tag:blogger.com,1999:blog-4959975575591847508.post6976065054607344902..comments2024-01-22T15:56:49.217+05:30Comments on ශාකුන්තලගේ සටහන් පොත: මම CodePlex ගියෙමිශාකුන්තල | Shaakunthalahttp://www.blogger.com/profile/18267761577411009013noreply@blogger.comBlogger10125tag:blogger.com,1999:blog-4959975575591847508.post-26453166723275461522009-02-05T21:14:00.000+05:302009-02-05T21:14:00.000+05:30ඔය කියන මයිකොසොෆ්ට් කෝඩ්ෆ්ලෙක්ස් ව්‍යාපෘතිය පටන් ...ඔය කියන මයිකොසොෆ්ට් කෝඩ්ෆ්ලෙක්ස් ව්‍යාපෘතිය පටන් ගෙන තියෙන්නෙ 2006 වසරෙදි. දැනට එමගින් ව්‍යාපෘති 5000 ක්පමණ ක්‍රියාත්මක කර තිබෙනවා. එයින් මයික්‍රොසොෆ්ට් සමාඟම ක්‍රියාත්මක කර තිබෙන්නෙ ව්‍යාපෘති 300 ක් පමණලු.ම.ම.ගිhttps://www.blogger.com/profile/03816006825275324141noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-2188106404944249362009-02-05T12:44:00.000+05:302009-02-05T12:44:00.000+05:30ෂා... මාර වැඩක්... මම මේ දැන් කරලා බැලුවා...මම හිත...ෂා... මාර වැඩක්... මම මේ දැන් කරලා බැලුවා...
මම හිතන් හිටියේ svchost වලින් 80% ක්ම වයිරස් වෙන්න ඇති කියලා. ඒත් මේක ඉන්ස්ටෝල් කරලා බැලුවට පස්සසේ මගේ පරිඝනකයේ එක svchost වයිරස් එකක් වත් නෑ වගේ...
බොහෝම ස්තූතියි ශාකුන්තල මේ ලිපියට...වන්නිhttps://www.blogger.com/profile/10080588778372960998noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-52379566566182433922009-02-04T23:53:00.000+05:302009-02-04T23:53:00.000+05:30පොඩි නිවැරදි කිරීමක්.තුන්වෙනි ඡේදයේ පොඩි වැරදීමක් ...පොඩි නිවැරදි කිරීමක්.
තුන්වෙනි ඡේදයේ පොඩි වැරදීමක් වෙලා තියෙනවා.
"මේක Microsoft එකෙන් කරන Open Source ව්‍යාපෘතියක්."
Microsoft එකෙන් කරන ව්‍යාපෘතියෙ නම CodePlex. (සටහනේ තියෙන කරුණු වලින් හැඟෙන්නෙ svchost viewer කියන්නෙ Microsoft වැඩක් කියලයි) CodePlex එකෙන් කරන්නෙ විවෘත කේත ව්‍යාපෘති host කරන එක. svchost viewer එහි ඇති එක් විවෘත කේත ව්‍යාපෘතියක් පමණයි.ශාකුන්තල | Shaakunthalahttps://www.blogger.com/profile/18267761577411009013noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-71031141156781636562009-02-04T22:18:00.000+05:302009-02-04T22:18:00.000+05:30patta item ekakne.patta item ekakne.Ruwanhttps://www.blogger.com/profile/10875511851266688529noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-22765929276110292722009-02-04T20:37:00.000+05:302009-02-04T20:37:00.000+05:30@දසුන්,ඒකට නම් මට එකඟ වෙන්න සිද්ධ වෙනවා. මොකද මේ ර...@දසුන්,
ඒකට නම් මට එකඟ වෙන්න සිද්ධ වෙනවා. මොකද මේ රටේ මිනිස්සුන්ට ඉස්සෙල්ලා නීතිය හා සදාචාරය උගන්නන්න වෙයි ඔහොම x@&#*#@ වැඩ සිද්ධ වෙන්න පටන් ගත්තොත්. GNU/GPL නම් virial license ක්‍රමයක් නිසා මානව සංහතියට අයත් දෙයක් තනි පුද්ගලයෙකු විසින් ස්වකීය භුක්තිය සඳහා පමණක් අයත් කර ගැනීමේ හැකියාව නැති වෙනවා. ඒත් මේ නීති ගැන අපේ රටේ නීතිය රකින අය කෙතරම් දැනුවත් ද කියන එක මට සැකයි.ශාකුන්තල | Shaakunthalahttps://www.blogger.com/profile/18267761577411009013noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-2215281443913458392009-02-04T19:22:00.000+05:302009-02-04T19:22:00.000+05:30මමත් විවෘත මෘදුකාංග වලට ගොඩක් කැමතියි. පුද්ගලිකව ම...මමත් විවෘත මෘදුකාංග වලට ගොඩක් කැමතියි. පුද්ගලිකව මා නිරමාණයකරපු ව්යාණිජ මෘදුකාංගනම් විවෘත කරන්න අදහසක් නෑ නිකන් දුන්නත්. දන්නවනේ හෙට තව එකක් එයි xKirana කියාලා. :DDasun Sameera - දසුන් සමීරhttps://www.blogger.com/profile/17963986586066399195noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-73626768346829646852009-02-04T14:38:00.000+05:302009-02-04T14:38:00.000+05:30wow! මාර අයිටමයක් නේ...කොහොම වුනත්, Microsoft කාරය...wow! මාර අයිටමයක් නේ...

කොහොම වුනත්, Microsoft කාරය මේ පාද මොකාටද එන්න හදන්නේ? :)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-28480989194298965312009-02-04T09:52:00.000+05:302009-02-04T09:52:00.000+05:30This comment has been removed by the author.VB එකතුවhttps://www.blogger.com/profile/03486701550444382982noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-75855047506886447512009-02-04T09:17:00.000+05:302009-02-04T09:17:00.000+05:30මගේ දැන් දුවන්නේ ලිනක්ස් නේ.....කෑදරකමට වයින් වල ද...මගේ දැන් දුවන්නේ ලිනක්ස් නේ.....කෑදරකමට වයින් වල දිවෙව්වා.....එලට වැඩ...ඒ උනාට Services 0යි නේ......බුද්ධිකhttps://www.blogger.com/profile/02095249318749641908noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-86679050172369054102009-02-04T07:37:00.000+05:302009-02-04T07:37:00.000+05:30Ms-PL කියල බලපත්‍රයක් ගැන ඇහුවමයි මේ.closed source...Ms-PL කියල බලපත්‍රයක් ගැන ඇහුවමයි මේ.
closed source කියන්නේ යල් පැනගිය business model එකක් වේගෙනයි එන්නේ මම හිතන විදියට. open source business model එක කලින් තිබුනාට වඩා සෑහෙන්න වාසිදායකයි කියල ආරංචියි. සමහරු කියනවා Microsoft closed source අතෑරල open source පටන්ගනී කියල.
ඒත් කව්ද දන්නේ ඕවා.(සමහර විට svchost viewer මේකට ඉඟියක් වෙන්නත් පුළුවන්).
වරදවා වටහා ගන්න එපා මම open source අන්තවාදියෙක් නෙවෙයි. කැමති අය closed source පාවිච්චි කරාවි ඒකට අකමැති අය open source පාවිච්චි කරාවි.

ස්තුතියි මචෝ ලිපියට.Pahanhttps://www.blogger.com/profile/02361107970653151669noreply@blogger.com