tag:blogger.com,1999:blog-4959975575591847508.post8197995916094308630..comments2024-01-22T15:56:49.217+05:30Comments on ශාකුන්තලගේ සටහන් පොත: මගේ laptop එකට වූ හදිය!ශාකුන්තල | Shaakunthalahttp://www.blogger.com/profile/18267761577411009013noreply@blogger.comBlogger27125tag:blogger.com,1999:blog-4959975575591847508.post-32026745945195026722009-07-26T03:08:30.919+05:302009-07-26T03:08:30.919+05:302009-07-26
ඔන්න ඊයෙ ජයග්‍රාහී ලෙස අනිත් hinge එකත...2009-07-26

ඔන්න ඊයෙ ජයග්‍රාහී ලෙස අනිත් hinge එකත් කැඩුණා. දෙකක බර එකකින් දරාගන්නකොට කොහොමත් අවදානම්නේ... දැන් සර්වලෝක පූට්ටුව වගේ. ලැප්ටොප් එක බිත්තියට හේත්තු කරගෙන තමා වැඩ කරන්න වෙන්නෙ. :( :( :(ශාකුන්තල | Shaakunthalahttps://www.blogger.com/profile/18267761577411009013noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-65784548187770745242009-06-01T09:57:28.501+05:302009-06-01T09:57:28.501+05:30හයියෝ...! පව් වැඩේ..!හයියෝ...! පව් වැඩේ..!malee_msghttps://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-81793235006040621782009-05-31T22:42:46.233+05:302009-05-31T22:42:46.233+05:30අපොයි මොකද කරගත්තෙ ලැප් එකට.ඉහි ඉහි ඉහී...
මගේ ලැප...අපොයි මොකද කරගත්තෙ ලැප් එකට.ඉහි ඉහි ඉහී...
මගේ ලැප් එකේ(Acer acpire 5310) එකේ ලොකු අයිය වගේ තිබිච්ච ලැප නේද?

මම නම් බස් එකේ කෝච්චියේ යනකොට ලැප පාවිච්චි කරන්නෙ නෑ. හත්දෙයියනේ හදිසියේ කොහේ හරි වැදුනොත්. අනික 120 විනාඩි 20න් විතර කොහුවලට එන අතරෙ ලැප පාවිච්චි කරන්න උවමනාවක් නෑනෙ. ගෙදර යනකොට(මාත් යන්නෙ කෝච්චියෙනෙ) නම් ලැප ගෙනියන්නෙ නෑ. එයාටත් කරදරයි මටත් අමාරුයි. එයාට කිව්වෙ ලැපට.Anonymoushttps://www.blogger.com/profile/07127135274767593251noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-87358038927225925842009-05-31T20:39:01.101+05:302009-05-31T20:39:01.101+05:30ඔයාට තියෙන්නෙත් acer aspire නේද. මට හිතෙන විදියට ඔ...ඔයාට තියෙන්නෙත් acer aspire නේද. මට හිතෙන විදියට ඔය ජාතියෙ අවුලක්. මොකද මගෙ මුලින් එකත් acer aspire. ඒකෙත් ඔය වගේම අවුලක් ආව. හැබැයි එක දවසක් වත් කෝච්චියෙ අරන් ගියේ නෑ. :D මට අන්තිමට ලිඩ් එක ඇරියොත් වහන්න බැරි, වැහුවොත් අරින්න බැරි තත්වයක් ආව. ඉතින් දවසක් campus ගිය අතරෙ වැහැල. වහලෙ ලීක් එකකින් වතුර ඇරල තිබ්බ ලැප් එකට ගිහින්. මොනා කරන්නද ඉතින් දුක තමයි. :(ηiRσhttps://www.blogger.com/profile/02439763812616403492noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-13401392141314837602009-05-31T19:24:33.675+05:302009-05-31T19:24:33.675+05:30අයියෝ බන් උඔ අහල නැද්ද ලැප්ටොප් එක ඔන් එකේ තියෙනකො...අයියෝ බන් උඔ අහල නැද්ද ලැප්ටොප් එක ඔන් එකේ තියෙනකොට එච්චර හෙල්ලෙන්න හොද නෑ කියල. මම නම් හෙනට පරිස්සම් කරනව. move කරනව නම් අනිවා sleep or shut down කරනව.Kanishkahttps://www.blogger.com/profile/08145081527274546518noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-74730688164652656062009-05-31T19:05:40.959+05:302009-05-31T19:05:40.959+05:30@ ම
අන්න මරු අදහස ! :D@ ම
අන්න මරු අදහස ! :DIndranamahttps://www.blogger.com/profile/10060451384944056499noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-22983951636207901042009-05-31T19:04:37.699+05:302009-05-31T19:04:37.699+05:30ඔය කෑල්ල කම්මලට දීල ඒවගේ එකක් යකඩෙන් හදෝ ගන්න බැරි...ඔය කෑල්ල කම්මලට දීල ඒවගේ එකක් යකඩෙන් හදෝ ගන්න බැරි වෙයිද?මhttps://www.blogger.com/profile/03024141230071687472noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-41346032081987642872009-05-31T15:31:16.810+05:302009-05-31T15:31:16.810+05:30AIYO MOKADA KARAGATHTHE..??????????DUKA THAMA....AIYO MOKADA KARAGATHTHE..??????????DUKA THAMA....NAMAL DANUSHKAhttp://www.namalsdream.blogspot.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-68146199829653061442009-05-31T12:40:14.759+05:302009-05-31T12:40:14.759+05:30@-බිன்ku-,
ඔය මාලින්ද කියල තියෙන්නේ... Durabook.@-බිன்ku-,
ඔය මාලින්ද කියල තියෙන්නේ... Durabook.ශාකුන්තල | Shaakunthalahttps://www.blogger.com/profile/18267761577411009013noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-64319285367838203732009-05-31T02:43:02.384+05:302009-05-31T02:43:02.384+05:30හුටා පටා! මම මේ දවස් ලැපක් ගන්න දාන පාරමිතා පුරනවා...හුටා පටා! මම මේ දවස් ලැපක් ගන්න දාන පාරමිතා පුරනවා. යන යන තැන යමක් කම්ක කරන්න.අනෙක් රටේ අයියණණ්ඩියෙක් යන යන තැනක අලයක් කොරලා! මං නම් එච්චර මනාප නෑ Acer හා eMachine එව්වට. එව්වාට මෙහේ දෙන සහිතකේත් අල කියනවා, මං හිතන්නේ ඔය ලට පට හින්දා වෙන්නටැ.

(හොඳම හා ඔය වගේ අල අඩු ලාභම ලැපේ වර්ගයා (Band) මොකද්ද මචෝ?)Naradahttps://www.blogger.com/profile/05836959714501118882noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-3881914987684248332009-05-31T01:15:13.145+05:302009-05-31T01:15:13.145+05:30@ප්‍රවීන් ඉන්ද්‍රනාම,
http://en.wikipedia.org/wiki...@ප්‍රවීන් ඉන්ද්‍රනාම,
http://en.wikipedia.org/wiki/Viewing_angleශාකුන්තල | Shaakunthalahttps://www.blogger.com/profile/18267761577411009013noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-70338164264002984372009-05-30T22:22:07.583+05:302009-05-30T22:22:07.583+05:30තිරස් අතට ලොකු viewing angle එකක් කිව්වෙ මොකක්ද මච...තිරස් අතට ලොකු viewing angle එකක් කිව්වෙ මොකක්ද මචං? widescreen ද?Indranamahttps://www.blogger.com/profile/10060451384944056499noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-75333392963919179302009-05-30T21:18:42.743+05:302009-05-30T21:18:42.743+05:30Acer නම් අමතර කොටස් තියනවද කොහෙද Metropoloton එකේ...Acer නම් අමතර කොටස් තියනවද කොහෙද Metropoloton එකේ.

ඔය වගේ රලු භාවිතයට ඩියුර බුක් භාවිතා කලානම් හරිනෙ. ගානෙත් වැඩි වෙනසක් නත්ද කොහෙද
http://www.durabook.com/jsp/index.jspMalinda - මාලින්දhttps://www.blogger.com/profile/02973247923558571879noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-22477270632159556392009-05-30T21:05:02.767+05:302009-05-30T21:05:02.767+05:30අනේ දෙවියනේ මේ මොකෝ උනේ?. තැන නොතැන හැම තැනම ඕක ප...අනේ දෙවියනේ මේ මොකෝ උනේ?. තැන නොතැන හැම තැනම ඕක පාවිච්චි කරන්න හොද නෑ.අනූhttp://anu3d.com/anunoreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-69609453086885393302009-05-30T20:52:51.582+05:302009-05-30T20:52:51.582+05:30@ශාකුන්තල අපොයි warranty එක දවස් 30යි ලු. ඒ කියන්න...@ශාකුන්තල අපොයි warranty එක දවස් 30යි ලු. ඒ කියන්නෙ හදන කට්ටියත් වැඩේ දන්නව වගේDeepshttps://www.blogger.com/profile/16617097485866398438noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-8830581155204167952009-05-30T20:47:45.873+05:302009-05-30T20:47:45.873+05:30අපෝයි... ඔන්න මගේ ශෝකය ප්‍රකාශ කරනවා. අපි නම් ලැපක...අපෝයි... ඔන්න මගේ ශෝකය ප්‍රකාශ කරනවා. අපි නම් ලැපක් හරියට අල්ලලාවත් නෑ නොවැ. මෙව්ව දකිනකොට ලැපකට බැල්ම හෙලන්නත් බය හිතෙනවා...Thilinahttps://www.blogger.com/profile/06598459883270989425noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-19004782814824359682009-05-30T20:45:58.854+05:302009-05-30T20:45:58.854+05:30හff0යි! http://www.laptopbattery-usa.com/acer-aspi...හff0යි! http://www.laptopbattery-usa.com/acer-aspire-4315-hinges-141-lcd-left-right-p-1141.htmlශාකුන්තල | Shaakunthalahttps://www.blogger.com/profile/18267761577411009013noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-51269090704125073902009-05-30T19:50:25.902+05:302009-05-30T19:50:25.902+05:30@ගයාන් කල්හාර,
හෆොයි! මගේ සාතිශය සංවේගය මලයගෙ ලැප ...@ගයාන් කල්හාර,
හෆොයි! මගේ සාතිශය සංවේගය මලයගෙ ලැප වෙනුවෙන්!! මොනා කරන්නද ඉතිං... දුක තමා!

@deeps,
තැංකූ වේවා!

@ප්‍රවීන් ඉන්ද්‍රනාම,
මම පාවිච්චි කරන්නෙ acer එකක් තමා. Display කියන එකෙන් අදහස් කළේ lid එක ගැනද? Display ගැන කියනවනම් acer හොඳයි. ඒකෙ තිරස් අතට ලොකු viewing angle එකක් ගන්න පුළුවන්.

@උක්කුං කොලුවා,
ඔය ගොඩක් අයිටම් වල ගහල තියෙන දේවල් අතිශයෝක්ති නිසා මං හිතුවෙ මේකත් එහෙම එකක් කියල... :-/

@බුද්ධික,
හොයල දෙන්ට බැරිද hinge එකක්? ;)

@ගයන්ත,
ගුඩ් අයිඩියාවකි. වහා ක්‍රියාවට නැංවිය යුතු යැ.

@සසික නානායක්කාර,
හ්ම්... දැං ඉතිං වෙච්ච දේ වුණානෙ... :(

@Chanaka Aruna Munasinghe,
ඔව්.. ඒක තමා...

@Ravin Perera,
එළ එළ... ප්‍රතිචාරයට ස්තූති වේවා අයියේ... :)ශාකුන්තල | Shaakunthalahttps://www.blogger.com/profile/18267761577411009013noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-45947562034712084422009-05-30T19:41:02.388+05:302009-05-30T19:41:02.388+05:30හැමෝටම හොද advice එකක් මේකෙ තියෙනවා. අනාගතේ කාගෙ හ...හැමෝටම හොද advice එකක් මේකෙ තියෙනවා. අනාගතේ කාගෙ හරි (මගේ ලැප ඇතුලව) ලැප කැඩෙන එක මේකෙන් වලකින්න පුලුවන්..Thank u very much!Ravinhttps://www.blogger.com/profile/07429048092323127801noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-56227891253952663142009-05-30T19:22:42.430+05:302009-05-30T19:22:42.430+05:30අයියෝ මොකෝ මේ කර ගත්තෙ.
ඕකනෙ කියන්නෙ කම්බි පණු ලෙඩ...අයියෝ මොකෝ මේ කර ගත්තෙ.
ඕකනෙ කියන්නෙ කම්බි පණු ලෙඩේට හරි ගියාට හැම ලෙඩටම ගොඩ වෙදකම් හරියන්නෙ නැහැ කියල.Chanaka Aruna Munasinghehttps://www.blogger.com/profile/00480140431121542597noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-582743227592597862009-05-30T19:20:01.749+05:302009-05-30T19:20:01.749+05:30හපොයි..ඔන්න මගෙත් ශෝකය..!
ඔකට තමයි කියන්නේ නොදන්න ...හපොයි..ඔන්න මගෙත් ශෝකය..!
ඔකට තමයි කියන්නේ නොදන්න මගුල් කරන්න යන්න එපා කියලා..හික්..හික්..Sasika Nanayakkarahttps://www.blogger.com/profile/17465360877089606836noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-2223786060579416892009-05-30T18:40:53.160+05:302009-05-30T18:40:53.160+05:30අහෝ ඛේදයකි... ඉරකි.. තිතකි. :(
ටිනර් ප්‍රහාරයකට ල...අහෝ ඛේදයකි... ඉරකි.. තිතකි. :(

ටිනර් ප්‍රහාරයකට ලක් කරල යකඩ ඉපොක්සිය දියකරන්න බැරිද? :/GNShttps://www.blogger.com/profile/06496812948053393698noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-86786246606063462862009-05-30T18:27:00.592+05:302009-05-30T18:27:00.592+05:30මගේ පරණ ඩක්කුව නම් තනි යකඩ ලිඩ් එකත්,Hinge උත් එහෙ...මගේ පරණ ඩක්කුව නම් තනි යකඩ ලිඩ් එකත්,Hinge උත් එහෙමයි..හෙන හයියයි...පරණ බඩු කඩේකින්නේ ගත්තේ කොහොමත් :)බුද්ධිකhttps://www.blogger.com/profile/02095249318749641908noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-73459291880341797552009-05-30T18:18:45.336+05:302009-05-30T18:18:45.336+05:30ඈ බොල කොලුවො.. එපොක්සි ටියුබ් දෙකේම STEEL කියලා ලො...ඈ බොල කොලුවො.. එපොක්සි ටියුබ් දෙකේම STEEL කියලා ලොකුවට ගහල තියෙද්දිත් උඹ මේ කොරගත්තු දෙයක්... මෙහෙට වර බූවල්ලෙන් දෙකක් දෙන්නච.ගුhttps://www.blogger.com/profile/02979777164783409911noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-87570120117912462172009-05-30T18:06:55.378+05:302009-05-30T18:06:55.378+05:30ශාකුන්තල හා ගයාන් කල්හාර,
ඔය ලැප් දෙකම acer නේද? ම...ශාකුන්තල හා ගයාන් කල්හාර,
ඔය ලැප් දෙකම acer නේද? මම නම් අහලා තියෙන විදියට acer වල නානාවිධ display අවුල් තියෙනවා. සත්‍යාසත්‍ය තාවය නම් දන්නෙ නෑ. මම පාවිච්චි කරල නෑ.Indranamahttps://www.blogger.com/profile/10060451384944056499noreply@blogger.com