USB දත්ත උපාංග දෙක්ලික් (double click) කර විවෘත කරන්න එපා. (දැනටමත් බොහෝ දෙනා මෙය දන්නවා)
USB දත්ත උපාංගය දකුණු-ක්ලික් (right click) කර දිස්වන මෙනුව ප්‍රවේශමෙන් නිරීක්ෂණය කරන්න.
මෙහි 'Open', 'Explore' වැනි මෙනු අයිතම අහිංසක ආකාරයෙන් දිස්වුවත් සමහරවිට එම මෙනු අයිතමත් autorun.inf මගින් ආක්‍රමණය කර තිබෙන්නට පුළුවනි. ඒ නිසා එම මෙනු අයිතම ක්ලික් කිරීමෙන් වලකින්න.
USB උපාංගය විවෘත කිරීමට පහත පියවර අනුගමනය කරන්න. මේ විධියට විවෘත කරන්න පුරුදු වුණාට පසුව තවම මගේ පරිගණකය වයිරස් මගින් ආසාදිත තත්වයට පත් වෙලා නෑ.
පියවර 1
පියවර 2
---
මා දැන් කියූ ක්‍රමය ආරක්ෂිතයි. ඒත් කවදා වෙනකන්ද? ඒක මට සැකයි.
වයිරස් ප්‍රශ්න වලින් තොර Linux මෙහෙයුම් පද්ධති වෙත මාරු වීම එක් හොඳ විසඳුමක්.
~ ශාකුන්තල ~
ඇයි මචෝ නොමිලේ දෙන ඒවීජී වයිරස් ගාඩ් එක අමතක උනාද ?
ReplyDeleteනමුත් ගැටළුව මේකයි. අළුත් වයිරස් හැම එකක්ම AVG වලින් අල්ලන්නෙ නෑ. AVG විතරක් නෙවෙයි Panda, Kaspersky, avast, Mc-Affee, Norton මෙකී නොකී මොකක් පාවිච්චි කළත් තත්වය ඕකයි. Virus Guard වලින් අල්ලන්නෙ ඒකෙ database එකේ විස්තර අඩංගු වයිරස් පමණයි.
ReplyDeleteමට තාම වෛරස්එකක් තියන පෙන් එකක් හම්බුනේ නෑනෙ අත් හදා බලන්න
ReplyDeleteපෙන් එකත් අරං සයිබර් කැෆේ එකකට යන්න. ඕන තරම් හොයා ගන්න පුළුවන්. :P
ReplyDeleteවටිනා උපදේසයක්!
ReplyDelete@ admin
නොමිලේ දෙන ගාඩ්වල වැඩ අඩුයි.
අපෝ මට නම් වයිරස් නම ඇහෙද්දි කොම්පියුටරුත් එපා වෙනවා අප්පා ශික් මහම වදයක්. ස්තූතියි උපදෙසට
ReplyDeleteප්‍රතිචාර වලට බොහොම ස්තුතියි. මේ වගේ ලිපි තව ඉදිරියෙදිත් බලාපොරොත්තු වෙන්න.
ReplyDeleteBut the virus i mentioned here could not be removed by AVAST. http://myworldmywaysmyideas.blogspot.com/2009/01/dear-semiantivirusvbs-you-are-gladly.html
ReplyDeleteI do not know whether it can be removed by any other software.
As the reason, AVAST said that the virus file was being used by another process.
so had to delete it manually
any way, thanks for the post bro!!
As you say, the best way to solve the problem may be switching to Linux
That 'another process' is wscript.exe
ReplyDeleteopen a command prompt, and then enter the following command:
taskkill /f /im wscript.exe
Then you should be able to delete the virus script.
yes it is the wscript.exe. i killed it and then it was possible to del the virus script. ididnt know the command. so had to do it using the process explorer
ReplyDeletemage computer eke avast antivirus software eka install karnakota "the application has failed to start because its side to side configuration is incorrect.please see the application event log for more detail." kiyala error ekak enava .can anyone help me about this error??
ReplyDeleteමේකෙන් උදව්වක් වෙයිද කියල බලමු...
ReplyDeletehttp://forum.avast.com/index.php?topic=56927.0