මගේ දිවියේ අත්දැකීම්, දින සටහන්, ඇසූ පිරූ තැන්, ආතල් සීන්, මෙකී නොකී තවත් දෑ...
මම මේක පාවිච්චි කරේ මීට අවුරුදු දෙකකට විතර කලින් උබුන්ටු දාපු මුල් කාලෙ. හැමදාම අහපු mp3 නැතුව ඒ කාලෙ ටිකක් එපා වෙලා හිටියෙ. ගෙදර අන්තර්ජාල සම්බන්ධතාව තිබුණෙත් නෑ මෘදුකාංගයක් බාගන්න. මේක බෑවෙ ඉස්කෝලෙන්. තනි ෆයිල් එකයි. ඩිපෙන්ඩසි කේස්නුත් නෑ. වැඩේ ලේසියි :-)සරලයි කිව්වට මට හිතෙන විදියට මේකට අඩු GUI එකක් විතරයි. Shuffle, repeat වගේ වැඩ පවා මේකෙ තියෙනව. ටර්මිනල් එකේ ඉදන් mp3 අහන එකේ පොඩි ගතියකුත් තියෙනව. :-)කොහොම වුණත් ඉතිං මේක සිරා මෘදුකාංගයක් කියල නම් භය නැතුවා කියන්න පුළුවන්.
මම මේක පාවිච්චි කරේ මීට අවුරුදු දෙකකට විතර කලින් උබුන්ටු දාපු මුල් කාලෙ. හැමදාම අහපු mp3 නැතුව ඒ කාලෙ ටිකක් එපා වෙලා හිටියෙ. ගෙදර අන්තර්ජාල සම්බන්ධතාව තිබුණෙත් නෑ මෘදුකාංගයක් බාගන්න. මේක බෑවෙ ඉස්කෝලෙන්. තනි ෆයිල් එකයි. ඩිපෙන්ඩසි කේස්නුත් නෑ. වැඩේ ලේසියි :-)
ReplyDeleteසරලයි කිව්වට මට හිතෙන විදියට මේකට අඩු GUI එකක් විතරයි. Shuffle, repeat වගේ වැඩ පවා මේකෙ තියෙනව. ටර්මිනල් එකේ ඉදන් mp3 අහන එකේ පොඩි ගතියකුත් තියෙනව. :-)
කොහොම වුණත් ඉතිං මේක සිරා මෘදුකාංගයක් කියල නම් භය නැතුවා කියන්න පුළුවන්.