tag:blogger.com,1999:blog-4959975575591847508.post8462711339433179020..comments2024-01-22T15:56:49.217+05:30Comments on ශාකුන්තලගේ සටහන් පොත: SLGUbuntu from UCSCශාකුන්තල | Shaakunthalahttp://www.blogger.com/profile/18267761577411009013noreply@blogger.comBlogger13125tag:blogger.com,1999:blog-4959975575591847508.post-46746766877213657072008-12-11T10:32:00.000+05:302008-12-11T10:32:00.000+05:30අයියෝ අයියා! ඉක්මනට 4sharedට දන්නකො අනේ!අපි බලං ඉන...අයියෝ අයියා! ඉක්මනට 4sharedට දන්නකො අනේ!අපි බලං ඉන්නවා ඔන්න!Naradahttps://www.blogger.com/profile/05836959714501118882noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-3365050089109433422008-12-04T21:23:00.000+05:302008-12-04T21:23:00.000+05:30re for: කෙහෙළිය බණ්ඩාර,දැනට තියන මෘදුකාංග ඒ විදියට...re for: කෙහෙළිය බණ්ඩාර,
දැනට තියන මෘදුකාංග ඒ විදියටම තියාගෙන version upgrade එකක් කරගන්න ලේසියෙන්ම පුලුවන්. පහත links දෙක ඒකට උදව්වක් වෙවි.
http://www.ubuntu.com/getubuntu/upgrading

http://newtoubuntu.wordpress.com/2008/11/03/how-to-upgrade-ubuntu-710-to-810-via-804lts/vpsupunhttps://www.blogger.com/profile/15735970857901192512noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-52832121075595951782008-12-04T20:36:00.000+05:302008-12-04T20:36:00.000+05:30SLGUbuntu is really good!!!! Sorry for posting in ...SLGUbuntu is really good!!!! Sorry for posting in English..Anonymoushttps://www.blogger.com/profile/04119581946502997464noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-30875422206683994242008-12-02T20:29:00.000+05:302008-12-02T20:29:00.000+05:30නියම වැඩක්...!අත්හදා බලන්න පුල පුලා ඉන්න කට්ටියට ම...නියම වැඩක්...!
අත්හදා බලන්න පුල පුලා ඉන්න කට්ටියට මාර අවස්ථාවක්...
මමත් කාලෙක ඉදන් 7.10න් තමා වැඩ. ඔක්කොම මෘදුකාංග ටික ටික එකතු කරගෙන තියෙන නිසා අලුත් version එකකට යන්න කම්මැලියි.
මෙම වෙනස්කම් එහෙමම තියාගෙන version update කර ගන්න විදිහක් තියෙනවද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-4419735420462864882008-12-01T07:52:00.000+05:302008-12-01T07:52:00.000+05:30මා ළඟත් තියෙනවා. මට නම් ලැබුනේ යාළුවෙක් මාර්ගයෙන්....මා ළඟත් තියෙනවා. මට නම් ලැබුනේ යාළුවෙක් මාර්ගයෙන්. හොඳ GUI එකක් වගේම පෙරනිමියෙන් ම එන විවිධ මෘදුකාංක ගොඩක් තියෙනවා. ශාකුන්තල කිව්වා වගේ වැදගත් ම දේ multimedia codecs අන්තර්ගත වීම යි. ලිනක්ස් අත්හදා බලන නවකයින්ට මේක බොහෝ ම ප්රයොජනවත්.Aravindahttps://www.blogger.com/profile/07566797280074789526noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-23298483562079920562008-11-30T20:20:00.000+05:302008-11-30T20:20:00.000+05:30@Chathura Sandeepa,ඔබ කියන දේ ඇත්ත වෙන්න පුළුවන්. ...@Chathura Sandeepa,
ඔබ කියන දේ ඇත්ත වෙන්න පුළුවන්. ඒත් මම තාම දැකල නෑ. Ubuntu සමහර පරිගණක වල හරියට වැඩ කරන්නෙ නෑ drivers නැති නිසා. මම කලින් පාවිච්චි කළ පරිගණකයේ Ubuntu 6.06 ගොඩක් දෝෂ තිබුණා. නමුත් 7.10 හා පසු සංස්කරණ ගින්නක් නැතුව වැඩ.

@Keerthi ගවේෂක, har,
ස්තුතියි.

@djmlog103,
ඒක තමයි මම කිව්වෙ 4shared සරණං ගච්ඡාමී කියල. Rapidshare චාටර්. ඔක්කොම කරන්න මම කැම්පස් එකට යා යුතුයි... මොකද මගේ Dialog HSDPA එකෙන් 3.5 Gig විතර ඉවරයි!ශාකුන්තල | Shaakunthalahttps://www.blogger.com/profile/18267761577411009013noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-43510234000040898522008-11-30T17:18:00.000+05:302008-11-30T17:18:00.000+05:30නියමයි. මේක කොහෙටහරි upload කරන්න පුලුවන්නම් ලොකු ...නියමයි. මේක කොහෙටහරි upload කරන්න පුලුවන්නම් ලොකු දෙයක්..djmlog103https://www.blogger.com/profile/14303556627421965577noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-10120485253135566352008-11-30T16:16:00.000+05:302008-11-30T16:16:00.000+05:30නියමයි, මේකත් TAPROBANE වලට වගේ වුනොත් අපරාදයක්, ...නියමයි, මේකත් TAPROBANE වලට වගේ වුනොත් අපරාදයක්,

සුභපැතුම්,Harshanahttps://www.blogger.com/profile/18318035110506547053noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-43662306559780045732008-11-30T12:08:00.000+05:302008-11-30T12:08:00.000+05:30සමහර විට ප්රශ්න ඇති වුනත් දිගටම ගමන යන්න මගෙන් ආස...සමහර විට ප්රශ්න ඇති වුනත් දිගටම ගමන යන්න මගෙන් ආසිරි.කීර්තිhttps://www.blogger.com/profile/00054251677119368894noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-23352174049936487482008-11-30T09:18:00.000+05:302008-11-30T09:18:00.000+05:30මං ගාව 7.10 සංස්ක්රණය තිබෙනවා.. ඒත් වෙනස්කම් කිරී...මං ගාව 7.10 සංස්ක්රණය තිබෙනවා.. ඒත් වෙනස්කම් කිරීමේදී යම්යම් දෝශ ඇතිවෙලා වගේ.. සමහර වෙලාවට ඒකෙ gnome panels වැඩ කරන්නෙ නෑ. ඒවා ubuntu වලම තිබ්බ ලෙඩද දන්නෙ නෑ.nonamehttps://www.blogger.com/profile/08380149484569904594noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-82634310847919764532008-11-30T01:22:00.000+05:302008-11-30T01:22:00.000+05:30@Charith Weerakkody,දැනට නම් එකම ක්රමය SLGenius ව...@Charith Weerakkody,
දැනට නම් එකම ක්රමය SLGenius වැඩසටහනට සහභාගි වුණු කෙනෙක්ගෙන් ඉල්ලගන්න එක තමයි. බලමු මොකක් හරි කරන්න... 4shared සරණං ගච්ඡාමී.ශාකුන්තල | Shaakunthalahttps://www.blogger.com/profile/18267761577411009013noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-28801294802104712452008-11-29T23:32:00.001+05:302008-11-29T23:32:00.001+05:30SLGUbuntu ලබා ගැනීමට ක්රමයක් සදහන් කිරීමට පුලුවන්...SLGUbuntu ලබා ගැනීමට ක්රමයක් සදහන් කිරීමට පුලුවන්ද?charithsriyanhttps://www.blogger.com/profile/16271216809946850993noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-14652316094393224172008-11-29T23:32:00.000+05:302008-11-29T23:32:00.000+05:30නියමයි!නියමයි!Homo Erectushttps://www.blogger.com/profile/11434184698082034842noreply@blogger.com