tag:blogger.com,1999:blog-4959975575591847508.post8674705742875816060..comments2024-01-22T15:56:49.217+05:30Comments on ශාකුන්තලගේ සටහන් පොත: හොඳම බ්ලොග් අඩවිය ලෙස සම්මානයට පාත්‍ර වූ වගයි෴ශාකුන්තල | Shaakunthalahttp://www.blogger.com/profile/18267761577411009013noreply@blogger.comBlogger56125tag:blogger.com,1999:blog-4959975575591847508.post-91050477168126405282014-01-20T17:04:20.601+05:302014-01-20T17:04:20.601+05:30ඔවුමයි .. කොහොමත් සුබ පැතුම අහක යන්නේ නැහැ නේ ඔයාග...ඔවුමයි .. කොහොමත් සුබ පැතුම අහක යන්නේ නැහැ නේ ඔයාගේ බ්ලොග් එකේ වර්ඩ් වෙරිෆිකේෂන් අයින් කරලා නැහැ කියලා දැක්කම පුදුම හිතුණා.. කොමෙන්ට් කරද්දී ලේසි අයින් කලානම් Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-44121732541820874892014-01-20T16:37:21.701+05:302014-01-20T16:37:21.701+05:30ස්තුතියි! මේ ගොඩා......ක් කාලෙකට කලින් 2009 දෙසැම්...ස්තුතියි! මේ ගොඩා......ක් කාලෙකට කලින් 2009 දෙසැම්බර්. :)ශාකුන්තල | Shaakunthalahttps://www.blogger.com/profile/18267761577411009013noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-84378014746570585962014-01-20T13:37:14.328+05:302014-01-20T13:37:14.328+05:30මගෙනුත් සුබ පැතුම් මගෙනුත් සුබ පැතුම් Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-48239488705930188622012-12-15T14:46:19.982+05:302012-12-15T14:46:19.982+05:30අඩෝ උබ ඉදල තියෙන්නේ අපේ ගෙවල් එහා පැත්තෙනේ ..මම දැ...අඩෝ උබ ඉදල තියෙන්නේ අපේ ගෙවල් එහා පැත්තෙනේ ..මම දැනගත්තේ ඊයේ..මට ඩිලන් අය්ය කිව්වේ....!!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-65460268884232193412010-01-17T22:03:43.721+05:302010-01-17T22:03:43.721+05:30ප්‍රතිචාර දැක්වීම වෙනුවෙන්, සුභ පැතීම වෙනුවෙන් සිය...ප්‍රතිචාර දැක්වීම වෙනුවෙන්, සුභ පැතීම වෙනුවෙන් සියළුම දෙනාට මගේ අවංක ස්තුතිය!

ප්‍රතිචාර වලට උත්තර නොදී පැත්තකට වෙලා බලාගෙන හිටියේ හේතුවක් ඇතිවයි. ඒ මම ලියපු බ්ලොග් සටහනකට එන ප්‍රතිචාර ගණන ශුද්ධ ලෙසම අර්ධ ශතකය ලැබීම දකින්න හීනියට හිතේ ලියලපු ආසාවක් නිසයි. ඔන්න දැං ඒකත් ඉෂ්ඨ වුණා. :-)

කමෙන්ට් කීපයකට උත්තර දෙන්නම් (නැත්තම් මේක තව මාගලක් තරම් දික් වෙයි).. අනිත් අය අමනාප වෙන්න එපා.. :-)

@කතන්දර කාරයා,
ඔබතුමාගෙ ජයග්‍රහණයටත් සුභ පැතුම්! එක්සෙල් ලෝකේ අපි හමු වුණා නොවැ...

@කණියා,
මොන සල්ලිද බං? නියම රාජකීය ලීලාව. :D

@Chanaka Aruna Munasinghe,
පූසෙන්ගෙ පැටිකිරියම වෙලාවක දිගඅරින්නයි ඉන්නේ. (මේකත් කතන්දර වගේ බ්ලොග් එකක් වෙයිද දන්නෑ. :P)

@Pubudu Sandaruwan,
මගේ පරණ ලිපි සහ අළුත් ලිපි සංසන්දනය කරල බලන්න. මම හිතන්නේ මම දැන් ඉස්සරට වඩා මධ්‍යස්ථයි මේ කාරණාව සම්බන්ධයෙන්. තෑගිත් එක්ක තිබුණු Windows 7 ටී ෂර්ට් එක ඇඳගෙන මම පාරේ එහෙම යනවා.. FOSS බුවෙක් වුණාට. ;)
මම FOSS සම්බන්ධයෙන් ලියන ලිපි විවේචනය කරන්න කියලා ඔබට සුහද ආරාධනාවකුත් කරනවා. (මඩ සහ සත්තුන්ගේ නම් වලින් තොර සංවාද)

@Thejan,
අනේ... සමාව ඉල්ලන්නත් දෙයක්ද? :) ලාංකීය සිතුවිලි කියවන ඕනෙම කෙනෙකුට පැහැදිලි වෙනවා කියන්න ඕනෙ දේ බොක්කෙන්ම සහ තිතටම කියන කෙනෙක් කියලා.

@Nishacharaya,
මමත් නිශාචරයෙක් තමා! ඔය දේවල් සියල්ල තනිව අත්හදා බලා ඉගෙන ගත්තේ රාත්‍රී කාලයේ. නිශාචරයගෙ වචන වලින්ම කියනව නම් දවසේ හොඳම කාලය. ඉදිරියටත් මම ලියන දේ කියවන්න. මම වැඩියෙන් උනන්දු මම ඉගෙනගන්න දේ සමාජයේ යහපත වෙනුවෙන් සටහන් කර තියන්නයි.

නැවතත් කියනවා, හැම දෙනාටම බොහොමත්ම ස්තුතියි!
ඉදිරියටත් මම ලියන දේ කියවන්න, ප්‍රතිචාර සටහනක් මෙහි තබා යන්න. :)ශාකුන්තල | Shaakunthalahttps://www.blogger.com/profile/18267761577411009013noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-89860169367533946262010-01-17T03:10:49.956+05:302010-01-17T03:10:49.956+05:30ලැබුනු සම්මානය වෙනුවෙන් මගේ උණුසුම් සුබ පැතුම්... ...ලැබුනු සම්මානය වෙනුවෙන් මගේ උණුසුම් සුබ පැතුම්... ඇත්තටම මම සිංහල Blog කියවන්න පටන් අරන් තවම සතියක් විතර වෙන්නේ. සිංහලෙන් Blog තියෙනවා කියලවත් දැනගෙන හිටියෙ නැති මම මේ සතියට සෑහෙන Blog ප්‍රමාණයක් කියවලා තියෙනවා. ඒ අතරින් මම කියවපු හරවත්ම සහ සාරවත්ම Blog එක මේක කියලා මට බය නැතුව කියන්න පුලුවන්(තවම කියවලා ඉවර නැති උනත්). ඒ වගේම රසවත් කමෙනුත් අඩුවක් නෑ. මමත් කාලයක් තිස්සේ IT ඉගෙනගත්තට Linux සම්බන්ධව ගත්තොත් මගෙ දැනුම තිබුනෙ බින්දුවේ (ඒකට වෙන වචනයක් නෑ). Linux ගැන යමක් ඉගෙනගත්තනම් ඒකේ ගෞරවය එන්න ඔනේ තනිකරම මේ Blog එකට ඒ කියන්නෙ උඹට. මම දිගටම ලියාගෙන ගියොත් මේක comment එකක් නොවී Blog post එකක් වගේ වෙයි, ඒ නිසා එහනම් මම නැවතුනා. දිගටම ලියපන් මල්ලි.. උඹට ජය....Anonymoushttps://www.blogger.com/profile/09391086479809787752noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-60303443345748822142010-01-15T11:07:12.385+05:302010-01-15T11:07:12.385+05:30උඹට wish කරන්න පරක්කු වුණාට සමාවෙයන් මල්ලියේ.
do...උඹට wish කරන්න පරක්කු වුණාට සමාවෙයන් මල්ලියේ.

domain registry යේ ක්‍රියාවලි වලට විරුද්ධ වුණාට මේ සම්මානය උඹට දෙන්න ගත්ත තීරණයට අබ ඇටයක් තරම්වත් අපි විරුද්ධ නෑ.(මං විතරක් නෙවෙයි මම හිතන්නේ SBU එකත් එහෙම තමයි.)

පරිස්සමින් ඉස්සරහට පලයන්... සුබ පැතුම්.

බුදු සරණයි උඹට.

(උඹ කිව්වට තරහා වෙන්න එපා. බොක්කෙන්ම කියන කොට එහෙම තමයි.)Thejanhttps://www.blogger.com/profile/05356521018414511897noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-9310851616593208832010-01-12T00:40:22.458+05:302010-01-12T00:40:22.458+05:30සුභ පැතුම් !!සුභ පැතුම් !!♠GaŋGster♠™https://www.blogger.com/profile/02914807846640779943noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-5907507632895605722009-12-19T21:14:38.280+05:302009-12-19T21:14:38.280+05:30ගොඩක් හොදයි ඔයාට සුබ පතුම්.!ගොඩක් හොදයි ඔයාට සුබ පතුම්.!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-55129552194732938272009-12-17T00:25:14.225+05:302009-12-17T00:25:14.225+05:30ෂා නියමයි! ඔන්න මගෙනුයි ගුනෙගෙනුයි සුභ පැතුම්!
දිග...ෂා නියමයි! ඔන්න මගෙනුයි ගුනෙගෙනුයි සුභ පැතුම්!
දිගටම ඔහොම කරගෙන යන්.කණිෂ්ක සුරංජිත්https://www.blogger.com/profile/16216425516661948646noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-70887738248851672572009-12-16T00:30:13.409+05:302009-12-16T00:30:13.409+05:30congratulations mate. you deserved it. keep up.congratulations mate. you deserved it. keep up.Anonymoushttps://www.blogger.com/profile/00706722853774590110noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-19235260843396843972009-12-15T14:55:06.005+05:302009-12-15T14:55:06.005+05:30සුභ පැතුම්!!!!!!!!
තව තවත් ලියන්නට දිරි ලැෙබ්වා. ත...සුභ පැතුම්!!!!!!!!
තව තවත් ලියන්නට දිරි ලැෙබ්වා. තමන්ෙග් දැනුම අත්දැකීම් ෙබදා ගන්න පිනට ලැෙබන ප්‍රතිපළ තමා ඔය තිෙයන්ෙන්...
ඔය Microsoft ඒක්ක තිෙයන හුටපටත් ලිහා ගත්ෙතාත් නරකද? ඔයාෙග් ඔය දැනුෙමන් ලැෙබන ප්‍රතිපල වඩාත් දියුනු ෙවයි. Fos,MS දිහා මධ්‍යස්ථව බලමු. යක්කු කියන තරම් කළු නෑPubudu Sandaruwanhttps://www.blogger.com/profile/00866784808992156159noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-80662009762025121752009-12-14T09:48:35.131+05:302009-12-14T09:48:35.131+05:30මගෙන් සුභ පැතුම්මගෙන් සුභ පැතුම්බිඟූhttps://www.blogger.com/profile/04233359031405481298noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-46577490397290502332009-12-13T16:41:48.671+05:302009-12-13T16:41:48.671+05:30උණුසුම් සුභපැතුම් මගෙනුත්!!!
තව තවත් හොඳ දෑ ලියන්න...උණුසුම් සුභපැතුම් මගෙනුත්!!!
තව තවත් හොඳ දෑ ලියන්නට ධෛර්යය ශක්තිය ලැබේවා!ධනික | Dhanikahttps://www.blogger.com/profile/12872928647925127822noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-2131958467006436672009-12-13T16:36:29.593+05:302009-12-13T16:36:29.593+05:30මකර රජදහනෙන් උණුසුම් සුභපැතුම්!
කොයි අර මීයෙකුට ...මකර රජදහනෙන් උණුසුම් සුභපැතුම්!

කොයි අර මීයෙකුට බය වෙච්ච පූසගෙ කතාව ? අපි ඉල්ලුවෙ ඒකනෙChanaka Aruna Munasinghehttps://www.blogger.com/profile/00480140431121542597noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-53587296571452372912009-12-13T13:18:34.188+05:302009-12-13T13:18:34.188+05:30ජය වේවා!!!ජය වේවා!!!නිලන්තhttps://www.blogger.com/profile/10839587749040462287noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-53388088049844810492009-12-13T12:54:04.685+05:302009-12-13T12:54:04.685+05:30මගෙනුත් සුබ පැතුම්...අැත්තටම ගොඩක් සන්තො...මගෙනුත් සුබ පැතුම්...අැත්තටම ගොඩක් සන්තෝෂයි ශාකුන්තල...Kanishka Hennayakehttps://www.blogger.com/profile/08140483468869411846noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-61943732009436794322009-12-13T08:56:48.273+05:302009-12-13T08:56:48.273+05:30මගෙනුත් සුභ පැතුම්. මටත් එදා එන්න බැරි උනානෙ, ලෙක්...මගෙනුත් සුභ පැතුම්. මටත් එදා එන්න බැරි උනානෙ, ලෙක්චර්ස් නිසා සහ මගෙ ප්‍රොජෙක්ට් එකේ වැඩ ටිකක් නිසා, නැත්තම් කට්ටිය එක්ක සෙට් වෙලා කතාබහ කරන්නත් තිබ්බ. දුක තමා, බලමුකො 19 වෙනිදට. එදාට එන්න තමා හිතාන ඉන්නෙ.Madhawa Habarakadahttps://www.blogger.com/profile/09928440540119320513noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-12318435161206647612009-12-13T08:40:28.107+05:302009-12-13T08:40:28.107+05:30මිත්‍රයා,ඔබට සුභ පැතුම් !මිත්‍රයා,ඔබට සුභ පැතුම් !දුමින්ද කවිරංග ගුණවර්ධනhttps://www.blogger.com/profile/13087263120046692791noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-27188161422073752262009-12-12T21:08:35.837+05:302009-12-12T21:08:35.837+05:30මෙන්න මගෙනුත් උණුසුම් සුභ පැතුම්....!!මෙන්න මගෙනුත් උණුසුම් සුභ පැතුම්....!!දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-17704678043148673062009-12-12T19:39:16.270+05:302009-12-12T19:39:16.270+05:30මගෙනුත් උණුසුම් සුභ පෑතුම් ශාකුන්තල මල්ලි.මගෙනුත් උණුසුම් සුභ පෑතුම් ශාකුන්තල මල්ලි.NUWANhttps://www.blogger.com/profile/08667121830303756719noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-51049453262005737812009-12-12T17:42:29.056+05:302009-12-12T17:42:29.056+05:30subha pathum...!!!subha pathum...!!!Anjuhttps://www.blogger.com/profile/16719427621612544285noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-29784234059486814632009-12-12T15:45:13.185+05:302009-12-12T15:45:13.185+05:30මෙන්න අපෙනුත් සුබ පැතුම්......මෙන්න අපෙනුත් සුබ පැතුම්......Amila dayanandahttps://www.blogger.com/profile/10203689337819612001noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-27241214233029487982009-12-12T13:54:41.565+05:302009-12-12T13:54:41.565+05:30මගේ උණුසුම් සුභ පැතුම්!!
ජය වේවා!!!!මගේ උණුසුම් සුභ පැතුම්!!

ජය වේවා!!!!දර්ශනhttp://darshana4it.com/blognoreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-84365505093169382612009-12-12T12:10:01.435+05:302009-12-12T12:10:01.435+05:30ඔන්න එහෙනම් මගෙනුත් සුභපැතුම් !!!ඔන්න එහෙනම් මගෙනුත් සුභපැතුම් !!!Anonymousnoreply@blogger.com