![]() |
Image courtesy: openclipart.org |
මගේ දිවියේ අත්දැකීම්, දින සටහන්, ඇසූ පිරූ තැන්, ආතල් සීන්, මෙකී නොකී තවත් දෑ...
Monday, December 31, 2012
දකුණට හරවාන්, වමට හැරේන්...! Let's learn countersteering!!
ලිව්වේ
ශාකුන්තල | Shaakunthala
ලියූ වෙලාව -
11:57 PM
22 comments:
කාණ්ඩ:
Featured,
බයික්,
රිය,
විනෝදාංශ

Sunday, November 18, 2012
අපේ සැරිසර | කුරුණෑගල - යාපහුව - අවුකන - දඹුල්ල - මාතලේ
ශාකුන්තලගෙ සටහන් පොතේ බ්ලොග් සටහනක් මේ ලියැවෙන්නෙ 2011 අවුරුද්දෙ මාර්තු තුන් වෙනිද testdisk ගැන ලිව්ව සටහනෙන් පසුවයි. එදා ඉඳලා අවුරුද්දකුත් මාස අටකටත් පස්සෙ තමා මේ සටහන ලියවෙන්නෙ. ඒ කාලය ඇතුළත බොහොමයක් දේවල් වෙනස් වෙලා වගේ... බ්ලොග් ලියවනෙ මාතෘකා වෙනස්, සිංහලෙන් බ්ලොග් ලියන්නත් අළුතෙන් ගොඩක් අය එකතු වෙලා, ඒ විතරක් නෙමෙයි Google Blogger සේවාවත් සෑහෙන දියුණු වෙලා. මාත් එක්ක ඒ දවස් වලම බ්ලොග් ලියන්න පටන් ගෙන ඒත් පසුකාලීනව මම වගේ ම බ්ලොග් ලිවීම නතර කළ කීප දෙනෙක් ආපහු බ්ලොග් ලියන්න පටන්ගෙන තියෙනවා දැක්කම මටත් අනිත් වැඩ පොඩ්ඩක් පැත්තක තියලා මොනවහරි මේකෙ කොටල යන්නම හිතුණා. සිංහලෙන් බ්ලොග් ලියන - කියවන අයට මාව මතකද දන්නෙත් නෑ. :)
අවුරුද්දකුත් මාස අටක කාලයෙ මරු මරු දේවල් ගොඩක් සිද්ධ වුණා. සිරි ලංකාවෙ සුන්දර වෙල් යායකට යාබදව තියෙන ප්‍රසිද්ධ තොරතුරු තාක්ෂණ සමාගමක රැකියාවක් ලැබුණා. ජපන් වාසගම තියෙන ඉන්දියන් යකඩ අස්සයෙක් ගත්තා. අසනීප වෙලා ශල්‍යකර්මයකුත් කරන්න වුණා. කාලය ගත වෙලා පොඩි අස්වැසිල්ලක් ලැබුණාම ලංකාව වටේ පොඩි සවාරියක් යන්නත් අවස්ථාවක් ලැබුණා. අන්න ඒ සවාරිය ගැනයි මේ සටහන.
අවුරුද්දකුත් මාස අටක කාලයෙ මරු මරු දේවල් ගොඩක් සිද්ධ වුණා. සිරි ලංකාවෙ සුන්දර වෙල් යායකට යාබදව තියෙන ප්‍රසිද්ධ තොරතුරු තාක්ෂණ සමාගමක රැකියාවක් ලැබුණා. ජපන් වාසගම තියෙන ඉන්දියන් යකඩ අස්සයෙක් ගත්තා. අසනීප වෙලා ශල්‍යකර්මයකුත් කරන්න වුණා. කාලය ගත වෙලා පොඩි අස්වැසිල්ලක් ලැබුණාම ලංකාව වටේ පොඩි සවාරියක් යන්නත් අවස්ථාවක් ලැබුණා. අන්න ඒ සවාරිය ගැනයි මේ සටහන.
ලිව්වේ
ශාකුන්තල | Shaakunthala
ලියූ වෙලාව -
12:20 PM
31 comments:
කාණ්ඩ:
අනංමනං,
ආගිය කතා,
විනෝද චාරිකා,
විනෝදාංශ

Thursday, March 3, 2011
මුදවාගැනීමේ මහා මෙහෙයුම සහ තවත් මෙහෙයුමක්
මම නිහඬව හිටපු කාලේ කරදර වුණා කියල මම කිව්වනෙ මගෙ ඕවර්හීට් වෙච්ච බ්ලොග් පෝස්ට් එකෙන්... මේ ඒ කරදර වලින් එකක් තමා. අවදානම් ඇක්ස්පැරිමන්ට් කරන්න ගිහිං මගේ ලැප්ටොප් එකේ හාඩ් ඩිස්ක් එකට තවත් වරක් කෙළැ වී ගියා. කොහොම කොහොම හරි මේකට විසඳුම මතක් වුණා ටිකක් වෙලා ගිහින්. ඒ තමා Testdisk කියන අපූරු මෘදුකාංගය.
ලිව්වේ
ශාකුන්තල | Shaakunthala
ලියූ වෙලාව -
11:44 AM
20 comments:
කාණ්ඩ:
Featured,
Linux,
Ubuntu,
ආගිය කතා,
ආරක්ෂණය,
තාක්ෂණය,
මෘදුකාංග

Wednesday, February 23, 2011
CPU Overheat! -- පරීක්ෂාකාරී වන්න
ආයුබෝවන්,... ශාකුන්තලගෙ සටහන් පොතේ පිටුවක් මේ අළුතින් ලියැවෙන්නෙ මාස ගණනාවකට පස්සෙයි. පහුගිය කාලේ මට ටිකක් විතර කරදර කාලයක් වුණු නිසා ටිකක් නිශ්ශබ්දව ඉන්න තීරණය කළා. ඒත් ඉතිං ජම්මෙට වඩා පුරුද්ද ලොකුයිනෙ. ඒ නිසා ආපහු ලියනවා Blog!
නිතර නිතර මගේ අඩන්තේට්ටම් වලට ලක්වෙන ලැප්ටොප් එක ගැන වචනයක් කියන්නම් අද සටහනට පූර්විකාවක් විධියට. මම මේක ගත්තේ 2007 අවුරුද්දෙ දෙසැම්බර් මාසෙ දෙවෙනි සතියෙ දවසක. Acer Aspire 4315 වර්ගයෙ ලැප්ටොප් එකක්. දැන් වයස අවුරුදු තුනයි මාස දෙකයි සතියයි දවස් ගානක් විතර ඇති. පරණයි. ඉස්සර ආපු IBM ලැප්ටොප් වගේ දැන් තියෙන ලැප්ටොප් එතරම් කල්පවතින්නෙ නෑ. මේකට මුලින්ම වෙච්ච වින්නැහිය මගේ බ්ලොග් එකත් එක්ක හිටපු පරණ කස්ටියට මතක ඇතිනේ... ඒ කොහොම වුණත් මගේ උත්සාහය මේ ලැප්ටොප් එක අවම වශයෙන් අවුරුදු පහක්වත් පාවිච්චි කරන්න. මොකද 1.73 GHz Intel Celeron ප්‍රොසෙසරය මගේ වැඩ වලට හොඳටම ප්‍රමාණවත්.

10:01 PM
14 comments:
කාණ්ඩ:
Linux,
අනංමනං,
ආගිය කතා,
තාක්ෂණය,
දෘඩාංග,
මගේ වැඩ,
මෘදුකාංග

Saturday, August 7, 2010
Gammu එක්ක මොබයිල් වැඩ කිඩ | SMS කෙළිය
ආ........යිබෝ.........ං........! අර.... ශාකුන්තල කියල එකෙක් හිටියෙ... අන්න ඒකා නින්දෙන් නැගිටලා ඇවිත් තමා මේක ලියන්නෙ... බ්ලොග් සීන් එකෙන් පොඩ්ඩක් විතර ඈත් වෙලා ඉඳලා කස්ටියට මාව අමතක වෙන්න ගිහිනුත් ඇති... තවත් නිශ්ශබ්දව හිටියොත් සින්ඩියෙන් නිළ වශයෙන්ම මාව පන්නන්න ඉතිරි වෙලා තියෙන්නෙ තවත් දවස් හතරක් නිසා මොකක් හරි තේරුමක් ඇති දෙයක් සටහන් කරල යන්න තමා මේ පැත්තෙ ආපහු ආවේ. :D
මේ බ්ලොග් එක නිතර කියවන අය දන්නවනේ මම ලියන තාක්ෂණික ලිපි වලින් අති බහුතරය ලියැවෙන්නෙ මගේ අත්දැකීම් අනුසාරයෙන් බව. කොපි පේස්ට් නෑ... පරිවර්තන වැඩ නෑ... එකක් දෙකක් හැර අනිත් සියල්ල පෞද්ගලිකව අත්හදා බලා දෙසන ඒවා. නමුත් පහු ගිය කාලේ මම යෙදිලා හිටපු වැඩ කටයුතු වල ස්වභාවයයි තරමයි අනුව මම අදහස් කළා ටිකක් විතර බ්ලොග් ලියන වැඩෙන් ඈත් වෙලා ඉන්න.
මේ බ්ලොග් එක නිතර කියවන අය දන්නවනේ මම ලියන තාක්ෂණික ලිපි වලින් අති බහුතරය ලියැවෙන්නෙ මගේ අත්දැකීම් අනුසාරයෙන් බව. කොපි පේස්ට් නෑ... පරිවර්තන වැඩ නෑ... එකක් දෙකක් හැර අනිත් සියල්ල පෞද්ගලිකව අත්හදා බලා දෙසන ඒවා. නමුත් පහු ගිය කාලේ මම යෙදිලා හිටපු වැඩ කටයුතු වල ස්වභාවයයි තරමයි අනුව මම අදහස් කළා ටිකක් විතර බ්ලොග් ලියන වැඩෙන් ඈත් වෙලා ඉන්න.
ලිව්වේ
ශාකුන්තල | Shaakunthala
ලියූ වෙලාව -
10:07 PM
52 comments:
කාණ්ඩ:
Featured,
Linux,
Mobile,
ආගිය කතා,
තාක්ෂණය,
මෘදුකාංග

Subscribe to:
Posts (Atom)