tag:blogger.com,1999:blog-4959975575591847508.post4052850979543943058..comments2024-01-22T15:56:49.217+05:30Comments on ශාකුන්තලගේ සටහන් පොත: අනං මනං... 2010 ජනවාරි, පෙබරවාරි...ශාකුන්තල | Shaakunthalahttp://www.blogger.com/profile/18267761577411009013noreply@blogger.comBlogger27125tag:blogger.com,1999:blog-4959975575591847508.post-24854367114029352232010-03-10T12:45:06.961+05:302010-03-10T12:45:06.961+05:30සුභ පැතුම්.!සුභ පැතුම්.!hyphenhttps://www.blogger.com/profile/11335427200167376307noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-44443810771495079202010-03-08T17:48:27.684+05:302010-03-08T17:48:27.684+05:30රාජකාරිය = දේවකාරිය
nowa
රාජකාරිය > දේවකාරි...රාජකාරිය = දේවකාරිය

nowa

රාජකාරිය > දේවකාරිය

viya yutuyaබිඟූhttps://www.blogger.com/profile/04233359031405481298noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-9212929784195628232010-03-03T09:56:02.765+05:302010-03-03T09:56:02.765+05:30අලුත් ජොබට සුභ පැතුම් අයියේ..
පේරා සීන් එක ගැන මටත...අලුත් ජොබට සුභ පැතුම් අයියේ..
පේරා සීන් එක ගැන මටත් අපේ පැත්තේ ඔය සිද්දියට මුහුන දුන්නු අයියා කෙනෙක් කිව්වා..ඕව ඉතින් ජෙප්පොන්ගේ කැත වැඩ. උන්ට කරන්න පුලුවන් ඔය ටික විතරනේ.. :D♠GaŋGster♠™https://www.blogger.com/profile/02914807846640779943noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-16779117359489445242010-03-02T23:37:11.081+05:302010-03-02T23:37:11.081+05:30ඔන්න පළවෙනි දවස ඉවරායි... ඉංටරෙස්ටිං වැඩ ගොඩක් එක්...ඔන්න පළවෙනි දවස ඉවරායි... ඉංටරෙස්ටිං වැඩ ගොඩක් එක්ක හෙට දවස පටන් ගන්න අද ලකැහැස්ති වෙනවා....

@තමීර, පිස්සා, දුකා, ඇන්ත්රැක්ස්, හෙලයා, රොකියා, අතුරලිය, තිළිණ, කණිෂ්ක, මුචලින්ද, රොෂාන්, කසුන්, ගයාන්, iසමන්, නිරෝෂන්, රාජිත, අඥාත, නුවන්සි, දුමින්ද, තරිඳු, සුසිත, ප්‍රෝග්‍රැමර්,

කස්ටියගෙම උණුසුම් සුභ පැතුම් වලට ස්තුතියි... බුදු සරණයි දෙවි පිහිටයි.. ආරස්සාවයි.. :)

@දුකා,
වැප් නිශාන්තගෙ බ්ලොග් එකේ පාවෙන ඡන්ද වගේ මාතෘකාවක් තිබුණු පෝස්ට් එකට මම දාපු කමෙන්ට් එක බලන්න -- ඔන්න ඉඟිය!

@ඇන්ත්රැක්ස්,
ෂ්... කට.. කට.. :|

@ගයාන්,
ඇයි බොල කොලුවෝ මං ඔය සුද්ද සිංහලෙන් ලියල තියෙන්නේ... AT Tester එකේ source code එකත් එක්ක ලව් කළා කියලා... :P

@අඥාත,
සහසුද්ධෙන්ම... ඒක ඔලුවේ තියාගෙන වැඩ කරන තාක් වරදින්නේ නැහැ..

@නුවන්සි,
අපරාදේ... වෙනම එකක් ලිව්වනං හොඳයි කියල හිතෙනවා.. ඒත් මේ මල් කැඩිල්ලත් එක්ක වෙලාව නෑ නෙව...!

දුමින්ද,
ඔව් මචං... ජෙප්පන්ගෙ අහවල් එක වැනෙන තාලෙට නටන අන්තරේ තමයි ඔය හැම එකක්ම මානන්නේ. පෝස්ට් එකේ නොදැම්මේ මම පක්ෂ දේශපාලනය සම්බන්ධ මාතෘකා ඇදගන්නෙ නැති නිසා.

@තරිඳු,
ඇපිට් එකේ පංසලක් තියෙනවද? :P
බුදු සරණ වේවා හිටපු සුදත්ත සාදු...!

@සුසිත,
අපේ එක වසර අයටම මේ ගැන අන්තර්ජාලයෙ ලියන්න කියමු... ඔය නිර්නාමිකව කුණුහරුප කමෙන්ට් දාන ජෙප්පො වගේ හැංගිලා නෙමෙයි... එළිපිට! අන්තර්ජාලය හරිම නිදහස්.ශාකුන්තල | Shaakunthalahttps://www.blogger.com/profile/18267761577411009013noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-6187531534222552702010-03-02T22:04:27.880+05:302010-03-02T22:04:27.880+05:30ජය වේවා ..!!
අපේ බෝට්ටුවට පිලිගන්නවා !!ජය වේවා ..!!
අපේ බෝට්ටුවට පිලිගන්නවා !!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-76563394160474862272010-03-02T19:44:17.070+05:302010-03-02T19:44:17.070+05:30ජොබ් එකට සුබ පැතුම් අයියේ..
පේරා සිද්ධිය ගැන තව ද...ජොබ් එකට සුබ පැතුම් අයියේ..

පේරා සිද්ධිය ගැන තව දෙයක් එකතු කරන්න තියනවා. ඒ ගැන තාම කිසි පියවරක් පේරාදෙනියෙන් අරන් නෑ. අපි බලන් ඉන්නේ අපිට අමතක වෙලා නෑ. අපේ මල්ලිලා දණ ගස්සලා සෙරෙප්පු දෙක කටේ ඔබලා ගැහුවේ. නංගිලා බඩ කරනවා කියල තර්ජනය කලේ. මේවට එරෙහිව ගන්න පියවර ගැන අපි විමසිල්ලෙන්.Anonymoushttps://www.blogger.com/profile/07127135274767593251noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-71718486381865207412010-03-02T15:46:40.969+05:302010-03-02T15:46:40.969+05:30උපාසක මහත්තයා වැඳ ගත්තනම් ආශීර්වාද කොරන්න යන රස්සව...උපාසක මහත්තයා වැඳ ගත්තනම් ආශීර්වාද කොරන්න යන රස්සව හරියන්න කියල.

භවතු සබ්බ මංගලම් - රක්කන්තු සබ්බ දේවතා
සබ්බ බුද්ධානු, සබ්බ ධම්මානු, සබ්බ සංඝානුභාවේන
සදා සොත්ති භවන්තුතේ......

බුදුන්ගේ සරණයි, දෙවියන්ගේ පිහිටයි.
පලවෙනි පඩිය ගත්තම පන්සල පැත්තෙ එන්න අමතක කරනව එහෙම නෙවේ ඕං.තරිඳුhttp://mihisara.net/achchaarunoreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-74543296201436758912010-03-02T15:27:43.419+05:302010-03-02T15:27:43.419+05:30good luck machan..
JVP must be bannedgood luck machan..
JVP must be bannedදුමින්ද කවිරංග ගුණවර්ධනhttps://www.blogger.com/profile/13087263120046692791noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-31827737884899688292010-03-02T15:04:55.361+05:302010-03-02T15:04:55.361+05:30අපොයි ප්‍රශ්න පත්තරේ වගෙනේ ඔක්කොම ටික ලියලා ඇරලා
ක...අපොයි ප්‍රශ්න පත්තරේ වගෙනේ ඔක්කොම ටික ලියලා ඇරලා
කමක් නැ නමෝ විත්තියෙන් වැඩ අරබන ඡොබට සුභ පැතුම්!
පේරා වැඩේ නම් අන්තිම කැතයි.
එ ගැන කතා කල එක හොදයි එත් වෙනම කතා කලා නම් තවත් හොදයි.නුවන්සිhttps://www.blogger.com/profile/09921243061186935520noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-47850446908196920852010-03-02T12:55:38.124+05:302010-03-02T12:55:38.124+05:30අළුත් JOB එකට සුභ පැතුම්
රාජකාරිය = දේවකාරියඅළුත් JOB එකට සුභ පැතුම්
රාජකාරිය = දේවකාරියAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-33499765492913039452010-03-02T12:54:26.530+05:302010-03-02T12:54:26.530+05:30magen unusum (warmest) wishes.....magen unusum (warmest) wishes.....rajitha.ahttps://www.blogger.com/profile/12180416940191082981noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-88983887354424182302010-03-02T11:04:33.352+05:302010-03-02T11:04:33.352+05:30එල.එල.ජොබට සුබ පැතුම්.එල.එල.ජොබට සුබ පැතුම්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-79662329168628300702010-03-02T09:45:45.247+05:302010-03-02T09:45:45.247+05:30ජය වේවා....ජය වේවා....isamanhttps://www.blogger.com/profile/06384210116551127531noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-58968177414526279452010-03-02T09:33:41.373+05:302010-03-02T09:33:41.373+05:30කෝ බං පෙබරවාරි 14 ගැන උඹ ලියල නෑ නෙව
ජොබට සුබ පැ...කෝ බං පෙබරවාරි 14 ගැන උඹ ලියල නෑ නෙව

ජොබට සුබ පැතුම්.

මේ කතා ටික වෙන වෙනම දැම්මනම් හොදයි බං. කතා ගොඩක්නේ.Gayan Tharakahttps://www.blogger.com/profile/15804517072844859987noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-322978410777997562010-03-02T08:49:00.027+05:302010-03-02T08:49:00.027+05:30සුභ පැතුම්.!සුභ පැතුම්.!Kasun Nadeeshanahttps://www.blogger.com/profile/17478600753607779747noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-32629541760053785522010-03-02T07:36:01.286+05:302010-03-02T07:36:01.286+05:30නව දිවියට සුභපැතුම්..නව දිවියට සුභපැතුම්..මිත්‍රයාhttps://www.blogger.com/profile/14289778614963479954noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-1415798773183122692010-03-02T07:27:17.770+05:302010-03-02T07:27:17.770+05:30ජොබට සුභ පැතුම්!ජොබට සුභ පැතුම්!Rachintha Jayawardhanahttps://www.blogger.com/profile/07541878786225573325noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-38048530908986599012010-03-02T06:48:22.996+05:302010-03-02T06:48:22.996+05:30අලුත් ජොබ් එකට ඔන්න මගෙනුත් සුභපැතුම් !!!අලුත් ජොබ් එකට ඔන්න මගෙනුත් සුභපැතුම් !!!Kanishka Hennayakehttps://www.blogger.com/profile/08140483468869411846noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-44409852982847326962010-03-02T06:09:14.051+05:302010-03-02T06:09:14.051+05:30එළ එළ.. ජොබයට සුභ පැතුම්.., සුභ අනාගතයක් :)එළ එළ.. ජොබයට සුභ පැතුම්.., සුභ අනාගතයක් :)Thilinahttps://www.blogger.com/profile/06598459883270989425noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-55237236546778756872010-03-02T01:34:37.753+05:302010-03-02T01:34:37.753+05:30දහසකුත් එකක්;) වැඩකටයුතු වලට සුබපැතුම්!දහසකුත් එකක්;) වැඩකටයුතු වලට සුබපැතුම්!CD Athuraliyahttps://www.blogger.com/profile/05175927836946260710noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-10953108483332004742010-03-02T01:13:58.038+05:302010-03-02T01:13:58.038+05:30අලුත් ජොබ් එකට ඔන්න මගෙනුත් සුභපැතුම් !අලුත් ජොබ් එකට ඔන්න මගෙනුත් සුභපැතුම් !රොකියා | Udarahttps://www.blogger.com/profile/11688298054058056903noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-16776277269711656862010-03-02T00:47:57.576+05:302010-03-02T00:47:57.576+05:30අලුත් ජීවිතේට සුබ පැතුම්...අලුත් ජීවිතේට සුබ පැතුම්...හෙළයාhttps://www.blogger.com/profile/06483061059575857852noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-35705224793485065782010-03-02T00:44:20.020+05:302010-03-02T00:44:20.020+05:30"පූර්ණකාලීනව ලිනක්ස් වලට...." vm එකක වින..."පූර්ණකාලීනව ලිනක්ස් වලට...." vm එකක වින්ඩෝස් තියාගන්න පුරුද්දක් නැද්ද? එහෙම නැතුව කොහොමද කඩලා බිදලා බලන්නෙ? :P

ව්‍යාපෘතිය ගැන සදහන් කිරීම ගැන ඉස්තූතියි..

"පහුගිය දවස් වල මම වැඩියෙන්ම මහන්සි වුණේ.."
කට කහනවා අප්පා..

හෙට දවසට සුබපැතුම්....Anonymoushttps://www.blogger.com/profile/00706722853774590110noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-70741811944091189322010-03-02T00:43:47.084+05:302010-03-02T00:43:47.084+05:30ah ow ow alut job eka gana amataka unaa. . . jaya ...ah ow ow alut job eka gana amataka unaa. . . jaya wewaa sahoe . . !දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-69679851952770227852010-03-02T00:42:57.060+05:302010-03-02T00:42:57.060+05:30"ඔන්න ඉතිං ජනාධිපතිකමට සුදුසුයි කියල මට හිතුණ..."ඔන්න ඉතිං ජනාධිපතිකමට සුදුසුයි කියල මට හිතුණු පුද්ගලයට මමත් අත පුරෝල පොඩි කතිරයක් ගහල ආවා." ingiyak denna puluwanda katada chande dunne kiyala . . hik hik .. .. .දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.com