tag:blogger.com,1999:blog-4959975575591847508.post9049430898281662586..comments2024-01-22T15:56:49.217+05:30Comments on ශාකුන්තලගේ සටහන් පොත: පොළොන්නරුව - ත්‍රිකුණාමලය - අනුරාධපුර - අපේ සැරිසරශාකුන්තල | Shaakunthalahttp://www.blogger.com/profile/18267761577411009013noreply@blogger.comBlogger28125tag:blogger.com,1999:blog-4959975575591847508.post-34284813593888238382010-08-18T14:09:31.532+05:302010-08-18T14:09:31.532+05:30මම නම් ඉතින් ඒ පැත්තෙනේ. මේවල ඉන්නකොට තමා ඒ පැත්ත...මම නම් ඉතින් ඒ පැත්තෙනේ. මේවල ඉන්නකොට තමා ඒ පැත්තෙ සුන්දරත්වය හොදට දැනෙන්නේ..කුරුනෑගලින් එහාට ගියාම මට නම් දැනෙන සනිපේ කියලා වැඩක් නෑ.
ජිවිතේ විදින්න එහාටම යන්න ඕනෑayeshahttps://www.blogger.com/profile/10371904246339442378noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-42454114225993250522009-09-25T13:16:10.699+05:302009-09-25T13:16:10.699+05:30මම දැන්නේ මේක දැක්කේ... මමත් පොඩි කාලේ- ඒ කියන්නේ ...මම දැන්නේ මේක දැක්කේ... මමත් පොඩි කාලේ- ඒ කියන්නේ අවුරුදු දහයක් විතර වෙනකන් හිටියේ රජරට තමා.. එහෙන් ඇවිත් සෑහෙන කාලයක් වෙනවා. යන්න හිතන් හිටියත් තාම වෙලාවක් හම්බ වුනේ නෑනේ........ :(Dakshinahttps://www.blogger.com/profile/11019358384410006619noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-82879373845278509922009-09-22T18:00:10.018+05:302009-09-22T18:00:10.018+05:30නියමයි...කියවනකොට අපිත් ගියා වගේ...නියමයි...කියවනකොට අපිත් ගියා වගේ...hyphenhttps://www.blogger.com/profile/11335427200167376307noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-70417178235253473322009-09-14T02:48:53.934+05:302009-09-14T02:48:53.934+05:30කස්ටියටම තැංකියු වේවා!
@අමිල,
අනේ අවුලක් නෑ මචෝ.....කස්ටියටම තැංකියු වේවා!

@අමිල,
අනේ අවුලක් නෑ මචෝ... ඕවත් දේවල්ද... මොන සොරිද... මේ නැටි පිටිං අලිත් නහින කාලේ... :Dශාකුන්තල | Shaakunthalahttps://www.blogger.com/profile/18267761577411009013noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-80978652817027099802009-09-13T20:53:13.508+05:302009-09-13T20:53:13.508+05:30මචන් මම වැඩි හරියක් බ්ලොග් කියවන්නෙ බත් කන ගමන්.
ක...මචන් මම වැඩි හරියක් බ්ලොග් කියවන්නෙ බත් කන ගමන්.
කන වෙලවක තමයි ඔය කොමෙන්ට් එකත් දැම්මෙ.තේරෙනවනෙ දකුණ හුරු මට වමෙන් ටයිප් කරන්න ලියාම තියන පෝරියල් එක. කොහොමෙන් හරි ඕක මං අතින් මැකුනා.ආයෙත් කොමෙන්ට් එකක් දාන්න යද්දි මොකක් හරි වැඩක් සෙට් වෙලා බැරි වුණා.හැබැයි මට මතක තිබ්බෙ මම ඒක ආයෙ දැම්මා කියලා. සොරි වෙන්ඩ ඕනෙඅමිලhttps://www.blogger.com/profile/06931432961812504858noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-49707824518861458592009-09-13T11:12:40.544+05:302009-09-13T11:12:40.544+05:30මරේ මරු ට්‍රිප් එකනෙමරේ මරු ට්‍රිප් එකනෙChanaka Aruna Munasinghehttps://www.blogger.com/profile/00480140431121542597noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-74650551862269808292009-09-07T09:54:05.109+05:302009-09-07T09:54:05.109+05:30අම්මට සිරි මරැ ට්‍රිප...ඔයා ගිහින් ඇවිත් අපිවත් එක...අම්මට සිරි මරැ ට්‍රිප...ඔයා ගිහින් ඇවිත් අපිවත් එක්කන් ගියා වගේ.නියමට ලියලා තියෙනවා.මමත් හිතන් ඉන්නේ ලගදිම නැගෙනහිර පැත්තේ රවුමක් යන්න.Sasika Nanayakkarahttps://www.blogger.com/profile/17465360877089606836noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-53820315834002873202009-09-07T09:37:22.710+05:302009-09-07T09:37:22.710+05:30අම්මට සිරි මරැ ට්‍රිප...ඔයා ගිහින් ඇවිත් අපිවත් එක...අම්මට සිරි මරැ ට්‍රිප...ඔයා ගිහින් ඇවිත් අපිවත් එක්කන් ගියා වගේ.නියමට ලියලා තියෙනවා.මමත් හිතන් ඉන්නේ ලගදිම නැගෙනහිර පැත්තේ රවුමක් යන්න.Sasika Nanayakkarahttps://www.blogger.com/profile/17465360877089606836noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-14397877251231331862009-09-06T04:54:29.425+05:302009-09-06T04:54:29.425+05:30ගිය බ්‍රහස්පතින්දා හවස පොළොන්නරු ගිහින් (දන්නෝ දනි...ගිය බ්‍රහස්පතින්දා හවස පොළොන්නරු ගිහින් (දන්නෝ දනිති කොහේ, මොකට ගියාද බව.... :D ) අද ආවේ.......!! :)

බලපන් උඹ කැළණි ඇවිල්ලා තියෙන්නේ අපේ ගෙවල් පහු කරගෙනනේ......!! :DUraj Deemanthahttp://www.urajonline.myblog.lknoreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-57416310172799824672009-09-06T03:41:01.806+05:302009-09-06T03:41:01.806+05:30@kanishka©,
ට්‍රිප් යන්න නං අපේ කස්ටිය එකතු කරගන්න...@kanishka©,
ට්‍රිප් යන්න නං අපේ කස්ටිය එකතු කරගන්න අමාරු වෙයි මචෝ මේ තියෙන වැඩ කන්දරවෙ හැටියට.... හන්තානෙ අපි ඒ දවස් වල ගත්ත ආතල් එක උඹට මතක ඇතිනේ... :D :P

@Thilina,
දැන් තමයි යන්න හොඳ කාලේ... කොටි කලබල නෑනේ...

@Little Star,
හැම දේටම කාලය හරස් වෙනවා නොවැ... :(

@අක්කණ්ඩි,
බොහෝම ස්තුතියි.. පින්තූර ගන්න එක ගැන තමයි මම වැඩියෙන්ම උනන්දු වුණේ... අක්කණ්ඩිටත් ජය ශ්‍රී! :)

@ගයන්ත,
දැන් යන්න පුළුවන් කොල්ලෝ බය නැතුව.... ;)

@ධනික,
කොල්ලො ටිකක් සැට් කොරාගෙන යන්නයි තියෙන්නේ.... මම තව මාස දෙකකින් විතර ආපහු ඒ පැත්තෙ යන්නයි හිතාගෙන ඉන්නේ.... :P

@ගයාන් කණිෂ්ක,
කාලය... කාලය සීමා සහිත වීම... කන්තලේ වැව දිහා බලාගෙන තමයි ගියේ... ඒත් නැවතිලා යන්න වෙලාව මදි වුණා. අනිත් වැව් හිඳිල තිබුණට කන්තලේ වැව හිඳිල නෑ.ශාකුන්තල | Shaakunthalahttps://www.blogger.com/profile/18267761577411009013noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-67640881314390438892009-09-05T08:02:38.933+05:302009-09-05T08:02:38.933+05:30This comment has been removed by the author.Kanishkahttps://www.blogger.com/profile/08145081527274546518noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-47982418080891315332009-09-05T08:00:10.105+05:302009-09-05T08:00:10.105+05:30ෂා... මරු ට්‍රිප් එකක්නෙ... කන්තලේ වැවට ගියෙ නැද්ද...ෂා... මරු ට්‍රිප් එකක්නෙ... කන්තලේ වැවට ගියෙ නැද්ද?Kanishkahttps://www.blogger.com/profile/08145081527274546518noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-45665995900710555232009-09-04T23:00:01.112+05:302009-09-04T23:00:01.112+05:30ෂහ්! මරු ට්‍රිප් එකක් නෙ ගිහින් තියෙන්නෙ... ඔය පැත...ෂහ්! මරු ට්‍රිප් එකක් නෙ ගිහින් තියෙන්නෙ... ඔය පැත්තෙ ගිහින් තිබුණට ඉතිං එක දවසෙ ට්‍රිප් තමයි... එක දවසින් කොහොමැයි ඉතිං ඔච්චර හරියක් කොරන්නෙ...? :(ධනික | Dhanikahttps://www.blogger.com/profile/12872928647925127822noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-78857092992947855772009-09-04T21:54:10.175+05:302009-09-04T21:54:10.175+05:30අනුරාධපුරෙන්, පොළොන්නරුවෙන් එහාට මම ගිහිල්ලම නෑ න...අනුරාධපුරෙන්, පොළොන්නරුවෙන් එහාට මම ගිහිල්ලම නෑ නෙ... :(GNShttps://www.blogger.com/profile/06496812948053393698noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-12557313930807369452009-09-04T20:50:26.635+05:302009-09-04T20:50:26.635+05:30මල්ලිගෙ ලිපිය කියෙව්වම ලංකාවට ඉගිලිලා එන්න හිතෙනවා...මල්ලිගෙ ලිපිය කියෙව්වම ලංකාවට ඉගිලිලා එන්න හිතෙනවා. විස්තරත් එක්කම පින්තූර දාපු එක හරිම වටිනව. පින්තූරත් හරිම ලස්සනයි. මෙහෙම හරි අපේ රටේ සිරියාව බලා ගන්න ලබා දුන්නට පින්. ජය ශ්‍රී!Akkandihttps://www.blogger.com/profile/08282783443110371956noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-78501863844447262562009-09-04T20:01:12.870+05:302009-09-04T20:01:12.870+05:30නිලාවේලි ගිය එකේ පරේයි දූව බලන්න නොගියේ ඇයි????නිලාවේලි ගිය එකේ පරේයි දූව බලන්න නොගියේ ඇයි????Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-44273287195422638442009-09-04T19:36:06.824+05:302009-09-04T19:36:06.824+05:30මගෙ ජීවිතේට මම මිහින්තලේ, අනුරාධපුරේ ගිහින් තියෙන්...මගෙ ජීවිතේට මම මිහින්තලේ, අනුරාධපුරේ ගිහින් තියෙන්නේ එක පාරයි. මේක දැක්කම ආයෙත් යන්න හිතෙනවා.Thilinahttps://www.blogger.com/profile/06598459883270989425noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-91154310293442180322009-09-04T18:04:36.684+05:302009-09-04T18:04:36.684+05:30නියම ට්‍රිප් එක මචං, මේ වගේ ගමනක් බිමනක් යන්නැතුව,...නියම ට්‍රිප් එක මචං, මේ වගේ ගමනක් බිමනක් යන්නැතුව, කොමුපියුටරේ බදාගෙන හිටියට පලක් නෑ තමා.......
කට්ටියත් එක්කම ආයි යමුද බැච් ට්‍රිප් එකක්kanishka©https://www.blogger.com/profile/17681453655746525059noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-86269500539243252992009-09-04T17:53:44.829+05:302009-09-04T17:53:44.829+05:30@උදාර,
ඔය තියෙන්නේ වචනයෙනුත් ගැමි සත්කාරය! :)
මිලි...@උදාර,
ඔය තියෙන්නේ වචනයෙනුත් ගැමි සත්කාරය! :)
මිලියන් සොරීස් වෙන්න ඕනා... මට ඒ බ්ලොග් පෝස්ට් එක මිසිං වෙලා. ස්තුතියි මෙතන ලින්ක් එක දැම්මට. ආයෙමත් නෑවිත් ඉන්න පැත්තක් නෙමෙයිනේ... අනිවා එනවා දවසක!

@අමිල,
ඔයාගෙ කමෙන්ට් එක මැකුවෙ ඇයිද කියල නං දන්නෙ නෑ.... :-S හැබැයි ඒක මගේ ඊමේලට ඇවිත් තිබුණා.. ස්තුතියි යාළුවා... :)

@බුධාජීව,
ඇහ්...! ඒ මොකො? ලව්සිකක්ද?

@කුමාර,
එහෙනං රූප ටිකෙනුත් හොඳ චිත්‍රයක් මවලා තියෙනව වගේ. නාන්න බැරි වුණේ අපට ටිකක් වෙලාව මදි වුණු නිසා. Schedule එක ටිකක් අවුල් ගියා. නැත්තං වතුරක් දැක්කොත් බැහැල නාන්නෙ නැතුව ඉඳීද මම! :D
(පීනන්න බැරි එක is a different story)

@ප්‍රභාත්,
ඔව්.. දැන් කොටි කලබලත් නැති එකේ ගිහින් එන්න ඒ පැත්තේ.

@පන්හිඳ,
නැතුව නැතුව...? ;)

@änthräX,
ලංකාවෙ අගේ දැනෙන්නෙ ලංකාවෙන් පිට වුණාම.. එහෙම නේද? ලංකාවට ආපු වෙලාවක ඔය රවුම ගිහින් ආවට පාඩු නෑ.

@ඉන්දික,
ඔව්... සිරාම ආතල් ගමන!

@NUWAN"s lane,
ස්තුතියි අයියේ.. නැව් සර්විස් එකක් තියෙනව කියල දන්නෙ දැන් නෙව! ප්‍රීමා කම්හලත් දැක්කා.
ඔය මරාල නපුංසක ගිවිසුම කාලෙ කොටි පෝසත් කර කර ගමන් යනව වගේ නෙවෙයි දැන් බය නැතුව ඕන පැත්තක යන්න පුළුවන්. හැබැයි දෙමළ භාෂාව ටිකක් දැනගෙන යන්න පුලුවන් නම් හොඳයි. නැත්තං හදිසියකට පාරක් තොටක් අහගන්න ගියාම තමයි කෙළවෙන්නෙ.

මම යන හැම විනෝද ගමනකදිම ගන්න ආතල් එකක් මේ සැරේ ගන්න බැරි වුණා.... :( මොකක්ද දන්නවද....? Flirt පාරක් දාන එක.... :P :P (එකක් කිව්වට ඇත්තටම තුනක් - හතරක් එක ගමනකදි ෂුවර්)ශාකුන්තල | Shaakunthalahttps://www.blogger.com/profile/18267761577411009013noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-10925462417612680102009-09-04T17:00:38.037+05:302009-09-04T17:00:38.037+05:30ඈත්තටම මල්ලි ලිපිය කියවද්දී මේ ගමන ගියා වගේ දෑනුනා...ඈත්තටම මල්ලි ලිපිය කියවද්දී මේ ගමන ගියා වගේ දෑනුනා.හොදට ලියලා තියෙනවා.ඈත්තටම ගෑමි සුන්දරත්වය තවම සුරෑකිව තිබෙන පරිසරයක ඉදන් ගන්න හුස්ම පොදෙත් අමුතුම ආශ්වාදයක් තියෙනවා.මමත් නිලාවෙලි ,පොලොන්නරුව, සෝමාවතිය වගේ ස්තාන බෑලුවා.ඒත් අපේ පවුලේ සියලු දෙනා සමග ගිය චාරිකාවකදි.නිලාවෑලි වල නාන්නත් පුලුවන් උනා.ආ කෝනෙශ්වන් එහෙමත් ගියා.ඒකෙදි අපි ත්‍රිකුනාමලේ ඉදන් මුතුර් වලට බස් එකේ වගේ ටිකට් කඩල යන නෑවෙත් ගියා.මුතුර් වලින් බහින්නේ නෑතුව ආපහු ඒකෙන්ම ආවා.ඒ යද්දි ප්‍රීමා කම්හල එහෙම හොදට පේනවා.ඒ ගියේ මීට අවුරුදු ගානකට කලින්.මරාල ගිවිසුම ගහපු කාලේ.ඒත් දෑන් මේ ලිපිය කියෙව්වාම නිදහසේ ආයෙත් ගිහින් එන්න හිතෙනවා..NUWANhttps://www.blogger.com/profile/08667121830303756719noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-61011805920407348042009-09-04T16:59:40.094+05:302009-09-04T16:59:40.094+05:30නියම ට්‍රිප් එක යාලුවා..~!නියම ට්‍රිප් එක යාලුවා..~!ඉන්දිකhttps://www.blogger.com/profile/12454390326554736048noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-3749279366358396382009-09-04T13:53:36.179+05:302009-09-04T13:53:36.179+05:30මට ඊරිසියීඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊ..මට ඊරිසියීඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊ..Anonymoushttps://www.blogger.com/profile/00706722853774590110noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-64184481327208220102009-09-04T13:41:53.894+05:302009-09-04T13:41:53.894+05:30එළ ට්‍රිප් එකක්නේ.... :)එළ ට්‍රිප් එකක්නේ.... :)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-63667103948241884532009-09-04T13:26:04.118+05:302009-09-04T13:26:04.118+05:30නියම සංචාරයක්ෙන්...කොයිතරම් හිත නිදහස් වෙනවද...නියම සංචාරයක්ෙන්...කොයිතරම් හිත නිදහස් වෙනවද...Prabath Chamindahttps://www.blogger.com/profile/16056224645524323778noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-28813531076842331402009-09-04T10:20:47.835+05:302009-09-04T10:20:47.835+05:30මරු ට්‍රිප් එක. හඳපානෙ වැවේ නාපු එකනම් ලේසියෙන් හි...මරු ට්‍රිප් එක. හඳපානෙ වැවේ නාපු එකනම් ලේසියෙන් හිතේ මැවුනා. මමත් ඔයවිදියට පොලොන්නරුව කිට්ටුව පුංචි වැවක හඳපානෙ නෑවා. මොකද පොලොන්නරුව, පරාක්‍රම සමුද්‍රය එහෙම මඟහැරුනෙ.
නිලාවේලියන් නාන්න බැරි උන එකේ, උනු වතුර ළිඳකින්වත් නාන්න තිබුනනෙ.
ගොඩ පීනන අම්බලන්ගොඩයෙක් ගැන අහන්නත් පුදුමයි. හැබැයි ඉතින් ගිලීමලෙත් ඇත දත සුද්දෝ කියල කියනවනේ.
අනුරාධපුර, පොලොන්නරු පැත්තට ගිහින් වගාවක් කලානම් හොඳයි කියල හිතුනු වාර අනන්තයි.
රූප ටික බලගෙන විස්තරේ කියවනකොට හිතින් ගමන ගියාවගේ.කුමාරhttps://www.blogger.com/profile/08903649135397075753noreply@blogger.com