tag:blogger.com,1999:blog-4959975575591847508.post7312476599811438147..comments2024-01-22T15:56:49.217+05:30Comments on ශාකුන්තලගේ සටහන් පොත: තවත් එක් අමානුෂික සිද්ධියක්ශාකුන්තල | Shaakunthalahttp://www.blogger.com/profile/18267761577411009013noreply@blogger.comBlogger14125tag:blogger.com,1999:blog-4959975575591847508.post-46644840071792636152009-01-26T00:01:00.000+05:302009-01-26T00:01:00.000+05:30@makalooks like you've gotta pretty good imaginati...@maka
looks like you've gotta pretty good imagination maka. that is reflected from the wild dreams you have in mind about "university ragging".
seems like u knw (or dnt knw) only a side story abt the so called "university ragging". dear friend, there are a lot of variations of activites going on around in universities which are generally named "ragging". to judge what is going on you can't just look at ragging it self. try for an instance the type of politics going on inside.

so don't go around insulting the university education as a whole w/o knowing any facts. (btw, the name really suits u. "boga")Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-78151255946243243572009-01-19T01:02:00.000+05:302009-01-19T01:02:00.000+05:30In 1983 things worse than this happened in our cou...In 1983 things worse than this happened in our country. there were several incidents where tamil families with children burned alive, as I have heard. Although University students were not directly affected, even today, University Ragging sometime very ugly incidents happen.

Chemistry bogaමකබාස්https://www.blogger.com/profile/01870743871356759505noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-83595796092479704332008-12-27T08:25:00.000+05:302008-12-27T08:25:00.000+05:30මේ සිදුවීම රෑපවාහිනී නාලිකාවක පුවත් වලට පෙන්නුවා. ...මේ සිදුවීම රෑපවාහිනී නාලිකාවක පුවත් වලට පෙන්නුවා. අපි එදා එය බැලුවේ ඉතාමත්ම පිළික=ලෙන්. ලංකාව මේ තරම්ම පහල මට්ටමක නැති වුනත් අපෙත් ඊට වඩා වැඩි වෙනසක් නැහැ. විශ්ව විද්‍යාල වල ඉගෙන ගන්නේ ඔලමොට්ටලයොද කියලා හිතෙන්නේ එතකොට තමයිAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-67610553384313086942008-12-16T23:16:00.000+05:302008-12-16T23:16:00.000+05:30song is nice, අනික නම් බය හිතෙනවා බලන කොටsong is nice, අනික නම් බය හිතෙනවා බලන කොටnonamehttps://www.blogger.com/profile/08380149484569904594noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-66825393079853615722008-12-16T14:13:00.000+05:302008-12-16T14:13:00.000+05:30ඉන්දියාව නොවෙයි කවුරු කුමන හේතුවක් මත කලා වුනත් මේ...ඉන්දියාව නොවෙයි කවුරු කුමන හේතුවක් මත කලා වුනත් මේක කිසිසේත්ම අනුමත කරන්න බැරි අමුනුෂ්‍ය ගණයේ වැඩක්. කවුරු හරි මේ සිද්දිය ගැන වැඩිවිස්තර දන්නවනම් මාව පොඩ්ඩක් දැනුවත් කරන්න.ම.ම.ගිhttps://www.blogger.com/profile/03816006825275324141noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-46554407890405218222008-12-16T13:58:00.000+05:302008-12-16T13:58:00.000+05:30මුන් නේද මානව අයිතිවාසිකම් කියාගෙන අපිට බණ කියන්න ...මුන් නේද මානව අයිතිවාසිකම් කියාගෙන අපිට බණ කියන්න එන්නෙ.ඉන්දියාව කියන්නෙ එක් පිරිසක් චන්ද්‍රිකා ගුවන් ගත කරද්දි තවත් පිරිසක් තවමත් සති පූජා පවත්වන තත්වයේ රටක් නෙ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-59758528935080871262008-12-16T12:14:00.000+05:302008-12-16T12:14:00.000+05:30අපොයි! තාමත් මිනිස්සු අතර කුල මල බේද නිසා ගැටුම් ඇ...අපොයි! තාමත් මිනිස්සු අතර කුල මල බේද නිසා ගැටුම් ඇතිවෙනවා නේද? පොලිසිය කටයුතු කරලා තියන ආකාරය නම් හරිම නරකයි.ඒත්
අපේ රටෙත් මීට වැඩි වෙනසක් නෑ කියලා මට දැන් මොහොතකට කලින් දැනගන්න ලැබුනා..
මොනවා උනත් තනි පුද්ගලයෙකුට මේ තරම් පිරිසක් වට වෙලා පහර දෙද්දි එක් කෙනෙකුගේ හිතේ වත් අනුකම්පාවක් ඇති වුනේ නැද්ද? ඇත්තටම අපි මනසින් උසස් වුවත් තිරිසනුන්ටත් අන්ත පිරිසක් නෙවෙයිද?malee_msghttps://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-70885069272497002572008-12-16T11:34:00.000+05:302008-12-16T11:34:00.000+05:30@Bo,අවාසනාවට අපේ රටෙත් මෙහෙම දේවල් සිද්ධ වෙනවා. මම...@Bo,
අවාසනාවට අපේ රටෙත් මෙහෙම දේවල් සිද්ධ වෙනවා. මම මේ සටහනේම ඒක ලියල තියෙනවා. ආයතන වල නම් කියන්න ඕන නැහැ. දන්නෝ දනිති.ශාකුන්තල | Shaakunthalahttps://www.blogger.com/profile/18267761577411009013noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-91560938791968758712008-12-16T09:55:00.000+05:302008-12-16T09:55:00.000+05:30omg police is just watching them bashing each othe...omg police is just watching them bashing each other. yes this is true. I hv an indian friend he told me many stories about them fighting in universities for no reason. So sad. මේ සිංදුව, හරිම අර්ථවත්. මිනිස්සු බෙදි කෝලහල කරන්නේ, ආගම් නිසා, සමහර විට, ජාතීයට, කුලයට, අපි සතුටු වෙන්න ඕනේ, අපේ රටේ මෙහෙම දේවල් සිදු නොවන එක ගැනBohttps://www.blogger.com/profile/07779118500600085584noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-51587785626240115852008-12-16T09:12:00.000+05:302008-12-16T09:12:00.000+05:30හික් හික්...නියමයි නියමායි.මම ජිව්ත කාලේදි හැබැහින...හික් හික්...නියමයි නියමායි.
මම ජිව්ත කාලේදි හැබැහින් හා විඩියෝ වලින් දැකපු නළුවොන්ට වඩා මේකේ නළුවො ලස්සනට රගපානවා.කොහොමත් ඉන්දියානුවො වීර චරිත රගපාන්න දක්ෂයි නේ.
මේ ච්ත්‍රපටි වල නම තමයි fuck you world.
පොලිසිය ව්තරක් නෙමෙයි,කුල වාදය,ජාතිවාදය, ආගම්වාදය වගේ වාද නලලේ තියන් ඉන්න වාදින් ඔක්කොම අයත් වෙන්නෙ පොන්න ගණයට තමයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-49016301674521294932008-12-16T09:00:00.000+05:302008-12-16T09:00:00.000+05:30මිනිහෙකුට මේ තරම් දරුණු වෙන්න පුළුවන්ද? මට එතෙනට ග...මිනිහෙකුට මේ තරම් දරුණු වෙන්න පුළුවන්ද? මට එතෙනට ගිහින් මොවුන්ව බේරා ගන්න තිබුනා නම් කියලා හිතුනා. මෙවැනි මිනිසුන් සිටින ලොවක දහස් ගණන් අහිංසකයන් බෝම්බ තුලින් මරණ ත්රස්තයන් සිටින එක පුදුමයක් නොවේ.නිලන්ත පියසිරිhttps://www.blogger.com/profile/17364480284497853922noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-40684454686481436652008-12-16T07:08:00.000+05:302008-12-16T07:08:00.000+05:30ශාකුන්තල, පුදුම ලෝකයක් නේද?..................අදහස්...ශාකුන්තල, පුදුම ලෝකයක් නේද?

අදහස් සටහන් කරගන්නවත් බෑ. මමත් මේ වගේ එක සිද්දියක් ඇස් දෙකෙන්ම දැක්කා. පුදුම පිළිකුලක් ඇතිවෙන්නේ. අපි මේ ගැන පස්සේ කථාකරමු. ඒතරම් කැළඹීමක් ඇති වෙන්නේ.
ඒ වගේම ඔබගේ මනෝවිද්‍යාත්මක දැනුම අගය කරනවා. හික්!Bandula - බන්දුලhttps://www.blogger.com/profile/07917467775636748105noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-84538619334301694592008-12-16T00:27:00.000+05:302008-12-16T00:27:00.000+05:30නපුන්සකයන්ටත් අන්තයි වගෙ ඒ පොලිස් කාරයො ටිකනපුන්සකයන්ටත් අන්තයි වගෙ ඒ පොලිස් කාරයො ටිකAnonymoushttps://www.blogger.com/profile/07127135274767593251noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-51178093557276711752008-12-16T00:21:00.000+05:302008-12-16T00:21:00.000+05:30indian F******indian F******Anonymousnoreply@blogger.com