tag:blogger.com,1999:blog-4959975575591847508.post8376083923286453270..comments2024-01-22T15:56:49.217+05:30Comments on ශාකුන්තලගේ සටහන් පොත: ඊ මේල් ශ්‍රී ලංකා - සපෑම්කරණයේ නවතම ක්රමෝපායශාකුන්තල | Shaakunthalahttp://www.blogger.com/profile/18267761577411009013noreply@blogger.comBlogger19125tag:blogger.com,1999:blog-4959975575591847508.post-86910341632160939422010-01-03T10:47:07.120+05:302010-01-03T10:47:07.120+05:30google account එෙක් groups වලට අදාල settings වලින්...google account එෙක් groups වලට අදාල settings වලින් බලෙන් add කරන එක නවත්තන්න පුලුවනි.Roshanherathhttps://www.blogger.com/profile/11719329087056133261noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-82070311008843815232009-04-18T22:42:00.000+05:302009-04-18T22:42:00.000+05:30@Arumaya,
ඔන්න ආවා ආවා...
ආයුබෝ෴ දීඝායු෴ ඔබටත් එසේ...@Arumaya,
ඔන්න ආවා ආවා...
ආයුබෝ෴ දීඝායු෴ ඔබටත් එසේ මැ වේවා!

සියල්ලන්ට ම සුභ නව වසරක් වේවා!෴෴෴ශාකුන්තල | Shaakunthalahttps://www.blogger.com/profile/18267761577411009013noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-79186959679889581392009-04-15T11:25:00.000+05:302009-04-15T11:25:00.000+05:30@ Arumaya--
ශාකුන්තලගේ ඩයලොග් කනෙක්ෂන් එකේ ප්‍රශ්ණ...@ Arumaya--
ශාකුන්තලගේ ඩයලොග් කනෙක්ෂන් එකේ ප්‍රශ්ණයක්. ඉක්මනට එයි.වන්නිhttps://www.blogger.com/profile/10080588778372960998noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-9964494735943441842009-04-13T17:43:00.000+05:302009-04-13T17:43:00.000+05:30සබඳ ශාකුන්තල,දින කිහිපයක් තිස්සේකිමද ඔබ නිහඬ....?ආ...සබඳ ශාකුන්තල,
දින කිහිපයක් තිස්සේ
කිමද ඔබ නිහඬ....?
ආයුබෝවේවා...!!!
දීඝායු වේවා...

අරුමයක්මැයි.... ඒ වගත් මෙසේම෴Arumayahttps://www.blogger.com/profile/01937099711979993859noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-920812788323789642009-04-13T10:32:00.000+05:302009-04-13T10:32:00.000+05:30ජන්ද වැඩ වලට දැන් E-mail දිගට හරහට භාවිතා කරනවා. ම...ජන්ද වැඩ වලට දැන් E-mail දිගට හරහට භාවිතා කරනවා. මටත් පෝස්ටර් මුණත් තහඩු කීපයක්ම අවා,සමහර අය මෙක සල්ලි හම්බකරන රැකියාවක් කරගෙන.
(Spam, e-පෝස්ටර් මාරයා)CharithDhttps://www.blogger.com/profile/17005532135882035970noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-19178310193869898512009-04-13T00:00:00.000+05:302009-04-13T00:00:00.000+05:30අදහස් ප්‍රකාශ කළ හැම දෙනාටම ස්තුතියි. ඔතන කළ යුතු ...අදහස් ප්‍රකාශ කළ හැම දෙනාටම ස්තුතියි. ඔතන කළ යුතු ලොකුම දේ group එක ස්පෑම් group එකක් කියල report කරන එක. මම අද පොඩි රහස් පරීක්ෂක වැඩක් කළා. සාර්ථකයි. ප්‍රතිපල පසුවට. හික් :Dශාකුන්තල | Shaakunthalahttps://www.blogger.com/profile/18267761577411009013noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-78104158376722138422009-04-11T10:35:00.000+05:302009-04-11T10:35:00.000+05:30මටත් ඹය මගුල ආවා. පස්සේ unsubscribe වෙලා නිකන් හිට...මටත් ඹය මගුල ආවා. පස්සේ unsubscribe වෙලා නිකන් හිටියා. දැන් තමයි හිතෙන්නේ මොනවා හරි කළා නම් තමා හොඳ කියලා...වන්නිhttps://www.blogger.com/profile/10080588778372960998noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-38478994555558125882009-04-10T00:36:00.000+05:302009-04-10T00:36:00.000+05:30ප්‍රවීන් අයියේ මාව එකතු වෙලා නති ඇතිනේ, මට එපාම කර...ප්‍රවීන් අයියේ මාව එකතු වෙලා නති ඇතිනේ, මට එපාම කරපු රෙද්දක් මේ මගුල, එකට මම තව එකක් හදාගෙන කරලා තියන් ඉන්නේ. ඉතින්ග් ඉන්බොක් එකටම ආවාම තෙරෙන හින්දා ෂේප්!Naradahttps://www.blogger.com/profile/05836959714501118882noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-87940808944055991132009-04-10T00:15:00.000+05:302009-04-10T00:15:00.000+05:30මට නම් තාම ඕක ආවේ නෑ. ඊ මේල් forward කරද්දි ගොඩක් ...මට නම් තාම ඕක ආවේ නෑ. ඊ මේල් forward කරද්දි ගොඩක් අය ලිස්ට් එකේ ඇවිත් තියෙන අඩ්ඩ්‍රෙස්ස් අයින් කරන්නෙ නෑනෙ. එහෙම නැත්තන් send කරද්දි To නැතිව bcc කරන්න ඕනෙ..ηiRσhttps://www.blogger.com/profile/02439763812616403492noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-84726641625817302582009-04-09T20:39:00.000+05:302009-04-09T20:39:00.000+05:30මටත් ඕක ඇවිත් තිබුණා.අපි අහුවෙයි ඕවට :Dමටත් ඕක ඇවිත් තිබුණා.
අපි අහුවෙයි ඕවට :DAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-35051306557893074452009-04-09T20:13:00.000+05:302009-04-09T20:13:00.000+05:30"election පෙළහර" නම් මේ ආකාරයේ ස්පෑම් සංවිධානය කිය..."election පෙළහර" නම් මේ ආකාරයේ ස්පෑම් සංවිධානය කියන්නේ තමන් සතුව ලාංකිකයන්ගේ ඊමේල් ලිපින 71000+ තිබෙන බව.
ගරිල්ලා Email ඡන්ද ඇඩ්වර්ටයිසිං බලන්න.Indranamahttps://www.blogger.com/profile/10060451384944056499noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-16237300608548363972009-04-09T20:06:00.000+05:302009-04-09T20:06:00.000+05:30මමත් දැනුයි දැක්කේ මාවත් ඔය කියන ගෲප් එකට එකතු වෙල...මමත් දැනුයි දැක්කේ මාවත් ඔය කියන ගෲප් එකට එකතු වෙලා. මේ බ්ලොග් ලියන ගොඩක් දෙනෙක් ඒකට ඇඩ් වෙලා නිසා මට සැකයි අපේ සංසදයේ ගූග්ල් සමූහයේ සාමාජිකත්වය ගත් කවුරුහරි මේ ලිපින ඔවුන්ට දෙනවා ඇති කියලා.Indranamahttps://www.blogger.com/profile/10060451384944056499noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-43162833144986276592009-04-09T19:53:00.000+05:302009-04-09T19:53:00.000+05:30හ්ම් මාත් දාන්න ඕන පැමිනිල්ලක්හ්ම් මාත් දාන්න ඕන පැමිනිල්ලක්Anonymoushttps://www.blogger.com/profile/07127135274767593251noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-25974720879616195262009-04-09T19:48:00.000+05:302009-04-09T19:48:00.000+05:30මටත් ඇවිත් තිබ්බ. Report කළා :Dමටත් ඇවිත් තිබ්බ. Report කළා :DAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-70126952803727128212009-04-09T18:45:00.000+05:302009-04-09T18:45:00.000+05:30මාත් කීප වතාවක් දන්නෙ නැති ගෘප්ස් වලට එකතු වෙලා කි...මාත් කීප වතාවක් දන්නෙ නැති ගෘප්ස් වලට එකතු වෙලා කියලා එවගෙන් ඊ මේල් ගොඩක් ඇවිත් තිබ්බා. එතකොට ඉතින් ගෘප් එකෙන් unsubscribe වෙලා ඔහේ ඉන්න එක තමා කරන්නෙ. ඒ උනාට මේවට විරුද්දව මොක්ක හරි පියවරක් ගන්න ඕන තමා.Anonymoushttps://www.blogger.com/profile/06495185611173360693noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-61299116397763358172009-04-09T18:14:00.000+05:302009-04-09T18:14:00.000+05:30මා එක්ක ඔය කියන කෙනෙක් වාද කළා..එයාලා ස්පැම් කරන්න...මා එක්ක ඔය කියන කෙනෙක් වාද කළා..
එයාලා ස්පැම් කරන්නේ නැ නිත්‍යානුකූල ප්‍රචාරණය කියලා

මතක විදියට ඕක තමා ඊමෙල් සවිස් එක :)

තව දෙයක් ලංකාවේ සමහතු ඉන්නවා ඊමෙල් එකක් එනකන් බලාගෙන. වෙලි වෙලි ඉන්න එහෙම අයගෙන් තමා මේ අයට උදව් ලැබෙන්නේ. :)Danishkahttps://www.blogger.com/profile/16978940958412782613noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-58628240248049639742009-04-09T17:31:00.000+05:302009-04-09T17:31:00.000+05:30මටත් දවස් දෙකකට කලින් මේ පණිවුඩය ආවා. මම දැකපු ගමන...මටත් දවස් දෙකකට කලින් මේ පණිවුඩය ආවා. මම දැකපු ගමන්ම ගූගල්ට වාර්තා කළා. මම හිතන්නේ මේ වෙනකොට ගූගල් සමාජයෙන් මේක ඉවත් වෙලා ඇති. නමුත් දැනටමත් ඔවුන් ඊමේල් ලිපින 15,000 ක් වත් එකතු කරගෙන ඇති.යූත්මැක්ස්https://www.blogger.com/profile/12092349415144881568noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-44068812803711205122009-04-09T15:32:00.000+05:302009-04-09T15:32:00.000+05:30මටත් ඔහොම එවා එනවා. එත් මම රිපොර්ට් කරන්න ගියේ නෑ....මටත් ඔහොම එවා එනවා. එත් මම රිපොර්ට් කරන්න ගියේ නෑ. ස්පෑම් ක්ලික් කරනවා විතරයි.මීට පස්සෙ නම් මාත් දෙන්නම් වැඩේDeepshttps://www.blogger.com/profile/16617097485866398438noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-55168104696769999622009-04-09T15:26:00.000+05:302009-04-09T15:26:00.000+05:30සම්පුර්ණයෙන්ම එකඟයි.සම්පුර්ණයෙන්ම එකඟයි.Isuru Udanahttps://www.blogger.com/profile/18378348781470276621noreply@blogger.com