tag:blogger.com,1999:blog-4959975575591847508.post2730560905838611467..comments2024-01-22T15:56:49.217+05:30Comments on ශාකුන්තලගේ සටහන් පොත: බයිට් කිරීමශාකුන්තල | Shaakunthalahttp://www.blogger.com/profile/18267761577411009013noreply@blogger.comBlogger33125tag:blogger.com,1999:blog-4959975575591847508.post-16774603122293741412013-01-01T21:14:33.433+05:302013-01-01T21:14:33.433+05:30සටහන ගැන? දන්න සිංහලෙන් හරි කඩ්ඩෙන් හරි ප්‍රතිචාරය...සටහන ගැන? දන්න සිංහලෙන් හරි කඩ්ඩෙන් හරි ප්‍රතිචාරයක් සටහන් කරලම යන්න. (හැබැයි කුණුහරුප මතක් වෙනව නම් ඒව ලියන්න එපා -- කුණුහරුප මකනවා)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-61401853819628170452010-11-02T00:58:57.362+05:302010-11-02T00:58:57.362+05:30උඹලා මන්ද බුද්ධිකයොද බං? එහෙම නැත්නම් කුජීත ලෙස ජා...උඹලා මන්ද බුද්ධිකයොද බං? එහෙම නැත්නම් කුජීත ලෙස ජාන විකෘති වෙච්ච ශ්‍රවන රෝග තියද?......
ඔය ක්ලිප් එක අහද්දි හොඳටම තේරෙනවා කටහඬ වෙනස් කොරලා කතා කරන බවUnknownhttps://www.blogger.com/profile/15475040805558932763noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-23156901487500659462010-11-02T00:57:37.086+05:302010-11-02T00:57:37.086+05:30This comment has been removed by the author.Unknownhttps://www.blogger.com/profile/15475040805558932763noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-4569874066392493732010-11-02T00:54:40.459+05:302010-11-02T00:54:40.459+05:30This comment has been removed by the author.Unknownhttps://www.blogger.com/profile/15475040805558932763noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-2833154917680904232010-04-21T00:51:03.247+05:302010-04-21T00:51:03.247+05:30හපොයි ඉල්ලන් බයිට් වීමක්නෙ...
අද නම් කියවපු බ්ලොග්...හපොයි ඉල්ලන් බයිට් වීමක්නෙ...
අද නම් කියවපු බ්ලොග් ගොඩක් බයිට් කතා, කොහොම හරි මට නිදියන්නත් නෑ මේවා කියෝ කියෝ ඉදලා ;)

මරු අයියයි මලයයි...Madhuranga Rathnayakehttps://www.blogger.com/profile/07803791180046440348noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-17462059525559096892009-09-12T18:29:15.035+05:302009-09-12T18:29:15.035+05:30haffa munge kan ahen nadda manda mechchara byte we...haffa munge kan ahen nadda manda mechchara byte wenne !Anyway nice byte !NeoNnoreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-39019038769912505522009-05-12T16:20:00.000+05:302009-05-12T16:20:00.000+05:30අය්යෝ මේවත් බයිට් ද?අය්යෝ මේවත් බයිට් ද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-48096135620471020892009-05-06T00:36:00.000+05:302009-05-06T00:36:00.000+05:30අහ් එළනෙ. DL ලින්ක් එක දාල. තෑන්ක්ස් වෙන්න ඕන. ඔය ...අහ් එළනෙ. DL ලින්ක් එක දාල. තෑන්ක්ස් වෙන්න ඕන. ඔය password එක මම ටික කාලයක් gmail account එකකට දාලා තිබ්බ. ඕන කෙනෙකුට හිතෙන password එකක් වගේ. හොද වෙලාවට මාරුකරේ.Anonymoushttps://www.blogger.com/profile/06495185611173360693noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-42314897989102468712009-05-06T00:32:00.000+05:302009-05-06T00:32:00.000+05:30This comment has been removed by the author.LankaFXhttps://www.blogger.com/profile/14859781616927264026noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-91505099174708241092009-04-30T08:46:00.000+05:302009-04-30T08:46:00.000+05:30ස්තුති වේවා බයිටෝ!
ඔන්න මම ප්‍රචාරකයක් දුන්නා. කු...ස්තුති වේවා බයිටෝ!

ඔන්න මම ප්‍රචාරකයක් දුන්නා. කුලීය දිපංකෝ!Naradahttps://www.blogger.com/profile/05836959714501118882noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-35377156118733711442009-04-30T03:04:00.000+05:302009-04-30T03:04:00.000+05:30ඔන්න නම්බර් අයින් කළා... බයිට් වෙච්ච එකාගෙන් මට ගු...ඔන්න නම්බර් අයින් කළා... බයිට් වෙච්ච එකාගෙන් මට ගුටිකන්න බෑ ඕව දාලා...

@ගයාන් කල්හාර,
ඌව බයිට් කරන්න එපෝ... අහිංසක කොල්ලා. නිදිමතේ කවුද බං ඕවයෙ හරි වැරදි හොයන්නේ...?

@deeps,
ඒකනෙ කලින්ම Thilina කියල තියෙන්නේ... මේක බයිට් කරු බයිට් වේ කතාවක් කියල. ඌ හිතං හිටියෙ ඉෂානි බයිට් කියල. ඒ වුණාට ඌට දැනුණෙවත් නෑ තමන්ට වඩා අවුරුදු 3කින් බාල පොඩි කොල්ලෙක්ගෙන් බයිට් වෙනව කියල... ඒ නිසා මේක නියම බයිටක්.

@ගයන්ත,
හොඳා හොඳා!ශාකුන්තල | Shaakunthalahttps://www.blogger.com/profile/18267761577411009013noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-61957438252942149672009-04-29T22:10:00.000+05:302009-04-29T22:10:00.000+05:30ඕහ්! අලි සහ හරක් මදිවට ඕඩියෝ ක්ලිප් :P
නරකමත් නෑ ව...ඕහ්! අලි සහ හරක් මදිවට ඕඩියෝ ක්ලිප් :P
නරකමත් නෑ වැඩේ..

අහලම බලමුකො :)ගයන්තhttp://blog.gnslk.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-41767973317107512532009-04-29T21:13:00.000+05:302009-04-29T21:13:00.000+05:30"ඉතින් ඔයා එයාටෙල් නම් කොහොමද ඩයලොග් සිම් එකකින් ක..."ඉතින් ඔයා එයාටෙල් නම් කොහොමද ඩයලොග් සිම් එකකින් කතා කරන්නේ?" හික් හික්...කවුද දන්නේ නෑ අන්තිමට බය්ට් වෙලා තියෙන්නේ...Deepshttps://www.blogger.com/profile/16617097485866398438noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-47406291990265715142009-04-29T18:47:00.000+05:302009-04-29T18:47:00.000+05:30ආ අපරාදෙ එකම ෆයිල් එක දෙපාරක් දාලා.යන්න මගේ ප්ලේයර...ආ අපරාදෙ එකම ෆයිල් එක දෙපාරක් දාලා.යන්න මගේ ප්ලේයරයේ වැරැද්දක් නිසා සිදුවූවකි
සිදුවූ කණගාටුවට අපගේ බලවත් ප්‍රමාදදෝශය ප්‍රකාශ කරමිගයාන් කල්හාරhttp://www.galleman.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-36021565469320627612009-04-29T18:44:00.000+05:302009-04-29T18:44:00.000+05:30හිකිස් නම්බරේ තියෙන්නෙ අපිට බයිට් කරන්නද?.
කෝ ඉත...හිකිස් නම්බරේ තියෙන්නෙ අපිට බයිට් කරන්නද?.

කෝ ඉතුරුවා? අර 45කිලෝ බයිට් එකෙන් පස්සෙ ?

4න් එකේ කොහොම උනත් ස්පීකර් දැම්මාම නම් මේ කතාකරන්නෙ කොල්ලෙක් කියල තේරෙනව. අවුලක් නෑ මළගෙවල් ඇතුලෙ ඔව්ව තේරෙන්නෙ නෑ නොවෑ

ආ අපරාදෙ එකම ෆයිල් එක දෙපාරක් දාලා.ගයාන් කල්හාරhttp://www.galleman.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-50107859596361326992009-04-29T02:32:00.000+05:302009-04-29T02:32:00.000+05:30@All,
ඔන්න දුරකථන සංවාදයට අදාළ දෙපාර්ශ්වයේම අවසර ඇ...@All,
ඔන්න දුරකථන සංවාදයට අදාළ දෙපාර්ශ්වයේම අවසර ඇතුව දුරකථන සංවාදයෙ බාගැනීම පළ කළා. බ්ලොග් සටහනේ අග බලන්න. එතන download link එකයි password එකයි දාල ඇති. හැබැයි පරිස්සමෙන්... සංස්කරණය නොකළ මෙව්වා...ශාකුන්තල | Shaakunthalahttps://www.blogger.com/profile/18267761577411009013noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-84464001568909051732009-04-28T00:52:00.000+05:302009-04-28T00:52:00.000+05:30ඔය වගේ වැඩක් අපි කොරා සීතා කියලා කියලා කෙනෙක් එක්ක...ඔය වගේ වැඩක් අපි කොරා සීතා කියලා කියලා කෙනෙක් එක්ක සෙට් වෙච්චි. රාම විදිහට කොරේ.Naradahttps://www.blogger.com/profile/05836959714501118882noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-49972138265014590992009-04-23T21:42:00.000+05:302009-04-23T21:42:00.000+05:30@ගයන්ත,
නැතුව නැතුව? මේකට කියන්නෙ ස්ථානෝචිත මොකක්ද...@ගයන්ත,
නැතුව නැතුව? මේකට කියන්නෙ ස්ථානෝචිත මොකක්දෝ එක කියලලු :P

@ChuttaFX,
ඔන්න මම බලාපොරොත්තු වුණ තාලේ ප්‍රතිචාරයක්. මේකනේ... මම රසකතා ලියන්න එච්චර දක්ෂ නෑ. ඔන්න මට හිතන්න දෙයක්. බොහෝම ස්තුතියි අඩුපාඩු පෙන්නල දුන්නට.

ඉල්ලීම ගැන: අපේ මලයගෙන් නම් අවුලක් නෑ. ඒත් බයිට් වෙච්ච එකා කැමති වෙයිද දන්නෑ. අහල බලන්නම්. :)ශාකුන්තල | Shaakunthalahttps://www.blogger.com/profile/18267761577411009013noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-3733107916665393342009-04-23T21:28:00.000+05:302009-04-23T21:28:00.000+05:30කතා දෙපාරක් කියෙව්ව හරියට තෙරුන් ගන්න. පට්ට කතාව. ...කතා දෙපාරක් කියෙව්ව හරියට තෙරුන් ගන්න. පට්ට කතාව. ඒ උනාට ටිකක් අපැහදිලි. අර කියූ ආතල් ඩයල් එක හා මල්ලි ඔබ හා ඔබේ මල්ලි නේද? අර බයිට් වූ පුද්ගලයාගේ අකමැත්තක් නැත්තම් හා සම්බන්ධ පුද්ගලයන්ගේ පෞද්ගලිකවට අවුලක් නැත්තම් රෙකොඩ් කරපු එක DL කරගන්න අවස්ථාව ලබාදෙන්න. :)Anonymoushttps://www.blogger.com/profile/06495185611173360693noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-87135746782239705982009-04-23T08:22:00.000+05:302009-04-23T08:22:00.000+05:30ආහ්! මේක ශාකුන්තල අයියගෙම ව්‍යාපෘතියක්ද එතකොට? :D...ආහ්! මේක ශාකුන්තල අයියගෙම ව්‍යාපෘතියක්ද එතකොට? :D :Pගයන්තhttp://blog.gnslk.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-36590055248622013052009-04-22T15:09:00.000+05:302009-04-22T15:09:00.000+05:30@නාමල්,
එල එල :)
@පැණි පති,
නෑ නෑ ඒකා උඹ තරං කෙල්...@නාමල්,
එල එල :)

@පැණි පති,
නෑ නෑ ඒකා උඹ තරං කෙල්ලො අස්සෙම ඉන්නෙ නෑ.

@ඩිලාන්rf,

@ගයාන් කල්හාර,
එසේ යැ. එය සලකා බලමි. මන්ද යත් ශ්‍රව්‍ය මාධ්‍ය ගොනු තුනක් ම මා සතුව ඇති බැවිනි. අදහස මා වෙත ලබා දීම නිසාවෙන් ඔබටත් ගාණක් කඩා ගත හැකැ.

@malee_msg,
මරු නේන්නම්... එදා සිරාම ආතල් එකක් ගත්තෙ අපේ ගෙදර කස්ටිය... ඒ රෙකෝඩින් අහලා..

@ම,
එළ එළ

@Thilina,
කියන්න බෑ ඉතින්. ඒකත් වෙන්න පුළුවන්. කෝකටත් මේකෙ උණුසුම පහ වෙනකං සේප් එකේ ඉන්න ඕන. ;)ශාකුන්තල | Shaakunthalahttps://www.blogger.com/profile/18267761577411009013noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-78757127179760813962009-04-22T13:14:00.000+05:302009-04-22T13:14:00.000+05:30බයිට් කරු බයිට් වේ. බලාගෙන කවදහරි දන්නෙම නැතුව උඹව...බයිට් කරු බයිට් වේ. බලාගෙන කවදහරි දන්නෙම නැතුව උඹවත් මෙහෙම බයිට් වෙයි. හික්...Thilinahttp://thilinabuwa.blogspot.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-48336866668510546002009-04-22T10:07:00.000+05:302009-04-22T10:07:00.000+05:30එළකිරිඑළකිරිමhttps://www.blogger.com/profile/03024141230071687472noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-32357327212485104942009-04-22T09:51:00.000+05:302009-04-22T09:51:00.000+05:30hikiszz! මරු වැඩේ ඒක නම්..!hikiszz! මරු වැඩේ ඒක නම්..!malee_msghttps://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-1593931939716957242009-04-22T06:22:00.000+05:302009-04-22T06:22:00.000+05:30කලු ලියුම් කරන්නේ නම් මැනවි.. හොඳ ගණනක් කඩා ගත හැක...කලු ලියුම් කරන්නේ නම් මැනවි.. හොඳ ගණනක් කඩා ගත හැකැ,

අලුත්ම පුරස්ථාපිරුල

ශාකුන්තලගෙන් බයිට් කිරීමට නම්බර් ඉල්ලුවා වාගේගයාන් කල්හාරhttp://www.galleman.comnoreply@blogger.com