tag:blogger.com,1999:blog-4959975575591847508.post1794059119621874751..comments2024-01-22T15:56:49.217+05:30Comments on ශාකුන්තලගේ සටහන් පොත: USB දත්ත උපාංග ධාරිතාව සම්බන්ධ ගැටළුශාකුන්තල | Shaakunthalahttp://www.blogger.com/profile/18267761577411009013noreply@blogger.comBlogger17125tag:blogger.com,1999:blog-4959975575591847508.post-71693898380101587782009-10-03T21:29:05.107+05:302009-10-03T21:29:05.107+05:30@ Shiroshan Randika
See my comment @ the 4th from...@ Shiroshan Randika

See my comment @ the 4th from topChanaka Aruna Munasinghehttps://www.blogger.com/profile/00480140431121542597noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-26048276287561931372009-10-03T21:27:34.961+05:302009-10-03T21:27:34.961+05:30@Shiroshan Randika,
බොහෝ විට පුළුවන් වෙයි. Write p...@Shiroshan Randika,
බොහෝ විට පුළුවන් වෙයි. Write protect lock එක තියෙන අළුත් pen ගැන නම් කියන්න දන්නෙ නැහැ.ශාකුන්තල | Shaakunthalahttps://www.blogger.com/profile/18267761577411009013noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-68761968356912190512009-10-03T19:29:16.457+05:302009-10-03T19:29:16.457+05:30වෛරසයකින් write protected වුණු pen හිටං ෆෝමැට් කර...වෛරසයකින් write protected වුණු pen හිටං ෆෝමැට් කරන්න පුළුවන්ද?Shiroshhttps://www.blogger.com/profile/09241856394963411460noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-39874167672733377862009-03-25T23:03:00.000+05:302009-03-25T23:03:00.000+05:30@නාගයා,මේකම කරල බලන්න. හැබැයි පරිස්සමෙන්. මොකද pla...@නාගයා,
මේකම කරල බලන්න. හැබැයි පරිස්සමෙන්. මොකද player එකේ අත්‍යාවශ්‍ය දත්ත ගොනු තියෙන විශේෂ පෙදෙස් තියෙනවද කියන එක මම හරියටම දන්නෙ නෑ. එහෙම තිබුණොත් නම් විනාසයි. එහෙම එකක ලකුණක් පේන්න නැත්තං උත්සාහ කර බලන්න පුළුවන්.

@බිன்ku,
openSUSE වල තියෙන්නෙත් ලිනක්ස් කර්නලය නිසා මේ ක්‍රමය වැඩ කළ යුතුයි. හැබැයි openSUSE එක්ක parted ලැබෙනවද කියල දන්නෙ නැහැ. ලැබෙන්නෙ නැත්තං ඉතින්...
sudo zypper install parted පිහිටයි.

@Chanaka,
අයෙමත් ස්තූති. ඔය තියෙන්නෙ භාණ්ඩ... කැත් නොහිතන එකක් මේ පාර දීල තියෙනවා. :P

@චන්දිම,
එළ! තෑන්ක්ස්!! අන්න එහෙම බෙදා හදා ගමු අපි හොයා ගන්න දේවල්. :)ශාකුන්තල | Shaakunthalahttps://www.blogger.com/profile/18267761577411009013noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-26890404193627095972009-03-25T11:47:00.000+05:302009-03-25T11:47:00.000+05:30ලමයි.. මෙන්න බඩු : DiskDiggerFreeware - windows on...ලමයි.. මෙන්න බඩු : DiskDigger
Freeware - windows onlyච.ගුhttps://www.blogger.com/profile/02979777164783409911noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-30789784720422881582009-03-25T11:17:00.000+05:302009-03-25T11:17:00.000+05:30ස්තුතියි කට්ටිය..ස්තුතියි කට්ටිය..ච.ගුhttps://www.blogger.com/profile/02979777164783409911noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-66681387393502814342009-03-25T09:11:00.000+05:302009-03-25T09:11:00.000+05:30"හික්. :D එකපාරටම දැක්කම ආවෙ වෙන අදහසක්"හපොයි හිතන..."හික්. :D එකපාරටම දැක්කම ආවෙ වෙන අදහසක්"

හපොයි හිතන ජාති. ඊඊයායා

Partition කරන්න cfdisk කියල utility එකක් තියෙනවා.
Windows 98 වල තියෙන fdisk වගේ එකක්
ඒකත් බලන්න.Chanaka Aruna Munasinghehttps://www.blogger.com/profile/00480140431121542597noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-1658091720358427662009-03-25T08:34:00.000+05:302009-03-25T08:34:00.000+05:30අයියා මට ප්‍රශ්ණයක් තියෙනවා, මගේත් තියෙනවා samsung...අයියා මට ප්‍රශ්ණයක් තියෙනවා, මගේත් තියෙනවා samsung P2 16GB Player එකක් iPod වගේ Details, ඒක විස්ටා වලදිත් එකස්පී වල දිත් පෙන්වනවා, නමුත් Ubuntu, Kubuntu සහ mandriva වල පෙන්වන්නේ නැහැ. ඒ ඇයි? openSUSE දැම්මට පස්සේ තාම ගහලා බලන්න බැරි වුණා. ඒකේ USB සම්බන්ධය UMS, J(MTP) එකක්.

තවකක්, මේ ක්‍රමය openSUSE වලත් වැඩ නේද?Naradahttps://www.blogger.com/profile/05836959714501118882noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-5145138871446724952009-03-25T00:07:00.000+05:302009-03-25T00:07:00.000+05:30මගේ MP3 Player එකක් තියෙනවා ඒකට දැන් ෆයිල් දාන්න බ...මගේ MP3 Player එකක් තියෙනවා ඒකට දැන් ෆයිල් දාන්න බැ,,,කරන්න දෙයක් කියනවද?බුද්ධිකhttps://www.blogger.com/profile/02095249318749641908noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-30010811633793579082009-03-24T23:42:00.000+05:302009-03-24T23:42:00.000+05:30@චන්දිම,මම පාවිච්චි කරන්නෙ RecoverMyFiles. හැබැයි ...@චන්දිම,
මම පාවිච්චි කරන්නෙ RecoverMyFiles. හැබැයි free නොවේ. :( වින්ඩෝස් සඳහා පමණයි.

@Chanaka,
හික්. :D එකපාරටම දැක්කම ආවෙ වෙන අදහසක්. ස්තුතියි. මම උත්සාහ කර බලන්නම්.

@Kawshala,
Yeah, you are correct. EasyRecovery is also good.

@amila,
ඔන්න අපි තෑන්ක්ස් කිව්වා...! :)ශාකුන්තල | Shaakunthalahttps://www.blogger.com/profile/18267761577411009013noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-4911316268770931032009-03-24T23:22:00.000+05:302009-03-24T23:22:00.000+05:30එල කිරි නියමයි කොල්ලෝ!එල කිරි නියමයි කොල්ලෝ!පැතාhttps://www.blogger.com/profile/08713080380092126150noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-33234347567853162742009-03-24T23:15:00.000+05:302009-03-24T23:15:00.000+05:30I have another recovery software as "Ontrack Easy ...I have another recovery software as "Ontrack Easy Recovery 6.0". This is good I think!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-52556956638658507742009-03-24T21:17:00.000+05:302009-03-24T21:17:00.000+05:30Virus එකකින් MBR එකට ආසාදනය වෙලා තියෙනකොට හරි part...Virus එකකින් MBR එකට ආසාදනය වෙලා තියෙනකොට හරි
partition table එක corrupt වෙලා තියෙනකොට

# dodfsck -aw

පාවිච්චි කරන්න පුළුවන්.Chanaka Aruna Munasinghehttps://www.blogger.com/profile/00480140431121542597noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-50722366609915384102009-03-24T21:15:00.001+05:302009-03-24T21:15:00.001+05:30පොඩ්ඩක් මාතෘකාවෙන් පිට දෙයක් අහන්නද?මම මේ දවස්වල හ...පොඩ්ඩක් මාතෘකාවෙන් පිට දෙයක් අහන්නද?
මම මේ දවස්වල හොයනවා pen drive වල මකපු data, restore කරන්න පුලුවන් software එකක්.. free එකක්.. අනේ දන්නවනම් කියනුමැන.
ස්තුතියි මචංලාච.ගුhttps://www.blogger.com/profile/02979777164783409911noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-3299486804723563182009-03-24T21:15:00.000+05:302009-03-24T21:15:00.000+05:30This comment has been removed by the author.ච.ගුhttps://www.blogger.com/profile/02979777164783409911noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-68025223784555408872009-03-24T20:04:00.000+05:302009-03-24T20:04:00.000+05:30@නාගයා,මේ ක්‍රමයට pen එකක් partition කරන්නත් පුළු...@නාගයා,
මේ ක්‍රමයට pen එකක් partition කරන්නත් පුළුවන් නමුත් වින්ඩෝස් වලදි කියවන්නෙ එක partition එකක් විතරයි. ලිනක්ස් වලදි අවුලක් නැහැ.ශාකුන්තල | Shaakunthalahttps://www.blogger.com/profile/18267761577411009013noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-60871060476174080952009-03-24T20:01:00.000+05:302009-03-24T20:01:00.000+05:30මම සැරයක් මෙහෙම පාටිෂ්න් 2ක් හදන්න ගියා..වින්ඩෝස් ...මම සැරයක් මෙහෙම පාටිෂ්න් 2ක් හදන්න ගියා..වින්ඩෝස් වලදී..වැඩේ හරිගියේ නෑ...මට අමතක උනා ලිනක්ස් වලින් බලන්න ;)බුද්ධිකhttps://www.blogger.com/profile/02095249318749641908noreply@blogger.com