tag:blogger.com,1999:blog-4959975575591847508.post3926508410614200725..comments2024-01-22T15:56:49.217+05:30Comments on ශාකුන්තලගේ සටහන් පොත: CV එක පිළිවෙලකට හදමුශාකුන්තල | Shaakunthalahttp://www.blogger.com/profile/18267761577411009013noreply@blogger.comBlogger25125tag:blogger.com,1999:blog-4959975575591847508.post-84371061789347039082016-12-20T01:50:34.475+05:302016-12-20T01:50:34.475+05:30It's very useful. ...It's very useful. ...
Anonymoushttps://www.blogger.com/profile/16936683223719724936noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-60623413200651549582016-10-28T01:06:56.429+05:302016-10-28T01:06:56.429+05:30Really a valuable article! Thank you so much! Really a valuable article! Thank you so much! Anonymoushttps://www.blogger.com/profile/05452658890198604759noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-1408557113087358062016-09-18T07:31:32.445+05:302016-09-18T07:31:32.445+05:30ගොඩක් වැදගත් ලිපියක්.බොහොම ස්තූතියි.ගොඩක් වැදගත් ලිපියක්.බොහොම ස්තූතියි.Anupama Dikkumburahttps://www.blogger.com/profile/07546938325378013127noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-75586619280264765332014-11-20T15:02:48.730+05:302014-11-20T15:02:48.730+05:30cv එකයි bio data එකයි කියන්නේ දෙකක්ද???cv එකයි bio data එකයි කියන්නේ දෙකක්ද???Anonymoushttps://www.blogger.com/profile/18280812808366398079noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-24175683295191442472014-01-25T14:26:20.601+05:302014-01-25T14:26:20.601+05:30ස්තුතියි වජිර.. මේ presentation එක නං ගොඩක්ම වටිනව...ස්තුතියි වජිර.. මේ presentation එක නං ගොඩක්ම වටිනවා. :)

http://prezi.com/586vy_gq3apt/resume-writing-how-to-leverage-your-experience-education-and-knowledge-into-an-interview/ශාකුන්තල | Shaakunthalahttps://www.blogger.com/profile/18267761577411009013noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-39082816919321768472014-01-24T19:19:46.159+05:302014-01-24T19:19:46.159+05:30ගොඩක් ප්‍රයෝජනවත් දෙයක් - Please check the below l...ගොඩක් ප්‍රයෝජනවත් දෙයක් - Please check the below link that may support you to give further valuable ideas. I teach CV writing apart from my other subjects and use below link to guide students and it's very effective.
http://prezi.com/586vy_gq3apt/resume-writing-how-to-leverage-your-experience-education-and-knowledge-into-an-interview/VaJiRa pEiRiShttps://www.blogger.com/profile/02606823949061148047noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-89751055194157814502014-01-23T14:46:47.300+05:302014-01-23T14:46:47.300+05:30niyamai sahodaraya thanksniyamai sahodaraya thanksGghttps://www.blogger.com/profile/17539117711930793668noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-37005983259171795742014-01-21T17:16:29.298+05:302014-01-21T17:16:29.298+05:30මේකනම් මාරම ප්‍රයෝජනවත් දෙයක් යාලුවා.....ස්තුතියිමේකනම් මාරම ප්‍රයෝජනවත් දෙයක් යාලුවා.....ස්තුතියිmalmallkhttps://www.blogger.com/profile/14933163059908131158noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-16284006575861785542014-01-20T19:39:19.910+05:302014-01-20T19:39:19.910+05:30nice post :)nice post :)Kanishkahttps://www.blogger.com/profile/08145081527274546518noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-31789716748932649002014-01-20T16:12:45.679+05:302014-01-20T16:12:45.679+05:30මටනන් සීවී එකේ වටිනාකම හොදටම තේරුනා පහුගිය දවස් ටි...මටනන් සීවී එකේ වටිනාකම හොදටම තේරුනා පහුගිය දවස් ටිකේ.. තව ටිකක් අඩුපාඩු හදල අයියට දීලම වෙරිෆයි කරගන්න ඕනි :DKusalhttps://www.blogger.com/profile/18279477653318206725noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-73859324042712766892014-01-20T12:59:30.114+05:302014-01-20T12:59:30.114+05:30ගොඩක් වැදගත් ලිපියක් ,,,යකූ මේ වර්ඩ් වෙරිෆිකේෂන් ම...ගොඩක් වැදගත් ලිපියක් ,,,යකූ මේ වර්ඩ් වෙරිෆිකේෂන් මගුල අයින් කොරහන් වදයක් බන් සහෝදරhttps://www.blogger.com/profile/09596748184743104500noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-50749943689220221322014-01-20T11:01:25.696+05:302014-01-20T11:01:25.696+05:30බොහෝම ස්තුතියි අදහස් වලට. වැදගත් කාරණා දෙකක්!
Cov...බොහෝම ස්තුතියි අදහස් වලට. වැදගත් කාරණා දෙකක්!

Cover letter එකත් ඉතාම වැදගත්. Cover letter එකක් නැතුව CV එක හතරවටේටම නිකං අමුණල යවන එක උපහාසාත්මකව හඳුන්වන්නෙ "shotgun approach" කියලා. තමන් අයදුම් කරන ආයතනයටත් රැකියාවටත් අදාළ වෙන විධියට පොඩි පේළි දෙකතුනක් එක්ක cover letter එකකුත් තිබුණාම නිතැතින්ම වැඩි අවධානයක් ලැබෙනවා. :)ශාකුන්තල | Shaakunthalahttps://www.blogger.com/profile/18267761577411009013noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-71373705706647333982014-01-20T10:31:46.712+05:302014-01-20T10:31:46.712+05:30සමාවෙන්න ඕනෙ මචෝ වෙච්ච අපහසුතාව ගැන. ඉස්සර කාලෙ වග...සමාවෙන්න ඕනෙ මචෝ වෙච්ච අපහසුතාව ගැන. ඉස්සර කාලෙ වගේ නෙමෙයි දැන් ගොඩක් අය එක එක drugs අනංමනං ගැන spam comments දානවා බ්ලොග් වලට. එක කමෙන්ට් එකට එක මේල් එක ගානෙ එනව මට. ඒවා නවත්තන්නයි CAPTCHA දැම්මේ.ශාකුන්තල | Shaakunthalahttps://www.blogger.com/profile/18267761577411009013noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-1457981858344527452014-01-20T10:21:21.523+05:302014-01-20T10:21:21.523+05:30බොහොම වටින වැඩක්.. මං මේක ෂෙයා කරන්නං.. අයියෝ මේ ම...බොහොම වටින වැඩක්.. මං මේක ෂෙයා කරන්නං.. අයියෝ මේ මගුලේ වර්ඩ් වෙරිෆිකේෂන් අයින් කරන්න. ඒක සතේකට වැඩක් නැහැ නෙවදේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-90690250497976333542014-01-20T09:09:02.091+05:302014-01-20T09:09:02.091+05:30වැදගත් කරුණු ටිකක්. ස්තූතියි. දිගටම ලියන්න.වැදගත් කරුණු ටිකක්. ස්තූතියි. දිගටම ලියන්න.Shiroshhttps://www.blogger.com/profile/09241856394963411460noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-35172973754911667822014-01-20T08:15:49.276+05:302014-01-20T08:15:49.276+05:30ප්‍රායෝගිකව මම අත්විඳපු තව දෙයක් තමා තමාගේ CV එකට ...ප්‍රායෝගිකව මම අත්විඳපු තව දෙයක් තමා තමාගේ CV එකට කලින් Covering Letter එකක් සපයන්න පුළුවන් නම් ඒකත් ලොකු උපකාරයක් වෙනවා.... ඒ වගේම තමාගේ විද්‍යුත් තැපැල් ලිපිනය පිලිබඳ සැලකිලිමත් වෙන්නත් ඕනේ. ගොඩාක් වෙලාවට මම දැකපු CV වල තිබ්බ ඒවා තමා (taniprincess@domain.com / hotstuff69@email.com) මේ වගේ දේවල් දැක්ක ගමන් CV එක ප්‍රතික්ෂේප කරනවා .... !!!! Anjula Malshanhttps://www.blogger.com/profile/06308846665322955782noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-86888751131355489572014-01-20T08:04:09.195+05:302014-01-20T08:04:09.195+05:30හොඳ ලිපියක් .ස්තුතියිහොඳ ලිපියක් .ස්තුතියිතීර්ථ යාත්‍රිකයාhttps://www.blogger.com/profile/04056321613316992304noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-71760338077712628652014-01-19T23:01:42.259+05:302014-01-19T23:01:42.259+05:30Hutch එකේ job එකකට ඇප්ලයි කරනවා නං හැර :D :D :DHutch එකේ job එකකට ඇප්ලයි කරනවා නං හැර :D :D :Dශාකුන්තල | Shaakunthalahttps://www.blogger.com/profile/18267761577411009013noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-86045019108991666882014-01-19T22:57:06.919+05:302014-01-19T22:57:06.919+05:30contact number දානකොට විශේෂයෙන්ම Hutch number නොදැ...contact number දානකොට විශේෂයෙන්ම Hutch number නොදැමීමට වගබලාගතයුතුයි :Dසහන් සටහන්https://www.blogger.com/profile/13549297967581286870noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-53770077599344880612014-01-19T22:24:47.799+05:302014-01-19T22:24:47.799+05:30Photo එකකුත් දැම්මාම තවත් හොඳයි. හැබැයි මරුමුස් ඒව...Photo එකකුත් දැම්මාම තවත් හොඳයි. හැබැයි මරුමුස් ඒවා දාන්න එපා. :)ශාකුන්තල | Shaakunthalahttps://www.blogger.com/profile/18267761577411009013noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-38147513560077456162014-01-19T22:19:15.294+05:302014-01-19T22:19:15.294+05:30නියමයි...
අපේ ෆොටෝ එකක් ඕනද ?නියමයි...
අපේ ෆොටෝ එකක් ඕනද ?Yasith Gamagehttps://www.blogger.com/profile/15315281112453978848noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-33454193851397258622014-01-19T21:35:33.486+05:302014-01-19T21:35:33.486+05:30Thanks Chankx!
Good point!
Fonts ගැන කියන්න මට අම...Thanks Chankx!

Good point!
Fonts ගැන කියන්න මට අමතක වුණා. ඇත්තටම මම ඒ ගැන වැඩිය අධ්‍යයනය කරලත් නැහැ. හැබැයි මනෝවිද්‍යාත්මක පැත්ත සලකල බැලුවොත් fonts වල ස්වභාවයත් ඇත්තටම අවධානය යොමු කළ යුතු දෙයක්.

ස්තුතියි! :)ශාකුන්තල | Shaakunthalahttps://www.blogger.com/profile/18267761577411009013noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-34902605910565900012014-01-19T21:30:30.638+05:302014-01-19T21:30:30.638+05:30Nice post. Very valuable !Nice post. Very valuable !gayangarusinghehttps://www.blogger.com/profile/07546516740366835487noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-69679823132015323082014-01-19T21:12:07.532+05:302014-01-19T21:12:07.532+05:30Niyamai ayya, welcome back to bloggingNiyamai ayya, welcome back to bloggingNuwanhttp://www.consoleit.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-45998915648396632372014-01-19T21:11:02.384+05:302014-01-19T21:11:02.384+05:30Thumbs up (y)
godak watinna karanaa godaak meke l...Thumbs up (y)

godak watinna karanaa godaak meke liyala thiyannawa

thawa CV eka fonts ganath sadahan keroth hodaie ,
mokada samaharak eyya fonts use karanna hariyata
eka eka font eka eka wediyaye CV eka ,

chankx Anonymousnoreply@blogger.com