tag:blogger.com,1999:blog-4959975575591847508.post2818286974223975810..comments2024-01-22T15:56:49.217+05:30Comments on ශාකුන්තලගේ සටහන් පොත: පාලමෙන් ගිහින් ආවේශ වීමශාකුන්තල | Shaakunthalahttp://www.blogger.com/profile/18267761577411009013noreply@blogger.comBlogger13125tag:blogger.com,1999:blog-4959975575591847508.post-40114390286429278372011-01-14T12:44:19.083+05:302011-01-14T12:44:19.083+05:30වෙලාවක් ලැබුණාම VBOX ලට්ට ලොට්ට ඔක්කොම ලියල දාන්නම...වෙලාවක් ලැබුණාම VBOX ලට්ට ලොට්ට ඔක්කොම ලියල දාන්නම්....
මේකට VirtualBox Guest Additions පාවිච්චි කරන්න ඕනේ...ශාකුන්තල | Shaakunthalahttps://www.blogger.com/profile/18267761577411009013noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-58954216432699615822010-11-05T00:23:50.347+05:302010-11-05T00:23:50.347+05:30අයියේ පුලුවන් නම් උබුන්ටු සහ උබ්න්ටු මත තියන වර්චු...අයියේ පුලුවන් නම් උබුන්ටු සහ උබ්න්ටු මත තියන වර්චුවල් බොක්ස් එකෙ ඉන්ස්ටල්ල් කරපු වින්ඩෝස් එක්ස්පී දෙක අතර ෆයිල් ශෙයාර් කරන හැටි ලියන්නකෝ..........Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-79937872493758468492010-04-28T07:31:36.742+05:302010-04-28T07:31:36.742+05:30ආයුබොං... මමත් ඔන්න උබුන්ටු දාගෙන ටික දවසක් වෙනව. ...ආයුබොං... මමත් ඔන්න උබුන්ටු දාගෙන ටික දවසක් වෙනව. ඒත් ඉතින් අත්හදා බලන්න වෙලාවක් තමයි නැත්තෙ. මොකද ආයතනය වැඩ කරන්නෙ බිල් මාමත් එක්කනෙ. කොහොම වුනත් මට ප්‍රශ්න කිහිපයක් තියෙනව දැනට. පොඩි හෙල්ප් එකක් දෙන්න පුලුවන්නම් ගොඩක් පින්... :)
මට පුලුවන්ද වින්ඩෝස් ඩොමේන් එකකට උබුන්ටු පරිගණකයක් එකතු කරන්න...?
ඒ වගේම මම කොහොමද Nortel VPN Client උබුන්ටු වල ස්ථාපනය කරගන්නෙ...?සසඳhttps://www.blogger.com/profile/08876494182121786740noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-15630307169573138432009-10-06T23:06:30.596+05:302009-10-06T23:06:30.596+05:30සිරාවටම උ(ba) නම් මාර මීටරයක්.මෙව ලියනවට හුගක් ඉස්...සිරාවටම උ(ba) නම් මාර මීටරයක්.මෙව ලියනවට හුගක් ඉස්තුතියිඉසුරුnoreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-53849307850693282302009-10-03T21:29:28.631+05:302009-10-03T21:29:28.631+05:30@Chanaka Aruna Munasinghe,
Thanks again! :)@Chanaka Aruna Munasinghe,
Thanks again! :)ශාකුන්තල | Shaakunthalahttps://www.blogger.com/profile/18267761577411009013noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-74427571329254747312009-10-03T21:21:46.752+05:302009-10-03T21:21:46.752+05:30ඉන්ද්‍රනාමගේ වැඩේ අත්හදා බලන්න NFS වලට අමතරව Samba...ඉන්ද්‍රනාමගේ වැඩේ අත්හදා බලන්න NFS වලට අමතරව Samba ත් ඕනේChanaka Aruna Munasinghehttps://www.blogger.com/profile/00480140431121542597noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-16793154112787194982009-10-03T17:49:07.378+05:302009-10-03T17:49:07.378+05:30@ගයන්ත,
එහෙම එකක් නං හොයාගන්න බැරි වුණා. :(
@Chan...@ගයන්ත,
එහෙම එකක් නං හොයාගන්න බැරි වුණා. :(

@Chanaka Arna Munasinghe,
It works!
Thank you very much for sharing your valuable knowledge here. I remember that you've put such a valuable comment on my Linux Beginners' post too. ;)

@har,
ඒක කරන්න බැහැ. Windows වල remote desktop වැඩකරන port 3389 එක්ක vinagre (Ubuntu වල remote desktop viewer එක) මෘදුකාංගයෙන් සම්බන්ධ වෙන්න බැහැ.

@Duminda,
ස්තුතියි සහෝදරයා ප්‍රතිචාරයට... පෘථග්ජන මනුෂ්‍යයෙක් නිසා මට මේ වගේ කමෙන්ට් දැක්කම ලොකු කික් එකක් එනවා. ඉගෙනගන්න ගමන් ඒ ගැන ලිවීම මට සතුටක්. හරියට ඒක බෙදා හදාගෙන කනවා වගේ වැඩක්.

@නුවන්සි,

@ප්‍රවීන් ඉන්ද්‍රනාම,
මේකට NFS - Network File System පාවිච්චි කරන්න පුළුවන්. මම හිතන්නෙ Fedora DVD එකත් එක්ක පෙරනිමියෙන්ම ලැබෙනවා. මම අත්හදා බලලා ලිපියක් ලියන්නම්.ශාකුන්තල | Shaakunthalahttps://www.blogger.com/profile/18267761577411009013noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-33714995057451496002009-10-02T22:36:45.835+05:302009-10-02T22:36:45.835+05:30එල එල...
මචෝ.. වින්ඩෝස්/උබුන්ටු-ෆෙඩෝරා අතරෙ file ...එල එල...

මචෝ.. වින්ඩෝස්/උබුන්ටු-ෆෙඩෝරා අතරෙ file share කරන විදිය ගැන step by step guide එකකුත් ලියපංකො.Indranamahttps://www.blogger.com/profile/10060451384944056499noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-45410171240447346062009-10-01T11:08:00.974+05:302009-10-01T11:08:00.974+05:30එළ එළ නියමයි ඔය තියෙන්නේ නියම ලිනක්ස් වැඩ කැලි ඇෂ්...එළ එළ නියමයි ඔය තියෙන්නේ නියම ලිනක්ස් වැඩ කැලි ඇෂ්ටි හැලෙන්න
ඔහොම යං ඔහොම යංනුවන්සිhttps://www.blogger.com/profile/09921243061186935520noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-43220086647921012192009-10-01T07:41:24.518+05:302009-10-01T07:41:24.518+05:30පහනක් පත්තු කෙරුවාම ඒ පහනෙන් එලිය විහිදෙනවා.ඒ විහි...පහනක් පත්තු කෙරුවාම ඒ පහනෙන් එලිය විහිදෙනවා.ඒ විහිදෙන එලියෙන් ගොඩක් දේවල් එලිය වෙනවා.මේ ගැන විවිධ පැරණි උපමා කතාත් ලියවෙලා තියෙනවා.ශාකුන්තල සහෝදරයත් කරන්නේ ඒ වගේ දෙයක් . ඔබ කරන්නේ ලොකු සේවයක්.ජීවිත ආලෝක කිරීමක්.ලංකාවේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්රයට ඔබ පහනක්.මේක අතිශ්යෝක්තියක් නෙවෙයි,පැසසීමක්.ඔබ වගේ පර්යේෂණ කරමින් උසස් අධ්‍යාපනය හදාරන සොයුරන් බොහොම අඩුයි.ඔබ පසුගිය දවස්වල docx ගොනු ආකෘතිය ගැන ලියූ ලිපිය ඉතා හොඳයි,පැහැදිලියි.ඒ ගැන විවිධ අය විවිධ මත දැරුවා.සමහරු පහන නිවෙන්නට නොදී රැකගැනීමට උත්සාහ කළ අතරේ තවත් සමහරු ඒ පහන් සිළුව නිවන්නට උත්සාහ දැරුවා.ප්‍රායෝගික දැනුමෙන් තමයි තමන්ට දෙයක් මතක හිටින්නේ.මම ඒක ශාකුන්තල සහෝදරයට අමුතුවෙන් කියන්ට ඕන නැහැ.තවත් මෙවැනි ලිපි පළ කරන්න.ඒක අපිට ලොකු ආලෝකයක්.සොයුර ඔබට සදා ජය ...!දුමින්ද කවිරංග ගුණවර්ධනhttps://www.blogger.com/profile/13087263120046692791noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-78126447356696230492009-09-30T18:11:49.004+05:302009-09-30T18:11:49.004+05:30Ubuntu වල තියෙන Remort Desktop Viewer එකෙන් කෙලින්...Ubuntu වල තියෙන Remort Desktop Viewer එකෙන් කෙලින්ම වින්ඩෝස් මැෂින් වලට remort desktop හරහා කනෙක්ට් වෙන්න පුළුවන් නේද ?Harshanahttps://www.blogger.com/profile/18318035110506547053noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-36151100254859370302009-09-30T12:28:35.652+05:302009-09-30T12:28:35.652+05:30වින්ඩෝස් වල Remote Desktop ප්‍රොටොකෝල් එක Ubuntu ව...වින්ඩෝස් වල Remote Desktop ප්‍රොටොකෝල් එක Ubuntu වල VNC එක්ක වැඩ කරන්නෙ නැහැනේ...

Try rdesktop. http://www.rdesktop.org/

No Virtual machine needed. This is command line utility. How ever there are GUI front ends too.

#apt-get install grdesktop

Another option. This will work with XP Pro
but I am not sure XP Home has a terminal server

Terminal Server Client that comes with Ubuntu. It's under Applications-Internet. Change the protocol to RDP.Chanaka Aruna Munasinghehttps://www.blogger.com/profile/00480140431121542597noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-81040561995853805742009-09-30T10:20:37.628+05:302009-09-30T10:20:37.628+05:30NetSupportManager™ එකේ control interface එකක් තියෙ...NetSupportManager™ එකේ control interface එකක් තියෙන එකක් උබුන්ටු වලට හොයාගන්න නැද්ද?
Client එකක් නම් තියෙනවා. වින්ඩොස් වලින් Ubuntu පාලනය කරන්න පුළුවන්..
ඒත් පාලක අතුරුමුහුණතක් ලිනක්ස් වලට නැති නිසා ලිනක්ස් වලින් බෑ.. :(GNShttps://www.blogger.com/profile/06496812948053393698noreply@blogger.com