tag:blogger.com,1999:blog-4959975575591847508.post4828328754331240798..comments2024-01-22T15:56:49.217+05:30Comments on ශාකුන්තලගේ සටහන් පොත: කම්බිපණු ලෙඩේට ගොඩවෙදකමශාකුන්තල | Shaakunthalahttp://www.blogger.com/profile/18267761577411009013noreply@blogger.comBlogger9125tag:blogger.com,1999:blog-4959975575591847508.post-82938953065657450832011-09-30T12:07:51.129+05:302011-09-30T12:07:51.129+05:30This comment has been removed by the author.safasf fafsdfsahttps://www.blogger.com/profile/03266545333140710233noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-63390525332035700682009-04-04T12:34:00.000+05:302009-04-04T12:34:00.000+05:30@ශාකුන්තලහික්..හික්, :) මම මේකේ පරණ පොස්ට් ටික කිය...@ශාකුන්තල
හික්..හික්, :) මම මේකේ පරණ පොස්ට් ටික කියවගෙන කියවගෙන යනවා. එළකිරි බ්ලොග් එක. හැබැයි තාම කියවලා ඉවර නෑ.Anonymoushttps://www.blogger.com/profile/06495185611173360693noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-34451804372505644682009-04-04T09:59:00.000+05:302009-04-04T09:59:00.000+05:30ලිනක්ස් rox......හික් හික්ubuntu 9.04 එක්ක නම් ext...ලිනක්ස් rox......
හික් හික්
ubuntu 9.04 එක්ක නම් ext 4 එනවයි කියන්නේ හැබැයි තාම default ext 3 ලු. අපේ ප්‍රතිචාර මත ඊළඟ සංස්කරණයේ ext 4 default ලෙස එවීම සලකා බලනවලු.Anonymoushttps://www.blogger.com/profile/07127135274767593251noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-43669882448101927972009-04-03T23:12:00.000+05:302009-04-03T23:12:00.000+05:30@ChuttaFX,ආයුබෝවන්! සාදරයෙන් පිළිගන්නවා. :)මම fixm...@ChuttaFX,
ආයුබෝවන්! සාදරයෙන් පිළිගන්නවා. :)
මම fixmbr කළොත් ලිනක්ස් නැති වෙනවනේ... මං කැමති නෑ ඒක කරගන්න. මට මේ දවස් වල හාඩ් ඩිස්ක් එකේ ඉඩ සහ ලිනක්ස් අත්‍යාවශ්‍යයි. කොහොම වුණත් fixmbr ගැන කිව්වට බොහොම ස්තුතියි. මොකද ලිනක්ස් එපා අයට ඒක කරන්න පුළුවන්නේ...ශාකුන්තල | Shaakunthalahttps://www.blogger.com/profile/18267761577411009013noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-41645042624358048282009-04-02T22:37:00.000+05:302009-04-02T22:37:00.000+05:30මගේ පළවෙනි කමෙන්ට් එක. ලගදි මටත් ඔය වගේ දෙයක් උනා....මගේ පළවෙනි කමෙන්ට් එක. ලගදි මටත් ඔය වගේ දෙයක් උනා. හැබයි මට නම් එච්චර Linux ගැන දැනුමක් නෑ. ඒක නිසා XP CD එකකින් boot කරලා, recovery console එකට ගිහින් "fixmbr" කියල ගහල "fixboot c:" කියලා ගැහුවහම වින්ඩෝස් ආපහු වැඩ කරන්න පටන් ගත්තා. :)Anonymoushttps://www.blogger.com/profile/06495185611173360693noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-91416938133519728652009-04-02T16:54:00.000+05:302009-04-02T16:54:00.000+05:30@පහන්,වින්ඩෝස් ඩිස්ක් මැනේජරය නම් අලයක් මැ තමා. බි...@පහන්,
වින්ඩෝස් ඩිස්ක් මැනේජරය නම් අලයක් මැ තමා. බිල් ගේට්ස් මහත්තැන්ගේ දියුණු තාක්ෂණය තවම ext-3 අඳුනන්නෙ නෑ නොවැ. හැබැයි මේ සටහනේ වස්තු බීජය නම් මගේ හිතුවක්කාර කම නිසාමැයි.

-බිன்ku-,
අඩේ... සුසේ එච්චර ලේසිද? ඒ වුණාට අපි වගේ ලිනක්ස් ඉගෙනගන්න අයට ඒක මදි නෙ මචෝ... තව ටික දවසකින් ෆෙඩෝරා ලියොනිඩස් ආවම ඒක දාගන්නවා... වින්ඩෝස් නැත.

@ගයාන් කල්හාර,
මගෙත් ඉවසීම අඩුයි... ඒත් මේක ලැප්ටොප් එකක්නෙ... හාඩ් එක හදිසියකට ගලවල බැකප් එකක් දාගන්න එකත් ටිකක් කට්ටක් තමයි. ඒ නිසා මම ඉවසන්න පුරුදු වුණා. ext-4 ගැන කියනවනම්.. මට දැන් බීටා ටෙස්ටිං වලට වෙලාව නෑ. :(

Fedora 11ත් එක්ක ext-4 release version එයි නේද මචෝ...?ශාකුන්තල | Shaakunthalahttps://www.blogger.com/profile/18267761577411009013noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-39931895215559773272009-04-02T07:33:00.000+05:302009-04-02T07:33:00.000+05:30මාත් ext4 එක්ක වලියකට ගිහින් කම්බිපණුවට කෙලව ගත්ත....මාත් ext4 එක්ක වලියකට ගිහින් කම්බිපණුවට කෙලව ගත්ත..හික් හික්, මොනව කරන්නද? සාමාන්‍යයෙන් කම්බිපණු අවුල් වලදි මගේ ඉවසීම අඩුයි. උඹට මම කියන දේ කරන්න බැරිනල් අතුගෑවිල පලයං කියල, සුද්ද කලා.,..

ext4 එක දාගෙන බලන්න.. වේගයත් ඉතා වැඩියි. (ඩූ ඉට් ඇට් යුවර් ඔව්න් රිස්ක්, මොකද මම මේ මාස 3 නේදි ඉහේ කෙස් ගානට වලි දාගත්ත )ගයාන් කල්හාරhttp://www.galleman.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-58960990343787097052009-04-02T01:25:00.000+05:302009-04-02T01:25:00.000+05:30සුසේ වල නම් ඔච්චර කටු නැහැනේ. දැම්මා රිපෙයාර් දැම්...සුසේ වල නම් ඔච්චර කටු නැහැනේ. දැම්මා රිපෙයාර් දැම්මා ඔතන ඇති මගේ හිතේ. මාත් අල පාත්තියක කාලා දැන් කැදයි රැවුලයි බේරාගෙන ඉන්නේ. එළ එළ, ටිකිරි මොලේ නෙමේ පණු මොලේ කියන්න වෙන්නේ. අපිත් ඉතිං පණුවෝනේ මචෝ.Naradahttps://www.blogger.com/profile/05836959714501118882noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-65388491979248052342009-04-02T00:29:00.000+05:302009-04-02T00:29:00.000+05:30වින්ඩෝස් disk manager එක නම් මහා අලයක්. හතුරෙකුටවත...වින්ඩෝස් disk manager එක නම් මහා අලයක්. හතුරෙකුටවත් පාවිච්චි කරන්න දෙන්න එපා.Pahanhttps://www.blogger.com/profile/02361107970653151669noreply@blogger.com