tag:blogger.com,1999:blog-4959975575591847508.post1381970613215586277..comments2024-01-22T15:56:49.217+05:30Comments on ශාකුන්තලගේ සටහන් පොත: යල්පිනූ FAT32 අපට ආතල් දෙන හැටිශාකුන්තල | Shaakunthalahttp://www.blogger.com/profile/18267761577411009013noreply@blogger.comBlogger21125tag:blogger.com,1999:blog-4959975575591847508.post-62771040779468644242010-10-03T15:58:26.898+05:302010-10-03T15:58:26.898+05:30ලිනක්ස් වලින් format කරන්න පොඩි ට්රයියක් දීල බැලු...ලිනක්ස් වලින් format කරන්න පොඩි ට්රයියක් දීල බැලුවෙ නැද්ද?

# fdisk /dev/sdbශාකුන්තල | Shaakunthalahttps://www.blogger.com/profile/18267761577411009013noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-81132831615366117392010-10-03T12:12:39.365+05:302010-10-03T12:12:39.365+05:30හරි ගියේ නැහැ. Format couldn't be completed. ...හරි ගියේ නැහැ. Format couldn't be completed. මගෙ 32 GB Pen එකක් තියෙන්නෙ. NTFS විදිහට ෆෝමැට් වෙන්නෙ නැහැ. කලින් මම මගෙ මැක් බුක් එකෙන් ෆෝමැට් කරපු නිසාද දන්නෙ නැහැ. මේක මාර අවුලක්නෙ. නමුත් FAT32 විදියට ෆෝමැට් වෙනවා..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-42746344654663125112010-06-10T15:35:45.582+05:302010-06-10T15:35:45.582+05:30The correct one goes here: http://blog.indranama.c...The correct one goes here: http://blog.indranama.com/2009/04/මෙන්න-බ්ලොග්-හොරු-ඔබෙනුත/ශාකුන්තල | Shaakunthalahttps://www.blogger.com/profile/18267761577411009013noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-52968264830938445162010-06-10T13:00:33.783+05:302010-06-10T13:00:33.783+05:30http://blog.indranama.com/2009/04/blog-post_23.htm...http://blog.indranama.com/2009/04/blog-post_23.html

Error 404 - Not Found

Sorry, but you are looking for something that isn't here.

Original Article: http://blog.indranama.com/2009/04/blog-post_23.html#ixzz0qQuiz9TvAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-77964287358866573102009-08-29T22:55:07.113+05:302009-08-29T22:55:07.113+05:30දැන් තව අවුලක් තියෙනවා. NTFS ක්රමයෙ තියෙන file p...දැන් තව අවුලක් තියෙනවා. NTFS ක්රමයෙ තියෙන file permissions නිසා වෙනත් පරිගණකයකින් පෙන් එකට ගොනු පිටපත් කිරීමේ ගැටළු ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ඒ ගැටළුවත් මෙන්න මෙහෙම මඟහරවා ගනිමු:

මට මේක ගැන හිතාගන්න බැරිව හිටියෙ. දැන් හරි. තෑන්ක්යූ :DIsuru Wijesinghehttps://www.blogger.com/profile/16348930494842561837noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-87977599665936149282009-05-27T21:17:35.754+05:302009-05-27T21:17:35.754+05:30සයිට් එක හොඩයි.අලුත් අඩහස් හොඩයි.ඩන්න සිOහලෙන් ඔන්...සයිට් එක හොඩයි.අලුත් අඩහස් හොඩයි.ඩන්න සිOහලෙන් ඔන්න මගෙන්.Xpress (SiS™ )https://www.blogger.com/profile/13411552649018311928noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-36762951667402801272009-05-09T22:11:00.000+05:302009-05-09T22:11:00.000+05:30mata dawas 4-5 kata kalin 9.04 CD ekak awamata dawas 4-5 kata kalin 9.04 CD ekak awaMalindahttp://blog.malindaprasad.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-70484015355097232242009-05-05T16:58:00.000+05:302009-05-05T16:58:00.000+05:30@තිලිණ (ගුණසේකර),
මේක බලන්න: http://img503.imagesh...@තිලිණ (ගුණසේකර),
මේක බලන්න: http://img503.imageshack.us/img503/781/default.png
@Thilina (බුවා),
ම්ම්ම්... ඒකත් හරි විසඳුමක්ද කියල මට සැකයි. අපේ ගයාන් කල්හාර මලයගෙ 'බ්ලොග් භාරකාර මණ්ඩලය' අදහස හොඳයි.ශාකුන්තල | Shaakunthalahttps://www.blogger.com/profile/18267761577411009013noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-32618060146691184512009-05-02T12:29:00.000+05:302009-05-02T12:29:00.000+05:30එළ එළ. හාවගේ කොපියට ස්තූතියි. දැන් ඉතිං හාව පිටේ ත...එළ එළ. හාවගේ කොපියට ස්තූතියි. දැන් ඉතිං හාව පිටේ තමයි යන්නෙ.Anonymoushttps://www.blogger.com/profile/07127135274767593251noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-37865092340044988082009-04-30T22:18:00.000+05:302009-04-30T22:18:00.000+05:30මට නම් ඔහොම ප්රශ්නයක් ඇවිත් නෑ.
"(අපේ දේවල් හොර...මට නම් ඔහොම ප්රශ්නයක් ඇවිත් නෑ.

"(අපේ දේවල් හොරකම් කරන එකෙක් ඉන්න නිසා පිංතූර watermark කරන්න හිතුවා)"
ඇත්තටම එය සිදු විය යුතු දෙයක්. එතකොට තවත් බිලොග් හොරෙක් බිහි නොවෙයි.Thilinahttp://thilinabuwa.blogspot.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-67816019306091646352009-04-30T06:35:00.000+05:302009-04-30T06:35:00.000+05:30මම හිතන්නේ windows වලින් format කරන්න ගියාම පෙන්වන...මම හිතන්නේ windows වලින් format කරන්න ගියාම පෙන්වනේ දැනට ඒ drive එකේ තියෙන file system එකමයි.පොඩ්ඩක් අර ntfs කරපු drive එක ආපහු ගහල format ගිහින් බලන්න.(not tested)තිලිණhttp://tgunasekara.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-84179468474048414872009-04-30T04:23:00.000+05:302009-04-30T04:23:00.000+05:30අපෝ මතක් කරන්න එපා ඔය වගේ අවුල්....මට උනේ වෙන දෙයක...අපෝ මතක් කරන්න එපා ඔය වගේ අවුල්....මට උනේ වෙන දෙයක්
වින්ඩෝස් වල තියෙනවා 4GB වලට වැඩි exe ෆයිල් භාවිතා කරන්න බැරි කතාවක්...දවසක් 6GB ෆයිල් එකක් WinRAR වලින් SFX විදියට දෙකට කැඩුවා...DVD 2 කක ගහගන්න...මෙන්න හෙන පිස්සුවක් උනා...ඔක්කොම හිරවලා..අපරාදේ වෙලාව :(බුද්ධිකhttps://www.blogger.com/profile/02095249318749641908noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-78393860575720187742009-04-30T00:08:00.000+05:302009-04-30T00:08:00.000+05:30ඕකත් එකක්ද? මං හිතන්නේ සියල්ලටම පොදු විය යුතු නිසා...ඕකත් එකක්ද? මං හිතන්නේ සියල්ලටම පොදු විය යුතු නිසා වෙන්න ඇති ;)Naradahttps://www.blogger.com/profile/05836959714501118882noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-57391063641078472342009-04-29T23:44:00.000+05:302009-04-29T23:44:00.000+05:30එල එල.ගොඩාක් ස්තුතියි!එල එල.ගොඩාක් ස්තුතියි!Isuru Udanahttps://www.blogger.com/profile/18378348781470276621noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-34842973074327812522009-04-29T23:02:00.000+05:302009-04-29T23:02:00.000+05:30@ගයන්ත,
The maximum possible size for a file on a ...@ගයන්ත,
The maximum possible size for a file on a FAT32 volume is 4 GB minus 1 byte (232−1 bytes). [Source: http://en.wikipedia.org/wiki/File_Allocation_Table#FAT32]

ඌ ඉවරයි. ඒත් ඒකා කළ වැඩේ සිංහල බ්ලොග්කරණයේ පැවැත්මට නරක විධියට බලපාන ආරම්භයක්.ශාකුන්තල | Shaakunthalahttps://www.blogger.com/profile/18267761577411009013noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-56288361844937320832009-04-29T22:36:00.000+05:302009-04-29T22:36:00.000+05:30"" (අපේ දේවල් හොරකම් කරන එකෙක් ඉන්න නිසා පිංතූර wa..."" (අපේ දේවල් හොරකම් කරන එකෙක් ඉන්න නිසා පිංතූර watermark කරන්න හිතුවා) ""

ඌ ඉවරයි නේ ;)GNShttps://www.blogger.com/profile/06496812948053393698noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-15720815921168254802009-04-29T22:31:00.000+05:302009-04-29T22:31:00.000+05:3032bit මෙහෙයුම් පද්ධති වල උපරිම RAM එක 4GB වන theor...32bit මෙහෙයුම් පද්ධති වල උපරිම RAM එක 4GB වන theory එකම (2^32=4294967296) නේද මෙතනදිත් අදාල වෙන්නෙ? ;)GNShttps://www.blogger.com/profile/06496812948053393698noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-88978858436387191492009-04-29T22:16:00.000+05:302009-04-29T22:16:00.000+05:30ගොඩක් ස්තූතියිගොඩක් ස්තූතියිචතුරංග රූපසිංහhttps://www.blogger.com/profile/00479081159249086760noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-24313643823600258952009-04-29T19:15:00.000+05:302009-04-29T19:15:00.000+05:30බොහොම ස්තුතියි. මමත් ඉඳල ඉඳල 8GB Pen Drive එකක් ගත...බොහොම ස්තුතියි. මමත් ඉඳල ඉඳල 8GB Pen Drive එකක් ගත්ත ටික කලකට කලින්. මේන් බොලේ ලොකු file කොපි කරන්න බෑ. දැනුයි ගැටලුව විසඳුනේ.නිලන්තhttps://www.blogger.com/profile/10839587749040462287noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-67623415234176008872009-04-29T18:31:00.000+05:302009-04-29T18:31:00.000+05:30මේ ලොකු ෆයිල් කොපි කරන්න බැරි කතාව මාත් අහල තිබුනා...මේ ලොකු ෆයිල් කොපි කරන්න බැරි කතාව මාත් අහල තිබුනා.මගේ 4GB නිසා වැඩිය ෆලෝ කරේ නෑ. ඒත් ntfs format කරන විදිය දැනුම් දුන්නට ස්තුතියි.Gayan Tharakahttps://www.blogger.com/profile/15804517072844859987noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-74933570025619939602009-04-29T18:28:00.000+05:302009-04-29T18:28:00.000+05:30අනේ මංද. FAT බිල්ගේට්ස් ගෙම නිර්මාණයක් හින්ඳ වෙන්ට...අනේ මංද. FAT බිල්ගේට්ස් ගෙම නිර්මාණයක් හින්ඳ වෙන්ට ඇති.

අර TOM TOM එක්කත් වලියක් ගිහින් අන්තිමට සමාගමත් ගන්ට උනා නෙ..

හැබැයි FAT වල පැතිරීම නිසා ගොඩක් තැන්වල භාවිත වීම නම් තියෙනව. 4 GB වලින් ඉහල අයට වෙන අතක් බලාගන්න එක හොඳයි වගේ. හැබැයි කීයෙන් කීදෙනාද ලොකුවට පෙන් තියාගෙන හිටියට 4GB ෆයිල් එකක් හුවමාරු කරන්නෙ ?ගයාන් කල්හාරhttp://www.galleman.comnoreply@blogger.com