tag:blogger.com,1999:blog-4959975575591847508.post938242982561064439..comments2024-01-22T15:56:49.217+05:30Comments on ශාකුන්තලගේ සටහන් පොත: හාවෙක් එක්ක වරුවක්ශාකුන්තල | Shaakunthalahttp://www.blogger.com/profile/18267761577411009013noreply@blogger.comBlogger12125tag:blogger.com,1999:blog-4959975575591847508.post-31388995409321826322009-05-20T10:16:52.516+05:302009-05-20T10:16:52.516+05:30X3100 කියන්නේ තරමක් හොද GMA chipset එකක් intel එකෙ...X3100 කියන්නේ තරමක් හොද GMA chipset එකක් intel එකෙන් හදපු ඒක blacklist කරන එක M$ කාරයොවත් කරන්නේ නැති වැඩක්! පුදුමෙ කියන්නේ මගේ HD2600PRO video card එකත් ගන්නේ නෑ නේ. උබන්ටු දැම්මා කියලා කරෙත් ඉතින් compiz දාගෙන පිස්සු නටපු එක ඒක නැති උනාම උබන්ටුත් එපා වෙනවා! අනිත් එක මේ patch කරන්න වෙන ලෙඩ ගොඩේ හැටියට ubuntu 8.04 හොදයි වගේ! මාත් නොදැන ext4 වලට මාරු උනා ext3 වින්ඩෝස් වලින් access කරන්න පුළුවන් උනාට(M$ නොවන ඩ්‍රයිවර භාවිතයෙන්) ext4 වලට තාම එහෙම එකක් ඇවිල්ලා නෑ. Linux මොක දාගත්තත් free නිසා නිදහස ලැබුනට programming අතින් නම් මෙලෝ ලේසියක් නෑ, මං API Docs හොයන්න ගත්තේ '09යෙ මුල තාම හොයනවා!මධුරhttp://madurax86.co.nrnoreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-25397801266337347422009-05-17T10:03:00.000+05:302009-05-17T10:03:00.000+05:30මේකත් බලන්න: http://ubuntuforums.org/showthread.ph...මේකත් බලන්න: http://ubuntuforums.org/showthread.php?p=7267910ශාකුන්තල | Shaakunthalahttps://www.blogger.com/profile/18267761577411009013noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-59295148112866046072009-05-16T10:40:00.000+05:302009-05-16T10:40:00.000+05:30මගේ ගාව ඉන්න ඔය ජේත්තුකාර හාවා නම් තාම ලෙඩක් දුන්න...මගේ ගාව ඉන්න ඔය ජේත්තුකාර හාවා නම් තාම ලෙඩක් දුන්නේ නෑ. මම අර කලින් ඔයාට කියපු wifi card එකත් අවුලක් නැතුව ගත්තා. හැබැයි වැඩිය ලොකු වැඩ වලට ගියේ නෑ. ඉස්සරහට බලමුකෝ...වන්නිhttps://www.blogger.com/profile/10080588778372960998noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-3706509817484736852009-05-14T11:25:00.000+05:302009-05-14T11:25:00.000+05:30අයියෝ මේකේ nvidia drivers(open source එක නෙවේ)එන්න...අයියෝ මේකේ nvidia drivers(open source එක නෙවේ)එන්නේ නෑ නේද?අතින්ම දාන්න වෙයි වගේ...kernel sources නැති උනොත් ඒ මගුලත් බාන්න එපැයිබුද්ධිකhttps://www.blogger.com/profile/02095249318749641908noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-21849376093912114622009-05-13T21:57:00.000+05:302009-05-13T21:57:00.000+05:30any time machan ! :D !any time machan ! :D !dilanrfhttps://www.blogger.com/profile/08622783482201137002noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-16543457648157734832009-05-13T21:03:00.000+05:302009-05-13T21:03:00.000+05:30මේක දාන්න අමතක උනා.(තුන් වෙනි කමෙන්ට් එක)
http://u...මේක දාන්න අමතක උනා.(තුන් වෙනි කමෙන්ට් එක)
http://ubuntuforums.org/showthread.php?t=1145782Anonymoushttps://www.blogger.com/profile/07127135274767593251noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-83927971181177607802009-05-13T21:00:00.000+05:302009-05-13T21:00:00.000+05:30කලින් මගේ කමෙන්ට් එකේ මැද දෝසයක්.අළුත් acceleratio...කලින් මගේ කමෙන්ට් එකේ මැද දෝසයක්.අළුත් acceleration mode එක UXA හොඳේ.Anonymoushttps://www.blogger.com/profile/07127135274767593251noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-39647369992661135352009-05-13T20:58:00.000+05:302009-05-13T20:58:00.000+05:30මට වෙලා තියෙන්නෙ ආයෙ එළුවට යන්නත් බැරි හාවත් අල වූ...මට වෙලා තියෙන්නෙ ආයෙ එළුවට යන්නත් බැරි හාවත් අල වූ තත්වයක්. මගෙ එළුව තියෙද්දි touch pad රියදුරුගේ අවුලක් තිබුන. ඔන්න ubuntu පළවෙනි පාර boot කලාම touch pad එක හරියට වැඩ කරන්නෙ නෑ. විකාර විදිහට click වෙනව. right click වෙලා menues එනව. එහෙමම restart කරාම කිසිම ඉහෙන් බහින ලෙඩක් නැතුව ලස්සනට වැඩ. compiz fusion එහෙම බබා වගේ වැඩ කලා.

හාවගේ හොඳ කියන්නෙ touch pad එක එළටම වැඩ. හැබැයි ශාකුන්තල අයිය කිව්ව වගේ xorg එක අල. මම windows minimise වෙන කොට එහෙම effect දාලා තියෙන්නෙ. ඒව හිර වෙවි වැඩ කියන අළුත් acceleration mode එක දැම්මාම නම් ටිකක් හරි ගියා. effect ටික cube එක එහෙම අවුලක් නැතුව වැඩ. හැබැයි ඒ අය කියල තිබුන අළුත් acceleration mode එක එච්චර stable නෑ කියල. කතාව ඇත්ත. පොඩි පොඩි අවුල් දෙනව කලාතුරකින්.

හැබැයි තාමත් වින්ඩෝස් වලට වඩා ගව් ගානක් ඉදිරියෙන්. කලබල වෙන්න දෙයක් නෑ ඕවට පැච් එයි ඉස්සරහට ඉක්මනටම. ඒකයි ubuntu වල විශේෂත්වය.

කමෙන්ට් එක දිගද මන්ද පෝස්ට් එකට වැඩිය :DAnonymoushttps://www.blogger.com/profile/07127135274767593251noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-3170965515013977132009-05-13T18:57:00.000+05:302009-05-13T18:57:00.000+05:30ඕකා නිකන්ම හාවෙක් නොව අං තියෙන හාවෙකි. එකම ගෙදර u...ඕකා නිකන්ම හාවෙක් නොව අං තියෙන හාවෙකි. එකම ගෙදර ubuntu based distros වල නම් අව්ලක් නැතුව වැඩ. ubuntu හා kubuntu උනත්.

themes නම් http://code.google.com/p/gnome-colors/ ;-)nonamehttps://www.blogger.com/profile/08380149484569904594noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-797793104083883462009-05-13T15:04:00.000+05:302009-05-13T15:04:00.000+05:30හැබෑටම මේ හාවා කතාව කොහෙන්ද ආවේ?හැබෑටම මේ හාවා කතාව කොහෙන්ද ආවේ?මhttps://www.blogger.com/profile/03024141230071687472noreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-22002301088737141412009-05-13T11:58:00.000+05:302009-05-13T11:58:00.000+05:30ලිපිය බොහොම වැදගත් මමත් දෙකම එකකට දාගන්න ඉන්නේ. මේ...ලිපිය බොහොම වැදගත් මමත් දෙකම එකකට දාගන්න ඉන්නේ. මේ දවස්වල වැඩ වැඩියි. ස්තුතියි ලිපියට

ර්ප්රදීප් කාවින්ද කොටුවේගෙදරAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4959975575591847508.post-20865432202008565532009-05-13T11:13:00.000+05:302009-05-13T11:13:00.000+05:30Partitions 3කින් ඕක කරන්න ගිය නිසයි උඹට ඕක කෙළ උනේ...Partitions 3කින් ඕක කරන්න ගිය නිසයි උඹට ඕක කෙළ උනේ... Partitions 4කට කඩලා /home දෙක වෙන වෙනම දීපන්. common තියාගන්න ඕන සිංදු අරවා මේවා ඕන නම් තව partition එකකට දාලා වෙනම mount කරල තියාගත්ත නම් හරි.

අනිත් එක intel integrated graphics තියෙන laptop දෙකක මම Jaunty දැම්මා.. මට නම් Xorg අවුලක් තේරුනේ නෑ ඒව වල. මගෙ ATI card එකේ නම් පොඩි කේස් එකක් තියෙනවා Jaunty වලදි restricted drivers වෙනුවට open source driver එකක් දාලා නිසා. Restricted driver එක enable කරන්න option එකක් වත් නෑ. Synaptic වලින් දැම්මම Xorg එක නැතුවම ගියා :DAnonymousnoreply@blogger.com