tag:blogger.com,1999:blog-4959975575591847508.post4768520428241752797..comments2024-01-22T15:56:49.217+05:30Comments on ශාකුන්තලගේ සටහන් පොත: CPU Overheat! -- පරීක්ෂාකාරී වන්නශාකුන්තල | Shaakunthalahttp://www.blogger.com/profile/18267761577411009013noreply@blogger.comBlogger14125tag:blogger.com,1999:blog-4959975575591847508.post-41165404641577693212012-04-07T12:10:36.566+05:302012-04-07T12:10:36.566+05:30මටත් හිතෙනවා ලින්ක් එක දැම්මානම් හොදයි කියලා. :)මටත් හිතෙනවා ලින්ක් එක දැම්මානම් හොදයි කියලා. :)සිංbloggerhttp://www.sinblogger.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-66757873390152471672012-01-11T14:39:55.833+05:302012-01-11T14:39:55.833+05:30CPU Overheat! -- පරීක්ෂාකාරී වන්න
http://shevantha...CPU Overheat! -- පරීක්ෂාකාරී වන්න
http://shevanthanotebook.blogspot.com/2012/01/cpu-overheat.htmlAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-53648003667493991232011-09-07T23:40:52.637+05:302011-09-07T23:40:52.637+05:30ලින්ක් එකත් දැම්මනං තමා වටින්නේ. :)ලින්ක් එකත් දැම්මනං තමා වටින්නේ. :)ශාකුන්තල | Shaakunthalahttps://www.blogger.com/profile/18267761577411009013noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-2658848683603935342011-09-07T02:58:09.487+05:302011-09-07T02:58:09.487+05:30මගෙ HP touch ලැප් එකටත් හීට් වෙලාම VGA chips පිච්ච...මගෙ HP touch ලැප් එකටත් හීට් වෙලාම VGA chips පිච්චුනා...යන්තම් සෑහෙන ගානක් වියදම් කරල ආයෙත් හදා ගත්තා ඒකට තියෙන ආසාව නිසාම...බ්ලොග් එකකුත් ලිව්වා ලැපේ ඇඩ්වෙන්චර් එක ගැන :DNimeshhttps://www.blogger.com/profile/09089803672510786091noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-28769300661351786002011-03-02T19:16:28.185+05:302011-03-02T19:16:28.185+05:30එළ අයියා එළ අපිටත් දැන් තමයි පොඩ්ඩක් නිදහසක් ලැබුන...එළ අයියා එළ අපිටත් දැන් තමයි පොඩ්ඩක් නිදහසක් ලැබුනේ ,,, ඉක්මනට බ්ලොග් එක ලියන්න පටන් ගන්න ඕන..CharithDhttps://www.blogger.com/profile/17005532135882035970noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-6717500749825423302011-02-27T18:49:42.294+05:302011-02-27T18:49:42.294+05:30හිකිස් ඒක නම් ඇත්ත අයියන්ඩිය.
ඒ වගේම අපි වගේ බූරුව...හිකිස් ඒක නම් ඇත්ත අයියන්ඩිය.
ඒ වගේම අපි වගේ බූරුවන්ව යමක් දන්න එවුන් කරන පිං එහෙමත් ඉතිං ඔයාගෙ අකවුන්ට් එකට වැටෙනව ඕං.
ඔබට ජය.බූරු පුතාhttps://www.blogger.com/profile/03371329420396360334noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-35555781569195143492011-02-27T11:46:38.517+05:302011-02-27T11:46:38.517+05:30@බූරු පුතා,
lolz! :D දුටුවෙමි දුටුවෙමි :P
බ්ලොග් ...@බූරු පුතා,
lolz! :D දුටුවෙමි දුටුවෙමි :P

බ්ලොග් නොලියා කොහොමද මචෝ අපි... එයින් ලබන ආත්ම තෘප්තිය හිතට හරිම සහනයක්.ශාකුන්තල | Shaakunthalahttps://www.blogger.com/profile/18267761577411009013noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-52134080837637149382011-02-27T10:19:44.340+05:302011-02-27T10:19:44.340+05:30අම්මේ . . . .
මම ගෙදර උන්නෙ නැති දවස් දෙක තුන අල්ල...අම්මේ . . . .
මම ගෙදර උන්නෙ නැති දවස් දෙක තුන අල්ලලම මේ යෝදය අලුත් පෝස්ට් එකක් දමල නෙව,
හිකිස් ඔයා මේක ලියන්න සති දෙකකට විතර කලින් මම දේව කන්නලව්වකුත් කලා ඔයාගේ බොලොග් ලියවිල්ල ආයෙම එවන්න කියල.
http://booruputha.blogspot.com/2011/02/blog-post.හ්ට්ම්ල්
ඕන්න ගොහිල්ලම බලන්ටකො.බූරු පුතාhttps://www.blogger.com/profile/03371329420396360334noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-9952593468777063262011-02-26T16:07:54.731+05:302011-02-26T16:07:54.731+05:30@වන්නි,
මං මේ බැලුවා වන්නි කිව්වම! O_o
හික්... :D ...@වන්නි,
මං මේ බැලුවා වන්නි කිව්වම! O_o
හික්... :D ඔව් දූවිලි අයින් කළාම performance බහීද දන්නෑ... :P

@yasith,
ඔව් අනිවාර්යයෙන්ම. හැබැයි ටිකක් පරිස්සමින්. මොකද ඩෙස්ක්ටොප් මැසිමක් ගලවනව වගේ නෙමෙයි මේක පරිස්සමින් නොකළොත් ආපහු හදන්න බැරි විදියෙ හානියක් වෙන්නත් පුළුවන්.

@නිශාචරයා,
අප්පේ ඔව්... මටත් එහෙමයි! :)

@πrate Bunny,
කීපෑඩ් එක අස්සෙ තියෙන එක එක ඒවා යවන්න බ්ලෝවර් එක හොඳයි. ඒත් හීට්සින්ක් එකට එහෙම කරල බෑ. දූවිලි කුට්ටි ආපස්සට ගිහින් ෆෑන් එකෙ හිරවෙයි.

@deeps,
ආයිබෝං ආයිබෝං... කෝ දැං ඩීප්ස් නගා වැදගත් දේ ලියන්නෙ නැතෙයි? ලියන්න දෙයක් නැත්තං කැන්ඩි ටු ගෝල් බස් එක ගැනවත් ලියන්ට! :Pශාකුන්තල | Shaakunthalahttps://www.blogger.com/profile/18267761577411009013noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-10889913470500011802011-02-25T07:56:07.174+05:302011-02-25T07:56:07.174+05:30වැදගත් දෙයක් කාලෙකට පස්සේවැදගත් දෙයක් කාලෙකට පස්සේDeepshttps://www.blogger.com/profile/16617097485866398438noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-15971739076974089552011-02-25T06:42:38.516+05:302011-02-25T06:42:38.516+05:30බුදු අම්මේ...මගේ ලැප නම් ගලවන්න බැ දැන්ම. :D :D
මං...බුදු අම්මේ...මගේ ලැප නම් ගලවන්න බැ දැන්ම. :D :D
මං නම් කරන්නෙ මාසෙකට විතර සැරයක් බ්ලොවර් එකක් අල්ලනවා.. :D

හැබැයි මගේ නම් System Monitor applet එක හැමදාම ඔය තියෙන තැන තියෙනවා :-D
අර screenlets එකත් දාගන්ටෝන :P

හැබැටම කරදර උනාකිවානේ ? මොකද උනේ ?Bunnyhttps://www.blogger.com/profile/13157656850043251100noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-21215686990636543862011-02-24T21:44:36.438+05:302011-02-24T21:44:36.438+05:30සෑහෙන කාලෙකින්, දකින්නත් සතුටුයි. මගේ යන්තරේටත් ඔය...සෑහෙන කාලෙකින්, දකින්නත් සතුටුයි. මගේ යන්තරේටත් ඔය ලෙඩේම හැදුනා ටික කාලෙකට කලින්. පොඩ්ඩක් පිහිදලා නාවලා කරලා ගත්තම ගොඩ ගියාමයි.Anonymoushttps://www.blogger.com/profile/09391086479809787752noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-87145248533785720072011-02-24T20:52:52.401+05:302011-02-24T20:52:52.401+05:30වැඩේනම් වැදගත් දෙයක් මොකද මගේ ලැපත් පරන එකක් නිසා ...වැඩේනම් වැදගත් දෙයක් මොකද මගේ ලැපත් පරන එකක් නිසා ඉස්සරහට ඔන වෙන දෙයක් වෙයි.
@කුශාන් අයියා
කැෆේ එකේ තියන ලැපද? ඒකනම් හාඩ් වර්ක් නේmiurangahttps://www.blogger.com/profile/07997734335145763555noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-83011515313860264482011-02-24T14:58:02.858+05:302011-02-24T14:58:02.858+05:30ඉඳලා ඉඳලා ලිව්වොත් හැබැයි තක්කෙටම වදගත් දෙයක්. මයේ...ඉඳලා ඉඳලා ලිව්වොත් හැබැයි තක්කෙටම වදගත් දෙයක්. මයේ ලැප නම් දං ටෙලර් මැෂිමක් ගානට වැටිලා තියෙන්නේ. එහෙන් දූවිලි නාලා. දුවිලි කුණු අයින් කරන්නත් බයයි බොල. වැඩකරන්නෙවත් නැතුව ගියොත්. මොකද මට හිතෙන විදිහට දූවිලි ලැපේම කොටසක් වෙලා. එහෙව් එකේ දූවිලි නැතුව ගියොත් විනාසයක් වෙයි :)වන්නිhttps://www.blogger.com/profile/10080588778372960998noreply@blogger.com