tag:blogger.com,1999:blog-4959975575591847508.post2685906015487337236..comments2024-01-22T15:56:49.217+05:30Comments on ශාකුන්තලගේ සටහන් පොත: හාඩ් ඩිස්ක් එකකට වෙච්ච හදියක්!ශාකුන්තල | Shaakunthalahttp://www.blogger.com/profile/18267761577411009013noreply@blogger.comBlogger18125tag:blogger.com,1999:blog-4959975575591847508.post-77656613361179590292011-02-21T13:31:26.968+05:302011-02-21T13:31:26.968+05:30බොහෝම සතුටුයි පොඩි කොලුවෝ... :D
සරසවි ජීවිතේට මගෙන...බොහෝම සතුටුයි පොඩි කොලුවෝ... :D
සරසවි ජීවිතේට මගෙන් සුභ පැතුම්! :)ශාකුන්තල | Shaakunthalahttps://www.blogger.com/profile/18267761577411009013noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-68561585790680194642011-01-30T09:26:32.576+05:302011-01-30T09:26:32.576+05:30හෆොයි...!! මටත් ඔය වගේ ජිල්මාට් වැඩ ගොඩක් උනා පසු ...හෆොයි...!! මටත් ඔය වගේ ජිල්මාට් වැඩ ගොඩක් උනා පසු ගිය දවස් වල... මගේ අවුරුදු 7-8 ක් පරණ මැසිමේ Maxtor 40, XP එක්ක එකතුවෙලා ලොවෙත් පිස්සු කෙලියා... මම බැරිම තැන දෙන්නටම බම්බු ගහගන්න කියලා පොඩි එකාගේ ආසාවට රවුම් ගානක් හරි නෑනෙ කියලා 9 ක් ම ගෙන්නගත්ත Ubuntu 09.04 එකක් සම්පුර්ණයෙන්ම පාටිෂන් ගැලවිලා යන්නම කොටලා දැම්මා ඔන්න...
~මම අයියාගේ සරසවියට අලුතින්ම ආපු පොඩි කොලුවෙක්Supun Viraj Rathnayakahttps://www.blogger.com/profile/08391525376599405691noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-89535000543972773952010-06-09T07:40:13.713+05:302010-06-09T07:40:13.713+05:30බුදු අම්මෝ GParted වචනෙ දැක්කා විතරයි මගෙ ඇග හිරිව...බුදු අම්මෝ GParted වචනෙ දැක්කා විතරයි මගෙ ඇග හිරිවැටිලා ගියා..! මටත් ඔහොම වැඩක් උනා අමිත්ත කියලා මගෙ යාලුවෙක් උන්නා එයාගෙ අයියා අලුත් ලැපක් අරන් අවා රට ඉදන් අපි මොකද කලේ එකෙ පාටිශන් එකක් කඩලා උබුන්ටු දැම්මා...මොකක්දො ජිල්මාට් එකකට පාටිශන් කරන්න ඔය GParted තමා අල්ල ගත්තෙ, මෙකා එපා එපා කියද්දි නොදන්න බට්න් එකක් එබුවා.. අපච්චියෙ format වෙනවා පෙනවා මුකුත් වෙනසක් නැ උබුන්ටත් වැඩ..අයෙ රීස්ටාට් කරලා බලද්දි තමා දන්නෙ මැසිමෙ තිබ්බ මුකුත් නැ කියලා... ඒ අයියා මට නොබැන කොහොම ඉවසගෙන උන්නද දන්නැ :-DBunnyhttps://www.blogger.com/profile/13157656850043251100noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-33553367070023343052010-06-09T07:37:21.940+05:302010-06-09T07:37:21.940+05:30හෆොයි මම ගාවත් තියෙනව ඔය වගේ වෙච්ච හාර්ඩ් ඩිස්ක් 2...හෆොයි මම ගාවත් තියෙනව ඔය වගේ වෙච්ච හාර්ඩ් ඩිස්ක් 2, 3ක් ම. එකක් තියෙනව 20GB එකක් මගෙ ඉතාම වටිනා DATA වගේකුත් එක්ක ඒත් රිකවර් කරගන්න බෑනෙ... :'( තව එකක් තියෙනව 200GB IDE එකක්. ඒකත් ඒ වගේ... කවුරුහරි දන්නවද හොඳ ඩේට රිකවරි කරන තැනක්. අඩුම තරමෙ 20GB එකේ ටිකවත් ගන්න... දන්නවනම් කියන්න හොඳේ. =)
ප.ලි.
මේ වගේ ලිපි වලින් අපේ මොට්ට මොලවලට වටිනා දේවල් පුරවන (හෝ පුරවන්න උත්සහ කරන ) අපේ ශාකුන්තල සහෝදරයට ජය... මමනම් ඉතින් මේකට අලුත් බුවෙක්.. හිකිස්...සසඳhttps://www.blogger.com/profile/08876494182121786740noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-14233206500161659912009-09-02T21:58:35.920+05:302009-09-02T21:58:35.920+05:30@සහන්,
ඒක අවශ්‍යතාව අනුව වෙනස් වෙනවා. මෙහෙයුම් පද්...@සහන්,
ඒක අවශ්‍යතාව අනුව වෙනස් වෙනවා. මෙහෙයුම් පද්ධතියක් ස්ථාපනය කරන්න format කරනවා නම් quick format කරන්න හොඳ නෑ.ශාකුන්තල | Shaakunthalahttps://www.blogger.com/profile/18267761577411009013noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-80822940078300162352009-09-02T20:29:51.994+05:302009-09-02T20:29:51.994+05:30හැබෑටම නිතර quick format වත් කිරීම හොඳ නැද්ද ?හැබෑටම නිතර quick format වත් කිරීම හොඳ නැද්ද ?සහන්http://isparena.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-77154637704464509302009-08-30T06:55:53.178+05:302009-08-30T06:55:53.178+05:30ස්තූතියි ශාකුන්තල අයියේ... :)ස්තූතියි ශාකුන්තල අයියේ... :)Isuru Wijesinghehttps://www.blogger.com/profile/16348930494842561837noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-6204374125722791542009-08-30T01:29:38.652+05:302009-08-30T01:29:38.652+05:30@සුදු මහත්තයා,
1. ඔය උඩින්ම කමෙන්ට් එක දාල තියෙන ත...@සුදු මහත්තයා,
1. ඔය උඩින්ම කමෙන්ට් එක දාල තියෙන තිලිණගෙ බ්ලොග් එකෙන් තමයි මම ඒක ඉස්සුවෙ. ;) Firefox වල View --> Page Source ගිහින් <SCRIPT කියන HTML tag එක පොඩ්ඩක් විපරං කරල බැලුවම මෙන්න මේක හම්බවුණා:
http://mltan100.googlepages.com/emoticons.js
ඒ මුළු SCRIPT tag එකම copy-paste කරගන්න.

මම කලින් වතාවක් ඔය වගේම වෙන තැනක host කරපු script එකක් දාගෙන හිටියා. කලක් යද්දි ඒක host කරපු සයිට් එක අයින් කරලා. බැකප් එකකුත් නැති නිසා සදා අනාතයි. තවත් සැරයක් එහෙම නොවෙන්න මම script එකත් මගේ තැනටම ගත්තා.
http://www.shaakunthala.com/blogtools/emoticons/emoticons.js

2. ඊමේල චෙක් කරල බලන්න. මම එවල ඇති. :)ශාකුන්තල | Shaakunthalahttps://www.blogger.com/profile/18267761577411009013noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-86913084609675302912009-08-29T22:21:00.597+05:302009-08-29T22:21:00.597+05:30මට ශාකුන්තල අයියගෙන් පොඩි උදව් දෙක තුනක් ඕන කරල ති...මට ශාකුන්තල අයියගෙන් පොඩි උදව් දෙක තුනක් ඕන කරල තියෙනව.

1 . මගෙ බ්ලොග් එකට මේ හිනා මූණු දැම්මට වැඩ කරන්නෙ නෑ. පුලුවන්නම් මට එකට හොඳ Script එක දෙනවද ?

2 . පුලුවන්නම් ඔයාගෙ බ්ලොග් එකේ උඩ තියෙන Dropdown මෙනු එක දාගන්න විදිය කියනවද. Template editing ඕනෙ නෑ. කෝඩ් එක ලැබුනනම් ඇති.Isuru Wijesinghehttps://www.blogger.com/profile/16348930494842561837noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-31909235717301478722009-08-29T22:16:58.615+05:302009-08-29T22:16:58.615+05:30අනේ මංද. තවමනම් මගෙ හාඩ් එක ලෙඩක් දුන්නෙ නෑ. වැරදි...අනේ මංද. තවමනම් මගෙ හාඩ් එක ලෙඩක් දුන්නෙ නෑ. වැරදිලාවත් එහෙම උනොත් අනාතයි. මේකෙ තියෙන ඒව මැකුනොත් ඉඳල මක්කටෙයි. :(Isuru Wijesinghehttps://www.blogger.com/profile/16348930494842561837noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-68266221538464421712009-08-29T16:34:18.839+05:302009-08-29T16:34:18.839+05:30@Thilina,
අනේ තැංකූ වේවා... ඒත් බුවා ඉන්නෙ ජා-ඇල න...@Thilina,
අනේ තැංකූ වේවා... ඒත් බුවා ඉන්නෙ ජා-ඇල නේ. දුර වැඩිනේ. ;)

@Prabath Darshana,
එහෙම කරන්න තිබුණ මේකගෙ චිත්‍රපට එකතුව නොතිබුණා නං.

@Anonymous,
You are talking about Low Level Format. It's implemented in MS-DOS and Windows 3.1/95/98 systems but no longer in new MS operating systems. I don't know the reason for that, but if you have MS-DOS boot you can perform a low level format.

@Uraj,
මමත් මේවා ඉගෙනගත්තෙ ඔහොම වැඩ දාලා තමයි.

@Supun,
හදල දෙන්න ඕනා ඉඩකඩ තියෙන වෙලාවක. අපිත් හරි බිසී මිනිස්සුනේ... :Pශාකුන්තල | Shaakunthalahttps://www.blogger.com/profile/18267761577411009013noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-70556174430118288442009-08-29T09:26:05.600+05:302009-08-29T09:26:05.600+05:30ඉතිං අර හාඩ් එකට මොකක්ද කළේ ? හදලු දුන්නෙ නැද්ද ?ඉතිං අර හාඩ් එකට මොකක්ද කළේ ? හදලු දුන්නෙ නැද්ද ?budhajeewahttps://www.blogger.com/profile/05635835530520251012noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-79118681370003335712009-08-29T08:19:43.605+05:302009-08-29T08:19:43.605+05:30යුරාජ් මල්ලිට වුනා වගේ මටත් වුනා මේ ළඟදිත්..මැක්ස්...යුරාජ් මල්ලිට වුනා වගේ මටත් වුනා මේ ළඟදිත්..මැක්ස්ටර් 40 කට.ඔන්න තාම ඒක මේසෙ උඩ..!!ඉන්දිකhttps://www.blogger.com/profile/12454390326554736048noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-10268359049564220432009-08-29T08:07:41.437+05:302009-08-29T08:07:41.437+05:30මගෙ කොම් ....ටරේ නම් හාර්ඩ් එකේ ප්‍රමාණය කිව්වොත් ...මගෙ කොම් ....ටරේ නම් හාර්ඩ් එකේ ප්‍රමාණය කිව්වොත් දුක හිතේවි.ඒ නිසා පාටිශන් ගෑටලු නෑ ඈත්තෙත් නෑNUWANhttps://www.blogger.com/profile/08667121830303756719noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-87725445565046055342009-08-29T06:25:04.379+05:302009-08-29T06:25:04.379+05:30බඩුම තමා...... :P මටත් ඔය වගේ වැඩ වෙලා තියෙනවා ඕනා...බඩුම තමා...... :P මටත් ඔය වගේ වැඩ වෙලා තියෙනවා ඕනා තරම්.....!!

කම්පියුටර් වලට බැස්ස මුල්ම දවස් වල මගේ Quantum Fireball 30 GB (පට්ට හාඩ් ඩිස්ක් type) ට කෙලව ගත්තා මම......!! :(

සතියකට සැරයක් විතර එක එක සෙල්ලම් දාලා.......!! :D

හැබැයි ඒ කරලා ඉගෙන ගත්ත ඒවා නම් බොහොමයි.....!! :)Uraj Deemanthahttp://www.urajonline.myblog.lknoreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-29132547519763740242009-08-29T03:10:00.251+05:302009-08-29T03:10:00.251+05:30ProbaBLY this happen because Format command is doi...ProbaBLY this happen because Format command is doing something little bit than erase/delete.
There is a command where u can reset the hard disk bits (0 and 1). with format there is a still possibility to get the previous files. but with the command I mention, u can not get anything. Im sorry that I cant remember that command (sometime it might b format command with different parameters) Its something call RAW level or factory level format. If I found the command,will post it.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-2824501997016543072009-08-29T00:21:22.084+05:302009-08-29T00:21:22.084+05:30මම නම් කරන්නෙ නැතිවෙන දේගැන නොහිතාම හාඩ් එක ගැන හි...මම නම් කරන්නෙ නැතිවෙන දේගැන නොහිතාම හාඩ් එක ගැන හිතල පහසුම විදිහට සම්පූර්ණයෙන්ම format පාරක් දාන එක.....Prabhathhttps://www.blogger.com/profile/08709886376396803076noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-68449364414204893882009-08-28T23:16:54.059+05:302009-08-28T23:16:54.059+05:30හෆෝයි.... මම හාඩ් එකක් දෙන්නං ඒකට බැකප් කරලා දෙයිය...හෆෝයි.... මම හාඩ් එකක් දෙන්නං ඒකට බැකප් කරලා දෙයියනේ කියල ඕක ෆෝමැට් කරලා දාන්න :PThilinahttps://www.blogger.com/profile/06598459883270989425noreply@blogger.com