මගේ දිවියේ අත්දැකීම්, දින සටහන්, ඇසූ පිරූ තැන්, ආතල් සීන්, මෙකී නොකී තවත් දෑ...
සමීර අයියේ,ෆෙඩොරාද හොඳ ඔබුන්ඩුද?
ඒක නම් මම හරියටම කියන්න දන්නෙ නෑ මම Fedora පාවිච්චි කරල නැති නිසා. මතුපිටින් බැලුවම මේ දෙකේ වැඩි වෙනසක් නෑ. ඒත් මම හිතන්නෙ Linux ගැන මොනවත් දන්නෙ නැති කෙනෙකුට Ubuntu හොඳයි කියල. මේකත් කියවල බලන්න. http://polishlinux.org/choose/comparison/?distro1=Ubuntu&distro2=Fedora මෙතන නොතේරෙන දේවල් තිබුණට ගනං ගන්න එපා.
මට නම් කියන්න තියෙන්නෙ දෙකම හොදයි කියල තමා, ඉස්සර නම් Fedora වලට මෘදුකාංග ස්ථාපනයේදී පොඩි පොඩි ගැටළු තිවුනා. rpm වෙළුම් නොගැලපීම්. මම සිතන්නෙ දැන් නම් එහෙම ගැටළු අඩුයි. GNU/Linux බාවිතා කරන්නේ නම් බොහෝ මෘදුකාංග ස්ථාපනය කිරීමේ හැකියාව තියෙනව කිසිම කරදරයක් නැතිව.උබුන්ටු DVD එක යාළුවෙකුට දීල තිබුන නිසා මම openSUSE 10.3 ස්ථාපනය කරල mono 1.9.1 ස්ථාපනය කරගන්න පොඩි කට්ටක් කෑව. නමුත් Ubuntu 8.04 වල ඒක නිකන්ම කරගත්ත.
මම මේ වර්චුවල් බොක්ස් බාන ගමන් උබුන්ටු දාගන්න. 8.10 සී.ඩී එකක් තිබ්බා ගෙදර. ලයිව් සී ඩී එක දාලා නෙට් වර්ක් හදාගන්න බැලුව හරි ගියේ නෑ. ලයිව් සී ඩී එකෙන් බූට් කලාම නෙට් වර්ක් හදාගන්න බැරි උනේ ඒක ලයිව් සී ඩී එකෙන් බූට් කල නිසාද? උබුන්ටු ඉන්ස්ටෝල් කලාම සහ ලයිව් සී ඩී එකෙන් බූට් කලාම ඔපරේටින්ග් සිස්ටම් එක නෙට් වර්ක් එක්ක ගණු දෙණු කරන විදිය වෙනස්ද?නෙට්වර්ක් කන්ෆිගර් කරන විදිය කවුරුහරු කියලා දුන්න දවසට මම ටෝටලි ලිනක්ස්.නෙට්වර්ක් හැර අනික් දේවල් නම් එච්චර අමාරු නෑ වගේ පුරුදු වෙන්න
"උබුන්ටු ඉන්ස්ටෝල් කලාම සහ ලයිව් සී ඩී එකෙන් බූට් කලාම ඔපරේටින්ග් සිස්ටම් එක නෙට් වර්ක් එක්ක ගණු දෙණු කරන විදිය වෙනස්ද?"නෑ. කිසි වෙනසක් නෑ. ලිනක්ස් වල නෙට්වර්ක් හදා ගන්න එක හරි ලේසියි. පොඩ්ඩක් Googleගෙන් අහල බැලුවනම් ඔය ගැන තියෙන ආටිකල් අම්බානක හොයාගන්න පුළුවන්. ;)
සමීර අයියේ,
ReplyDeleteෆෙඩොරාද හොඳ ඔබුන්ඩුද?
ඒක නම් මම හරියටම කියන්න දන්නෙ නෑ මම Fedora පාවිච්චි කරල නැති නිසා. මතුපිටින් බැලුවම මේ දෙකේ වැඩි වෙනසක් නෑ. ඒත් මම හිතන්නෙ Linux ගැන මොනවත් දන්නෙ නැති කෙනෙකුට Ubuntu හොඳයි කියල.
ReplyDeleteමේකත් කියවල බලන්න. http://polishlinux.org/choose/comparison/?distro1=Ubuntu&distro2=Fedora මෙතන නොතේරෙන දේවල් තිබුණට ගනං ගන්න එපා.
මට නම් කියන්න තියෙන්නෙ දෙකම හොදයි කියල තමා, ඉස්සර නම් Fedora වලට මෘදුකාංග ස්ථාපනයේදී පොඩි පොඩි ගැටළු තිවුනා. rpm වෙළුම් නොගැලපීම්. මම සිතන්නෙ දැන් නම් එහෙම ගැටළු අඩුයි. GNU/Linux බාවිතා කරන්නේ නම් බොහෝ මෘදුකාංග ස්ථාපනය කිරීමේ හැකියාව තියෙනව කිසිම කරදරයක් නැතිව.
ReplyDeleteඋබුන්ටු DVD එක යාළුවෙකුට දීල තිබුන නිසා මම openSUSE 10.3 ස්ථාපනය කරල mono 1.9.1 ස්ථාපනය කරගන්න පොඩි කට්ටක් කෑව. නමුත් Ubuntu 8.04 වල ඒක නිකන්ම කරගත්ත.
මම මේ වර්චුවල් බොක්ස් බාන ගමන් උබුන්ටු දාගන්න. 8.10 සී.ඩී එකක් තිබ්බා ගෙදර. ලයිව් සී ඩී එක දාලා නෙට් වර්ක් හදාගන්න බැලුව හරි ගියේ නෑ. ලයිව් සී ඩී එකෙන් බූට් කලාම නෙට් වර්ක් හදාගන්න බැරි උනේ ඒක ලයිව් සී ඩී එකෙන් බූට් කල නිසාද? උබුන්ටු ඉන්ස්ටෝල් කලාම සහ ලයිව් සී ඩී එකෙන් බූට් කලාම ඔපරේටින්ග් සිස්ටම් එක නෙට් වර්ක් එක්ක ගණු දෙණු කරන විදිය වෙනස්ද?
ReplyDeleteනෙට්වර්ක් කන්ෆිගර් කරන විදිය කවුරුහරු කියලා දුන්න දවසට මම ටෝටලි ලිනක්ස්.
නෙට්වර්ක් හැර අනික් දේවල් නම් එච්චර අමාරු නෑ වගේ පුරුදු වෙන්න
"උබුන්ටු ඉන්ස්ටෝල් කලාම සහ ලයිව් සී ඩී එකෙන් බූට් කලාම ඔපරේටින්ග් සිස්ටම් එක නෙට් වර්ක් එක්ක ගණු දෙණු කරන විදිය වෙනස්ද?"
ReplyDeleteනෑ. කිසි වෙනසක් නෑ. ලිනක්ස් වල නෙට්වර්ක් හදා ගන්න එක හරි ලේසියි. පොඩ්ඩක් Googleගෙන් අහල බැලුවනම් ඔය ගැන තියෙන ආටිකල් අම්බානක හොයාගන්න පුළුවන්. ;)