Monday, February 16, 2009

වයර් මාරුවෙච්ච Facebook?

Facebookට වයර් මාරුවෙලාද? Yahoo Mail එකෙත් ‍මේ අවුලම තිබුණා. මෙව්ව තාම බීටා බඩුනේ.. ඒ නිසා කවුරුත් ගනංගන්නෙ නෑ... ;)




෴සමීර ශාකුන්තල | Sameera Shaakunthala෴

5 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. මේකෙ තියෙන අවුලක් මට පෙනෙන්නෙ නැහැනෙ.
    රතු පාටින් රවුම් කරල තියෙන තැන් වල තියෙන වැරැද්ද මොකක්ද?

    වයර්ලස් පාවිච්චි කරානම් වයර් මාරු වෙන්නෙ නැහැනෙ.
    :-p

    ReplyDelete
  3. මෙහෙමයි, Shiretoko කියන්නෙ Mozilla Firefox අළුත්ම version එක වන 3.1 හි beta (පරීක්ෂණ) නිකුතුවේ කේත නාමය.

    http://danishkanavin.blogspot.com/2009/02/shiretoko-firefox-31.html

    ReplyDelete
  4. මම නම් ෆෙස්බුක් එකට ගිහින් බැලුවා.
    ලිනක්ස් උඩ නම් වැඩ කලා.

    ReplyDelete
  5. අය්යෝ ඕක අදද දන්නේ? හැමදාම face book වල වයර් පැටලිලානේ..සමහර වේලාවට photo comments දැම්මම වේලාව විදියට වැටෙනවා posted by deeps at tommorow 5.25pm kiayala

    ReplyDelete

Facebook ප්‍රතිචාර