tag:blogger.com,1999:blog-4959975575591847508.post8076175191274248536..comments2024-01-22T15:56:49.217+05:30Comments on ශාකුන්තලගේ සටහන් පොත: මේක දැකල තියෙනවද?ශාකුන්තල | Shaakunthalahttp://www.blogger.com/profile/18267761577411009013noreply@blogger.comBlogger14125tag:blogger.com,1999:blog-4959975575591847508.post-67354616767486697992009-06-07T21:36:34.333+05:302009-06-07T21:36:34.333+05:30හ්ම්ම්.. දැන් මාස ගාණක් ගෙවිලා ගිහින්නේ... එයාට වෙ...හ්ම්ම්.. දැන් මාස ගාණක් ගෙවිලා ගිහින්නේ... එයාට වෙච්ච වැඩේ ඉතිරි ටික මෙන්න. මෙයාගෙ නම ඩොටී.

ඩොටීගෙ මව් බැළලිය කාලයක් අතුරුදන් වෙලා හිටියා. ඒ කාලෙ මාසයක් විතර වයස වෙච්ච ඒ බැළලියගෙ දෙවැනි වර පැටවුන්ට, ඒ කියන්නෙ ඩොටීගෙ නංගිල මල්ලිල සෙට් එකට කිරි දුන්නෙ ඩොටී.

ඩොටීට තවත් වතාවක් පැටව් ලැබෙන්න ආවා. නමුත් ඒ පැටවුනුත් නොමේරූ මළ දරු උපත් නිසා එයාටම බැළලියටම ආහාර වුණා.

ඩොටීගෙ මව් බැළලියට නැවත වරක් පැටව් ලැබුණා. ඩොටී ඒ පැටවුන් ඉල්ලලා කරදර කරන්න පටන් ගත්තා. බළල් පැටවුන් ඉල්ලලා මහා හයියෙන් අඬන්න ගත්තා. සතියක් දෙකක් විතර ඒ විධියට ගෙවුණා. ඒ අතර ඩොටීගෙම සහෝදරයෙකුගේ පහරදීමෙන් අළුත උපන් බළල් පැටව් දෙන්නෙක් මැරුණා.

දැන් සද්දයක් නෑ. ඔන්න ඕකයි ඛේදාන්තය!
:( :( :(ශාකුන්තල | Shaakunthalahttps://www.blogger.com/profile/18267761577411009013noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-1883536689837204402009-06-07T20:09:25.606+05:302009-06-07T20:09:25.606+05:30මාත් දැන් නෙ දක්කෙ, පුස් අම්මලා ඉතින් ලමයා හොද නැත...මාත් දැන් නෙ දක්කෙ, පුස් අම්මලා ඉතින් ලමයා හොද නැත්නම් කොහොමත් වලදන එකෙ, මෙ මෙරිච්ච් පැටියා නිකන්ම තියයි, කොහොමටත් පවු ඉතින් එයාලගෙ දුක අපිට තෙරෙන්නෙ නැනෙනුවන්සිhttps://www.blogger.com/profile/09921243061186935520noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-53636708857840065812009-06-07T19:30:16.779+05:302009-06-07T19:30:16.779+05:30අනේ. මාත් මේ දැක්කමයි. දැන් ලොකු පූසි හොදින් ඉන්නව...අනේ. මාත් මේ දැක්කමයි. දැන් ලොකු පූසි හොදින් ඉන්නවානේDeepshttps://www.blogger.com/profile/16617097485866398438noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-3831134104613582312009-02-26T16:38:00.000+05:302009-02-26T16:38:00.000+05:30ඔයාලගෙ අදහස් වලට ස්තුතියි.වරකට එක බැගින් මාළු කූරි...ඔයාලගෙ අදහස් වලට ස්තුතියි.

වරකට එක බැගින් මාළු කූරි දෙතුන් දෙනෙක් කන්න දුන්නම පූස් අම්ම ෂේප් කරගන්න පුළුවන් වුණා. විශ්වාසදායක ආරංචි මාර්ගයකින් දැනගත් පරිදි එයා ඉතිරි කොටස එළියට දාලා අනුභව කරලා :-/ දැන් සුවසේ ඉන්නවා. :)

මේ විපත්තියේදී කළ යුතු දේ ගැන දැනුවත් කළ බෝ අක්කාට මගේ අප්රමාණ අප්රමාද ප්රණාමය!ශාකුන්තල | Shaakunthalahttps://www.blogger.com/profile/18267761577411009013noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-13267478352266469112009-02-26T08:47:00.000+05:302009-02-26T08:47:00.000+05:30අනේ. මට හරීම දුක හිතුනා. පවුමපවුඅනේ. මට හරීම දුක හිතුනා. පවුමපවුChanaka Aruna Munasinghehttps://www.blogger.com/profile/00480140431121542597noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-83473771656737251472009-02-26T08:09:00.000+05:302009-02-26T08:09:00.000+05:30අදමයි දැක්කෙ මේ වගෙ එකක්, පූස් අම්ම හොදින්දඅදමයි දැක්කෙ මේ වගෙ එකක්, පූස් අම්ම හොදින්දsanjeewhttps://www.blogger.com/profile/01348709823595886578noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-62722608755605328842009-02-25T23:08:00.000+05:302009-02-25T23:08:00.000+05:30සියල්ල අනිත්යයිනේ අයියේ, එක වලක්වන්න අපිට බෑ නොවැ...සියල්ල අනිත්යයිනේ අයියේ, එක වලක්වන්න අපිට බෑ නොවැ!Naradahttps://www.blogger.com/profile/05836959714501118882noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-17686531748614913342009-02-25T20:37:00.000+05:302009-02-25T20:37:00.000+05:30හ්ම්ම්... ලෝකෙ හැටි.... :(හ්ම්ම්... ලෝකෙ හැටි.... :(චතුර වික්රමරත්නhttps://www.blogger.com/profile/06065331401924149711noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-72049291375536378052009-02-25T20:01:00.000+05:302009-02-25T20:01:00.000+05:30මාර සිද්ධියක් නේමමත් මේ දැක්කමයිමාර සිද්ධියක් නේ
මමත් මේ දැක්කමයිAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-48560495289303069702009-02-25T19:15:00.000+05:302009-02-25T19:15:00.000+05:30මල සේක !අර කතාව ඇත්ත, ඉක්මනට පූස් අම්මට ප්රතිකාර ...මල සේක !

අර කතාව ඇත්ත, ඉක්මනට පූස් අම්මට ප්රතිකාර කරන්න... නැත්නම් ඌත් ඉවරයි !

සිරාවට කොහොමද මෙහෙම වෙන්නේ ?

අපේ ගුණතුංග දොස්තර මහත්තය කෝ ?budhajeewahttps://www.blogger.com/profile/05635835530520251012noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-18900086402361550702009-02-25T19:10:00.000+05:302009-02-25T19:10:00.000+05:30අනේ පව්.... මම හිතන්නෙ බැළලිව දොස්තර කෙනෙකුට පෙන්ව...අනේ පව්.... මම හිතන්නෙ බැළලිව දොස්තර කෙනෙකුට පෙන්වන්න වෙයි. ඉතාමත් ඉක්මනින්. නැතිනම් එයාගෙ ජීවිතෙත් අනතුරේ වෙන්න පුළුවනි.Thackshilahttps://www.blogger.com/profile/10754812801485223725noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-5347953470695535602009-02-25T16:49:00.000+05:302009-02-25T16:49:00.000+05:30හ්ම්..හ්ම්..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-4741050270349631512009-02-25T16:32:00.000+05:302009-02-25T16:32:00.000+05:30හපොයි...හපොයි...amal ishanthahttps://www.blogger.com/profile/05989971915167168030noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-40057678423371617662009-02-25T16:17:00.000+05:302009-02-25T16:17:00.000+05:30අනේ පව්...! පූස් අම්මට කොයි තරම් වේදනාවක් ඇද්ද?අනේ පව්...! පූස් අම්මට කොයි තරම් වේදනාවක් ඇද්ද?malee_msghttps://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.com