tag:blogger.com,1999:blog-4959975575591847508.post4369736893169057749..comments2024-01-22T15:56:49.217+05:30Comments on ශාකුන්තලගේ සටහන් පොත: Ubuntu / Windows අතර තොරතුරු හුවමාරුවශාකුන්තල | Shaakunthalahttp://www.blogger.com/profile/18267761577411009013noreply@blogger.comBlogger10125tag:blogger.com,1999:blog-4959975575591847508.post-21479325974710325312009-10-23T16:58:59.487+05:302009-10-23T16:58:59.487+05:30ගොඩක් හොඳයි.. මම windows xp සහ ubuntu dual boot වි...ගොඩක් හොඳයි.. මම windows xp සහ ubuntu dual boot විදිහට install කරලයි තියෙන්නෙ. මට දැනගන්න අවශ්‍ය මට windows xp වල සිට ubuntu partition එකට යන්න ක්‍රමයක් තියනවද කියල ??මියුරංගhttps://www.blogger.com/profile/17716565260768607053noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-18142276598931487852009-06-22T15:37:36.036+05:302009-06-22T15:37:36.036+05:30එල බොස් එල... ඔන්න මමත් මේ දැං මේකෙන් ෆුල් සපෝට් එ...එල බොස් එල... ඔන්න මමත් මේ දැං මේකෙන් ෆුල් සපෝට් එකක් ගත්තා.

දන්නවනේ මම vb6 කරන්නෙ ubuntu වල ඉඳන් වී-පෙට්ටියෙ දාපු xp වල බව. මට ඕනෙ ෆයිල් වගයක් පෙන් එකක දාලා ගන්න හැදුවට වී-පෙට්ටියෙන් පෙන් එක බාරගත්තේ නෑ. යන්තං මේ ක්‍රමෙන් ගොඩ ගියා.

තැන්කූ වේවා !Indranamahttps://www.blogger.com/profile/10060451384944056499noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-74989796241248573912009-03-21T01:10:00.000+05:302009-03-21T01:10:00.000+05:30@ශාකුන්තලධනිෂ්කත් පුල් ට්‍රයි එකක් දෙනව මුරපද සහිත...@ශාකුන්තල
ධනිෂ්කත් පුල් ට්‍රයි එකක් දෙනව මුරපද සහිත වයර්ලස් නෙට්වර්ක් සමග සම්බන්ධ වෙන්න අපි දන්න කියන කාලෙ ඉදලම. මම සිතන්නෙ තාම මෑන්ටත් බැරි වුනා හදාගන්න. ඔයා හොයාගත්තොත් එයාටත් කියන්න. ඔයා පින්තූර එහෙම දැකල ඇතිනෙ. මම සිතන්නෙ ඒක known Bug එකක්.Harshanahttps://www.blogger.com/profile/18318035110506547053noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-62627142438841550552009-03-20T00:02:00.000+05:302009-03-20T00:02:00.000+05:30@Niranjan,greek නොවී geek වෙන්න. :)FOSS වලට බය වෙන...@Niranjan,
greek නොවී geek වෙන්න. :)

FOSS වලට බය වෙන්න එපා. බය වෙන්න ඕන වින්ඩෝස් පාවිච්චි කරනකොට... වයිරස් කියයි ට්‍රෝජන් කියයි.... මළ විකාරයයි.
හදිස්සියට අහගන්න මම ඉන්නවා. :)ශාකුන්තල | Shaakunthalahttps://www.blogger.com/profile/18267761577411009013noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-47344094643034298082009-03-19T23:40:00.000+05:302009-03-19T23:40:00.000+05:30අම්මො මට නම් greek වගේ. ඒත් try කරලා බලන්න හිතෙනවා...අම්මො මට නම් greek වගේ. ඒත් try කරලා බලන්න හිතෙනවා.මම FOSS වලට ටිකක් බයයි.මොකද මම use කරල නැති නිසා හා හදිස්සියට අහගන්න කෙනෙක් නැති නිසා.
Will Try!Niranjan | නිරන්ජන්https://www.blogger.com/profile/06745948375897604024noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-36844106969811897092009-03-19T12:23:00.000+05:302009-03-19T12:23:00.000+05:30හැබෑටම කොරල බලන්න ඔන වැඩක්...හැබෑටම කොරල බලන්න ඔන වැඩක්...වන්නිhttps://www.blogger.com/profile/10080588778372960998noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-12433075811825920852009-03-18T16:52:00.000+05:302009-03-18T16:52:00.000+05:30ආ... එළ මචෝ එළ. :)මල දෙනවා කිව්වෙ අර කපන මල ද? :Pආ... එළ මචෝ එළ. :)
මල දෙනවා කිව්වෙ අර කපන මල ද? :Pශාකුන්තල | Shaakunthalahttps://www.blogger.com/profile/18267761577411009013noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-54307173835364880552009-03-18T16:47:00.000+05:302009-03-18T16:47:00.000+05:30උඹට මට මල දෙන්න හිතෙනවා.උඹට මට මල දෙන්න හිතෙනවා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-72081822747945849612009-03-18T08:39:00.000+05:302009-03-18T08:39:00.000+05:30පංකාදු හතයි..! අධ්‍යාපනය ලබන ගමන්ම දැනුම බෙදාදීම උ...පංකාදු හතයි..! අධ්‍යාපනය ලබන ගමන්ම දැනුම බෙදාදීම උතුම් පිනක් සමීර මලේ..!meegodaya/samanhttps://www.blogger.com/profile/14564750578988946481noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-80502023812261305682009-03-18T05:35:00.000+05:302009-03-18T05:35:00.000+05:30නියමයි අයියා, මාත් කොරලා බලන්න!නියමයි අයියා, මාත් කොරලා බලන්න!Naradahttps://www.blogger.com/profile/05836959714501118882noreply@blogger.com