tag:blogger.com,1999:blog-4959975575591847508.post2128735293239443298..comments2024-01-22T15:56:49.217+05:30Comments on ශාකුන්තලගේ සටහන් පොත: තට්ට හිසට පිළියමක් | Hair loss; what now?ශාකුන්තල | Shaakunthalahttp://www.blogger.com/profile/18267761577411009013noreply@blogger.comBlogger10125tag:blogger.com,1999:blog-4959975575591847508.post-86610290563908782482022-04-15T18:58:21.501+05:302022-04-15T18:58:21.501+05:30හොද ලිපියක් වෙනස්ව හිතන්න.. ��හොද ලිපියක් වෙනස්ව හිතන්න.. ��Shashi Herathhttps://www.blogger.com/profile/11934060315976144707noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-21942685309231196542021-12-23T03:01:51.536+05:302021-12-23T03:01:51.536+05:30ඒ නිසා තමයි මේක ලිව්වෙ.
බොහෝම ස්තුතියි ඔබේ අදහසට....ඒ නිසා තමයි මේක ලිව්වෙ.
බොහෝම ස්තුතියි ඔබේ අදහසට. :)ශාකුන්තල | Shaakunthalahttps://www.blogger.com/profile/18267761577411009013noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-9284055199698363042021-12-23T00:40:47.284+05:302021-12-23T00:40:47.284+05:30අළුත් රටේ විස්තරත් ලියන්නම් වෙලාවක! :)අළුත් රටේ විස්තරත් ලියන්නම් වෙලාවක! :)ශාකුන්තල | Shaakunthalahttps://www.blogger.com/profile/18267761577411009013noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-42222767956672208452021-12-23T00:40:19.343+05:302021-12-23T00:40:19.343+05:30බොහොම ස්තුතියි!
සඳකඩපහණත් එක්ක ගොඩක් පරණ බ්ලොග් ලි...බොහොම ස්තුතියි!
සඳකඩපහණත් එක්ක ගොඩක් පරණ බ්ලොග් ලියන්නෝ පවා ඉන්නවා මම දැක්කා. :)ශාකුන්තල | Shaakunthalahttps://www.blogger.com/profile/18267761577411009013noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-1665061768203566482021-12-20T20:53:17.993+05:302021-12-20T20:53:17.993+05:30එන්න එපා ඕවට විතරක්!එන්න එපා ඕවට විතරක්!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-59050290096963824202021-12-19T20:28:26.551+05:302021-12-19T20:28:26.551+05:30බල බලා හිටපු ලිපියක් :-D , කොණ්ඩෙට මොකද වුනේ ? මේක...බල බලා හිටපු ලිපියක් :-D , කොණ්ඩෙට මොකද වුනේ ? මේකේ motivational දේවල් ටික කියවලා කෙනෙකුට ගොඩයන්න පුළුවන් . මගෙත් shampoo වර්ගයක් නිසා 2011 අවුරුද්දේ ඉස්සරහා කොණ්ඩය ගියා . ඒත් තවමත් ආරෙන් එන (ජාන ලක්ෂණ වලින්) කොණ්ඩය යෑම ගැන දන්න නිසා කිසිම අවුලක් නැතිව ඉන්නවා . අලුත් රටේ විස්තරත් අලුත් ලිපියක බලාපොරොත්තු වෙනවා . ජය !දුමින්ද කවිරංග ගුණවර්ධනhttps://www.blogger.com/profile/13087263120046692791noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-1051545320162611372021-12-18T20:02:08.674+05:302021-12-18T20:02:08.674+05:30අනිත් යටත් ධෛර්යමත් වෙන්න හොඳ පොස්ටුවක්...අනිත් යටත් ධෛර්යමත් වෙන්න හොඳ පොස්ටුවක්...නමියගෙ වීදියhttps://www.blogger.com/profile/01942696798993604488noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-7979554298929479372021-12-17T22:40:38.792+05:302021-12-17T22:40:38.792+05:30ඔබ නැවතත් ලිවීම පිළිබඳව අපගේ බලවත් සතුට! පසුගිය වස...ඔබ නැවතත් ලිවීම පිළිබඳව අපගේ බලවත් සතුට! පසුගිය වසරක පමණ කාලයක සිට ඔබ ලිවීමෙන් බැහැරව සිටි හෙයින් ඔබගේ මේ අනර්ඝ බ්ලොගය රඳවා තිබුනේ "පුරා වස්තු" කොලමේය.මේවන විට ඔබගේ බ්ලොගය අපගේ සින්ඩියේ "බ්ලොග් සඟරා" කොලමේ පල කොට ඇත.
අපගේ සින්ඩිය දැනට අපරටේ පවතින විශාලතම සින්ඩියයි.
බ්ලොග් අඩවි 1150 කට පහසුවෙන් පිවිසිය හැකි පිය ගැඨ පෙලක ඇරඹුම අපගේ සින්ඩියයි.
අපගේ සින්ඩියට ප්රචාරණයක් ලබා දීමට ඔබ කටයුතු කරණ්නේ නම් එය ඉමහත් අගේ කොට සලකන්නෙමු. ස්තූතියි!sandhakadapahanahttps://www.blogger.com/profile/06879359297558265952noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-77881717774894305022021-12-17T07:03:35.962+05:302021-12-17T07:03:35.962+05:30පිස්සු පූසා... කාලෙකට පස්සෙ...පිස්සු පූසා... කාලෙකට පස්සෙ...දගයාhttps://www.blogger.com/profile/06439291643042671391noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-31125415341590806542021-12-17T07:02:07.775+05:302021-12-17T07:02:07.775+05:30This comment has been removed by the author.දගයාhttps://www.blogger.com/profile/06439291643042671391noreply@blogger.com