tag:blogger.com,1999:blog-4959975575591847508.post8449392330701176188..comments2024-01-22T15:56:49.217+05:30Comments on ශාකුන්තලගේ සටහන් පොත: asapuva.com හි වංචාකාරී අඩවියක්?ශාකුන්තල | Shaakunthalahttp://www.blogger.com/profile/18267761577411009013noreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-4959975575591847508.post-69673178557766540492008-12-07T00:59:00.000+05:302008-12-07T00:59:00.000+05:30මේවා වෙනවා කියලා කාටව පේන්නේ නෑ, ඉබේමයි වෙන්නේ, ඒක...මේවා වෙනවා කියලා කාටව පේන්නේ නෑ, ඉබේමයි වෙන්නේ, ඒක නිස ගිය, මට මොකුත් උනේ නෑ කියන්නේ, ඒව පෙන්න වෙන්නේ නෑ. ගොඩක් මේ හොරෙන් mp3 රවා මේවා download කරන්න දෙන සයිට් වටල යොදාගන්න tool ගොඩක් මැල්වෙයා (adware/virus)කාලිංගhttps://www.blogger.com/profile/08574721569782652020noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-62154023520875280032008-12-06T22:54:00.000+05:302008-12-06T22:54:00.000+05:30මමත් අසපුවට ගියා හැබැයි අප්සට් සින්දු ගන්න නෙවී. හ...මමත් අසපුවට ගියා හැබැයි අප්සට් සින්දු ගන්න නෙවී. හදට හොරා කියන් සිංදුව හොයාගෙන. එතන නම් ප්‍රශ්නයක් තිබ්බේ නෑ.amal ishanthahttps://www.blogger.com/profile/05989971915167168030noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-69620549946565845962008-12-06T22:43:00.000+05:302008-12-06T22:43:00.000+05:30ඔය අප්සැට් සයිට් වලට නොගිහින් හිටිය නම් ඉවරනේ ;)ඔය අප්සැට් සයිට් වලට නොගිහින් හිටිය නම් ඉවරනේ ;)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-28458333985168943362008-12-06T15:58:00.000+05:302008-12-06T15:58:00.000+05:30සයිට් එකට යනකොට නම් ගිනිනරිය මුකුත් කිව්වේ නෑ. එත්...සයිට් එකට යනකොට නම් ගිනිනරිය මුකුත් කිව්වේ නෑ. එත් tarzen සින්දු ක්ලික් කරාම අනතුරු ඇඟවීම ආවා.Pahanhttps://www.blogger.com/profile/02361107970653151669noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-63566139890701080872008-12-06T15:18:00.000+05:302008-12-06T15:18:00.000+05:30@ම,Site එකේ IP එක මොකක්ද? 69.72.241.18 ද?පාවිච්චි ...@ම,
Site එකේ IP එක මොකක්ද? 69.72.241.18 ද?
පාවිච්චි කරන්නෙ ගිනි නරියද 3.04?

මේකයි මගේ source එකශාකුන්තල | Shaakunthalahttps://www.blogger.com/profile/18267761577411009013noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-19626527091237918012008-12-06T15:09:00.000+05:302008-12-06T15:09:00.000+05:30මටනම් කිසිම අනතුරු ඇඟවීමක් ආවේ නැහැ. සයිට් එකට ගිය...මටනම් කිසිම අනතුරු ඇඟවීමක් ආවේ නැහැ. සයිට් එකට ගියාට කියන්න තරම් මොකුත් උනෙත් නැහැ. සාමාන්‍ය විදිහටම තියෙනවාමhttps://www.blogger.com/profile/03024141230071687472noreply@blogger.com