tag:blogger.com,1999:blog-4959975575591847508.post5585362296650688444..comments2024-01-22T15:56:49.217+05:30Comments on ශාකුන්තලගේ සටහන් පොත: එතෙර ගිය අපේ හොල්මන්ශාකුන්තල | Shaakunthalahttp://www.blogger.com/profile/18267761577411009013noreply@blogger.comBlogger22125tag:blogger.com,1999:blog-4959975575591847508.post-61769427831669868942010-10-31T13:56:02.277+05:302010-10-31T13:56:02.277+05:30තාමත් ඩවුන් පවු බන් උන් චූන් එකේ කරපු බොරුව....තාමත් ඩවුන් පවු බන් උන් චූන් එකේ කරපු බොරුව....ruwannoreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-36762136453868003422010-02-17T22:10:55.610+05:302010-02-17T22:10:55.610+05:30@කතන්දර කාරයා,
මේ පෝස්ට් එකට අමු තිත්ත කුණුහරුප කම...@කතන්දර කාරයා,
මේ පෝස්ට් එකට අමු තිත්ත කුණුහරුප කමෙන්ට් එකක් ආවා... එදා නිකමට ඔය සයිට් එක පැත්තෙ ගිහින් බැලුවා... ඩවුන්... එදා ඉඳලා තාමත් ඩවුන්.... :Dශාකුන්තල | Shaakunthalahttps://www.blogger.com/profile/18267761577411009013noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-68859728792489079572010-02-17T20:20:05.727+05:302010-02-17T20:20:05.727+05:30That website is down??That website is down??කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-81235236597486346382009-12-16T23:50:49.396+05:302009-12-16T23:50:49.396+05:30රෑට රෑට මේව කියෝනව, දැන් දැන් නින්ද යන්නෙත් නෑ අප...රෑට රෑට මේව කියෝනව, දැන් දැන් නින්ද යන්නෙත් නෑ අප්ප.
මේකයි සිද්ධිය මේකෙ ඇත්ත හොයන්න යන උන්දලත් මේ වගේ විකෘති දැකල වැරදි පැත්තට හැරෙනවා.
නිකන් මං වගේ !!

Its interest side to refer.....jobs.lankahttps://www.blogger.com/profile/10844929187419216397noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-48289974432203130682009-07-14T22:25:59.029+05:302009-07-14T22:25:59.029+05:30කුණුහරුප මතක් වෙනව නම් ඒව ලියන්න එපා -- කුණුහරුප ම...කුණුහරුප මතක් වෙනව නම් ඒව ලියන්න එපා -- කුණුහරුප මකනවාශාකුන්තල | Shaakunthalahttps://www.blogger.com/profile/18267761577411009013noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-3562140634598642332009-07-14T15:36:03.389+05:302009-07-14T15:36:03.389+05:30This comment has been removed by a blog administrator.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-47281174178659915392009-04-29T08:18:00.000+05:302009-04-29T08:18:00.000+05:30ඇත්තට ම මේ වගේ බොරු ලියලා මේ අය මොනවද බලාපොරොත්තු ...ඇත්තට ම මේ වගේ බොරු ලියලා මේ අය මොනවද බලාපොරොත්තු වෙන්නේ කියලා මට නම් හිතාගන්න බැහැ. Site එකට කට්ටිය ගෙන්න ගන්න ට්රයි කරනවා නම් මේ වගේ දෙකයි පණහෙ වැඩ කරන්නේ නැතුව කරන්න දේවල් කොච්චර තියෙනවද?Dakshinahttps://www.blogger.com/profile/11019358384410006619noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-25707921242023673402009-04-28T11:09:00.000+05:302009-04-28T11:09:00.000+05:30උඹලටත් ඉතින් වෙන වැඩ නෑ....
හොලමන් ගැන හොයන්වා.......උඹලටත් ඉතින් වෙන වැඩ නෑ....
හොලමන් ගැන හොයන්වා.............
මං නම් හිතන්නෙ මචං අද කාලේ මිනිස්සු ඔය හොල්මං
අවතාර ගැන විශ්වාස කරන්නෙ නෑ.
ඇයි බං මේ වගෙ නරලොව හොල්මං දැක්කහම මිනිස්සුන්ට හොල්මනුත් එපා වෙනවනෙ.
එළ.. එළ............පොඩ්ඩාhttps://www.blogger.com/profile/05145437201933296435noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-885030225670180462009-04-28T01:32:00.000+05:302009-04-28T01:32:00.000+05:30මේ පිංතූරෙත් බලන්න: http://www.yaalu.com/ghost/epo...මේ පිංතූරෙත් බලන්න: http://www.yaalu.com/ghost/eposide%204/photo/1.gif (පරිස්සමෙන් open කරන්නේ - රිය අනතුරක්)
ඒකෙ තියෙන වාහනේ අපි දැකල පුරුදු විධියෙ කහ පාට අංක තහඩුවක් තියෙනවද? මට පේන්නෙ මේ පිංතූරත් ඉන්දියාවෙන් හරි වෙන කොහෙන් හරි උස්සල වගේ. මේව විශ්වාස කරන අපට එළව එළවා ගහන්න ඕන!

@ගයාන් කල්හාර,
1 එක වගේම තැන් දෙකක්.. ම් ම්...
2 ඔය පැත්තෙන් පේන ලයිට් කණුවත් නිඹුල්ලුද?
3 හනිමූන් යන්නෙ කොහෙද අනංමනං ඒවත් උඹ බලං හිටියද? පිස්සාගෙ පියසෙ දාපං බ්ලොග් පෝස්ට් එකක්! :D
4 මේකනං වෙන්න පුළුවන්... දැක්ක ගමන් මට හිතුනෙත් මේකමයි :P

{වරහන් තුළ ඇති ප්රශ්නය හමුවේ නිරුත්තර වීමි}

@මනුෂාන්,
වැඩේ කියන්නෙ Photoshop කියල එකක් තිබිලත් මුන් පිංතූරෙ එහෙම්පිටින්ම උස්සලනේ.

@පහන්,
මමත් අත්දැකීමි ඒ වයිරස් වෝර්නිං එක.

@Thilina,
හ්ම්ම්... බලමු... පිංතූර යවන්න කලින් මූ අපේ profile pics එහෙමත් උස්සයිද දන්නෑ. :P

@malee_msg,
මං හිතන්නෙ ඔයාට අළුත් කී බෝඩ් එකක් ගන්න කාලෙ හරි වගේ. ;)
mama dakka me lagadi dawasakath translate pissuwak thiyena anonymouse holmanak karakenawa. elipita warenko welawaka!!

@අනූ,
ඕවට නෙමෙයි මචෝ බය වෙන්න ඕන පණපිටින් ඉන්න එවුන්ට -- ප්රසිද්ධ කියමනක්

@ම,
උඹත් එහෙම එකක්නේ මචෝ... මං කියන්නෙ උඹේ බ්ලොග් එක ගැන... :)

@Anonymous,

@Amiththa's Blog,
yaa yaa :)ශාකුන්තල | Shaakunthalahttps://www.blogger.com/profile/18267761577411009013noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-36062941160881027092009-04-27T22:51:00.000+05:302009-04-27T22:51:00.000+05:30mehemath holman . ada kale montisori podi ekek vat...mehemath holman . ada kale montisori podi ekek vath ovata bayaveida dan ne..සසර කතරhttps://www.blogger.com/profile/00298241687599725824noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-5589156668218717082009-04-27T13:56:00.000+05:302009-04-27T13:56:00.000+05:30පවු මචං.. හොල්මත වුනත් නොන්ඩි වුනා...පවු මචං.. හොල්මත වුනත් නොන්ඩි වුනා...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-85647426693166681522009-04-27T11:25:00.001+05:302009-04-27T11:25:00.001+05:30හොල්මං....
මටනම් බයයි බන්......හොල්මං....
මටනම් බයයි බන්......මhttps://www.blogger.com/profile/03024141230071687472noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-83222770827812594092009-04-27T11:25:00.000+05:302009-04-27T11:25:00.000+05:30ඔන්න ඉතිං මට නින්ද යන්නේ නෑ අද රෑට. මට මේක මතක් වෙ...ඔන්න ඉතිං මට නින්ද යන්නේ නෑ අද රෑට. මට මේක මතක් වෙනකොට හරි බයයි. :pඅනූhttp://www.anu3d.com/anunoreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-69530579469729480622009-04-27T09:18:00.000+05:302009-04-27T09:18:00.000+05:30කදුරට හා පිට රට නිසා හොල්මන් දෙක දෙතනක ඉන්නවා ...කදුරට හා පිට රට නිසා හොල්මන් දෙක දෙතනක ඉන්නවා ඇති අප්පා....:p shik mata penna holman enne nehe ne .. :(malee_msghttps://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-29469959717509483332009-04-27T07:56:00.000+05:302009-04-27T07:56:00.000+05:30බඩුත් සමග හොරු මාට්ටු. පවු බං උඹල ගාව හොල්මන් පින්...බඩුත් සමග හොරු මාට්ටු. පවු බං උඹල ගාව හොල්මන් පින්තූර එහෙම තියෙනව නම් ඌට e-mail කරපල්ලා. හික් හික්...Thilinahttp://thilinabuwa.blogspot.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-21287051808204231382009-04-27T07:28:00.000+05:302009-04-27T07:28:00.000+05:30http://www.yaalu.com/ghost/Episoid2/index.html යන්...http://www.yaalu.com/ghost/Episoid2/index.html යන්න ගියාම AVAST virus warning එකක් දුන්නා. හොල්මනක් මගේ මැෂින් එකට රිංගන්න හදනවා වෙන්න ඇති. :DPahanhttps://www.blogger.com/profile/02361107970653151669noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-38366601443233818142009-04-27T06:55:00.000+05:302009-04-27T06:55:00.000+05:30http://www.yaalu.com/ghost/Episod%201/index.html
එ...http://www.yaalu.com/ghost/Episod%201/index.html
එකේ තියන එකනම් හරියටම සාමන්ය මිනිහෙක් විනොද ගමනක් ගිහින් ගන්න Photo වගේ. :0
නැත්තන් හොල්මන අත් බැදගේන Photo එකට සූදානමින් ඉදලා තියෙනවා :D
Adobe Photoshop තියෙන නිසා දැන් ගෑනියෙක් මිනිහෙක් කරන්ඩත් පුලුවන්නේ :)Manushanhttp://www.manushan.info/noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-59857705840828885762009-04-27T04:41:00.000+05:302009-04-27T04:41:00.000+05:30නෑ නෑ අපි එච්චර පහත් කොරල කියන්න හොඳ නෑ නෙ. මෙහෙම ...නෑ නෑ අපි එච්චර පහත් කොරල කියන්න හොඳ නෑ නෙ. මෙහෙම වැන්නෙ බැරිද ?

1. මේ හොල්මන තැන් දෙකේම ඉන්නවා
2 මේ අර කලින් හොල්මනගෙ නංගි / අක්කා කෙනෙක් (කිඹුල්ලු වෙන්ටත් ඇතී)
3 කලින් හොල්මන ටෙක්සාස් පැත්තෙ හනිමූන් එකට (බැඳපු ගමන්ලුනේ ගියාපු වෙලාවක
4 සිරි ලංකාවෙ සයිට් එකෙන් ටෙක්සාස් උන් හොරකම් කරල

:P :P :P :P :P

(හෝම් වර්ක් වලට තියෙන්නෙ හොල්මන් කථා බලන්නද, බ්ලොග් ලියන්නද ? :D )ගයාන් කල්හාරhttp://www.galleman.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-7083529640884486342009-04-27T03:55:00.000+05:302009-04-27T03:55:00.000+05:30@බින්කු,
Taskbar එක දිහා බැලුවනං උත්තර ලැබෙයි.
1. ...@බින්කු,
Taskbar එක දිහා බැලුවනං උත්තර ලැබෙයි.
1. මේ විස්ටා නෙමෙයි
2. Homework කරමින්ශාකුන්තල | Shaakunthalahttps://www.blogger.com/profile/18267761577411009013noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-87611771299182102252009-04-27T03:26:00.000+05:302009-04-27T03:26:00.000+05:30හොල්මන් නෙමේ, මොකෝ අද මේ විස්ටා වල ඉදන් කරන්නේ? :...හොල්මන් නෙමේ, මොකෝ අද මේ විස්ටා වල ඉදන් කරන්නේ? :PNaradahttps://www.blogger.com/profile/05836959714501118882noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-11677975889002161962009-04-27T00:33:00.000+05:302009-04-27T00:33:00.000+05:30This comment has been removed by the author.meegodaya/samanhttps://www.blogger.com/profile/14564750578988946481noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-39657780474301329662009-04-26T23:16:00.000+05:302009-04-26T23:16:00.000+05:30මාරයිනෙ !! ටෙක්සාස්වලයි දියතලාවෙයි එකම වගේ සිද්ධි ...මාරයිනෙ !! ටෙක්සාස්වලයි දියතලාවෙයි එකම වගේ සිද්ධි 2ක් ඒක ඊට වඩා හොල්මන්... අනික එකම පින්තූරෙ අනෙ අම්මෙ බය වැඩිකමට හිනාත් යනව....:D හොද පෝස්ට් එකක් අයියේ එළ...එළ..keshhttps://www.blogger.com/profile/11389651077675705179noreply@blogger.com