tag:blogger.com,1999:blog-4959975575591847508.post6406391541807429743..comments2024-01-22T15:56:49.217+05:30Comments on ශාකුන්තලගේ සටහන් පොත: හාඩ් ඩිස්ක් ගැන කතා දෙකක්...ශාකුන්තල | Shaakunthalahttp://www.blogger.com/profile/18267761577411009013noreply@blogger.comBlogger18125tag:blogger.com,1999:blog-4959975575591847508.post-80626653558058782009-06-30T17:07:25.123+05:302009-06-30T17:07:25.123+05:30Bill Gates :D :D :D :DBill Gates :D :D :D :DKanishkahttps://www.blogger.com/profile/08145081527274546518noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-40925179374499893672009-04-20T14:11:00.000+05:302009-04-20T14:11:00.000+05:30කවුද බං මේ බිල් ගේට්ටුවා?කවුද බං මේ බිල් ගේට්ටුවා?Anonymoushttps://www.blogger.com/profile/09892291189819358209noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-15833702800176967352009-03-31T22:45:00.000+05:302009-03-31T22:45:00.000+05:30linux sucks windows rockslinux sucks windows rocks...linux sucks windows rocks
linux sucks windows rocks
linux sucks windows rocks
linux sucks windows rocks
linux sucks windows rocksබිල් ෙග්ට්ස්http://www.microsoft.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-3001139741143834782009-03-30T11:00:00.000+05:302009-03-30T11:00:00.000+05:30@ඩනිෂ්ක ඒ මොකද ඒ. අහවල් වැරැද්දක් කරාටද ?@ඩනිෂ්ක
ඒ මොකද ඒ. අහවල් වැරැද්දක් කරාටද ?Chanaka Aruna Munasinghehttps://www.blogger.com/profile/00480140431121542597noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-14041543122729782472009-03-30T10:07:00.000+05:302009-03-30T10:07:00.000+05:30reiserfs ව්‍යපෘතිය පටන්ගත් කෙනා දැන් ඉන්නේ හිර ගෙද...reiserfs ව්‍යපෘතිය පටන්ගත් කෙනා දැන් ඉන්නේ හිර ගෙදර. එනිසා එම ව්යොතිය ඉදිරියට කෙරන එකක් නැ.Danishkahttps://www.blogger.com/profile/16978940958412782613noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-48594708786235417362009-03-30T02:03:00.000+05:302009-03-30T02:03:00.000+05:30@chahura,ආ.. හික්.. වැරදිලා නේන්නම් මෙච්චර පැහැදිල...@chahura,
ආ.. හික්.. වැරදිලා නේන්නම් මෙච්චර පැහැදිලිව උබුන්ටු සයිට් එකේ දාල තිබුණු එක... ස්තුතියි නිවැරදි කළාට. :)

@Chanaka Aruna Munasinghe,
තෑන්ක් යූ වේවා ඩ්‍රැගන් සර්... ස්තුතියි ඌණපූරණය කළාට. ext4ට හොඳ අනාගතයක් තියේවි වගේ නේද?

@උන්මන්තක,
එකඟයි. තමන්ට වඩාත්ම ගැලපෙන එක තමයි පාවිච්චි කරන්න ඕන. හැබැයි මම නම් මට ගැලපෙන දේ තීරණය කරද්දි නිර්ණායක විධියට 'සිම්පල්' බව පමණක් සලකන්නෙ නෑ. නිදහස... අනාගතයේ සිදුවිය හැකි දේ... මිළ වගේ දේවලුත් සැලකිල්ලට ගන්නවා. නුදුරු අනාගතයේදී මගේ පරිගණකයෙන් වින්ඩෝස් වාෂ්ප වේවි.ශාකුන්තල | Shaakunthalahttps://www.blogger.com/profile/18267761577411009013noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-52966193714839551562009-03-29T20:21:00.000+05:302009-03-29T20:21:00.000+05:30මට ඕව තේරෙන්නේ නෑ. අපි තාම windows පාවිච්චි කරන්නේ...මට ඕව තේරෙන්නේ නෑ. අපි තාම windows පාවිච්චි කරන්නේ. මට නම් ඒක සෑහෙන්න සිම්පල් ප්ලෑන් එකක්.උන්මත්තකhttps://www.blogger.com/profile/09551711987902048891noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-9010548630179216322009-03-29T19:17:00.000+05:302009-03-29T19:17:00.000+05:30ඔන්න මටත් කියන්න කතන්දර 2 ක් තියෙනවා--------------...ඔන්න මටත් කියන්න කතන්දර 2 ක් තියෙනවා

1.හාඩ් වල නම් "s" අකුරෙන් පටන් ගන්නවනම් ඒ කියන්නෙ ඒක SATA device එකක්.
උදා :
sda,sdb,sdc

a,b,c අකුරු වලින් කියන්නෙ පරිඝනකයට සම්බන්ධ කරපු ඒ වර්ගයේ කීවෙනි device එකද කියලා.
උදා :
sda - 1st SATA device
sdc - 3rd SATA device

device එක IDE නම් hda,hdb,hdc වගේ නම් තියෙයි.SATA වලට 's' වගේ වලට 'h'. a,b,c අකුරු වලින්, device එක ගහල තියෙන්නෙ කීවෙනි IDE channel එකටද කියල බලා ගන්න පුලුවන්.
උදා :
sda ක් නැතුව sdc එකක් තිබ්බොත් ඒ කියන්නෙ device එක ගහල තියෙන්නෙ 2 වෙනි IDE channel එකට ( එක IDE channel එකකට device දෙකක් ගහන්න පුලුවන් )

2. මම දැන් මාසයක් විතර වගේ ext4 පාවිච්චි කරනවා තවමනම් හාඩ් ඩිස්ක් එක පණ පිටින්.ඒක ඊට කලින් පාවිච්චි කරපු reiserfs වලට වඩා හොඳයි වගේ.
---------------------------------------------------Chanaka Aruna Munasinghehttps://www.blogger.com/profile/00480140431121542597noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-64908859073646107352009-03-28T20:00:00.000+05:302009-03-28T20:00:00.000+05:30Ubuntu 9.04 වල ext4 optional. partitions edit නොක...Ubuntu 9.04 වල ext4 optional. partitions edit නොකර දැම්මොත් ext3 විදියටයි format වෙන්නෙ. 9.10 වල ඉඳලා default එනවා. මතක විදියට ඒකෙ නම Karmic Kola ද කොහෙදAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-46024484343305778242009-03-28T14:20:00.000+05:302009-03-28T14:20:00.000+05:30කවුරු වුණත්... මේව virtual machines වල අත්හදා බලන්...කවුරු වුණත්... මේව virtual machines වල අත්හදා බලන්න. මොකද අත්හදා බැලීමේ මට්ටමේ තියෙන මෘදුකාංග වලින් හාඩ් ඩිස්ක් එකට භෞතික හානි සිදු වෙන්න ඉඩක් නෑ කියල අපට හරියටම කියන්න අමාරුයි. අපි හිතමු හාඩ් ඩිස්ක් එකට Low Level Format එකක් කරන්න වෙන තරමෙ හානියක් වුණා කියල. ඉතින් Low Level Format එකක් නැවත වතාවක් කරනව කියන්නෙ භෞතිකව හානි වීමේ අවකාශ වැඩි කරගන්නව කියන එක.

@ගයාන් කල්හාර,
මම හිතන්නෙ btrfs එක Fedora 11ත් සමග නිකුත් කරයි. මම අහල තියෙනවා Fedora එක්ක අත්හදා බැලීමේ මට්ටමේ තියෙන මෘදුකාංගත් ලැබෙනවා කියල.ශාකුන්තල | Shaakunthalahttps://www.blogger.com/profile/18267761577411009013noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-66691277765941566522009-03-28T14:14:00.000+05:302009-03-28T14:14:00.000+05:30පිස්සු මලේ, ඔව් එකත් ඇත්ත. එහෙත් කියන්න බැහැ මලේ. ...පිස්සු මලේ, ඔව් එකත් ඇත්ත. එහෙත් කියන්න බැහැ මලේ. සුසේ එකේ එක එන්න හිතාගෙන ඉන්නේ කියලා ආරංචිය. එකේ ඇල්ෆා එක ඇවිත් තියෙන්නේ. කොහොම වුණත් සුසේ උබුන්ටු වලට වඩා නාකියි, ෆෙඩොරාගේ තාත්තගේ (රතු තොප්පිකාරයා.) ගාණේ ඇති. එහෙත් මිනිහා 10.4 වෙනකල් ඔහේ ඉන්දලා අනිත් උන් දැකලානේ දිව්වේ. දැන් යන්තම් හරි. පොඩ්ඩක් ඇවිත් බලං මලේ, නරකක් නැහැ.Naradahttps://www.blogger.com/profile/05836959714501118882noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-91830033009592014972009-03-28T13:42:00.000+05:302009-03-28T13:42:00.000+05:30ntfs හු.....හූ.......කෝ අංකල්ගේ winfs.... ?ntfs හු.....හූ.......
කෝ අංකල්ගේ winfs.... ?බුද්ධිකhttps://www.blogger.com/profile/02095249318749641908noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-62846898971908533462009-03-28T09:21:00.000+05:302009-03-28T09:21:00.000+05:30btrfs එක තාම හරියන්නෙ නෑ වගේ. ඒකනෙ වැඩිය රිලීස් කර...btrfs එක තාම හරියන්නෙ නෑ වගේ. ඒකනෙ වැඩිය රිලීස් කරන්නෙ නැත්තෙ. කතාකරනවත් අඩුයි. මතකනෙ ext4 එක එන්න කලිනුත් මෙහෙම්මම තිබ්බ. ඇත්තම කියනවනම් එකේ වැහි වනාන්තරයක තරම් බග්ස් හිටිය. ඒත් දැන් නම් හරි වගේ.ගයාන් කල්හාරhttp://www.galleman.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-83603385825275078862009-03-28T09:17:00.000+05:302009-03-28T09:17:00.000+05:30ඇට් බින්කුඅයියට තව කාලයක් ඉන්න වෙයිද දන්නෙ නෑ සුසේ...ඇට් බින්කු

අයියට තව කාලයක් ඉන්න වෙයිද දන්නෙ නෑ සුසේ එනකම්, ඒත් උබුන්ටු එකත් එක්ක සුසේ වලටත් පැච් එකක් එන්න පුලුවන්. දැන් තියෙන එව්ව නම් හරි යන්නෙ නෑ මං හිතෙන්න.

(මටත් දැන් සුසේ වලට මාරු වෙන්න හිතෙනව. කොහෙද බාගන්න විදියක් නෑ නෙ. ඩයල්ප් නෙ.. හොර වැඩක් වත් කරගන්න බලන්න ඕනෙ.)ගයාන් කල්හාරhttp://www.galleman.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-90076711659345420212009-03-28T09:14:00.000+05:302009-03-28T09:14:00.000+05:30ඇට් නාගයා ඔව් ඔව් සෙල්ලම් කලා, සෑහෙන්න වැඩි දියුණු...ඇට් නාගයා

ඔව් ඔව් සෙල්ලම් කලා, සෑහෙන්න වැඩි දියුණුවක් පෙනුන. ඒත් රූට් එකේ දැම්ම එක හරි ගියේ නෑ(එච්චරම හරි ගියේ නෑ. සිස්ටම් එකේ අවුලක් ද, හාර්ඩ් එක පිසිකල් අවුලක් ද කියල හිතා ගන්න බැරි උනා,).. දැම්ම එව්වයිත් ඩේට ලොස් එකක් වගේ පෙනුන.. මම දැක්ක ෆෝරම්ස් වල ඒ ටීම් එක කියල තිබ්බ අලුත් පැච් එකේ එව්ව හදල කියල. මම වැඩිය පස්සෙන් පැන්නුවෙ නෑ, මගේ 40 හාඩ් එක පරිස්සම් කරගන්න වෙලා තිබ්බ නිසා, ආයෙත් මොනව හරි කරන්න බලන්න ඕනෙ..

ඇට් සුපුන්.

මගේ ආදර්ශ පාඨෙ ආයෙත් ඇත්ත වෙනව

In a World Without Fences and Walls, Who Need GATES and WINDOWS ??

නැද්ද මං අහන්නෙ ? :Pගයාන් කල්හාරhttp://www.galleman.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-40538222635375346602009-03-28T07:49:00.000+05:302009-03-28T07:49:00.000+05:30ext4.. එළ එළ !ගේට්ටු අංකල් හූ හූ !! ;-)ලිනක්ස් රොක...ext4.. එළ එළ !

ගේට්ටු අංකල් හූ හූ !! ;-)

ලිනක්ස් රොක්ස් !budhajeewahttps://www.blogger.com/profile/05635835530520251012noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-51266690368922699932009-03-28T02:12:00.000+05:302009-03-28T02:12:00.000+05:30Ubuntu, Fedora, ඉක්මනට වරෙන් ඉක්ම්නට වරෙන්. Suse, ...Ubuntu, Fedora, ඉක්මනට වරෙන් ඉක්ම්නට වරෙන්. Suse, උඹත් එන්නේ කවදාද? මුං අලුත් එව්වා දාන්නනේ යන්නේ!Naradahttps://www.blogger.com/profile/05836959714501118882noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-39719078598279264322009-03-28T01:04:00.000+05:302009-03-28T01:04:00.000+05:30මෙච්චර දවස් ext4 / ලෙස මවුන්ට් කරන්න බැරුව නේ තිබ්...මෙච්චර දවස් ext4 / ලෙස මවුන්ට් කරන්න බැරුව නේ තිබ්බේ පැව් එකකින් තොරව...එහෙනම් අලුත් ක'නල් එකේ පුලුවන් වගේ,අලුත්ම
ක'න්ල් එක දාලා බලන්න ඕන...ගයාන් මලයා පැච් එකක් දාලා ext4 / ලෙස මවුන්ට් කරන් සෙල්ලන් කරා වගේ මතක...විශිෂ්ටයි කියලා තමා කිව්වේ ඒ දවස් වලබුද්ධිකhttps://www.blogger.com/profile/02095249318749641908noreply@blogger.com