tag:blogger.com,1999:blog-4959975575591847508.post5071959706032431003..comments2024-01-22T15:56:49.217+05:30Comments on ශාකුන්තලගේ සටහන් පොත: ආයුබෝවන් Leonidas! සහ තවත් කතා෴ශාකුන්තල | Shaakunthalahttp://www.blogger.com/profile/18267761577411009013noreply@blogger.comBlogger31125tag:blogger.com,1999:blog-4959975575591847508.post-41021781581732701502009-07-08T21:20:58.237+05:302009-07-08T21:20:58.237+05:30මමත් Fedora දැම්මා. හොඳයි . අර touch pad එකේ අවුල ...මමත් Fedora දැම්මා. හොඳයි . අර touch pad එකේ අවුල මටත් ආවා. ඒක කොහොමද හදා ගන්නේ. KDE දාන හැටිත් කියන්න බැරිද?Anonymoushttps://www.blogger.com/profile/07127135274767593251noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-18713767214186609352009-07-02T19:24:15.404+05:302009-07-02T19:24:15.404+05:30This comment has been removed by the author.Spidermanhttps://www.blogger.com/profile/03630378560885111082noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-49007613203137786772009-06-30T22:49:07.148+05:302009-06-30T22:49:07.148+05:30සොරි වෙන්න ඕනේ අයියා.සොරි වෙන්න ඕනේ අයියා.ranehttps://www.blogger.com/profile/04955539611719211899noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-56540200163650435702009-06-30T22:35:27.703+05:302009-06-30T22:35:27.703+05:30@ranndeera,
දැන් මෙතන ලිපියට අදාළ නැති අපේ පෞද්ගලි...@ranndeera,
දැන් මෙතන ලිපියට අදාළ නැති අපේ පෞද්ගලික කතාවක්නේ යන්නේ... මෙතන comment දාපු අය email subscribe කරලා නම් මේක ඒ අයට හිරිහැරයක් වෙන්න පුළුවන්.

ඒ නිසා ඊළග එක මෙතන ලියන්නෙ නැතිව මගේ ඊමේල් එකට (shaakunthala[at]gmail.com) එවන්න. මම Gtalk එකට add කළා.ශාකුන්තල | Shaakunthalahttps://www.blogger.com/profile/18267761577411009013noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-44571318197486578892009-06-30T22:24:28.865+05:302009-06-30T22:24:28.865+05:30ඔන්න add කළා... කිවුවේ මොකටද add කලේඔන්න add කළා... කිවුවේ මොකටද add කලේranehttps://www.blogger.com/profile/04955539611719211899noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-3988872201655605222009-06-30T22:22:56.008+05:302009-06-30T22:22:56.008+05:30එහෙනම් කොහොමද සෙට් වෙන්නේ අයියා මොකද fedora දාන්න ...එහෙනම් කොහොමද සෙට් වෙන්නේ අයියා මොකද fedora දාන්න virtualbox දාගන්න හදන්නේ මොනවද සැලකිල්ලට ගන්න ඕන

ටිකක් දැනගන්න ආසයි අපි chat එකකට සෙට්වෙමුද?ranehttps://www.blogger.com/profile/04955539611719211899noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-82238322709388549672009-06-30T22:08:49.417+05:302009-06-30T22:08:49.417+05:30මම Yahoo, Skype ID තිබුණට වැඩිය පාවිච්චි කරන්නෙ නෑ...මම Yahoo, Skype ID තිබුණට වැඩිය පාවිච්චි කරන්නෙ නෑ. ඒවත් shaakunthala තමා ;)ශාකුන්තල | Shaakunthalahttps://www.blogger.com/profile/18267761577411009013noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-915058688752683612009-06-30T22:03:54.622+05:302009-06-30T22:03:54.622+05:30මොකටද ඇඩ් කලේ yahoo ,skype id එහෙම නැද්ද අයියාටමොකටද ඇඩ් කලේ yahoo ,skype id එහෙම නැද්ද අයියාටranehttps://www.blogger.com/profile/04955539611719211899noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-85605701944793393142009-06-30T16:36:00.056+05:302009-06-30T16:36:00.056+05:30ඔන්න add කළා... හැබයි දැන් exam ළඟ නිසා ම වැඩිය on...ඔන්න add කළා... හැබයි දැන් exam ළඟ නිසා ම වැඩිය online එන එකක් නැහැ. තව සති තුනකින් පසු මම නිදහස්.ශාකුන්තල | Shaakunthalahttps://www.blogger.com/profile/18267761577411009013noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-83761017008075614142009-06-30T13:22:39.961+05:302009-06-30T13:22:39.961+05:30virtualbox software eka ගැන අහගන්න ඕන chat id දාන්...virtualbox software eka ගැන අහගන්න ඕන chat id දාන්න
please..........ranehttps://www.blogger.com/profile/04955539611719211899noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-37927034816677795592009-06-30T13:20:26.038+05:302009-06-30T13:20:26.038+05:30අයියේ skype ,yahoo එහෙම id තියනවද chat කරන්න මගේ ...අයියේ skype ,yahoo එහෙම id තියනවද chat කරන්න මගේ email එක ranndeera@gmail.com . ඔයාගේ skype,yahoo id මෙතනම කියන්න නැත්නම් email එකට එවන්න.

බුදුසරණයි................ranehttps://www.blogger.com/profile/04955539611719211899noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-12012950164304750932009-06-29T23:11:05.836+05:302009-06-29T23:11:05.836+05:30@ranndeera,
ස්තුතියි මලේ... මගේ ඊ මේල් ලිපිනය shaa...@ranndeera,
ස්තුතියි මලේ... මගේ ඊ මේල් ලිපිනය shaakunthala[at]gmail.com
Chat invitation එකක් එවන්න. :)ශාකුන්තල | Shaakunthalahttps://www.blogger.com/profile/18267761577411009013noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-62939568854605479392009-06-29T23:05:33.311+05:302009-06-29T23:05:33.311+05:30අයියා ඔයගේ දැනුම අපි එක්ක බෙදාගන්නවාට ස්තූතියි
FA...අයියා ඔයගේ දැනුම අපි එක්ක බෙදාගන්නවාට ස්තූතියි

FACEBOOK එකේම හිටිය මටත් දැන් ඒක අතහැරලා ඔයාලා වගේ LINUX ,FEDORA, UBANTU, NETWORKING,TECHNOLOGY ,වගේ දේවල් ගැන හොයන්න පටන් ගත්තා දැන් වැඩේ ඔයාලගේ BLOG කාලින්ග අයියලාගේ එහෙම බ්ලොග් කියවන එක, ටෙක් කතා අහන එක වගේ දේවල් තමයි

මමත්VIRTUALBOX දාගේන LINUX ,FEDORA.UBANTU MAC වගේ දේවල් දාන්න පටන් ගත්තා. අලුත් හින්දා ප්‍රශ්න ගොඩයි

අයියා අපි වගේ අයට ගොඩාක් උදවු කරනවා කියලා අහලා තියනවා ඉතින් ප්‍රශ්නයක් ආවහම අයියාව CONTACT කරගන්න ක්‍රමයක් කියනවද?ranehttps://www.blogger.com/profile/04955539611719211899noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-69431856131101287542009-06-29T22:01:07.246+05:302009-06-29T22:01:07.246+05:30@yasitha,
මම දන්න තරමින් Fedora 11 එක්ක proprietar...@yasitha,
මම දන්න තරමින් Fedora 11 එක්ක proprietary ලැබෙන්නෙ නෑ. ඒත් ඒවා වෙනම install කරගන්න බාධාවක් නෑ.ශාකුන්තල | Shaakunthalahttps://www.blogger.com/profile/18267761577411009013noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-78800264311279573512009-06-29T19:42:55.268+05:302009-06-29T19:42:55.268+05:30fedora 11 DVD(or all linux DVD's) වල proprieta...fedora 11 DVD(or all linux DVD's) වල proprietary softwares include කරලා ද තියෙන්නෙ Eg: nvidia Drivers,gstream plugin,flash non free player e.t.c මොකද මගෙ modem එක zte zxdsl 852 එකෙන් fedora වලින් internet connect වෙන්න බනෙ!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-2497071386643129112009-06-29T12:20:58.161+05:302009-06-29T12:20:58.161+05:30හික් හික්... කවුද මේ අඬන බබා?හික් හික්... කවුද මේ අඬන බබා?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-60158604467402690062009-06-28T23:20:32.987+05:302009-06-28T23:20:32.987+05:30Then try it.Then try it.ශාකුන්තල | Shaakunthalahttps://www.blogger.com/profile/18267761577411009013noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-87876953609514510542009-06-28T22:53:04.925+05:302009-06-28T22:53:04.925+05:30පාහරයා තෝ හිතාගෙන ඉන්නෙ වැඩ දන්නෙ උඹ විතරයි කියලද ...පාහරයා තෝ හිතාගෙන ඉන්නෙ වැඩ දන්නෙ උඹ විතරයි කියලද ? තමුසේ මහ ඉරිසියා කාරයෙක්. අනුන් ඉදිරිපත් කරන සිංහල බ්ලොග් වල ලිපි වලටම නිතර විරුද්ධව Comments දාන්නෙ ඉරිසියාවටයි ,කුහක කමටයිනෙ . මම තමුසේගෙ වැඩ සිංහල බ්ලොග් ගණනාවකම දැක්කා . පරිස්සම් වෙලා ඉදහන්. නැත්නම තමුසේගෙ බ්ලොග් සියල්ල හැක් කර මකා දමනවා . මගෙවැඩ බලාගන්න පුළුවන් වෙවීAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-21714496454010513212009-06-21T00:50:24.893+05:302009-06-21T00:50:24.893+05:30@ගයාන් තාරක,
ඒකනෙ මම කිව්වෙ Fedoraගෙ කල දසාව හොඳයි...@ගයාන් තාරක,
ඒකනෙ මම කිව්වෙ Fedoraගෙ කල දසාව හොඳයි කියල. මම සයුර පාවිච්චි කරන්නෙ නැහැ. විජේසේකර පාවිච්චි කරල පුරුදු වෙලා මගේ සිංහල යතුරුලියන වේගය ඉංග්‍රීසි එම වේගයට වඩා වැඩියි. :-O

PNG වැඩේ නම් දැක්කෙ නෑ...ශාකුන්තල | Shaakunthalahttps://www.blogger.com/profile/18267761577411009013noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-77986374491424566512009-06-21T00:20:32.602+05:302009-06-21T00:20:32.602+05:30මටත් විජේසේකර එකේ ඒ ලෙඩේ නම් ආව. දැන් වචනයක්ම ගහල ...මටත් විජේසේකර එකේ ඒ ලෙඩේ නම් ආව. දැන් වචනයක්ම ගහල ස්පේස් එක ගහන්න පුරුදුවෙලා.
ඔය PNG දැන් ජනේලෙ පාචිච්චි කරාට IE වලදි වටේ කොටුවක් එනව දැක්කෙ නැද්ද?

මගේ ෆෙඩෝරා 11 එක නම් තත්පර 18කින් ලොගින් එකටත් එනවා. පුදුම වේගයක්නේ තියෙන්නේ. ආ මේ සවුන්ඩ් වැඩ හොදේ. මික්සර් එක හොයාගන්න බැරුව හිටියේ. කොහොමද ඉන්පුට් ලෙවල් පවා පෙන්නන හැටි.
ප්‍රසාන්,ශාකුන්තල කවුරුවත් සයුර එක දැක්කද?

මම නම් ඩීවීඩී තොගයක් රයිට් කරා හෙට තමයි වැඩ තියෙන්නේ. විස්තර ටික දාන්නම්කෝ පෝස්ට් එකකින්.Gayan Tharakahttps://www.blogger.com/profile/15804517072844859987noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-24601041911362575322009-06-20T21:26:21.845+05:302009-06-20T21:26:21.845+05:30ප්‍රතිචාර පළ කළාට ස්තුතියි.
@සුසිත රවින්ද සෙනරත්,...ප්‍රතිචාර පළ කළාට ස්තුතියි.

@සුසිත රවින්ද සෙනරත්,
Empty DVD එකකුත් අරගෙන බවනට එන්න. ISO එක තාම මගේ ළඟ තියෙනවා.

@ප්‍රසාන් හෙට්ටිආරච්චි,
iBus නම් අන්තිමයි. මට නම් හොඳ SCIM ම තමා. iBus වල විජේසේකර ක්‍රමය පාවිච්චි කරනකොට යතුරුලියනය කරන අකුරක් තිරයේ පෙන්වන්න නම් තවත් අකුරක් යතුරුලියනය කරන්න ඕනා. මේක නුහුරු නිසා වැරදිලා එකම අකුර repeat වෙන වෙලාවන් තියෙනවා සෑහෙන.

@niraarts,
එළ එළ... UCSC බවනෙදි දාපු පොලිටික්ස් කුප්පියටත් තැංකූ වේවා! :)ශාකුන්තල | Shaakunthalahttps://www.blogger.com/profile/18267761577411009013noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-64567354611683874922009-06-20T16:38:34.622+05:302009-06-20T16:38:34.622+05:30මම නම් ඉතිං කවදත් වගේ උබුන්ටුම තමා... ඔය png වැඩේ ...මම නම් ඉතිං කවදත් වගේ උබුන්ටුම තමා... ඔය png වැඩේ අළුත් නෑ... විස්ටා වල ඉදං default එක png තමයි මට මතක හැටියට. අනික තව එකක්... Start menu එකේ Snipping tool කියල පොඩි app එකක් තියෙනවා 7 වල screenshots ගන්න...:DAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-79571111593874498282009-06-20T16:21:59.130+05:302009-06-20T16:21:59.130+05:30මමත් දැම්මා fedora 11.Gnome & KDE දෙකම install...මමත් දැම්මා fedora 11.Gnome & KDE දෙකම install කලා.Now testing.පට්ට සිරා!වැඩේට උදව් කලාට Shaakuntala ට ස්තුතියි.I'll publish a post according to this subject in my blog near future.I spend 3 nights for this job!Now I suffering from illnesses.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-16141689771402532482009-06-20T14:12:56.306+05:302009-06-20T14:12:56.306+05:30@ශාකුන්තල
අළුත් iBus ඉන්පුට් මෙතඩ් එක ගැන අදහස් කො...@ශාකුන්තල
අළුත් iBus ඉන්පුට් මෙතඩ් එක ගැන අදහස් කොහොමද? මට නම් ඇල්ලුවේ නැහැ. (transliterated keyboard එක්ක අවුලක් තිබෙනවා වගේ නේද?)පසන් හෙට්ටිආරච්චි (Pasan Hettiarachchi)https://www.blogger.com/profile/10631410320954327878noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-22415272950893380572009-06-20T12:15:14.977+05:302009-06-20T12:15:14.977+05:30මම නං තාම Ubuntu තමා ඒත් සිංහයගෙ පුතාව මැසිමට රිංග...මම නං තාම Ubuntu තමා ඒත් සිංහයගෙ පුතාව මැසිමට රිංගවනවද කියල මං මේ කල්පනා කොලේ..keshhttps://www.blogger.com/profile/11389651077675705179noreply@blogger.com