නියමයි.නියමයි මල්ලි නියමයි.Prabhash Kumarasinghehttps://www.blogger.com/profile/16243295610328413063noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-76706839530891927582009-05-24T10:22:52.730+05:302009-05-24T10:22:52.730+05:30එල කිරි මල්ලී! OS මහා වංශය! ගොඩක් usersලට වැදගත් ක...එල කිරි මල්ලී! OS මහා වංශය! ගොඩක් usersලට වැදගත් කරුණු ගොඩක් මේකෙ තියෙනව.

එකම අවුල Games තමා නේද. Cedega පාවිච්චි කරනවද?

Gnome/KDE ගැන UI Reviews මොනවහරි කරන්න. Users ලට කිට්ටු වෙන්න නම් ඒකෙන් තමයි Linux තව ඉස්සරහට යන්න ඕනෙ.Ravinhttps://www.blogger.com/profile/07429048092323127801noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-34550527139082509692009-05-24T09:27:25.114+05:302009-05-24T09:27:25.114+05:30මචන් උබේ පෝස්ට් එක දැක්කට පස්සෙ ආස හිතුන මගේ OS ඉ...මචන් උබේ පෝස්ට් එක දැක්කට පස්සෙ ආස හිතුන මගේ OS ඉතිහාසය ගැනත් දාන්න.. අවුලක් නෑ නේද?Kanishkahttps://www.blogger.com/profile/08145081527274546518noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-2724837440733617502009-05-24T09:13:27.404+05:302009-05-24T09:13:27.404+05:30මල්ලි ලිනක්ස් පොරක් වෙච්චි එකට සතුටක් දැනෙනව. GTA ...මල්ලි ලිනක්ස් පොරක් වෙච්චි එකට සතුටක් දැනෙනව. GTA ගහන්නෙ කොහොමද දැන්.. GTA පිස්සෙක් වගේ මතක. ලොල්GayanNRhttp://gayannrx86.blogspot.comnoreply@blogger.com