tag:blogger.com,1999:blog-4959975575591847508.post7307053227179572745..comments2024-01-22T15:56:49.217+05:30Comments on ශාකුන්තලගේ සටහන් පොත: මුදවාගැනීමේ මහා මෙහෙයුම සහ තවත් මෙහෙයුමක්ශාකුන්තල | Shaakunthalahttp://www.blogger.com/profile/18267761577411009013noreply@blogger.comBlogger20125tag:blogger.com,1999:blog-4959975575591847508.post-22211290971504874622012-11-30T21:46:23.289+05:302012-11-30T21:46:23.289+05:30මාත් අද මේ ලිපි දැක්කේ
ලස්සනට කරලා තියේ . ඔබට ජය
...මාත් අද මේ ලිපි දැක්කේ
ලස්සනට කරලා තියේ . ඔබට ජය
www.gsrilanka.blogspot.comklhttps://www.blogger.com/profile/06940369753416104271noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-62860955684568526992012-10-26T19:10:12.595+05:302012-10-26T19:10:12.595+05:30මට නම් හරි වැදගත් මේ ලිපි.
http://manasindiviyata....මට නම් හරි වැදගත් මේ ලිපි.
http://manasindiviyata.blogspot.com/Manasindiviyatahttps://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-79976078249506147762012-02-03T15:16:25.880+05:302012-02-03T15:16:25.880+05:30යකො මම මෙ බ්ලොග් 1 ට නිතරම එනව මෙ මගෙ සින් එකනේ මෙ...යකො මම මෙ බ්ලොග් 1 ට නිතරම එනව මෙ මගෙ සින් එකනේ මෙච්චර කල් මේක බෑලුවට කියෙඋවෙ අද නේ..... අප්පට් සිරි
මෙන්න කොල්ලො අපි බය නෑ ලොකු අයිය ඉන්නකම්
thank you වේවා!!!!!!!!!! :D
ශාකුන්තල අයියාAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-22300257179054560092011-11-28T12:54:55.225+05:302011-11-28T12:54:55.225+05:30අද තමා ලිපිය හරියටම කියෙව්වේ. ගොඩක් වැදගත් ලිපියක්...අද තමා ලිපිය හරියටම කියෙව්වේ. ගොඩක් වැදගත් ලිපියක් සහෝ.Kasun Indikahttps://www.blogger.com/profile/02930109725723845033noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-33984039572626085372011-08-18T22:07:50.472+05:302011-08-18T22:07:50.472+05:30@Dilan I Wijerathna,
හප්පටසිරි! ප්රශ්නපත්තරයක්නේ....@Dilan I Wijerathna,
හප්පටසිරි! ප්රශ්නපත්තරයක්නේ.. :D
මුලින්ම කියන්න බලන්න ඔයා අත්හදා බලපු ලිනක්ස් OS එක මොකක්ද කියල? ඔයාට ඕනෙ වින්ඩෝස් වගේ නා නා ප්‍රකාර ජේත්තුකාර වැඩ කෑලි තියෙන එකක් නම් කුබුන්ටු හරි KDE අතුරුමුහුණත පාවිච්චි වෙන වෙනින් ලිනක්ස් distro එකක් හරි පාවිච්චි කරල බලන්න.

ඊළඟ ප්රශ්නය -- නම්‍යශීලීත්වය... මට හිතෙන විධියට ඔයා "නම්‍යශීලීත්වය" කියන වචනය විග්රහ කරන විධියෙන් ඒක වෙනස් වෙනව. මම ලිනක්ස් වල නම්‍යශීලීත්වය විධියට දකින්නෙ එහි තියෙන නිදහස. මට දැනෙන රහට මගේ ම ලිනක්ස් එකක් හදාගන්න කාගෙන්වත් තහනමක් නෑ. ඒත් වින්ඩෝස් එහෙමද?

උබුන්ටු කොයි තරම් නම්‍යශීලීද කියනවනම්, මම ඒකෙන් කෑල්ලක් ගලවල අරගෙන පෙන් ඩ්‍රයිව් එකකට දාගෙන හිටපු කාලයක් තිබුණ. බූට් කරන්න බැරි පරිගණක ඒකෙන් බූට් කරල මේ වගේ ම මුදවාගැනීමේ මෙහෙයුම් කීපයක් ම කරන්න ඒක මට උදව් වුණා... පෙන් එකෙන් වැය වුණු ඉඩ......... මෙගාබයිට් විස්සයි!

ඊළඟ ප්රශ්නය වින්ඩෝස් වල වැඩ කරන මෘදුකාංග ගැන... MS Office, Photoshop වගේ ඒව මට ආපහු කිසි කාලෙක අවශ්‍ය වුණෙ නෑ. ඒව වෙනුවට නිදහස් මෘදුකාංග ආදේශක පාවිච්චි කරන්න මම හුරු වුණා.

වින්ඩෝස් වල වැඩ කරන මෘදුකාංග බොහොමයක් ලිනක්ස් වල වැඩ කරන්න Wine හරහා යම් තාක් දුරකට පුළුවන්. මෙන්න මේකට ගිහින් බලන්න... http://winehq.org

ඊළඟට පාටිෂන් කතන්දරේ... වින්ඩෝස් - ලිනක්ස් දෙකම දාගත්තම ඔහොම තමා. මලයට ඕක හරියටම කියන්න ගියොත් ටිකක් දිග කතන්දරයක්. ඒත් සරලවම කිව්වොත්, වින්ඩෝස් සහ ලිනක්ස් වලදි පාටිෂන් කළමනාකරණය වෙන්නෙ දෙවිධියකට. ලිනක්ස් වල C, D, E වගේ අකරු වෙනුවට කෙළින්ම පාවිච්චි වෙන්නෙ mount points. වැඩි විස්තර විකිපීඩියාවෙන් හොයාගන්න පුළුවන්.

ඉතින්, ඔන්න ඕකයි කතන්දරේ... මම ලිනක්ස් වලට සම්පූර්ණයෙන් මාරු වෙලා අවුරුදු දෙකකටත් වැඩියි. ඒකට ප්‍රධානතම හේතුව තමයි ලිනක්ස් වල මම දකින නම්‍යශීලීත්වය.... නිදහස.ශාකුන්තල | Shaakunthalahttps://www.blogger.com/profile/18267761577411009013noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-34899468022892286862011-08-18T00:37:26.874+05:302011-08-18T00:37:26.874+05:30අයියෙ ඔයා ඔය බොහොම විශ්වාසයෙන් පාවිච්චි කරන ලිනක්ස...අයියෙ ඔයා ඔය බොහොම විශ්වාසයෙන් පාවිච්චි කරන ලිනක්ස් OS එක මමත් අත්හදා බැලුව ඒත් ඒක වින්ඩෝව්ස් තරම් නම්‍යශීලී නෑනෙ. පාටිශන් ක්ලික් කරන කොට ඩෙස්ක්ටොප් එකේ අයිකන් හැදෙනව.පාවිච්චි කරල පුරුදු සොෆ්ට්වෙයාර්ස් වැඩ කරන්නෙත් නෑ. මන් පාවිච්චි කරන්නෙ විස්ට . මට තියෙන ලොකුම ප්‍රශ්නෙ ඔයා තනිකරම වගේ උබුන්ටු වලට ගියේ කොහොමද. වින්ඩෝව්ස් වගේ නම්‍යශීලී මෙහෙයුම් පද්ධතියක් එපා උනේ කොහොමද..?? වින්ඩෝව්ස් තරමටම නම්‍යශීලී එකක් බවට උබුන්ටු පත් කරගන්නවනම් හාර්ඩ් ඩිස්ක් එක කොච්චර ඉඩක් ගන්නවද. එහෙමෙ කරගන්නෙ කොහොමද. ඔයා අර ලියල තිබුන සීම්ලස් මොඩ් කියන ක්‍රමයෙදි වින්ඩෝව්ස් වල ඉන්ස්ටෝල් කරල තියෙන සොෆ්ට්වෙයාර්ස් ඔක්කොම උබුන්ටු වලත් වැඩ කරනවද ඒව වින්ඩෝව්ස් වල විතරක් ඉන්ස්ටෝල් කරල තියෙන කොට..?Dilan I Wijerathnahttps://www.blogger.com/profile/12857156843424910021noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-78375866251901372962011-07-31T23:38:10.547+05:302011-07-31T23:38:10.547+05:30ගොඩක් වැදගත්,, අගේ ඇති ලිපියගොඩක් වැදගත්,, අගේ ඇති ලිපියsanjaya සිතුවිලිhttp://sanjaya-ranasinghe.tknoreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-74093203489775081842011-05-17T13:45:52.019+05:302011-05-17T13:45:52.019+05:30ආයෙමත්, ප්‍රතිචාර වලට බොහොම ස්තුතියි. :)ආයෙමත්, ප්‍රතිචාර වලට බොහොම ස්තුතියි. :)ශාකුන්තල | Shaakunthalahttps://www.blogger.com/profile/18267761577411009013noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-87062458215857167642011-04-13T00:56:13.917+05:302011-04-13T00:56:13.917+05:30කලකලට පස්සෙ ලියන්න අරන් තියෙන්නෙ. අහම්බෙන් වගේ දැක...කලකලට පස්සෙ ලියන්න අරන් තියෙන්නෙ. අහම්බෙන් වගේ දැක්කෙ. අගේ ඇති ලිපිය.Anonymoushttps://www.blogger.com/profile/00706722853774590110noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-21928655324125267052011-04-12T20:42:50.824+05:302011-04-12T20:42:50.824+05:30කිව්වත් වගේ දෙවෙනි එකනම් ගොඩක් වැදගත්.
ගොඩ කාලෙකි...කිව්වත් වගේ දෙවෙනි එකනම් ගොඩක් වැදගත්.

ගොඩ කාලෙකින් හරි දකින්න ලැබුන එක සතුටුයිIsuru Wijesinghehttps://www.blogger.com/profile/16348930494842561837noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-16322903846311862072011-03-17T15:38:10.749+05:302011-03-17T15:38:10.749+05:30තමන් දන්න දෙයක් තවත් කෙනෙකුට ලොභකමක් නැතුව කියල දෙ...තමන් දන්න දෙයක් තවත් කෙනෙකුට ලොභකමක් නැතුව කියල දෙන එක පිං සිද්දවෙන වැඩක් සහො.....
අනික මෙවා තනිකර ප්‍රැක්ටිකල්.. මේව කොම්පීතර කලාස් ගොහින් ඉගෙන ගන්න බෑ......උගන්නන්නෙත් නෑ.
ඔබට සදා ජය!!!සනත්https://www.blogger.com/profile/16717879733525410810noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-12527923012853804712011-03-13T00:08:55.232+05:302011-03-13T00:08:55.232+05:30වටින ලිපියක්. මාත් පොර වගේ /home එකට 70GB දීල තියෙ...වටින ලිපියක්. මාත් පොර වගේ /home එකට 70GB දීල තියෙන්නෙ, ඔය වගේ සීන් එකක් ගියොත් බුදු සරණයි.Thameerahttps://www.blogger.com/profile/02290505322868497863noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-58916592419471176492011-03-12T21:22:56.940+05:302011-03-12T21:22:56.940+05:30shaakunthala ayya aphu apu ekanam loku deyak.shaakunthala ayya aphu apu ekanam loku deyak.නුවන් ලසන්තhttps://www.blogger.com/profile/07267491844697720533noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-70828116603165610442011-03-04T21:01:46.187+05:302011-03-04T21:01:46.187+05:30@පැන්ඩා,
ලස්සන කමෙන්ට් එකට ගොඩක් ස්තුතියි මචෝ.... ...@පැන්ඩා,
ලස්සන කමෙන්ට් එකට ගොඩක් ස්තුතියි මචෝ.... :)
ඔව් ඔව් ඔය කියන එකා මතකයි... ඌත් එක්ක එකට වැඩත් කර තිබේ... එළ කොල්ලා... :)
මඟුලක් නිසා SBU Get එකට එන්න බැරි වුණා. මේ අවුරුද්දෙවත් බලමු.

@Hishan,
දැන් නෙව දැක්කෙ මචෝ... උඹත් අම්බලන්ගොඩයෙක් මං වගේම... :)
හමුවෙමු වෙලාවක... ඔව් අග එක තමා වටින්නේ... නැත්තං ඉතිං ගෙදර මැසිම පාවිච්චි කරන ලයිසන් එක කැන්සල්... හෙහෙ... :P

@Dilan,
තව ලියන්නට දේ තිබේ. :)

@Manju,
ස්තුතියි මචන්... :)

@Bunny,
ඒ මොකො? උඹ දෙකේ තුනේ කෑලි බලලා ගෙදරට මාට්ටු වුණා නේද? :P

@මාරයා,
දුටුවෙමි දුටුවෙමි... :)
ඔව් කියවල ඉවර කරගන්න බැරි තරම් පෝස්ට් තොගයක් නෙව තියෙන්නේ... විනාකිරි කතන්දරෙත් කියෙව්වා මරු... :)ශාකුන්තල | Shaakunthalahttps://www.blogger.com/profile/18267761577411009013noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-25828991196756680212011-03-04T19:36:42.985+05:302011-03-04T19:36:42.985+05:30අප්පා මලයා යහතින් ඉන්නවා කියලා දැන ගන්න ලැබුනු එකම...අප්පා මලයා යහතින් ඉන්නවා කියලා දැන ගන්න ලැබුනු එකම මදැයි.
අර පැන්ඩා වගේම තමා මාත්..බොලාගේ බ්ලොග් කෙරුවාව දැකලා මේකට ඇබුබැහි වෙච්ච එකෙක් නෙව...මාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-10641523583118313822011-03-04T11:09:04.955+05:302011-03-04T11:09:04.955+05:30අයියෝ මේක මීට මාස 3 කට විතර කලින් කිවානම්..ශැක් :-...අයියෝ මේක මීට මාස 3 කට විතර කලින් කිවානම්..ශැක් :-/Bunnyhttps://www.blogger.com/profile/13157656850043251100noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-81267617260023112742011-03-04T01:01:20.371+05:302011-03-04T01:01:20.371+05:30ගොඩක් වටින වැදගත් ලිපියක්ගොඩක් වටින වැදගත් ලිපියක්CharithDhttps://www.blogger.com/profile/17005532135882035970noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-69117756797021754072011-03-03T20:02:50.623+05:302011-03-03T20:02:50.623+05:30මගේ නමත් සටහන් කලාට බොහොම ස්තුතියි....එත් මම කලේ ඒ...මගේ නමත් සටහන් කලාට බොහොම ස්තුතියි....එත් මම කලේ ඒ හැටි උදව්වක් නෙවෙයි....මගේ ලැපට කෙල වෙච්ච වෙලාවෙත් අපේ ශාකුන්තල මලයා බොහොමයක් උදවු කළා නෙව......කොහොම උනත් ලිපිය බොහොම අගෙයි....... :)Dilanhttps://www.blogger.com/profile/10981965289330197363noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-51475216301145652762011-03-03T18:51:40.628+05:302011-03-03T18:51:40.628+05:30මුල එකට වඩා අග එක තමා වටින්නේ...මුල එකට වඩා අග එක තමා වටින්නේ...Hishan de Silvahttps://www.blogger.com/profile/01917816309724369136noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-78976443198301838802011-03-03T17:27:44.414+05:302011-03-03T17:27:44.414+05:30මම හිතුව රට වත් ඇරල ගිහිල්ල කියල...ආයෙත් ඉතින් ලිප...මම හිතුව රට වත් ඇරල ගිහිල්ල කියල...ආයෙත් ඉතින් ලිපි කියවන්න පුලුවන් වෙයි..මාව බ්ලොග් ලොකෙට ගෙනාවෙත් ඔයාලගෙ ලිපි කියවන්න ලැබිල තමයි..මතකද බැච් එකෙ උන්න සමීර කියල අර අල්ලපු වැටෙ ඉස්කොලෙ කොල්ලෙක්..මිනිහ මගෙ ක්ලාස් මෙට්..කවද හරි ශාකුන්තලත් හැබැවට දකින්න ලැබෙන්නෙ නැතැ ඔහොම ගිහින්..

වැදගත් ලිපි..මෙව සින්හලෙන් මෙහෙම අකුරු කරල තියෙන එක හුගක් වටීනව සහො.පැන්ඩාhttps://www.blogger.com/profile/09514267795160984811noreply@blogger.com