tag:blogger.com,1999:blog-4959975575591847508.post4944383813381090473..comments2024-01-22T15:56:49.217+05:30Comments on ශාකුන්තලගේ සටහන් පොත: සියළුම බෞද්ධයන් හට දැනුම් දීමයි!ශාකුන්තල | Shaakunthalahttp://www.blogger.com/profile/18267761577411009013noreply@blogger.comBlogger9125tag:blogger.com,1999:blog-4959975575591847508.post-30114577919924156572010-02-28T12:06:32.563+05:302010-02-28T12:06:32.563+05:30දහම තේරුම් ගන්න පුළුවන් වන්නේ නුවනත්තන්ට පමණ්ක් බව...දහම තේරුම් ගන්න පුළුවන් වන්නේ නුවනත්තන්ට පමණ්ක් බවත් නුවණ මද පුද්ග්ලයින්ට නොහැකි බවත් දහමේ සඳහන් වෙනවා.
ධර්ම ප්‍රචාරය සඳහා භාවිතා කරන වැරදි ක්‍රම පිටුදැකීමෙන් නොනැවතී නිවැරදි ක්‍රම වලට අනුබල දීමට්ත් උදවු කිරීමටත් ඔබ් සැමට නුවණැස පෑදේවා !!!

(තාක්ෂණයත් සමග අත්වැල් බැඳගෙන සිටින ඔබට අන් අයට වඩා පහසුවෙන් මෙය කල හැකිය.)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-60984274573599233842008-12-26T21:53:00.000+05:302008-12-26T21:53:00.000+05:30අයියෝ ඕකත් අර සමහර ටෙලි නාට්‍ය වගේ තමයි. කෙළවර වෙන...අයියෝ ඕකත් අර සමහර ටෙලි නාට්‍ය වගේ තමයි. කෙළවර වෙන්නෙත් නෑ. තේරුමකුත් නෑ.කීර්තිhttps://www.blogger.com/profile/00054251677119368894noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-54653594925626193672008-12-24T22:53:00.000+05:302008-12-24T22:53:00.000+05:30මේක නිකන් අර එන් ලොතරැයි ඊමේල් වගේ නේ..ප.ලි.: ඔය න...මේක නිකන් අර එන් ලොතරැයි ඊමේල් වගේ නේ..

ප.ලි.: ඔය නාගයා මම එහෙම නෙවේ..මම අහිංසකයාබුද්ධිකhttps://www.blogger.com/profile/02095249318749641908noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-45453612592761123822008-12-23T00:12:00.000+05:302008-12-23T00:12:00.000+05:30Wiz Kunමම නම් හිතන්නේ නෑ බුදු දහම ප්‍රචාරය කිරීම අ...Wiz Kun
මම නම් හිතන්නේ නෑ බුදු දහම ප්‍රචාරය කිරීම අදහසින් ලියන්න ඇති කියලා. මම හිතන්නේ හිතා මතා බුදු දහමට නිගා කරන්න කරපු වැඩැක්. බුදු දහම විතරක් නොවේ වෙනත් විශ්වාස හා ඇදැහිලි මත සඳහන් ඔය වගේ එවා ඕන තමරම් මාත් දැකලා තියෙනවා.දසුන් සමීර වීරසිංහhttps://www.blogger.com/profile/14830603439719468398noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-82173809838479746992008-12-22T19:16:00.000+05:302008-12-22T19:16:00.000+05:30ඕව් ඔව්, ඔය නාගයා මටත් මතකයී. ඔය නාගයා ආවෙ නිකවැරට...ඕව් ඔව්, ඔය නාගයා මටත් මතකයී. ඔය නාගයා ආවෙ නිකවැරටියේ බූදු පිලිමෙ තුබුන බෝගහේ ඉදලා නේ.Samhttps://www.blogger.com/profile/07681922480048360185noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-84093662606336587072008-12-22T14:16:00.000+05:302008-12-22T14:16:00.000+05:30මේක මුලින්ම රචනා කරපු කෙනාගේ අදහස වන්නට ඇත්තේ බුදු...මේක මුලින්ම රචනා කරපු කෙනාගේ අදහස වන්නට ඇත්තේ බුදු දහම ප්‍රචාරය කිරීම වෙන්න ඇති. ඒත් ධර්මයක් ප්‍රචාරය කිරීමට මෙවැනි ක්‍රම (Chain Mail) පාවිච්චි කිරීම මහා මෝඩ කමක්.Wiz Kunhttps://www.blogger.com/profile/08855560341780232225noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-10996416050217457092008-12-22T09:31:00.000+05:302008-12-22T09:31:00.000+05:30අපොයි මටත් ඔය වගේ මේල් ගොඩක් ඇවිත් තියනවා.. බුදු හ...අපොයි මටත් ඔය වගේ මේල් ගොඩක් ඇවිත් තියනවා.. බුදු හාමුදුරුවෝ විතරක් නෙවෙයි.. හිංදු දෙවි වරු හා ජේසු තුමන්ගේ පිංතූර පවා ඇතුලත්ව.. මම සාමාන්‍යයෙන් මම බොහෝම කැමති මේල් එකක් අත්‍යවශම කෙනෙකුට හෝ එය නැරඹිය යුතුමයි කියලා හිතන කෙනෙකුට ෆොවර්ඩ් කරනවා මිසක් අනිත් සියල්ල මගේ අතින් මැකී යනවා..ඔය වර්ගයේ සියල්ලටම වෙන්නේ අන්තිමට කිව්ව දේ.. හැබැයි මට අද වෙනකම් කිසිම හානියක් වෙලා නෑ.. කිසිම ආගමක ඔය විදිහේ ක්‍රම සදහන් වෙලා නෑ මම දන්න විදියට.. සියල්ලම ආගම් ප්‍රචාරය කිරීමට නෙවෙයි.. විනෝදයට යොදාගන්න ක්‍රම කියලයි මම නම් හිතන්නේ..malee_msghttps://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-66363964680233377162008-12-21T23:13:00.000+05:302008-12-21T23:13:00.000+05:30දයබර පුතේ ශාකුන්තල,අපිව දැනුවත් කලාට බොහොම ස්තුතිය...දයබර පුතේ ශාකුන්තල,

අපිව දැනුවත් කලාට බොහොම ස්තුතියි. බුදුදහම දන්න කෙනෙකු අතට ඔය පත්‍රිකාව ගියහොත් එය අමනයකුගෙ වැඩක් බව හොඳටම පේනවා. සියලු දේවල් කර්මානුකූලව සකස් වෙන බව බුදුන් වහන්සේ දේශනා කරල තියෙනවා. කර්මය උන්වහන්සේටත් බලපා ඇති බව උන්වහන්සේම දේශනා කරල තියෙනව. උදාහරණ තමයි සය අවුරුද්දක් දුශ්කර ක්‍රියා කිරීමට පෙලඹීම, චින්චි මානවිකාවගේ බුදුන්ට ගැරහීමේ සිද්ධිය ආදී දේවල්. අපි රහත් වෙලා නැති නිසා මේව දැක්කම තරහ යනවා. බන්දුල මහත්මයත් විඩියෝ එකක් යොමු කරා ඔය වගේ දෙයක් සම්බන්දව. ඕවට විරුද්ධ වෙන්න ඕන, නමුත් අන්යාගම්කාරයො වගේ අපි වෛර බැඳගන්න හොඳ නැහැ. අපිට බුදුහාමුදුරුවො ඉගැන්නුවෙ වෛර නොකරන්න. බුදුහාමුදුරුවන්ට අගෞරව කරන මිනිස්සුන්ටම එක එක අන්දමටම ඕව පලදෙනව.සරත් ගුණතුංගhttps://www.blogger.com/profile/05773284818841744697noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-775068220178445302008-12-21T22:17:00.000+05:302008-12-21T22:17:00.000+05:30බලාගෙන උඹටත් කලු නාගයා දෂ්ඨ කරයි දන්නේ නෑ. හික්---...බලාගෙන උඹටත් කලු නාගයා දෂ්ඨ කරයි දන්නේ නෑ. හික්

හොඳට බලන්න
"බෞද්ධයන්" යන්න ලියා තිබෙන්නේ "බ්යෙද්ධයන්" ලෙස තව වැරදි ගොඩයි. තවද මෙම පත්‍රිකාව මුද්‍රණය කර බෙදාහැරියාට අහවලාට අහවල් දේ ලැබුණා යන්න මෙම පත්‍රිකාවේම සඳහන් වීම නම් මහා විහිළුවක්.Pahanhttps://www.blogger.com/profile/02361107970653151669noreply@blogger.com