tag:blogger.com,1999:blog-4959975575591847508.post7480419303829606477..comments2024-01-22T15:56:49.217+05:30Comments on ශාකුන්තලගේ සටහන් පොත: දකුණට හරවාන්, වමට හැරේන්...! Let's learn countersteering!!ශාකුන්තල | Shaakunthalahttp://www.blogger.com/profile/18267761577411009013noreply@blogger.comBlogger22125tag:blogger.com,1999:blog-4959975575591847508.post-71028022770863588612014-01-19T01:14:41.891+05:302014-01-19T01:14:41.891+05:30මේ වීඩියෝ එක බලල වැරදි වැටහීමක් එහෙම ඇති කරගන්න එප...මේ වීඩියෝ එක බලල වැරදි වැටහීමක් එහෙම ඇති කරගන්න එපා. :)
වීඩියෝ එකේ පෙන්නෙන්නෙ drifting.

Countersteering කියන්නෙ වෙනස් දෙයක්. Countersteering වලදි traction එක නැති කරගන්නෙ නැහැ.ශාකුන්තල | Shaakunthalahttps://www.blogger.com/profile/18267761577411009013noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-42671680302693308022014-01-17T16:07:14.506+05:302014-01-17T16:07:14.506+05:30http://www.youtube.com/watch?v=sXLxkM7eFPg#t=5074http://www.youtube.com/watch?v=sXLxkM7eFPg#t=5074෴ .:GiniMakara :.෴https://www.blogger.com/profile/13036349303504431795noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-13251892030618579482014-01-17T11:08:16.384+05:302014-01-17T11:08:16.384+05:30ගොඩක් වැදගත් ලිපියක් ස්තූතියි !! මාත් වංගුවක් ගන්න...ගොඩක් වැදගත් ලිපියක් ස්තූතියි !! මාත් වංගුවක් ගන්න ගිහින් බස් එකක නොහැපී බේරුනේ 99න් බයික් එක පාරෙ විරුද්ධ පැත්තට පැනල අල්ලපු ඉඩමක නැවතුනේ. ලයිට් කණුවක් තිබ්බනම් මන් ඉවරයි. කලින් මේව දැනගෙන හිටියනම් වංගුව ගානට ගන්න තිබ්බ.෴ .:GiniMakara :.෴https://www.blogger.com/profile/13036349303504431795noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-20145457313502803642014-01-09T19:54:03.739+05:302014-01-09T19:54:03.739+05:30(අවුරුද්දක් මඟඇරලා) සුභ නව වසරක් වේවා මචන්! :)
මාළ...(අවුරුද්දක් මඟඇරලා) සුභ නව වසරක් වේවා මචන්! :)
මාළඹේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මාවත වැඩේට හොඳටම හොඳයි. ටිකක් පුරුදු වුණාට පස්සෙ අත්හදා බලන්න දඟරයක් වගේ Millennium Drive එක තියෙනවා. (පොඩ්ඩක් එහායින් දැන් hospital එකකුත් තියෙනවා :) )ශාකුන්තල | Shaakunthalahttps://www.blogger.com/profile/18267761577411009013noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-57031189478794659382014-01-05T12:55:35.196+05:302014-01-05T12:55:35.196+05:30මං මේක කලින් කියෙව්වට අද තමා කමෙන්ටුවක් දාන්නේ. සෑ...මං මේක කලින් කියෙව්වට අද තමා කමෙන්ටුවක් දාන්නේ. සෑහෙන්න අධ්‍යයනය කරලා හොදට ලියලා තියෙනවා. මේ වැඩේ කරන්න නම් පාළු පාරක් හොයාගන්න වෙනවා.
සුභ නව වසරක් වේවා!Shiroshhttps://www.blogger.com/profile/09241856394963411460noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-41868641460048181582013-06-02T14:42:39.655+05:302013-06-02T14:42:39.655+05:30Me too a beginner... that's why I selected Hun...Me too a beginner... that's why I selected Hunk as my first bike instead of a CBR250R which I was planning to buy initially. :)

Once I posted a comment to a bikeadvice.in about braking.
http://bikeadvice.in/motorcycle-braking-tips-venkata-deepak/?fb_comment_id=fbc_10150098612608855_27014498_10151605031993855
Most of valueable knowledge is gained through the experience of several near misses. That's the bad side of about motorcycle riding.

Thanks for the links. Especially the MSF!!

Ride safe you too!! :)ශාකුන්තල | Shaakunthalahttps://www.blogger.com/profile/18267761577411009013noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-58902240885757690782013-06-02T13:09:01.859+05:302013-06-02T13:09:01.859+05:30I am a beginner. I bet that you have ridden more m...I am a beginner. I bet that you have ridden more miles than me. And it terrifies me to look at that number,110kmph. I never do past 60kmph. :D . The brakes on these indian bikes are not that good and I am also not very good at panic braking. Have to practice emergency braking when I could find an open and straight road/space. Also Sri Lankans are very disciplined on the roads and we should not talk about that part. :)

There are motorcycle vloggers on youtube. A popular one is the M13 . These people have posted good tutorial videos. So I started following them before jumping right on the bike.

Also look at the MSF course materials

These tips are mostly for high powered bikes. But it worths it to learn them.

I watched some those crash videos. Most crashes seems to be due to braking while corners. Rear wheel locking leads to skidding. That is why it is taught that you should not change gears, brake or press the cluth lever while leaned in to a corner.

Ride safe!.Hhttps://www.blogger.com/profile/07284179494728955386noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-390971322671899722013-06-02T08:53:41.014+05:302013-06-02T08:53:41.014+05:30Thanks for the comment!
However most bikers do no...Thanks for the comment!

However most bikers do not slow down when entering to corners. That is dangerous!

I have done countersteering at 110 km/h max. No issues and I didn't slow down either. However, I think that depends on the size of the turn as well. Once I topped to 101 km/h at Millennium Drive, where consecutive turns have to be taken opposite directions (like a snake). In much more safety perspective, I agree with your point. Yes, it's dangerous.

Can't do extreme leaning with the bikes we have here since they have foot bicycle tyres not motorcycle tyres :D.

That's absolutely true. In wet road conditions even we can't take a normal turn with them. Would you believe if I say I had a highside at about 40 km/h in a rainy day?

Rev matched downshifting is an area for me yet to be explored. I've read just the name from somewhere, may be Wikipedia. :) Thanks for highlighting it.

Have you watched Mulholland crash series on Youtube? That's one of my favourites, where I learned some possible rider mistakes.ශාකුන්තල | Shaakunthalahttps://www.blogger.com/profile/18267761577411009013noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-83486991376014013142013-05-31T00:37:54.602+05:302013-05-31T00:37:54.602+05:30All bikers do counter steer to some degree but the...All bikers do counter steer to some degree but they do not know it. However most bikers do not slow down when entering to corners. That is dangerous!. It is always adviced to do all the breaking and down shifting before entering the corner and when you see the exit of the corner accelerate through the corner.

Can't do extreme leaning with the bikes we have here since they have foot bicycle tyres not motorcycle tyres :D.
Glad to see that people are interested in mastering things rather than just doing them.

Have you checked the tutorials on rev matched downshifting?. Great tool for navigating the turns.
cheers!.Hhttps://www.blogger.com/profile/07284179494728955386noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-33612371508781892252013-01-12T22:44:47.925+05:302013-01-12T22:44:47.925+05:30එළකිරි , කාලෙත් එක්ක article ටිකත් වෙනස් වෙලා! . ...එළකිරි , කාලෙත් එක්ක article ටිකත් වෙනස් වෙලා! . අලුත් පැති ගැන අලුත් ලිපි දාන " geek ශාකුන්තල " .ඒ දැනුමත් අපිත් එක්ක බෙදාහදා ගත්තට ස්තූතියි සහෝ ! දුමින්ද කවිරංග ගුණවර්ධනhttps://www.blogger.com/profile/13087263120046692791noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-73351846452579101662013-01-05T21:38:54.134+05:302013-01-05T21:38:54.134+05:30ඔව්. බයික් එකට ඩැමේජ්... මට නෝ ඩැමේජ්.
හේතුව... කල...ඔව්. බයික් එකට ඩැමේජ්... මට නෝ ඩැමේජ්.
හේතුව... කලබල වෙලා සුදු ඉර උඩ බ්රේක්!ශාකුන්තල | Shaakunthalahttps://www.blogger.com/profile/18267761577411009013noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-34201970598716946222013-01-05T20:40:48.454+05:302013-01-05T20:40:48.454+05:30ඇයි ඇක්සිඩන්ට් එකක් උනා නේද එකපාරක් ??ඇයි ඇක්සිඩන්ට් එකක් උනා නේද එකපාරක් ??Yasith Gamagehttps://www.blogger.com/profile/15315281112453978848noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-11236146162893023912013-01-04T22:55:15.186+05:302013-01-04T22:55:15.186+05:30පුළුවන් තරම් අඩු වේගයකින් උත්සාහ කරල බලන්න. පැයට ක...පුළුවන් තරම් අඩු වේගයකින් උත්සාහ කරල බලන්න. පැයට කිලෝමීටර 30 - 40 ආරක්ෂිතයි. පුරුදු වෙන්න කඩතොළු නැති හොඳ කාපට් පාරක මුලින්ම.

මොකක්ද පාවිච්චි කරන බයික් එක?ශාකුන්තල | Shaakunthalahttps://www.blogger.com/profile/18267761577411009013noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-42702454097403145902013-01-04T22:53:48.258+05:302013-01-04T22:53:48.258+05:30නියමයි! :)
Everybody Follows the Hunk!නියමයි! :)
Everybody Follows the Hunk!ශාකුන්තල | Shaakunthalahttps://www.blogger.com/profile/18267761577411009013noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-81154053426454360312013-01-04T20:47:44.355+05:302013-01-04T20:47:44.355+05:30ඔබතුමාගේ ජාතියේම ජපන් වාසගම සහිත ඉන්දියන් යකඩ අස්ස...ඔබතුමාගේ ජාතියේම ජපන් වාසගම සහිත ඉන්දියන් යකඩ අස්සයෙක් තමයි මාත් පදින්නේ :D. මොඩලේ කිව්වොත් ඔබතුමා ගාව තියෙන එකමයි......තීර්ථ යාත්‍රිකයාhttps://www.blogger.com/profile/04056321613316992304noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-84132047614383424642013-01-04T14:40:08.208+05:302013-01-04T14:40:08.208+05:30උත්සාහ කරල බලන්න ඕනඋත්සාහ කරල බලන්න ඕනKusumsiri Edirappulihttps://www.blogger.com/profile/15787746335415791322noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-3060274497135840112013-01-01T21:53:26.780+05:302013-01-01T21:53:26.780+05:30කවදාවත් එහෙම එකක් වුණේ නැත මට. :)කවදාවත් එහෙම එකක් වුණේ නැත මට. :)ශාකුන්තල | Shaakunthalahttps://www.blogger.com/profile/18267761577411009013noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-77456056912971526552013-01-01T21:24:03.674+05:302013-01-01T21:24:03.674+05:30සුභ නව වසරක් වේවා!!
ආපහු එක පාරක් වගේ හොක්ක තලා ...සුභ නව වසරක් වේවා!!

ආපහු එක පාරක් වගේ හොක්ක තලා ගන්නද හදන්නේ ? :PYasith Gamagehttps://www.blogger.com/profile/15315281112453978848noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-24143450942084192602013-01-01T20:08:32.820+05:302013-01-01T20:08:32.820+05:30පෙට්‍රල් තමා මගේ දැවෙන ප්රස්නය... :/පෙට්‍රල් තමා මගේ දැවෙන ප්රස්නය... :/ශාකුන්තල | Shaakunthalahttps://www.blogger.com/profile/18267761577411009013noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-84902410767175156962013-01-01T15:20:40.620+05:302013-01-01T15:20:40.620+05:30උඹටත් සුභ නව වසරක් වේවා!! ප්රෙට්රල් කෙසේ වෙතත් අ...උඹටත් සුභ නව වසරක් වේවා!! ප්රෙට්රල් කෙසේ වෙතත් අන්තර්ජාල බද්ද නම් 30% ඉදල 10% දානව කිවුවලු. දැන් අඩු කරල ඇතිGayan Tharakahttps://www.blogger.com/profile/15804517072844859987noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-82822804265306508362013-01-01T14:30:09.259+05:302013-01-01T14:30:09.259+05:30මාත් බොහොම මෑතකදි තමයි මේවා ඉගෙනගත්තෙ තනියම. තීර්ථ...මාත් බොහොම මෑතකදි තමයි මේවා ඉගෙනගත්තෙ තනියම. තීර්ථ යාත්‍රිකයත් යාත්‍රා කරනවද බයික්? :)ශාකුන්තල | Shaakunthalahttps://www.blogger.com/profile/18267761577411009013noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-90035231937698605042013-01-01T09:30:30.288+05:302013-01-01T09:30:30.288+05:30බොහොම අපූරු ඉතාමත් වැදගත් සටහනක් මචං. මමත් අදම තමය...බොහොම අපූරු ඉතාමත් වැදගත් සටහනක් මචං. මමත් අදම තමයි මේ දේවල් ඇහුවේ...තීර්ථ යාත්‍රිකයාhttps://www.blogger.com/profile/04056321613316992304noreply@blogger.com