මධුර ශබ්දකෝෂයෙ ලොකුම අඩුපාඩු තුන විධියට මම දකින්නෙ සිංහල යතුරු පුවරුව අනලා තිබීමත්, සිංහල යුනිකේත භාවිත නොකිරීමත් (යුනිකේත තිබුණා නම් කෙළින්ම බ්ලොග් එකෙන් Copy-Paste නේ) හා මොකක් හරි Copy කළාම ඒ වින්ඩෝ එක restore වීමයි (මධුර minimize කරලා URL එකක් Copy කරලා බලන්න).
කොහොම නමුත් චතුර ශබ්දකෝෂයෙත් අඩුපාඩු තියෙනවා. :) ඒත් සිංහල යුනිකේත භාවිතය නම් සැබෑ පහසුවක්.
ඒ වගේම මේ දෙකටම වචන අරගෙන තියෙන්නෙ එකම ප්‍රභවයෙන් කියලයි මට හිතෙන්නෙ.
මම මේ මෘදුකාංගය හැමතනම හොයනව. ඒත් දැන් ඒක දැන් හොයාගන්න බෑනෙ. මා ලඟ මේකේ මුල් සංස්කරණය තියනව. ඒත් මේක නෑ. මට මේක ඊ-මේල් කරන්න පුලුවන්ද ? මගේ ලිපිනය [gcp89@gmail.com]ස්තූතී....
ReplyDeleteසමාවෙන්න ලිපිනය වැරදුනා. kgcp89@gmail.com
ReplyDeleteමේ දෙකෙන් එකක්වත් දැන් මා ළඟ නෑ.
ReplyDelete