tag:blogger.com,1999:blog-4959975575591847508.post3756506281800370504..comments2024-01-22T15:56:49.217+05:30Comments on ශාකුන්තලගේ සටහන් පොත: කැපූ කෙස්ස ගැන රස කතාශාකුන්තල | Shaakunthalahttp://www.blogger.com/profile/18267761577411009013noreply@blogger.comBlogger28125tag:blogger.com,1999:blog-4959975575591847508.post-44384296278928796322010-06-27T12:48:24.275+05:302010-06-27T12:48:24.275+05:30Very interesting !!!! :)Very interesting !!!! :)magelokayahttps://www.blogger.com/profile/05177344517329424383noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-7354706095221458372010-06-15T14:51:00.824+05:302010-06-15T14:51:00.824+05:30මාර ෆන් එකක්නෙ...සිරාවට හොද වෙලාවට රැවුල කැපුවෙ නැ...මාර ෆන් එකක්නෙ...සිරාවට හොද වෙලාවට රැවුල කැපුවෙ නැත්තෙ
හික් හික්Anuradhax3https://www.blogger.com/profile/17172597119380054955noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-45238489749615366352010-01-01T12:35:16.517+05:302010-01-01T12:35:16.517+05:30මොන පිස්සුද බං... දැං පාරෙ යද්දි කෙල්ලන්ගෙ ඇස්වහ ව...මොන පිස්සුද බං... දැං පාරෙ යද්දි කෙල්ලන්ගෙ ඇස්වහ වැඩියෙනුත් එක්ක වදිනව.... මොකද මගේ කොණ්ඩෙ ආයෙම වැවිලා... මගේ කොණ්ඩෙ පීරන්න පුළුවන් එකකුත් නෙවෙන නිසා මූණට වැටෙන කෙස් රොද නියමෙට පෙනුම අරන් දෙනවා.... :-)ශාකුන්තල | Shaakunthalahttps://www.blogger.com/profile/18267761577411009013noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-12028396852885715332010-01-01T02:24:25.015+05:302010-01-01T02:24:25.015+05:30මමත් කොණ්ඩෙ පීරන්නෙ නෑ කියල රාජ්‍ය මට්ටමේ තීරණයක් ...මමත් කොණ්ඩෙ පීරන්නෙ නෑ කියල රාජ්‍ය මට්ටමේ තීරණයක් අරගෙන ගොඩක් කල්. අනං මනං ගාන්නෙත් නෑ, කොණ්ඩෙ හදන්නෙත් නෑ. හැබැයි දැඩි තීරණයකට ආවෙ දකින හැමෝම කොණ්ඩෙ පීරපන් කියල කියපු නිසා. එකෙක් මට කිව්වා උඹට බඩුවක් දාගන්න ඕනෙ නම් මුලින්ම කොණ්ඩෙ පීරගෙන හිටපන් කියල. මම කොණ්ඩෙ පීරුවෙ නෑ, හැබැයි අරව ඔක්කොම හරි!!! ;)CD Athuraliyahttps://www.blogger.com/profile/05175927836946260710noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-32537409224139652692009-12-16T16:04:52.896+05:302009-12-16T16:04:52.896+05:30@panhida,
දීර්ඝායු වේවා! :)
@malee_msg,
ඔන්න ආපහු...@panhida,
දීර්ඝායු වේවා! :)

@malee_msg,
ඔන්න ආපහු වවනවා. දැන් ටික ටික ප්‍රියංකර භයංකර ගතිය ආපහු ඉස්මතු වෙමින් පවතිනවා. හැබැයි තව මාස තුනකින් ට්‍රේනින් යද්දි ආපහු කපන්න වෙනවා. :-(

@ෆා ද බ්ලොගී,
බොහෝම ලස්සන බ්ලොග් කරපු අය දැන් වැඩිය පේන්න නැහැ නොවැ. මොකද දැන් ලියන්නෙ නැත්තේ?
මාර සින් එක ලකී සීන් එකත්. On my lucky day... I will see a nice chick wearing a Google t-shirt, and I'll shout 'I'm feeling lucky!'... :D Thanks for the tip, by the way... :-)ශාකුන්තල | Shaakunthalahttps://www.blogger.com/profile/18267761577411009013noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-40734220849021856142009-11-08T10:31:36.368+05:302009-11-08T10:31:36.368+05:30හිහ් හිහ්. මාර සීන් තමා. අපේ එක්කෙනෙකුටත් ඔය වගේ ස...හිහ් හිහ්. මාර සීන් තමා. අපේ එක්කෙනෙකුටත් ඔය වගේ සිද්ධියක් උනා google t-shirt එකක් ඇඳන් ගිහින්. එයා ගියා මාත් එක්ක shopping. ඇඳුම් කඩේ හිටපු කට හැකර කෙල්ලෙක් හයියෙන් කියපි " I am feeling lucky" කියලා.අපේ එක්කෙනාට තරහ ගිහිං අර කෙල්ලට කන්න වගේ රවාගෙන හිටපු හන්දා shopping කෙරිල්ල පැත්තක තියලා එයාව ඇදං එළියට ආවා.Teenahttps://www.blogger.com/profile/10113210351250623564noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-10444384768064245782009-11-03T11:32:03.191+05:302009-11-03T11:32:03.191+05:30කවුරු මොනවා කිව්වත් මට නම් හරිම දුකයි කොණ්ඩේ කපපු ...කවුරු මොනවා කිව්වත් මට නම් හරිම දුකයි කොණ්ඩේ කපපු එක ගැන.malee_msghttps://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-16955732914284177882009-11-02T23:35:57.579+05:302009-11-02T23:35:57.579+05:30අපරාදෙනේ කොන්ඩේ කැපුවේ...වවන්නෝ දිනන්නෝ කියල තියනව...අපරාදෙනේ කොන්ඩේ කැපුවේ...වවන්නෝ දිනන්නෝ කියල තියනවනේ....කොහොම හරි දිර්ඝායුෂ බ්ලොග් දිව්යක් පතනව මේ උපන්දිනයට.... :)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-26205858488330159772009-11-02T16:47:34.196+05:302009-11-02T16:47:34.196+05:30@udara,
ඒකනෙ බං මට කෙල්ලො allergic වෙලා තියෙන්නෙ.....@udara,
ඒකනෙ බං මට කෙල්ලො allergic වෙලා තියෙන්නෙ... ;)

@Budhajeewa, පැතා,

@Janith,
අනේ බං!

@Shiroshan Randika,
ආ.. තැංකූ තැංකූ... තව කල් තියෙනවා.. :)

@kanishka©,
ඒ නොපීරූ කොණ්ඩෙ තමයි බං ආතල්... ස්වභාවිකවම curl වුණු කොණ්ඩ.. තව කාටද එහෙම කොණ්ඩ තියෙන්නේ... භයංකර ප්‍රියංකර ගතිය එන්නෙ curl කොණ්ඩෙ පීරන්නෙ නැති වුණාම. >:)ශාකුන්තල | Shaakunthalahttps://www.blogger.com/profile/18267761577411009013noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-29389292389660377142009-11-02T12:25:43.131+05:302009-11-02T12:25:43.131+05:30උඹ කොන්ඩෙ වවං හිටපු කාලෙ පට්ට අපිලිවෙලටනෙ හිටියෙ. ...උඹ කොන්ඩෙ වවං හිටපු කාලෙ පට්ට අපිලිවෙලටනෙ හිටියෙ. අඩු ගානෙ පීරුව නං හරි.kanishka©https://www.blogger.com/profile/17681453655746525059noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-16226915674958218302009-11-02T12:23:10.726+05:302009-11-02T12:23:10.726+05:30හෙට වෙනකොට සුභ උපන්දිනයක්..............හෙට වෙනකොට සුභ උපන්දිනයක්..............Shiroshhttps://www.blogger.com/profile/09241856394963411460noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-12665130274473344042009-11-02T01:15:44.717+05:302009-11-02T01:15:44.717+05:30උබ කොන්ඩෙ කපපු එක කොයික්ටත් හොදයි. නැත්නම් උඹට කැම...උබ කොන්ඩෙ කපපු එක කොයික්ටත් හොදයි. නැත්නම් උඹට කැම්පස් එකේ ඉන්න ෙකාල්ලන්ෙගන් තමා කරදෙර්. :-PJanithhttps://www.blogger.com/profile/06977909892885769969noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-28239033226112091542009-11-01T19:06:03.968+05:302009-11-01T19:06:03.968+05:30ඕං බලන්නකො ඒකෙත් හැටි අෑ!ඕං බලන්නකො ඒකෙත් හැටි අෑ!පැතාhttps://www.blogger.com/profile/08713080380092126150noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-20119653395469185922009-11-01T17:01:22.173+05:302009-11-01T17:01:22.173+05:30හෆෝයි.... කොන්ඩෙ වවං ඉන්න පුළුවනෑ! කොන්ඩෙ කැපුවම ත...හෆෝයි.... කොන්ඩෙ වවං ඉන්න පුළුවනෑ! කොන්ඩෙ කැපුවම තියන සනීපේ..ඒ!budhajeewahttps://www.blogger.com/profile/05635835530520251012noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-5792207492246747142009-11-01T16:00:26.617+05:302009-11-01T16:00:26.617+05:30"තංගල්ල වගේ ගම් පළාත් වල නෑ නොවැ කොළඹ පොෂ් වෙ..."තංගල්ල වගේ ගම් පළාත් වල නෑ නොවැ කොළඹ පොෂ් වෙන්න දඟලන කෙල්ලෝ කරන එක එක ෆැෂන්"

කොළඹ උන් නම් ඉවසන්න පුලුවන්..එත් මාතර පැත්තෙන් කොළඹ ඇවිල්ලා කරන වැඩ දැක්කම දුක හිතෙනවා,නැද්ද මචන් ? උඹ දන්නවනේ කවුරු ගැනද කියන්නේ කියලා :P

"එදා ටිකක් කලින් ඇහැරුණු නිසා ඊට කලින් තියෙන බලවේග කට්ටල දුම්රියෙන් ('ගෝල් ට්‍රේන්' එක) ආවේ"

කලින් කිව්වේ..කීයට කලින්ද? ප.ව 12 ට කලින් ද?udaranoreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-77982670184689320212009-11-01T14:46:21.619+05:302009-11-01T14:46:21.619+05:30@Anonymous,
තෑන්ක් යූ වේවා! =)
@දසුන් සමීර,
ඔව් බ...@Anonymous,
තෑන්ක් යූ වේවා! =)

@දසුන් සමීර,
ඔව් බං.. මාර නිදහස්... :P

@කේෂාන්,
ඉතාලි?? #$#@%$$#$%^!!!!

@පිස්සා,
මට දැන් වැඩ වැඩි නිසා ගොඩක් බ්ලොග් ලිපි මිසිං වෙනවා. :(
පිස්සගෙ බ්ලොග් එකේ මරු ආටිකල් ටිකක් දැක්කා... සිංහල නාමපුවරු වෙන්දේසිය එහෙම... :D වෙලාවක් අරගෙන කියවන්න ඕන. ස්තුතියි comment එකට.

@Thilina,
:D

@ගයන්ත,
අපෝයි නෑ.. කිසිම උපද්‍රවයකින් තොරව ගෙදර ආවා.. :D හොඳ වෙලාවට.

@NUWAN"s lane,
කොණ්ඩෙ කැපුවෙ ඊට ගොඩක් කලකට පස්සේ... තව තව ආතල් සීන් ගොඩක් තියෙනවා කියන්න බැරි වෙච්ච. ;)

@chathura.net,
ගොඩක් එවුන් එහෙම තමා... හැබැයි ඇත්ත මූණ නැතුව avatar එකක් දාල තිබුණු කාලෙ මළ කරදරේ.. :D

@ඉශාන් තිළිණ,
බස් එකෙ යද්දි එහෙම නෑ බං... මූණ පේනව නෙව හොඳට... ඒ නිසා කිසිම උපද්‍රවයක් වුණෙ නෑ... ;)

@දුකා,
හිකිzz! බීච් එකට කිට්ටුව ඉතිං වැටෙන්න තියෙන්නෙ පොල් මල් විතරයි!!

@පාඨකයා,
ඔව් ඔව්, ළඟදිම දානවා... ළඟදිම බ්ලොග් එකේ ඇඳුම් මාරු කරනවා... හැබැයි සිලෙක්ෂන් කීපයක් තියෙනවා... එකක් තෝරගන්න බැරුවයි ඉන්නේ.. :-/ශාකුන්තල | Shaakunthalahttps://www.blogger.com/profile/18267761577411009013noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-1069493529505349252009-11-01T14:16:54.649+05:302009-11-01T14:16:54.649+05:30මේ blog එකේ පසුබිමට සුදු පාට නැතුව ඇහැට අමාරු නැති...මේ blog එකේ පසුබිමට සුදු පාට නැතුව ඇහැට අමාරු නැති පාටක් දාන්නකො
geek ලගෙ web site ඔහොමද ?පාඨකයෙක්noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-12275854315070954062009-11-01T11:35:37.176+05:302009-11-01T11:35:37.176+05:30පිට මැදට දික් වෙන්න තරම් තිබුනු වරලසට බැරි වෙලාවත්...පිට මැදට දික් වෙන්න තරම් තිබුනු වරලසට බැරි වෙලාවත් මලක් එහෙමත් වැටිලා තිබුනද දන්නෙ නෑ . . . හික් හික් . . . ! !දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-29791427024556803922009-11-01T11:09:56.073+05:302009-11-01T11:09:56.073+05:30හික් හික්, මරු කතාව.මෙයා එහෙනම් බස් එකේ යනකොට කෑල්...හික් හික්, මරු කතාව.මෙයා එහෙනම් බස් එකේ යනකොට කෑල්ල වගේ ඇති :pඉෂාන් තිළිණ සෝමසිරි (Ishan Thilina Somasiri)https://www.blogger.com/profile/04094410213679750083noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-87868641838037114922009-11-01T10:57:06.050+05:302009-11-01T10:57:06.050+05:30ඔන්න මං නම් උඹව add කර ගත්තෙ කොල්ලෙක් කියලා දැනගෙන...ඔන්න මං නම් උඹව add කර ගත්තෙ කොල්ලෙක් කියලා දැනගෙන. හරී!!! :)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-32284417896530258342009-11-01T10:23:13.938+05:302009-11-01T10:23:13.938+05:30හරිම සංවර කොල්ලො ටිකක් නෙ තං ගල්ලෙදි හම්බ වෙලා තිය...හරිම සංවර කොල්ලො ටිකක් නෙ තං ගල්ලෙදි හම්බ වෙලා තියෙන්නෙ....මල්ලි කොන්ඩෙ කෑපුවෙ ඊට පස්සෙද???NUWANhttps://www.blogger.com/profile/08667121830303756719noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-78453251443708300892009-11-01T09:11:56.215+05:302009-11-01T09:11:56.215+05:30හික් හික් :D පට්ට සීන් තමයි උඔටත් වෙන්නෙ :Pහික් හික් :D පට්ට සීන් තමයි උඔටත් වෙන්නෙ :PKanishkahttps://www.blogger.com/profile/08145081527274546518noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-41155827138199257782009-11-01T07:21:40.802+05:302009-11-01T07:21:40.802+05:30මම නම් ආසම නෑ කොන්ඩෙ වවගෙන ඉන්න.. :(
ලඟදිත් නෝට් (...මම නම් ආසම නෑ කොන්ඩෙ වවගෙන ඉන්න.. :(
ලඟදිත් නෝට් (0) වෙන්නම කපල දැම්මා.. :D

ඒක නෙමෙයි, තංගල්ලෙද් මුකුත් කරදරයක් උනේ එහෙම නෑ නේද? ;)GNShttps://www.blogger.com/profile/06496812948053393698noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-19959009461731912542009-11-01T06:09:41.401+05:302009-11-01T06:09:41.401+05:30ඔව් කොණ්ඩෙ කපලා ඉන්න එක ඇඟට ගුණයි :Dඔව් කොණ්ඩෙ කපලා ඉන්න එක ඇඟට ගුණයි :DThilinahttps://www.blogger.com/profile/06598459883270989425noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-48903983845744713802009-11-01T00:57:00.333+05:302009-11-01T00:57:00.333+05:30ගොඩාක් කාලෙකින්.... මම හිතුවා උඹ ලංකාවේ නෑ කියලා.....ගොඩාක් කාලෙකින්.... මම හිතුවා උඹ ලංකාවේ නෑ කියලා...
මගේ බ්ලොග් එක පැත්තේ දැක්කේ නැති නිසා..

කොන්ඩේ කපපු එක නම් හොදයි..
දිගටම ලියහන්... නවත්තන්න එපා ලිවිල්ල...Anonymousnoreply@blogger.com