tag:blogger.com,1999:blog-4959975575591847508.post5691435162515627954..comments2024-01-22T15:56:49.217+05:30Comments on ශාකුන්තලගේ සටහන් පොත: මෝරුන් ලවා සිංදු බෑමශාකුන්තල | Shaakunthalahttp://www.blogger.com/profile/18267761577411009013noreply@blogger.comBlogger25125tag:blogger.com,1999:blog-4959975575591847508.post-91487401862710095632013-03-09T23:37:44.442+05:302013-03-09T23:37:44.442+05:30'දෙකක්' හෝ 'තුනක්' නොවෙන දෙයක් නම්...'දෙකක්' හෝ 'තුනක්' නොවෙන දෙයක් නම් මෙතන ලින්ක් එක දාන්න පුළුවන්ද? මටත් ඕනේ එක එක විදියේ වෙබ් අඩවි එක්ක මේක පොඩ්ඩක් අත්හදා බලන්න.

මට විශ්වාස නැහැ streaming video (UDP) නම් මේ ක්‍රමයට බාන්න පුළුවන් වෙයිද කියලා.ශාකුන්තල | Shaakunthalahttps://www.blogger.com/profile/18267761577411009013noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-30359580452140716322013-01-13T22:01:35.787+05:302013-01-13T22:01:35.787+05:30මටත් තියේ බාගන්න විඩියේ එකක් ස්ටීම් ෙවන.
දන්න ශී...මටත් තියේ බාගන්න විඩියේ එකක් ස්ටීම් ෙවන.
දන්න ශීල්ප දැම්මාට එන්ෙනම නැ ෙන්.
firefox Inspect කරලා video ulr එක ොයන් IDM දැම්මත් න්ෙන් නෑ
විදියක් කීෙවාත් පිං
Anonymoushttps://www.blogger.com/profile/03681327460491484539noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-3583505607192517502011-06-11T14:45:44.584+05:302011-06-11T14:45:44.584+05:30@සුපුන්,
තෙවැනි පාර්ශ්ව වල අයට නොපෙනෙන්න තොරතුරු ...@සුපුන්,
තෙවැනි පාර්ශ්ව වල අයට නොපෙනෙන්න තොරතුරු සඟවන උප්‍රක්‍රමය තමයි encryption කියන්නේ. ඒක encoding වලට වඩා වෙනස්.

Encoding වලදි, encode කරන්න පාවිච්චි කළ ගණිතමය ක්‍රියාපටිපාටිය (algorithm) සලකා බලා encode කළ තොරතුරු decode කරගන්න පුළුවන්. නමුත් encryption වලදි, අදාළ ගණිතමය ක්‍රියාපටිපාටි දැන සිටියත් තෙවැනි පාර්ශ්වයකට ඒවා decrypt කරගන්න හැකියාවක් නැහැ.

Google account එකට පිවිසීමෙදි username සහ password යවන්නෙ encrypt කරලා. Encryption කිව්වමත් විවිධාකාර encryption උපක්‍රම තියෙනවා. Google පාවිච්චි කරන්නෙ SSL encryption කියන ක්‍රමය.

Google account එකට පිවිසෙන වෙලාවෙ browser එකේ address bar එක දිහා බලන්න. HTTPS වලින් නේද පටන් ගන්නේ? සමහරවිට ඉබ්බෙකුත් ඇති එතන. :)

එයින් කියන්නෙ අදාළ වෙබ් පිටුවත්, සර්වරයත් අතර හුවමාරු වෙන දත්ත මෝරුන්ට බිලීබාන්න බෑ කියන එක. :)ශාකුන්තල | Shaakunthalahttps://www.blogger.com/profile/18267761577411009013noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-86799250941820585882011-06-11T11:34:07.111+05:302011-06-11T11:34:07.111+05:30මගේ Gmail එකේ username/pw ට්‍රැක් කරන්න බැලුවා වැඩ...මගේ Gmail එකේ username/pw ට්‍රැක් කරන්න බැලුවා වැඩේ හරිගියේ නෑනේ. පැකට් එක ගත්තට කරන්න දන්නේ නෑ. base64 encoding නෙමෙයිද ගූගල් භාවිත කරන්නේ..?Supun Viraj Rathnayakahttps://www.blogger.com/profile/08391525376599405691noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-13347077549863270072010-08-12T09:31:36.193+05:302010-08-12T09:31:36.193+05:30නොදන්න ගොඩක් දේවල් මම දෑන ගත්තා ඔබගෙ මෙම වෙබ් අවකා...නොදන්න ගොඩක් දේවල් මම දෑන ගත්තා ඔබගෙ මෙම වෙබ් අවකාශයෙන් ඔබට පින්...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-29414291854946982762010-02-04T23:55:34.118+05:302010-02-04T23:55:34.118+05:30niyamai machan etha mata nam mokawathma therune na...niyamai machan etha mata nam mokawathma therune nahaAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-52107971027996888872009-12-22T18:29:11.377+05:302009-12-22T18:29:11.377+05:30එලස් !
ඔන්න මම උඹේ ලිපිය කියවලා, අමාරුවෙච්ච ටිකට උ...එලස් !
ඔන්න මම උඹේ ලිපිය කියවලා, අමාරුවෙච්ච ටිකට උඹෙන්ම උදව් අරගෙන, උඹ දීපු සිංදුවම බෑවා :D
තැන්කූ මචං. Wireshark වලින් තව ගේම් දෙකතුනක්ම තියෙනවා දෙන්න, එකින් එක ට්‍රයි කරන්න ඕනේ.... :)Indranamahttps://www.blogger.com/profile/10060451384944056499noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-68740022241921828232009-12-19T09:30:30.728+05:302009-12-19T09:30:30.728+05:30ෂාහ්, අයියා හෙන වැඩ්ඩනේ !!.
UCSC එකේ ළමයින්ට හොදට ...ෂාහ්, අයියා හෙන වැඩ්ඩනේ !!.
UCSC එකේ ළමයින්ට හොදට උගන්නවා වගේ. අයියා වගේ අය තමා ලංකාව ගොඩ දාන්න ඉන්නෙ.All d best !!ඉෂාන් තිළිණ සෝමසිරි (Ishan Thilina Somasiri)https://www.blogger.com/profile/04094410213679750083noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-61657910478033546802009-12-16T15:54:51.587+05:302009-12-16T15:54:51.587+05:30@Gihan,
උඹත් රොක් වලට ටියුන් වෙයංකෝ... පංකාදු 5x5=...@Gihan,
උඹත් රොක් වලට ටියුන් වෙයංකෝ... පංකාදු 5x5=25 යි කියල.... \m/

@Naliyaa,
ජොයින්ට් එකේ කොයි තරම් කාලයක් ඕක featured video කියලා වැජඹෙයිද? යූටියුබ් ලින්ක් එකම දැම්ම නං වටිනවා. තැන්කූ කමෙන්ට් එකට.

@බුද්ධික,
බොහෝම සන්තෝසයි කාලෙකින් පස්සෙ මේ පැත්තෙ ආ එක ගැන. දැන් වැඩිය ලියන්නෙ නැත්තෙ ඇයි? නාග අඩවිය තිබුණ නං එළ.

@änthräX,
Thanks dude! ඔබතුමාගෙ මැණික් බිස්නස් එකට මොකෑ වුණේ?ශාකුන්තල | Shaakunthalahttps://www.blogger.com/profile/18267761577411009013noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-92097728683190668962009-12-16T00:01:38.984+05:302009-12-16T00:01:38.984+05:30nice one.nice one.Anonymoushttps://www.blogger.com/profile/00706722853774590110noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-89044909840695662712009-12-15T19:08:22.645+05:302009-12-15T19:08:22.645+05:30ela ela mamath oka Etheral kale indanma pawichhi k...ela ela mamath oka Etheral kale indanma pawichhi karnwa,et ithn gedra thama,hehe :) mamath oka gana liyak lyanan htye welwak tibbe ne,oken gatta scrsht ekak tyenwa ela,langadi dannm blog eke :0බුද්ධිකhttps://www.blogger.com/profile/02095249318749641908noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-6170473889836513942009-12-14T21:27:26.262+05:302009-12-14T21:27:26.262+05:30Nadee Ganga චිට්රාල් සෝමපාල Rockz again
නලියගේ jo...Nadee Ganga චිට්රාල් සෝමපාල Rockz again
නලියගේ joint එකට ගිහින් Featured Video එක බලන්න
Naliya's JointNaliyahttps://www.blogger.com/profile/17481794345466565082noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-49475612963405698532009-12-14T18:40:17.267+05:302009-12-14T18:40:17.267+05:30එල එල, පංකාදු 5යිඑල එල, පංකාදු 5යිgihanhttps://www.blogger.com/profile/11545374746050048607noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-19443881986991746632009-12-14T13:05:33.340+05:302009-12-14T13:05:33.340+05:30ප්‍රතිචාර වලට ස්තුතියි!
@Janith,
ඇත්ත. ඒක හොඳට වග...ප්‍රතිචාර වලට ස්තුතියි!

@Janith,
ඇත්ත. ඒක හොඳට වගේම නරකටත් පාවිච්චි කරන්න පුළුවන්.

@චතුරංග,
හෙමින් කියවන්න. :)

@ධනික,
ඔව් පුළුවන් වෙන්න ඕනෙ. TCP / UDP ඕන ජාතියක පැකට් අල්ලන්න මෝරට පුළුවන් නිසා streaming media වුණත් බැරි වෙන එකක් නෑ.

@Anonymous,
ඔයා අරගෙන තියෙන්නේ ඔරිජිනල් එක. ඒකත් මෙන්න මෙතනින් MP3 බාගන්න පුළුවන් බව මේ සටහනේ මුලින්ම ලියා තියෙනවා.

http://www.rock.lk/index.php?ind=downloads&op=entry_view&iden=65

මම සිල්ප දක්වලා බාගත්තේ මෙතෙක් අහන්න නොලැබුණු, තවමත් කොහෙන්වත් බාගන්න බැරි අනුවාදයක් (version). සෝමපාල මහත්තයා ළඟදි රිලීස් කළ smash hit එක මේකද දන්නෙත් නෑ.

කොහොම වුණත් කමෙන්ට් එකට ස්තුතියි. :)ශාකුන්තල | Shaakunthalahttps://www.blogger.com/profile/18267761577411009013noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-22711049817700274912009-12-14T11:07:50.271+05:302009-12-14T11:07:50.271+05:30අපට නම් networking අනන්තයේ තියෙන විෂයයක්.අපිට ඉති...අපට නම් networking අනන්තයේ තියෙන විෂයයක්.අපිට ඉතින් ස්වයං අධ්‍යන ක්‍රමේ නොවැ තියෙන්නේ.අද ලිපිය ගොඩක් හොඳයි.ඉගෙනගන්න ගොඩක් දේවල් තියෙනවා.දුමින්ද කවිරංග ගුණවර්ධනhttps://www.blogger.com/profile/13087263120046692791noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-44597188250078362782009-12-14T11:00:47.526+05:302009-12-14T11:00:47.526+05:30මම නම් මේවා ගැන ලොකුවට දන්නේ නෑ. හැබැයි ඔයා දුන්න ...මම නම් මේවා ගැන ලොකුවට දන්නේ නෑ. හැබැයි ඔයා දුන්න u tube ලින්ක් එකෙන් සිංදුව බලන ගමන් speed bit video downloder eken බෑවා. flv file එක total video conveter එකෙන් mp3 කරා ඔය තියෙන්නෙ නියමෙට....
බොහොම ස්තූතියි !Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-70752915981440505282009-12-14T09:31:54.950+05:302009-12-14T09:31:54.950+05:30මාරයිනෙ! දැන්ම wireshark බාන්න ඕන!මාරයිනෙ! දැන්ම wireshark බාන්න ඕන!Thameerahttps://www.blogger.com/profile/02290505322868497863noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-30528919814285932892009-12-14T01:25:40.752+05:302009-12-14T01:25:40.752+05:30අකුණු ගහනවා වගේ මරු අදහස් තමයි ඔයාගෙ හිතටත් එන්නෙ....අකුණු ගහනවා වගේ මරු අදහස් තමයි ඔයාගෙ හිතටත් එන්නෙ. අපිත් මේ දවස් වල Data Com ඉගෙනගන්නවනෙ. ලිපිය කියවද්දි ලෙක්චර් එකේදි කියපු (නිදිමතේ අහගෙන හිටපු) යම් යම් දේවල් මතක් උනා. :D
වැඩේ නම් මරු. Videos බාන්න දෙන්නැති සමහර අඩවි වලින් (උදා: Daily Motion) පවා මේ විදියට videos පවා බාගන්න පුළුවන් වෙයි නේ? කරලම බලන්න ඕනා වැල්මෝරාගෙ වැඩ කොහොමද කියලා. :Dධනික | Dhanikahttps://www.blogger.com/profile/12872928647925127822noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-11788732796021127892009-12-14T01:19:54.195+05:302009-12-14T01:19:54.195+05:30වැඩේ නම් සිරා.වැඩේ නම් සිරා.Isuru Udanahttps://www.blogger.com/profile/18378348781470276621noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-61077632527061053212009-12-14T00:54:17.732+05:302009-12-14T00:54:17.732+05:30තව හතර පස් වතවක් කියවන්න වෙය් වගෙතව හතර පස් වතවක් කියවන්න වෙය් වගෙචතුරංග රූපසිංහhttps://www.blogger.com/profile/00479081159249086760noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-7967520118620931582009-12-14T00:54:16.700+05:302009-12-14T00:54:16.700+05:30ආපහු මෝරා දාල බලන්න හිතෙනවා. ඒත් කොහෙද එකක් විතරක්...ආපහු මෝරා දාල බලන්න හිතෙනවා. ඒත් කොහෙද එකක් විතරක් කරන පුරුද්ද මට නෑනේ. :( කොයි වෙලෙත් මල්ටි ටාස්කිං තමයි. වෙලාවක ආයිම දාල බලන්නම්.Gayan Tharakahttps://www.blogger.com/profile/15804517072844859987noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-51059441463562734242009-12-14T00:53:03.626+05:302009-12-14T00:53:03.626+05:30පට්ට පට්ට.. වැලමෝරාත් මරු නෙ... සෑහෙන වැදගත් දෙයක...පට්ට පට්ට.. වැලමෝරාත් මරු නෙ... සෑහෙන වැදගත් දෙයක් තැන්කූ වේවා !!keshhttps://www.blogger.com/profile/11389651077675705179noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-87839272534707400432009-12-14T00:52:30.442+05:302009-12-14T00:52:30.442+05:30උබේ වැඩේනම් මරේ මරැ.උබේ වැඩේනම් මරේ මරැ.Dilnuwan දිල්නුවන්ගේ බ්ලොග් ලොවhttps://www.blogger.com/profile/15665087190697431757noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-1060234955877178952009-12-14T00:52:26.639+05:302009-12-14T00:52:26.639+05:30wireshark kiyanne kohomath depaththa kapena kaduwa...wireshark kiyanne kohomath depaththa kapena kaduwak ne. :DJanithhttps://www.blogger.com/profile/06977909892885769969noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-10048888791561239132009-12-14T00:45:35.206+05:302009-12-14T00:45:35.206+05:30ස්තූතියි Wireshark ගැන දැනුවත් කලාට.... :)ස්තූතියි Wireshark ගැන දැනුවත් කලාට.... :)Uraj Deemanthahttp://www.urajlk.wordpress.comnoreply@blogger.com