වින්ඩෝස් පාවිච්චි කරනවනම් මෙහෙම කරන්න. Start --> Run වෙත යන්න. එහි පහත දැක්වෙන විධානය යතුරුලියනය කර Enter කරන්න.
telnet towel.blinkenlights.nl 23
ලිනක්ස් පාවිච්චි කරනවනම් terminal එකක් විවෘත කරගෙන පෙර කී විධානයම ලබා දෙන්න.
---
අපූරුයි නේද? ASCII text මගින් දර්ශනය වන චලනචිත්‍රයක්. මේක හදපු කෙනා මේ වෙනුවෙන් සෑහෙන මහන්සියක් වෙන්න ඇති. IPv6 සංස්කරණයේ වර්ණත් තියෙනවලු.෴සමීර ශාකුන්තල | Sameera Shaakunthala෴
xD
ReplyDeleteමාර case එක vista වල telnet වැඩ කරන්නෙ නෑ. මං මීට ටික කාලෙකට කලින් xp වල ඕක බලලා තියෙනවා. සිරා..
ReplyDeleteVista වල telnet client එක install වෙන්නෙ නෑ. . . ඒක අපිම දාගන්න ඕනා. Control Panel එකේ Programs and Features එකට ගිහින් ඒකෙ Turn Windows Features on or off ගිහින් Telnet Client තෝරලා OK කරන්න. එතකොට Telnet වැඩ. :D
ReplyDeleteසිංහල බ්ලොග් මැරතන් එකට සිංහලෙන් ෆොස් වෙබ් අඩවියට මේ ගැන ලිව්වා මතකයි.
ReplyDeletehttp://www.sinhalenfoss.org/2008/04/ascii-movie/
ඕනම බයිස්කෝප් එකක් ඇස්කි ආර්ට් වලින් බලන්න මෙතනින් ඉගෙන ගන්න
http://liquidweather.net/howto/index.php?id=74
@chanux,
ReplyDeleteස්තුතියි. ASCII arts ගැන මම නොදැන සිටි දෙයක් කියා දුන්නාට.
ඔයාගෙ blog post එක මම කලින් දැක්කෙ නෑ. :)
maxa :)
ReplyDelete