tag:blogger.com,1999:blog-4959975575591847508.post1763521356601276135..comments2024-01-22T15:56:49.217+05:30Comments on ශාකුන්තලගේ සටහන් පොත: Many Rivers To Cross ඇබැද්දියශාකුන්තල | Shaakunthalahttp://www.blogger.com/profile/18267761577411009013noreply@blogger.comBlogger11125tag:blogger.com,1999:blog-4959975575591847508.post-34258251920270231122009-01-30T22:00:00.000+05:302009-01-30T22:00:00.000+05:30@සුසිත,හොඳම වැඩේ hard drive එක වෙන computer එකකට ස...@සුසිත,
හොඳම වැඩේ hard drive එක වෙන computer එකකට සම්බන්ධ කරලා scan කරන එක. නමුත් වයිරස් නිසා සිද්ධ වෙන සමහර හානි යථා තත්වයට පත් කරන්න ඒ ක්රමයෙන් බැහැ. ඒ නිසා ඒක නැවත තමන්ගෙ පරිණකයෙ සවි කරලා ඒ disk එකෙන්ම බූට් කරලා TuneUp වගේ මෘදුකාංගයකින් repair කරන්න. නමුත් ඒකත් 100% සාර්ථක වෙයිද කියන්න මම දන්නෙ නෑ.

මට මේකෙන් මගේ ලැප්ටොප් එක ආසාදනය කරවගෙන පරීක්ෂණ කරන්න බයයි. කොහෙන් හරි ක්රමයක් අහු වුනොත් කියන්නම්.ශාකුන්තල | Shaakunthalahttps://www.blogger.com/profile/18267761577411009013noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-1790011807349261332009-01-30T21:04:00.000+05:302009-01-30T21:04:00.000+05:30වයිරස් ගැන බ්ලොග් එකක් කව්රුහරි ලියනවනම් හොඳයි.මට ...වයිරස් ගැන බ්ලොග් එකක් කව්රුහරි ලියනවනම් හොඳයි.
මට නම් cmd commands වැඩිය දැනං හිටියෙත් නෑ.ඉස්සර දැනං හිටපුව දැන් මතකත් නෑ.
මගේ ගෙදර පරිගනකයේ xpට වයිරස් නිසා හොඳටම අසනීපයි. නගයි මලයයි නහයෙන් අඬනවා හදල දෙන්න කියල.මට නම් තේරෙන්නෙ නෑ Windows මළ ඉලව්ව.මම Linux වලින් මගේ පාඩුවෙ වැඩ ටික කරගන්නවා.
ශාකුන්තල අයියෙ නිවාඩු වෙලාවල අර cmd එක browser එක එහෙම නැති වෙලා යන වයිරස් එක අයින් කරන හැටි ලියන්නකෝ....
නැත්නම් මුන් දෙන්නා මගෙ ඔළුව කාලා ඉවර කරනවා ළඟදිමAnonymoushttps://www.blogger.com/profile/07127135274767593251noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-72287509990855411572009-01-30T15:03:00.000+05:302009-01-30T15:03:00.000+05:30@ shakunthalarock version ekak mamath awurddaka wi...@ shakunthala

rock version ekak mamath awurddaka withara idan hoyanawa. thama ekak set wune nam na.:(
hambawunoth aniwa dennam link eka..:D
ela ela.. Rock ahanawa nam maru.. Ridmeta ROCK wemu..:Pගවේෂණhttps://www.blogger.com/profile/02675616732451524129noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-5181441149141272202009-01-30T14:46:00.000+05:302009-01-30T14:46:00.000+05:30@බින්කු,ස්තුතියි මලයෝ... මම මේ දැන් Ares බෑවා. FOS...@බින්කු,
ස්තුතියි මලයෝ... මම මේ දැන් Ares බෑවා. FOSS Rocks!

@rahoocent,
ලියන්නම්. රසවිඳින්න හොඳයි කියලා හිතෙන දෙයක් අළුතෙන් ලැබුණොත් ඒ ගැන අනිවාර්යයෙන්ම ලියනවා.

@eRanga,
Thanks for your support dude :)
I followed your instructions, but nothing unusual found. And also, currently there are no unknown processes running. This problem seems to be caused by damage to the registry but no tool is able to fix it. :(

@deeps,
බින්කුයි මමයි තව යාළුවෙකුයි හවුලෙ ලියන කොම්පුටරේ! වයිරස් ගැනත් ලියන්න පුළුවන් වෙයි. Join වෙන්න කැමති නම් බින්කුට කියන්න. එයා තමයි admin. :)

@ගවේෂණ,
ස්තුතියි. මට නම් index.php නැතුව MP3 එකම ආවා. මම ඉන්නේ මේ දැන් එයට සවන් දෙමින්. ඇත්තෙන්ම අපූරුයි. Rock version එකක් නැද්ද? මම මේ දවස් වල hard rock/ metallica වලටයි බර :Pශාකුන්තල | Shaakunthalahttps://www.blogger.com/profile/18267761577411009013noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-7797198053260034292009-01-30T13:40:00.000+05:302009-01-30T13:40:00.000+05:30oka mata wuna limewire eken. mp3, wma kiyala exten...oka mata wuna limewire eken. mp3, wma kiyala extension eka thiyenne . habai file eka 140kb..

many rivers to cross mageth priyanathama geethayak. eke version godak thiyenawa..
harry nilsson ge version ekath apoorui. tikak jazz thalayakata yana ekak..
kamathi nam ahala balanna..

http://beemp3.com/download.php?file=730723&song=Many+Rivers+To+Cross

file eka download wenne index.php kiyala.
eka mp3 walata rename karaganna. :Dගවේෂණhttps://www.blogger.com/profile/02675616732451524129noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-4060296034307254152009-01-30T09:58:00.000+05:302009-01-30T09:58:00.000+05:30http://myworldmywaysmyideas.blogspot.com/2009/01/c...http://myworldmywaysmyideas.blogspot.com/2009/01/clean-your-system-after.html

This is the post i mentioned in my comment. Sorry for the html error in the postDeepshttps://www.blogger.com/profile/16617097485866398438noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-41508634552616200802009-01-30T09:56:00.000+05:302009-01-30T09:56:00.000+05:30බලන් ගියාම මට වඩා පිස්සො ඉන්නවනේ මේ ලෝකේ!!බින්කුගේ...බලන් ගියාම මට වඩා පිස්සො ඉන්නවනේ මේ ලෝකේ!!

බින්කුගේ කතාව ඇත්ත.අය්යාගේ තමා වැරැද්ද. එක හැමොටම කියපු එකට මොනවා උනත් ස්තුති කරන්න ඕනේ. මීට පස්සෙ වත් කට්ටිය මෙ වගේ වැඩ වලදි පරිස්සම් වෙයිනේ.

මේක විසද ගන්න ක්රමයක් හොයාගත්තොත් අපිටත් කියන්න.

තව පොඩි දෙයක්. මේක කියවනකොට මට හිතුන වයිරස් ගැන අපිට එකතු වෙලා බ්ලොග් එකක් ලියන්න බැරි වෙයිද කියල. ඒ කියන්නෙ වයිරස් එන්නේ කොහොමද, වලකවගන්නෙ කොහොමද වගෙ දේවල්. හැබැයි ඔය ලොකු ලොකු කට්ටිය වගෙ බන දෙසන්න නෙවේ. මේ පොස්ට් එක වගෙ ස්ක්රීන් ශොට් එක්ක. තව උදාහරනයක් විදියට කියනව නම් මගෙ මේ පොස්ට් එක.

ගොඩක් අයට මේ වගෙ දෙවල් ප්රයොජනවත් වේවි කියල හිතෙනව.

කරන්න පුලුවන් නම් ලොකු දෙයක්. මොකද කට්ටියගේ අදහස?Deepshttps://www.blogger.com/profile/16617097485866398438noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-31883925036439244082009-01-30T09:47:00.000+05:302009-01-30T09:47:00.000+05:301) 1st Start the PC in safe mode.Do the following ...1) 1st Start the PC in safe mode.

Do the following things.. no need to do this according to the order)

2) check the unwanted servises and disable thoes.
3) run "SYSEdit" on command prompt and check whether is there any link to Unwanted file(s)
4) Check windows "Scheduled Tasks". If something unwanted is there. delete the task and also delete the files which refer.
5) check the c:\Autoexec.bat file for "un nessasary" files/links.
6) check the registry "startup" key for unwanted executable files.
7) check the windows "Startup" (start->program files-> startup ) for any unwanted links.

If u need more info/help put a comment or let me know ur MSN or Skype. :)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-72241841986567580522009-01-30T07:41:00.000+05:302009-01-30T07:41:00.000+05:30aiye thavath me vage song gena liyanavadaaiye thavath me vage song gena liyanavadaAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-81319740931061307352009-01-30T07:04:00.000+05:302009-01-30T07:04:00.000+05:30aiye sinduvanam niyamai ada udema ahapu sinduva go...aiye sinduvanam niyamai ada udema ahapu sinduva goodAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-6515832955356708492009-01-30T05:28:00.000+05:302009-01-30T05:28:00.000+05:30අයියාගේ වැරද්ද, කලින්ම අයියාගේ IDM එකේsetting වලින...අයියාගේ වැරද්ද, කලින්ම අයියාගේ IDM එකේsetting වලින් Avast! වලට Autoscan after download වගේ දෙයක් දාන්න තිබ්බා. අනික අයියේ Ares වගේ එකක් පාවිච්චි කරා නම් එක අතකින් shape වෙන්න තිබ්බා.Naradahttps://www.blogger.com/profile/05836959714501118882noreply@blogger.com